彡[ᴍᴜꜱɪᴄ ʟᴏᴠᴇʀꜱ]彡
144 subscribers
2 videos
4 files
𝐖єℓ¢σмє 𝐓ꪮ <3!

𝚳𝙐𝗦𝗶𝗖 𝐋⏣𝐕𝐄𝐑𝐒<//>⇢🖤🎧🎙️

★ sᴏɴɢ ʟʏʀɪᴄs🕷️
★ sᴏɴɢ ᴄᴏᴠᴇʀ🎤
★ ᴇɴᴛᴇʀᴛᴀɪɴᴍᴇɴᴛ/ᴍᴜsɪᴄ ᴀᴄᴛɪᴠᴇ 𝟸𝟺/𝟽🎧
★ ᴛᴏ ʙᴇ ᴀɴ ᴀᴅᴍɪɴ ʏᴏᴜ ʜᴀᴠᴇ ᴛᴏ ʙᴇ ᴀᴄᴛɪᴠᴇ🔎🎵🖤
Download Telegram
2023-12-27
‹සි̸̲හි̸̲න̸᭄̲🌹⃝⃘̉̉̉̉̉ ලෝ̸̲ක̸̲ය̸̲🌹⃝⃘̉̉̉̉̉
ලෙන්ගතුකම නෙතගතියා බලනා විට ඔබ
සගවාගෙන ඉන්නට බෑ මගේ ආදර හිත මිතුරියසේ ඔබ උන්නත් මගේ හදවත
ළග
සොදුරිය කරගන්නයි මා සිතුවේ සැමදින සොදුරිය කරගන්නයි මා සිතුවේ සැමදින

ඇස අද්දර හමුනොවුනත් ඔබ එක දවසක්
සිතට ඔබව දකිනා තුරු නෑ ඉවසිල්ලක් සද තරමට අවිහිංසක සොදුරු හදවතක් බලාහිදී ඔබේ හිතේ දෙන්න මට ඉඩක් බලාහිදී ඔබේ හිතේ දෙන්න මට ඉඩක් ලෙන්ගතුකම නෙතගතියා බලනා විට
ඔබ
සගවාගෙන ඉන්නට බෑ මගේ ආදර හිත
මිතුරියසේ ඔබ උන්නත් මගේ හදවත
ළග
සොදුරිය කරගන්නයි මා සිතුවේ සැමදින සොදුරිය කරගන්නයි මා සිතුවේ සැමදින
sᴀɴᴊᴜ 🖤🎤🎶
දෙකොපුල් කඳුලින් තෙමා තොල්පෙති නළලත තබා නික්මුණ දා, හිස සිඹ මා ලතැවෙමි රෑ තුන්යාමේ සුහදිනියේ
ඕ-ඕ-ඕ
මින් පෙරදී අපි මේ වගේ වෙන් වී යන්නට ඇති මේ කඳුළු ගංගා ඉමේ කොතැනක හෝ
මගේ ජීවිතේ ඉකිබිදී
ඔබ දෙනෙත් යලි, යලි සොයයි අපි පතා ආවා වගේ වෙන්වී යයි
ඔබ පපුතුරේ මා හිදී
මගේ පපුතුරේ නුඹ හිදී ලංවෙන්න වෙන්නේ නම් නෑ සුහදිනියේ
දෙකොපුල් කඳුලින් තෙමා
තොල්පෙති නළලත තබා
නික්මුණු දා, හිස සිඹ මා
ඕ-ඕ-ඕ,
හ්මි-ම්-හ්මි
ලතැවෙමි රෑ තුන්යාමේ
සුදු සිනිඳු මල් පෙති වගේ
ගිලිහී යන්නට ඇති
මුදු සුවඳ දැනෙනා ඉමේ දෙතැන පිපී
හමුවීම ප්රේමය නොවේ
වෙන්වීම
ප්රේර්මය වඩයි
අපි පතා ආවා වගේ වෙන් වී යයි
ඔබේ සිහිනවල මා හිදී
මගේ සිහිනවල ඔබ හිදී
එය පියවි ලෝකය නොවේ
සුහදිනියේ
දෙකොපුල් කඳුලින් තෙමා
තොල්පෙති නළලත තබා
නික්මුණු දා, හිස සිඹ මා
ලතැවෙමි රෑ තුන්යාමේ
සුහදිනියේ
හ්මි-හ්මි-හ්මි

