Chemistry | රසායනයේ ඉංජිනේරු ස්වරය |Virajana Jeewantha pinned «🔴දැනට විභාගය හොදට කරගත්ත දරුවන් අවුලක් නැහැ නමුත් මොනව හරි අතපසුවීමකින් තමන්ට විභාගෙ ඇනුන වගේ දැනෙනවනම් වැඩ කරන්න පටන් ගමු අපි.. 🔴බැහැයි කියල දේවල් තියනව ඒක අපිත් පිලිගන්නව නමුත් මේක බැරි වැඩක් නෙවේ.. ඒක නිසා මානසික වැටෙන්න එපා... ඔයාලට මේක කරහැකි.. හෙට ඉදල…»
Chemistry | රසායනයේ ඉංජිනේරු ස්වරය |Virajana Jeewantha
Voice message
🔴අනිවාරෙන් අහන්න ළමයි 🔴
⭕යුතුකම⭕
අද රෑ 10.30ට බන්ධන ව්‍යුහගත රචනා ප්‍රශ්න පුහුණුව දෙවන අදියර අනිවාරෙන් පළවෙනි vedio එක බලල වැඩේට සම්බන්ධ වෙන්න ළමයි...
Vedio link
https://www.youtube.com/live/ybNZENEeqPc?feature=share
මේක බලල වැඩේට සම්බන්ධ වෙන්න ළමයි අද රෑ 10.30ට සෙට් වෙන්න හැමෝම
Tute එකේ 5 ඉදල 10 වෙනකම් ප්‍රශ්න අපි සාකච්ඡා කරනව..

Forwarded from Chemistry | රසායනයේ ඉංජිනේරු ස්වරය |Virajana Jeewantha
bandana struct new.pdf
604.3 KB
bandana struct new.pdf
අද දින ගම්පහ 2023 පුණරීක්ෂණ පංතියේ
එන්තැල්පි පද අවසන් සාරංශය video එක මෙන්න ළමයි ....
https://www.youtube.com/live/n4Cx1Ph4Vi0?feature=share
Subscribe කරල තියාගන්න ළමයි youtube chanal එක
ඊලග සතියෙ ගනන් හදන්න පුරුදු කරන්ව ළමයි
💥මට්ටම් සටහන්වලින් ගනන් සෑදීම
💥Q=mcT යෙදීම
💥අම්ල භශ්ම ප්‍රතික්‍රියා

⚠️ අවවාදයයි 💥
හොඳම plan එකකින් වැඩ පටන්ගන්න🔥
අද රාත්‍රී 9.30 සිට 10.30 දක්වා
🔴theory කොටස් වල අඩුපාඩු තියෙන ගොඩක්ම දුර්වල මට්ටමක S එකක F එකක ඉන්න ළමයෙක් දැන් වැඩ පටන්ගන්න ඕන කොතනින්ද, සැලැස්මක් හදාගන්නේ කොහොමද? (Subjects 3ට ම) පහුගිය විභාගෙ පසුතැවීමෙන් ඉන්න සිසුන් සදහා විශේෂ වේ...
🔴ඉදිරි මාස 8 කළ යුතු වැඩ සහ නොකළ යුතු වැඩ..උපරිම result එකක් හදාගන්න විදිය..
🔴පාඩම් කරනකොට කාලය නාස්ති වෙන එක අවම කරගන්න ක්‍රමවේද...
ජංගම දුරකතන භාවිතය අවම කිරීම වගේ...
🔴දවසකින් උපරිම වැඩක් ගන්න පුළුවන් වෙන්න timetable එකක් සාදාගන්නා ආකාරය...
පංති තියන දවසට සහ නැති දවසට
🔴මුල සිට නිවැරදි සැලැස්මකට Past Papers කළ යුතු ආකාරය...
Link එක ඒ වෙලාවට telegram හරහා ලබාදෙනවා. හැමෝම අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න....
