Spotify එකේ Taylor Swiftගෙ සිංදු වල pause/play button එක ඔබද්දි එක එක animations එනවා දැන්
try it
try it
🍓7👀1
your promotion doesn't come from how good you are, but how good your manager thinks you are
✍3
The dumBlog
You become what you hate.
ඒකාලෙ ඉන්දියන් ටෙලිනාට්ටි බලන උන්ට බැන බැන හිටියා, දැන් මාත් මේ මගුල් බලන්න පුරුදු වෙලා😭
🤣7🥴3
The dumBlog
බෝතල් මූඩි❌ බියර් කෑන්✅
අද දැක්කා මේ මනුස්සයාව පාරෙදි. පොරගෙ මූණ පිච්චෙන එක අහන්න දෙයක් නෙමේ යන්නෙ වහලයක් නැති වාහනේක.
😁3😭1