"Hearting" Official Channel 🫀🍂
1.13K subscribers
3.69K photos
633 videos
11 files
814 links
ආයුබෝවන්🍂

හදවතට කතා කරමු🫀

https://t.me/heartingchannel
Download Telegram
#හිමිවීමද ආදරය යන ප්‍රශ්නය
නැගෙන ොහොත ගානෙ
මට හිතෙන්නෙ...
#ආදරය කියන්නෙ
ස්පර්ශයක් නැතිව හෝ
එකිනෙකා අතර බැදෙන්න පුලුවන්
ලස්සන #හැඟීම් පොකුරකට කියලා 💟

#සීමා කඩලු බිඳගෙන ආදරේ කරනකොට
#ස්පර්ශයක් ඕනීමද...
හුස්මක උනුසු ඕනීමද...🫀👀

විරහ ගින්නක වුවද ❤️‍🔥
හරි #ලස්සන ආදර කතාවක්
හෙව්වොත් හම්බෙනවා නිසැකයි...

ොකද ආදරයට සීා කම්කටලු නැතිතරම්
හිිවුනද #අහිමි වුනද
ආදරය නම් මතක එකතු කරවන්නා වූ
ලස්සන හැඟීමකි....♥️🌻
තනිව වුවද ආදරය #විදින්න හැකිවන්නේද
ඒ ආදරේ තියෙන සුන්දරකමම නිසා



ආදරය යනු සීා , ිනු් නැති අසීාන්තික හැඟීමකී ♥️🫀



Gethmina Bandara✍️

Channel 👇 🦋
දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