ɴᴇᴛʜᴜ 🖤🎤🎶
Audio
කුසුම් සරා බැල්ම හෙලයි නාඹර තාලෙට ය‍ෙවනයෝ මාන බලයි මල් හීසරයට කුසුම් සරා බැල්ම හෙලයි නාඹර තාලෙට ය‍ෙවනයෝ මාන බලයි මල් හීසරයට

ගැටිස්සියෝ ඇස ගැටෙනා හැමවිට රූබර මටත් වැදිලා වගේ දැනෙයි මලවිගේ හීසර මටත් වැදිලා වගේ දැනෙයි මලවිගේ හීසර

හංස විලාසෙට ඇවිදින ගමනේ අපූරුව බැලුවා නොවෙයි මට හොරැහින් බැලුනා ඉබේටම වසන්තයේ මල බඳුනේ මානවිකා දැක

සුරංගනා ලොව හැබැහින් පෙනුනා මේ මට

කුසුම් සරා බැල්ම හෙලයි නාඹර තාලෙට ය‍ෙ‍ෙවනයෝ මාන බලයි මල් හීසරයට කුසුම් සරා බැල්ම හෙලයි නාඹර තාලෙට ය‍ෙවනයෝ මාන බලයි මල් හීසරයට

නිලංකාර කර ඇස් දෙක ඉඟි බිඟි පෑවට අහංකාර කම අවියක් යුවතියෝ සන්තක ඒම කියන හිත විටකදී කැපව නුරාවට හද ගැඹුරේ කලතයි ය‍ෙවනයේ හැලුම් විල

කුසුම් සරා බැල්ම හෙලයි නාඹර තාලෙට ය‍ෙ‍ෙවනයෝ මාන බලයි මල් හීසරයට කුසුම් සරා බැල්ම හෙලයි නාඹර තාලෙට ය‍ෙවනයෝ මාන බලයි මල් හීසරයට

PASI 🖤🎤🎶
Audio
තනිවී සිටින්නයි මා අදහස් කලේ ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ පහදා කිවූවත් නැ සවන් යොමුකලේ වේදනා පිරීලොවක් ඔබයි බිහිකලේ

මගෙ පාළු ලෝකයේ තනිවු මෙමා සක්විති රජුන් හමුවේ නැත හිස නවා සිතුවිලි මගේ හසුරා ගත හැක නමා මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා
තනිවී සිටිනයි මා.....

ඇගෙ චේතනාවන් මා සිත දනී අවට ලෝකයේ බැලුම් විසකටු වැනී ඒ කටු අපේ දෙහදේ ගැඹුරේ ඇනී ගලන දුක් වේදනා රුධිරය වැනී...
තනි වී සිටින්නයි මා..../

ᴘᴀsɪ🖤🎤🎶
Audio
සුරුවම අයිනේ පුංචි පැලේ මගේ නත්තල ලං වෙනවා
සිතල අරගෙන පිනි වැනි එක්කල
මුහුදත් රළු වෙනවා
අලුත් ඇඳුම් මට මුකුත් එපා.. අප්පට සිහි වෙනවා..
අදවත් එන්නකෝ මාළු එපා ඉටිපන්දම් දිය වෙනවා..../
හුලන් ඇදෙන කොට මුහුද දිගේ පැල ඇතුලට වෙනවා
අම්මත් එක්කල හෙමින් සැරේ මන් මරසන් කියවනවා
ලස්සන ලස්සන සේද වලාවෝ නගරෙට පාවෙනවා
සමිඳුන් මට තනි තරුවක් එව්වද පැල්පත බැබලෙනවා
සුරුවම අයිනේ පුංචි පැලේ මහේ...
බඩ ගින්නක් මට දැනෙන්නේ නැ මේ නත්තල් කාලේ
වෙරළේ වාඩි වී මුහුද දිහා මම බලනවා හැම වාරේ
සමිඳු පුදන්නට ඉටි පන්දම් නැ
එකයී මන් නාවේ
අප්පා ආපුවම් පල්ලියේ එන්නං
අහන්න ගී නාදේ
සුරුවම අයිනේ පුංචි පැලේ මගේ...//
අදවත් එන්නකෝ මාළු එපා
ඉටිපන්දමි දිය වෙනවා.../

