𝗧𝗛𝗘_𝗗𝗥𝗘𝗔𝗠_𝗣𝗔𝗧𝗛.🏅🎓
1.36K subscribers
1.84K photos
428 videos
9 files
574 links
....🎗🎓 සිහින දකින අපේ සිහින යොමුවේ හදවත් වෙනුවෙන්....😌🏅

🏅....සිහිනයක්ම පමනක් නොවන යථාර්තවදෙී වූ ඉලක්ක කරා 🤝නව මුහුණුවරකින් මානසික අභාප්‍රේරණය ලේ වලටම....👊👨‍🎓

https://t.me/motivation_for_our_dreams

https://t.me/motivationfordreambot
Download Telegram
🌼🌚ජීවිතේ ඔබ කොහොම කඩාගෙන වැටුණත්,

දරාගෙන නැඟිටින එක හැර වෙන කිසිම විකල්පයක් නොමැති බව පමණක් අවබෝධ කරගන්න
💪

ප.ලි.- දරාගෙන නැගිටලා ජය ගන්න පාරවල් ඕන තරම් තියෙනවා. රාමුවෙන් එළියට ඇවිත් හොයා ගන්න. 🔥🔥



🍃MinD Gamer🍃🥷

#Mind_gamer
වසර දෙකකුත් හමාරක්
‍පොත් ගොඩක් පාඩම් රැසක්
වෙදසිහිනයක් සිරකරන්
කනව කට්ටක් නිදිමරන්......♥️🎓🙌🏻

මිතුරන් තිදෙනෙකි මා හට හමුවූයේ
ජීව,රසායන, භෞතික නම් වූයේ
මගේ ආදරේ මිතුරන් හට සම වූයේ
තනියක් නොමැත අපි අපටම වෙන්වූයේ....😍😅

අරමුණු හබායන මේ දිවි සයුර මත
නොනැසී නොනැවතී යන එක දිනුමක් නේද
දවසක දිනනවමයි හදවත කියන පද
හරි ලස්සනයි වෙදසිහිනෙත් මා ජීවත් කරන......🩺🩸

මාපිය දෙදෙන නහවමි තුටු කදුලු වලින්
පොරවාගනිමි සුදු ලෝගුව හැගුම්බරින්
කරලා ගනිමි වෙදනලාව ආදරයෙන්
සිහිනය හැබැවෙනව නියතයක් ඉතින්......👩🏻‍⚕️♥️

අප්පච්චිව මහ රජ කෙනෙකුන් කරන්න
අම්මා පෙව් කිරේ ණය හිමිහිට ගෙවන්න
පුළුවන් වේවි තව ටික කාලයක් දෙන්න
ඉගෙන ගන්නෙ ජීවිත දාහක් රකින්න....👩🏼‍⚕️🙌🏻

රැයවල් නිදිමරාගෙන හීනෙට පෙම්බදින
හීනෙට යන්න තම ජීවිතේ කැපකරන
දාහක් දෙනා ඉන්නවා මේ අහස යට
දවසක හරියාවී කාටත් වැඩකරන......♥️🙂

#Loving pera

🍃MinD Gamer🍃🥷

#Mind_gamer
වැඩ කරන්න කම්මැලි අයට❤️🙈

අපි වැඩක් කරන්න පටන් ගන්න කොට අපේ මන්සට එන්නේ 🧠 එන්නේ ඒ වැඩේන් ඇත් වෙන දෙවල්

අපේ වචනෙන් කිවොත් මනොපාරාවල්👀🥴😮‍💨 පාඩම් කරන වෙලවට මනෝපාරක් ගහනවා කියන්නේ😶 අමු ගවයා ඈ😂💔

කොහොමද එහනම් මෙකෙන් ගැලවෙන්නේ😐😈

පොඩි වැඩක් කියනම් use කරලා බලන්න😻

ඔන්න අපි පාඩම් කරන්න පටන් ගන්නවා ඔන්න එතකොට එනවා මොකක් හරි දෙයක් අපූ ගමන් ඔයට කරන්න තියෙන්නේ පොතක් හරි කොලයක් හරි ගන්න එක ඔයාගේ ඔලුවට අපූ 👀 අදහස ඒ කොලේ ලියන්න හැබැයි ආයි ඒක බලන්න එප🙏🫂

