SLTV
954 subscribers
117 photos
8 videos
28 files
60 links
Web: https://sltvapp.techlasiya.com
Phone එකෙන් TV බලන්න. 100 කට වඩා චැනල් තියෙන ඕනෙම කෙනෙකුට පහසුවෙන් හසුරවන්න පුලුවන් SLTV
support Device : Smart TV,Mobile, Viu Hub, TV stick
Download Telegram
මෙන්න මේ අවුල Fix කරල Update එකක් එව්වා. Try කරලා බලන්න.
SLTV pinned a photo
TV වලින් බලන සෙට් එකත් පොඩ්ඩක් බලලා කියන්න.
අලුත්ම Update එක දාගන්න 1.4.3 TV ව්ල පරශ්නෙ බොහොවිට විසදිලා ඇති. මොබයිල් වල පර්ශ්නෙත්.
👍3
එකපාර Update වෙන්නෙ නැති අය ඇප් එක අයින් කරලා ආයෙ දාගන්න. https://sltvapp.techlasiya.com
😁2👍1
ලංකාවෙ ඉන්න කාගෙ හරි IP Block උනාද ?
Hi,
පහු ගිය දවස් වල රට හිටපු අයට SLTV වැඩ නැති උනා. දැං ලංකාවේ වැඩි පුර පාවිච්චි වෙන IP block කරගෙන යනව. මගේ පැත්තෙන් මම මේක කොහොම හරි පවත්තගෙන යන්න try එකක් දෙනවා. මේ ටිකේ ඔයාලට එන අවුල් පොඩ්ඩක් මේ ගෲප් එකට දාල තියන්න. පුලුවන් උපරිම හදලා දෙන්න බලන්නම්. මොකද Original servers block කරොත් අපිට මේ පැත්තෙන් කරන්න පුලුවන් දේවල් ගොඩක් සීමිතයි.
👍4
මෙහෙම ආවොත් ඔය Retry කියන එක දෙතුන්පාරක් ඔබල බලන්න වැඩ කරයි
Channel වල අවුල යම්තාක් දුරකට Fix කරා
❤4🤣1
kauruhari reffaral code ekak ewanna
V1.4.5.apk
78.4 MB
Release Notes – V1.4.5 (Latest)

Startup / Splash Screen Speed ⚡️


App launch time significantly improved — splash screen now loads faster than ever.

UI Smoothness & Lag Reduction ✨


Optimized animations and scrolling for a smoother, lag-free experience across the app.

Ultra-Fast Stream Playback 🎬


Streams now start almost instantly with reduced buffering and faster load times.
UI එකේ තිබ්බ හිරවෙන ගතිය නැති කරලා දැන් චීස් කෑල්ල වගෙ Smooth කරල තියෙන්නෙ.

App එක Open වෙද්දී logo එකේ හිරවෙලා වගෙ හිටින එකත් හැදුවා.

තව යාලුවනට Referral code එක දුන්නම එන Error එකත් හදල තියෙන්නෙ. යාලුවො 6ක් එකතු කරල මාසයක් Ultra ගන්න පුලුවන්.
SLTV pinned «UI එකේ තිබ්බ හිරවෙන ගතිය නැති කරලා දැන් චීස් කෑල්ල වගෙ Smooth කරල තියෙන්නෙ. App එක Open වෙද්දී logo එකේ හිරවෙලා වගෙ හිටින එකත් හැදුවා. තව යාලුවනට Referral code එක දුන්නම එන Error එකත් හදල තියෙන්නෙ. යාලුවො 6ක් එකතු කරල මාසයක් Ultra ගන්න පුලුවන්.»
⚠️ Temporary Service Interruption

Due to an unexpected main server update, the app is temporarily unavailable. We are working to restore the service as soon as possible.
We apologize for the inconvenience and appreciate your patience. The service is expected to resume within a few hours.
Thank you for your understanding! ❤️
— SLTV Team
All Fixed ✅

පුලුවන් හැමෝම අළුත් Update එක දාගන්න. පරන App එක අයින් කරලා දාගත්තත් කමක් නෑ.


හුඟක් අයට අලුත්ම Update එක. V.1.4.6 මේ වෙනකොටත් ඇවිල්ලා ඇති. අනෙක් අයට තාම V.1.4.5 තියෙනව ඇති.

ඒ අයටත් දවස් දෙකක් ඇතුළත අලුත්ම Update එක ලැබෙයි.😌🤝


අළුත් Update එකේ මොනාද තියෙන්නෙ Improve උනේ කියල දැනගන්න ඕනද? 🎁
👍3🦄2
online inna kenk puluwannm uluth update eke Haritha TV eke live chat eketa messge ekak dannko.
Full screen Danna bari Issue Ekak thibila Kauruth kiwwe na 🫠
😭3😱1