ᴘᴀsɪ🖤🎤🎶
Audio
බලා වැලපෙමි නෙළාගනු බැරි හන්තාන සිහිනේ
දරා නෙත් අග දොවා සිත් මල
ගොතනු මැන ළදුනේ සංසාර සිහිනේ
වැහි පබළු යට රගමඩල මැත
ඔබේ දෑතේ තුරුළු වෙන්නට බිසෝ හැර ගිය
ලසෝ රග හළ
අමාවක අදුරේ
නොඑනු මැන ළදුනේ
බලා වැලපෙමි නෙළාගනු බැරි හන්තාන සිහිනේ
වඩින තුරු සද දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම් සොදුරු ඒ සද දියේ එන්නම් ඉදිනු මැන සොදුරේ හන්තාන අරණේ
හ්මි හ්මි න්ම් ම්ම්..ම්ම්... න්ම් හ්මි න්ම් ම්ම් ..ම්ම්..
හන්තාන සිහිනේ.
NETHU🖤🎤🎶
20231231-174011.mp3
9 MB
සුපෙම් සුවඳක් අරන්
ඇවිත් සුළගක් ලෙසින්
සදා රැදෙනු සිතේ
ඔබයි මගේ ජිවිතේ

හිනා අහුරක් අරන්
නැවුම් පැතුමක් ලෙසින්
සදා රැදෙනු සිතේ
ඔබයි මගේ ජිවිතේ


💚 💛 ❤️ 💙 💜


පහන් තරුවක් වෙලා
ඔබේ ලෝකය පුරා
හිදින්නම් සැමදා
ලගින් මියෙනා තුරා

ඔබේ සෙවනට වෙලා
දෙපා මුල දැවටිලා
රැදී ඉන්නම් සදා
හදින් සෙනෙහස පුදා

සුපෙම් සුවඳක් අරන්
ඇවිත් සුළගක් ලෙසින්
සදා රැදෙනු සිතේ
ඔබයි මගේ ජිවිතේ


💚 💛 ❤️ 💙 💜


ඔබේ සුරතල් සිනා
නිවයි දුක් වේදනා
පීරී සිත සැනසුනා
හදේ සෙනෙහස නිසා


බැතින් පෙරුමන් පුරා
ඇවිත් සසරේ සරා
හිතේ නැවතුනු නිසා
මමත් ඔබගෙයි සදා


සුපෙම් සුවඳක් අරන්
ඇවිත් සුළගක් ලෙසින්
සදා රැදෙනු සිතේ
ඔබයි මගේ ජිවිතේ

හිනා අහුරක් අරන්
නැවුම් පැතුමක් ලෙසින්
සදා රැදෙනු සිතේ


සන්ජු ❤️🎤🎧🙄
20231231-172729.mp3
7.6 MB
මල් මල් හිනා ඔබේ මුවේ
හද විල මල් සුවඳ සැලේ
ඒ මල් විලේ ඔබේ මගේ
හද පෙම් මල් විකසිත වී

මල් මල් හිනා ඔබේ මුවේ
හද විල මල් සුවඳ සැලේ
ඒ මල් විලේ ඔබේ මගේ

හද පෙම් මල් විකසිත වී

###################


තාරුකා සඳ පායලා
එළිය දී මේ රැයේ
ඔබ මගේ සඳ තාරකාවී
එන්න පායාලා

තාරුකා සඳ පායලා
එළිය දී මේ රැයේ
ඔබ මගේ සඳ තාරකාවී
එන්න පායාලා

මල් මල් හිනා ඔබේ මුවේ
හද විල මල් සුවඳ සැලේ
ඒ මල් විලේ ඔබේ මගේ

හද පෙම් මල් විකසිත වී

#####################

පායනා සඳ වාගෙ හිනැහී
එන්න මහදේ වෙලී
ඔබ මගේ මිහිරාවියක වී
ඉන්න සැම කල්හී

පායනා සඳ වාගෙ හිනැහී
එන්න මහදේ වෙලී
ඔබ මගේ මිහිරාවියක වී
ඉන්න සැම කල්හී


මල් මල් හිනා ඔබේ මුවේ
හද විල මල් සුවඳ සැලේ
ඒ මල් විලේ ඔබේ මගේ
හද පෙම් මල් විකසිත වී

මල් මල් හිනා ඔබේ මුවේ
හද විල මල් සුවඳ සැලේ
ඒ මල් විලේ ඔබේ මගේ
හද පෙම් මල් විකසිත වී


සන්ජු ❤️ 🎤🎧😒
Audio
හද මඩලට සුවද ගෙනා
නෙතු අතරට කඳුළු තියා යන එන මග හිටිය කෙනා අද නොකියම නතර වෙලා

