https://www.wsws.org/si/articles/2019/11/14/wdit-n14.html
වීඩියෝව: 2019 ජනාධිපතිවරන උද්ඝෝෂනය තුලදී සමාජවාදී සමානතා පක්ෂය හා එහි වැඩපිලිවෙල සම්බන්ධයෙන් මතු කෙරෙන ප්‍රශ්න කිහිපයක් අලලා, සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රධාන ලේකම් විජේ ඩයස් සමග ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරු වසන්ත රූපසිංහ නොවැම්බර් 12දා පැවත්වූ සම්මුඛ සාකච්ඡාව