https://youtu.be/KTheurj03LM
ඉනෝගනික් ටික හරියට ප්රශ්න එක්කම නොමිලේම ගොඩ දා ගන්න නම්....උජිත් සර් තමා😏❤️ විකල්ප නැත උජිත් සර් තමා...❤️👉👈
ඉනෝගනික් ටික හරියට ප්රශ්න එක්කම නොමිලේම ගොඩ දා ගන්න නම්....උජිත් සර් තමා😏❤️ විකල්ප නැත උජිත් සර් තමා...❤️👉👈
YouTube
2023 ජනවාරි නොමිලේ පැවැත්වෙන අකාබනික රසායන සම්මන්ත්රණ
🔰 වැඩි විස්තර ලබා ගැනීම සදහා පහත ටෙලිග්රෑම් සමූහයට එකතු වන්න.
https://t.me/ujithsir2023
#Chemistry #ChemicalCalculations #Ujithhemachandrachemistry #Organic #Inorganic #Physical #Chemistry #Genaral #Advanced #Level #New Syllabus #Theory #Revision #chemistry…
https://t.me/ujithsir2023
#Chemistry #ChemicalCalculations #Ujithhemachandrachemistry #Organic #Inorganic #Physical #Chemistry #Genaral #Advanced #Level #New Syllabus #Theory #Revision #chemistry…
Forwarded from Medicine vlogs🩺💊💉🧪🌡🩹🔬 (Buddhi Priya)
https://youtu.be/5SFKay4WSho?si=lgQ81wjX3PGcAAk7
බලන්න ළමායී😍😍😍
බලන්න ළමායී😍😍😍
YouTube
මම Chemistry වලට A එකක් ගත්ත විදිය | perform well in chemistry MCQs to A
path to A #study #AL #exam #studytips #learning #chemistry #Apass #medicine #engineering #mcq #timeplan #timetable #confidence #success #motivation #studymotivation
Thank you for watching
Follow me on social media
Tik tok https://www.tiktok.com/@laksha…
Thank you for watching
Follow me on social media
Tik tok https://www.tiktok.com/@laksha…
Forwarded from Medicine vlogs🩺💊💉🧪🌡🩹🔬 (Buddhi Priya)
අපේ චූටි නංගී ගෙ අලුත් වීඩියෝ එක guyzz. බලන්න .කලින් වීඩියෝ දෙකට වඩා මන් මෙකට ආසයී 😍😍😍https://youtu.be/HnUovKktu78?si=oC9M9KPzcwV_yk_b
YouTube
අමතක වෙන එවා මතක තියා ගන්නේ කොහොමද .....ම්ම්ම්ම්.....ways to remember more and forget less.
#remember_easy #tricks_learning #studytips #studymotivation #study #learning #al #confidence #engineering #learning #exam #medicine #motivation
Thank you for watching
Follow me on social media
Tik tok https://www.tiktok.com/@lakshanisanjana?_t=8flLYJ9ueGI&_r=1…
Thank you for watching
Follow me on social media
Tik tok https://www.tiktok.com/@lakshanisanjana?_t=8flLYJ9ueGI&_r=1…
එක්සෑම් ලගයි පාඩම් කරපුවා
මදිවගේ දැනෙනවා එහෙමද....
#Worry වෙන්න එපා...
ඒක මනසේ ඇති වෙන පොඩි ගැස්මක්
ඒකට හිනාවෙන් පිලිතුරු දෙමු...
ඔයා ඒ ගැන හිතලම
#Stress එකක් ඔලුවට දාගත්තොත්
කඩා වැඩෙන්නේ ඔයාගෙම #Mentaly එක
හිත කඩා වැටුනට පස්සේ
පොත දියකරලා බීවත්
#Exam එක ඩවුන්
මොකද #Confidence එක නැත්තම්
ඔයාගේ පාඩම් කරපු දැනුම ටිකත්
නිකන්ම හීනවෙලා යයි....
මතක තියාගන්න #Time එක මදිවුනා
#Lesson ටික පාඩම් කරලා මදි
මේවා සැනසිලි කතා විතරයි
තමන් තමන්ගේ ම හිත රවට්ටන
ගේමක් ගහන එකා
කවදාවත් හිත හිත #Time Pass
කරන්නේ නෑ...
මොකද....
ඒ වෙලාවෙත් පොතක්
#Paper එකක් බැලුවනම්
තමන් ගන්න ලකුණ එකකින්
හරි වැඩි වෙනවා කියන්න
ඒ කෙනා දන්නවා...
ඉතින් අන්තිම වෙලාව වෙනකන්
අතහරින්න එපා...
පුලුවන් තරම් #Paper කරන්න
නින්දට පොඩි #Break එකක් දෙන්න
නිදාගන්න පුලුවන් පස්සේ....
මුලින් හෙට සතුටින් ජීවත් වෙන්නනම්
අද දවස කැපවෙන්න ඕනී කියන එක
#Mind එකේ හොදට ලියාගන්න
සැහල්ලුවෙන් #Mind එක තියන්
#Ready වෙන්න කඩඉම වෙනුවෙන්
Gethmina Bandara |° ✍️
දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚
https://t.me/TheAuthorNaughty
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
මදිවගේ දැනෙනවා එහෙමද....
#Worry වෙන්න එපා...
ඒක මනසේ ඇති වෙන පොඩි ගැස්මක්
ඒකට හිනාවෙන් පිලිතුරු දෙමු...
ඔයා ඒ ගැන හිතලම
#Stress එකක් ඔලුවට දාගත්තොත්
කඩා වැඩෙන්නේ ඔයාගෙම #Mentaly එක
හිත කඩා වැටුනට පස්සේ
පොත දියකරලා බීවත්
#Exam එක ඩවුන්
මොකද #Confidence එක නැත්තම්
ඔයාගේ පාඩම් කරපු දැනුම ටිකත්
නිකන්ම හීනවෙලා යයි....
මතක තියාගන්න #Time එක මදිවුනා
#Lesson ටික පාඩම් කරලා මදි
මේවා සැනසිලි කතා විතරයි
තමන් තමන්ගේ ම හිත රවට්ටන
ගේමක් ගහන එකා
කවදාවත් හිත හිත #Time Pass
කරන්නේ නෑ...
මොකද....
ඒ වෙලාවෙත් පොතක්
#Paper එකක් බැලුවනම්
තමන් ගන්න ලකුණ එකකින්
හරි වැඩි වෙනවා කියන්න
ඒ කෙනා දන්නවා...
ඉතින් අන්තිම වෙලාව වෙනකන්
අතහරින්න එපා...
පුලුවන් තරම් #Paper කරන්න
නින්දට පොඩි #Break එකක් දෙන්න
නිදාගන්න පුලුවන් පස්සේ....
මුලින් හෙට සතුටින් ජීවත් වෙන්නනම්
අද දවස කැපවෙන්න ඕනී කියන එක
#Mind එකේ හොදට ලියාගන්න
සැහල්ලුවෙන් #Mind එක තියන්
#Ready වෙන්න කඩඉම වෙනුවෙන්
Gethmina Bandara |° ✍️
දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚
https://t.me/TheAuthorNaughty
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J