ලිව්වා අයෙත් වැඩ 👀 ඒ වගේ කරන්න❤️  ඒක මාර විදියට හරියනවා❤️🙈

තව දෙයක් ඔයාලා දවස කොටස් තුනකට බේදාගන්න

ඔයාලට කැමැති නම් දාගන්න ආසවෙන් 😂😏🧑‍🎓 ඔනී දෙයක් 😁 18+ වචන දාගත්තත් කමක් නැ😂❤️
මොකද කොහම හරි කම්මැලි නැති වෙන්න ඔනි

එතකොට අපේ පලවෙනි ටාගරට් එක වෙන්න ඔනි දවස බේදාගත්ත එකෙන් පලවෙනි ටික✌️🙈

එතකොට ඔයාට අසවෙන් වැඩ කරන්න පුලුවන් ❤️😁

මෙහමයි ඉතින් මේ මොනා කිව්වත්🤫 මෙවා අහන්නේ නැති අය ඉන්නවා❤️😌

ස්තුතී එයාලට😂 මොකද ඒ ලමයි ලේසි කරනවනේ 🧑‍🎓😏 අනිත් අයට රැන්ක් දාන්න Exam එකේ😮‍💨😮‍💨 තරගය අඩු කරලා✌️🧑‍🎓

කියන්න තියෙන්නේ මේ ටික කලේ ගැම්මෙන් 🧑‍🎓💪 වැඩ කරන් යන්න

තවම පරක්කූ නෑ කැප වීම විතරයි ඔනී🧑‍🎓 

දෙමපියන්ට ඇත්තටම අදරෙයිනම්.කොහොම හරි කරමු🧑‍🎓😍

ඒක තමා ඔයලා එයලට දෙන්න හොදම.Gift 🌻🌚 එක

Good Luck 🌼

#MinD_GaMer

🍃MinD GaMer🍃🥷 🇱🇰
Audio
Good Night Guys😁🎼

ගැම්මෙන් පටන් ගත්ත ගේම ගැම්මෙන්ම ඉවර කරපන්♥️

හීනයක් වෙනුවෙන් කට්ට කන මගේ උන් සේරටම ජය👊🔥❤️

#Mind Relaxing Music
https://t.me/Dayplans526
එක්සෑම් ලගයි පාඩම් කරපුවා
මදිවගේ දැනෙනවා එහෙමද....

#Worry වෙන්න එපා...
ඒක මනසේ ඇති වෙන පොඩි ගැස්මක්
ඒකට හිනාවෙන් පිලිතුරු දෙමු...

ඔයා ඒ ගැන හිතලම
#Stress එකක් ඔලුවට දාගත්තොත්
කඩා වැඩෙන්නේ ඔයාගෙම #Mentaly එක

හිත කඩා වැටුනට පස්සේ
පොත දියකරලා බීවත්
#Exam එක ඩවුන්

මොකද #Confidence එක නැත්තම්
ඔයාගේ පාඩම් කරපු දැනුම ටිකත්
නිකන්ම හීනවෙලා යයි....

මතක තියාගන්න #Time එක මදිවුනා
#Lesson ටික පාඩම් කරලා මදි
මේවා සැනසිලි කතා විතරයි
තමන් තමන්ගේ ම හිත රවට්ටන

ගේමක් ගහන එකා
කවදාවත් හිත හිත #Time Pass
කරන්නේ නෑ...

මොකද....

ඒ වෙලාවෙත් පොතක්
#Paper එකක් බැලුවනම්
තමන් ගන්න ලකුණ එකකින්
හරි වැඩි වෙනවා කියන්න
ඒ කෙනා දන්නවා...

ඉතින් අන්තිම වෙලාව වෙනකන්
අතහරින්න එපා...
පුලුවන් තරම් #Paper කරන්න
නින්දට පොඩි #Break එකක් දෙන්න

නිදාගන්න පුලුවන් පස්සේ....
මුලින් හෙට සතුටින් ජීවත් වෙන්නනම්
අද දවස කැපවෙන්න ඕනී කියන එක
#Mind එකේ හොදට ලියාගන්න

සැහල්ලුවෙන් #Mind එක තියන්
#Ready වෙන්න කඩඉම වෙනුවෙන්


Gethmina Bandara |° ✍️
දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚

https://t.me/TheAuthorNaughty

https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J