හැදුනද රිදුනද හිත මාගේ ඇසුවට හිටියද නෙතු මානේ මතකය අමතක වෙන කාලේ මොකකට මුණ ගැහුනද ආලේ

හැදුනද රිදුනද හිත මාගේ ඇසුවට හිටියද නෙතු මානේ මතකය අමතක වෙන කාලේ මොකකට මුණ ගැහුනද ආලේ

අපි ළං උනෙ ඇයි
සුන්දර මලක් මට පෙම් කලෙ ඇයි ඉස්සර ළඟ ඉඳන් මාව සනසයි මට තාම මතකයි ඔයා ගාව සුවදායි

සිතුවමකි ඇඳුනෙ රුව මවාගෙන හදවතෙ කෙටු නම සිහි කරගෙන රැය නොනිදන කල්පිත සයුරක ගිලුනම මිදෙන්නට බැරි හීනයක

තනියම තනිකම වින්දා මාගේ
හැමදේම වෙන්නෙ
හොඳටයි හිත කිව්වා වාගේ
මම පරණ මතක වල දැම්මා ආයේ
පෙමත් එක්ක පටලගත්තෙ ඇයි කෙල්ලෙ රාගේ

හැදුනද රිදුනද හිත මාගේ
ඇසුවට හිටියද නෙතු මානේ මතකය අමතක වෙන කාලේ මොකකට මුණ ගැහුනද ආලේ

රෑ තුන් යම හිත අස්සට දුන්නු හීන නෑ හැබෑ වී මේ ඇස් දෙක පියාගන්න කාලෙ දැන් උදා වී

අද නතරවුනු තැනම මා ඉඳී යලි ඔබ නොඑන බවද මා දනී හිත හොයන සතුට මට හිමි නැතී මතු ලබන භවයකට ඉඩ දෙමී

හැදුනද රිදුනද හිත මාගේ
ඇසුවට හිටියද නෙතු මානේ මතකය අමතක වෙන කාලේ මොකකට මුණ ගැහුනද ආලේ

හැදුනද රිදුනද හිත මාගේ ඇසුවට හිටියද නෙතු මානේ මතකය අමතක වෙන කාලේ මොකකට මුණ ගැහුනද ආලේ

PASI🖤🎤🎶
Audio
(මා දෑ දකී ඒ රූපේ)

මා හර්දේශෝබන ගංගා වෑහේවී ආලය හංගා දෑසින්පානා හී සැර යැව්වා

මකරන්දේසාරය ගිල්වා ආශාවේ මා සිත දල්වා සේයාවන් ඔබගේ මං සෙව්වා

පායාවී සදඔමරී ඒ යාමේ තරු ඇඹරී රූධාරී වන බබරේ
මන කැලඹිලා රගනා රූධාරී වන බබරේ මන කැලඹිලා රගනා රූධාරී වන බබරේ
මන කැලඹිලා රගනා

හර සාරේ දෙපසේ පේනා මනසාරයි නාදය ඇසෙනා මං ආසයි හීනේ ලං වෙනා
මනලෝලී කෝමල සේනා රන්දෝලී නර්තන ගේනා නුඹ මාගේ නේදෝ යාවෙනා

සරාගී සලුපටලාලා බලාවී ගත සොලවාලා නුරාගී ප්රේමා මුලු රෑමා මත්වීලාදෝ මෝරා

පායාවී සදඔමරී ඒ යාමේ තරු ඇඹරී රූධාරී වන බබරේ මන කැලඹිලා රගනා රූධාරී වන බබරේ මන කැලඹිලා රගනා
රූ ධාරී වන බබරේ
මන කැලඹිලා රගනා

NETHU🖤🎤🎶
20240103-163514.mp3
10.3 MB
彡[ᴍᴜꜱɪᴄ ʟᴏᴠᴇʀꜱ]彡












SANJU🖤🎤🎶
Audio
සෙවණැල්ලත් මගහැර යන අඳුරේදිත් මා ගාවින් රැඳී.. නුඹ හිටියද හැම සංසාරෙම මේ වාගේ මගෙ ළඟටම වී.. ඔබ හින්දා මං.. ගැයු පෙම් වදන්.. දෝරේ ගලා ගියාදෙන්.. නුඹෙන් මං.. විඳිමි හැඟුමන්.. මා හද නිවාලනා..