🔵 https://t.me/virajanchem
⭕⭕සිසුන්ගේ ගැටලු පහත google form එක්ට එකතු කරන්න
https://surveyheart.com/form/63c56f0783179a0fd3f76de6

Telegram
Chemistry | රසායනයේ ඉංජිනේරු ස්වරය |Virajana Jeewantha
විශ්‍ය නිර්දේශය අංග සම්පුර්ණව සියලු සිධාන්ත සහිතව පුණරීක්ෂනය කරන බැවින් theory සිසුන්ටද සහභාගී විය හැක
රසායනික බන්ධන හැඩ සහ අනු
මේ ටික පුලුවන්ද බලන්න ළමයි පුලුවන්නම් අනිවාරෙන් වැඩේ ගොඩ...
❤යුතුකම❤
විරාජන ජීවන්ත

CamScanner 02-09-2023 00.22 (1).pdf
472.8 KB
CamScanner 02-09-2023 00.22.pdf
Chemistry | රසායනයේ ඉංජිනේරු ස්වරය |Virajana Jeewantha
⚠️ අවවාදයයි 💥 හොඳම plan එකකින් වැඩ පටන්ගන්න🔥 අද රාත්‍රී 9.30 සිට 10.30 දක්වා 🔴theory කොටස් වල අඩුපාඩු තියෙන ගොඩක්ම දුර්වල මට්ටමක S එකක F එකක ඉන්න ළමයෙක් දැන් වැඩ පටන්ගන්න ඕන කොතනින්ද, සැලැස්මක් හදාගන්නේ කොහොමද? (Subjects 3ට ම) පහුගිය විභාගෙ පසුතැවීමෙන්…
තමන්ගෙ ගැටලු ඉදිර්පත් කරන්න ළමයි අපි මේ ගැන කතා කරමු සෙනසුරදා
පාඩම් කරන්න හිතෙන්නැහැලු🙄
ආසාවක් නෑලු.. එපාම වෙලාලු ඉන්නෙ😒
එහෙනම් ඉතින් කියන්න තියෙන්නෙ😋
පාඩම් කරන්න එපා, කියල... නවත්තන්න.. දැන්ම නවත්තන්න..
ඇයි?😳
ඇයි දන්නවද😅
හිතේ ආසාවක් නැතුව කරන දේවල් හරියන්නෑ බං...👀
ඒක තමන්ට ඕනෙකමක් නැතුව අනුන්ගෙ කටේ බලේට කරනවනම් ඒකෙ කිසිම ප්‍රමිතියක් නෑ🙌🏼 සිරාවටම හිතල බලපන්කො උබ.. උබේ හදවතට එකගවම🤓
හිතහන්.. උබ පාඩම් කරන්නෙ අම්මගෙ කීමටනම්, ගෙදර අයගෙ කටේ බලේටනම් ඒක හරියන ක්‍රමයක් නෙමේ.. Low Quality Work 👎
ඒකයි නවත්තන්න කියල කිව්වෙ🙂
මං දන්නව😜, බහුතරයක් දෙනාට හිතෙන්නෙ නෑ පාඩම් කරන්න..
ආසාවක් නෑ..
පොත ගත්ත ගමන් නිදි කිරා ගහනවා.
Online class එහෙක ඉද්දි මොකෙක්හරි එකෙක්ට mzg දානවා..
අවධානය තියාගන්න කිසි උවමනාවක් නෑ...
ෆෝන් එකේම ඉදල දවසම කාලකන්නි කරගන්නවා..
ඕකට හේතුව උබ උබවම අදුරගෙන නැති එක..
උබේ style එක අදුරගෙන නෑ.. උබේ rhythm එක හොයාගෙන නෑ.... උබේ දක්ශතා උබ දන්නෑ.. හොයන්නෑ.. කල්පනා කරන්නෑ.. ඔහේ කිසි තේරුමක් නැතුව දවස් ටික ගෙවාගන්න බලන්නෙ🙂
එහෙම නේද ? 😈
ඉස්සෙල්ලා හොයාගනින් ඇයි මේ උබ ඉගෙනගන්න ඕන කියල...
අන්න ඒ උත්තරේ අනුව වැඩ කරහම්... 😎
උබට තිබ්බනෙ ඕලෙවල් වලින් පස්සෙ බිස්නස් එකක් පටන් ගන්න.. ❓❓❓❓
Capital එකට ලක්ශ ගානක් දාලා බිස්නස් එකක් කරේ නැත්තෙ ඇයි?