දවසක් ඒවි අපිත්.. අපෙ හීන වලට යාවී..
ඒ හැම මොහොතේ ළඟින්.. නුඹ හිටියොතින් ඇතී.. දවසක් ඒවි අපිත්.. අපෙ හීන වලට යාවී..
ඒ හැම මොහොතේ ළඟින්.. නුඹ හිටියොතින් ඇතී..

ජීවිතයේ තැන් තිබුණා අපිටම අපිවම නැතීවුණ.. ඒ ගැන මං හිතනා විට කඳුළක් උනනවා මට
නොදැනිම.. ඔබ හින්දා මං.. ගැයු පෙම් වදන්.. දෝරේ ගලා ගියාදෙන්.. නුඹෙන් මං.. විඳිමි හැඟුමන්.. මා හද නිවාලනා..

දවසක් ඒවි අපිත්.. අපෙ හීන වලට යාවී..
ඒ හැම මොහොතේ ළඟින්.. නුඹ හිටියොතින් ඇතී..

දවසක් ඒවි අපිත්.. අපෙ හීන වලට යාවී..
ඒ හැම මොහොතේ ළඟින්.. නුඹ හිටියොතින් ඇතී..

සෙවණැල්ලත් මගහැර යන අඳුරේදිත් මා ගාවින් රැඳී.. නුඹ හිටියද හැම සංසාරේම මේ වාගේ මගෙ ළඟටම වී.

දවසක් ඒවි අපිත්.. අපෙ හීන වලට යාවී..
ඒ හැම මොහොතේ ළඟින්.. නුඹ හිටියොතින් ඇතී.. දවසක් ඒවි අපි හිටියොතින් ඇතී...

.🖤🎤🎶
20240221-160305.mp3
7.9 MB
නිල්වන් ගුවන් ගැබේ
ගායනය : ප්‍රින්ස් උදය ප්‍රියන්ත
Song arranged by Praboda Weerasooriya


නිල්වන් ගුවන් ගැබේ
පායා සුපුන් සඳේ
මා හද වීණාවේ
තත්සර හඬා වැටේ
නිල්වන් ගුවන් ගැබේ
පායා සුපුන් සඳේ
මා හද වීණාවේ
තත්සර හඬා වැටේ

Music

හිමි නැති පෙමකට
ඉකි බිඳිනා සඳ
හදවත වාවා ගමුද කෙසේ
හිමි නැති පෙමකට
ඉකි බිඳිනා සඳ
හදවත වාවා ගමුද කෙසේ
එක් වී හිඳිනට වරම් නොමැති වී
හිඳිමුද සැන්සිල්ලේ
එක් වී හිඳිනට වරම් නොමැති වී
හිඳිමුද සැන්සිල්ලේ

නිල්වන් ගුවන් ගැබේ
පායා සුපුන් සඳේ
මා හද වීණාවේ
තත්සර හඬා වැටේ

Music

ලොවම එපා වී
තනි වූ මොහොතක
එන්නට මා වෙත වරම් දෙමී
ලොවම එපා වී
තනි වූ මොහොතක
එන්නට මා වෙත වරම් දෙමී
අහිතක් නොහිතා
පෙර සේ පිලිගමි
ආදරයේ නාමෙන්
අහිතක් නොහිතා
පෙර සේ පිලිගමි
ආදරයේ නාමෙන්

නිල්වන් ගුවන් ගැබේ
පායා සුපුන් සඳේ
මා හද වීණාවේ
තත්සර හඬා වැටේ
නිල්වන් ගුවන් ගැබේ
පායා සුපුන් සඳේ
මා හද වීණාවේ
තත්සර හඬා වැටේ
මා හද වීණාවේ
තත්සර හඬා වැටේ....//



Sanju 🎤🎧
This media is not supported in your browser
VIEW IN TELEGRAM
තහනම් ගෙයි මලකින් මල් සුවද ගත්තට🙂♥️
This media is not supported in your browser
VIEW IN TELEGRAM
වත්සුනු තැවරූ නෙක අගනන්
යන එන හැම තැන මා දුටුවත් 👀
නෙත ඇදි හද බැදි ඔය රුවනම්
අමතක වෙන්නෑ♥️ මට කොහොමත්
වත්සානය මෙන් ගිම්හානෙත් මට සිසිලයි.
නෑ එහි වෙනසක්
ඔබ සියොලග උණුසුම විඳිමින් මතකද ගෙවුනා එක දවසක් 👀♥️