ඇයි උබට බැරි තාත්තාගෙ රස්සාව කරන් යන්න....❓❓❓
ඇයි උබට බැරි ගෙදර තියෙන බිස්නස් එක ඉස්සරහට කරන් යන්න.. ❓❓❓
ඇයි උබට බැරි උබේ පවුලට පරම්පරාවෙන් හම්බෙච්ච ගොඩ ඉඩම් මඩ ඉඩම් ටික නඩත්තු කරන් ජීවත් වෙන්න බැරි❓❓❓
ඇයි උබට බැරි උබේ අම්ම තාත්තා හම්බ කරපු සල්ලි වලින් ඉතුරු කාලෙ ජීවත් වෙන්න❓❓❓❓
ඇයි? ඇයි?? ඇයි???😡😡
මොකද උබේ දෙමාපියො හම්බ කරපු දෙයක් නැති නිසා...🤨
ඔක්කොම උබට වියදම් කරපු නිසා..
පුතේ උබ ඉගෙනගනින්.. උබ ඉගෙනගත්තෙ නැත්තන් අපි පාරට වැටෙනව😩...ඔය වචන උබ අහල ඇති.. ඒ දෙන්න නොකා නොබී, නිවාඩු ගන්නෙත් නැතුව වැඩ කරන්නෙ උබට ඉගෙනගන්න සල්ලි ඕන නිසා..😡
උබට ඒලෙවල් ඉවර උනහම ගන්න සල්ලි අල්මාරියෙ දාලා නෑ.. ඒ ඔක්කොම උබට වියදම් කරල තියෙන්නෙ..😤
උබේ ඉගෙනීම වෙනුවෙන්...
උබේ කාලකන්නිකමට ඒ දෙන්නට විදවන්න තියන්න එපා බං...😏
ඒ දෙන්න පව්.. මුළු ජීවිතේන කැප කරන්නෙ උබ වෙනුවෙන්..🤬
උබට මොනාද අඩු? කන්න බොන්න තියෙනවනම් උබට පාඩම් කරන්න තියෙන්නෙ.. අනවශ්‍ය මගුල් ඔලුවෙ පුරවන් මගුල් අහන්න ලෑස්ති වෙන්න එපා...🤚😊
මේ නාස්ති වෙන්නෙ උබේම ජීවිතේ... මතක තියාගනින් ඒක.
උබ පාඩමට අවධානය නොදෙන එක තත්පරයක් පාසා විනාස වෙන්නෙ උබේ ජීවිතේ.😠
උබේ කොල්ලා/කෙල්ල එක්ක පිස්සු නටන තප්පරයක් පාසා විනාස වෙන්නෙ උබේ ජීවිතේ..😠
ෆෝන් එක අරන් කාලෙ කකා කොහෙවත් යන රෙද්දවල් බලන තත්පරයක් පාසා විනාස වෙන්නෙ උබේ ජීවිතේ..😠
ආන් ඒක මතක තියාගනින්...☝️
ඒත් එක්කම තවත් දෙයක් මතක තියාගනින්..
ඔය ඔක්කොම නවත්තල දැන් ඉදන්.. මේ මැසේජ් එක කියවනම් මොහෙතෙ ඉදන් වෙනස් උනොත් උබට අලුත් ජීවිතයක් හම්බෙනව කියන එක..❤️👊
අනවශ්‍ය වැඩ සේරම limit කරල අවශ්‍ය වැඩ ටිකේ quantity එකයි quality එකයි වැඩි කරානමුබ ගොඩ කොල්ලො🙌🏼
ඒකට උබට කැක්කුමක් තියෙන්නෙ ඕන.. උබට උබේ ජීවිතේ හදාගන්න අවසර තියෙනෝ බං🎃
හෙට ඉදන් අලුත් ජීවිතයක් පටන් ගනින්.. 🤟කරපු වැරදි ඔක්කොම මතකටෙ ගනින්... 🤟ආයෙ ඒව නොකරන්න වැඩ කරපන්.. 👊
එතකොට උබ legend කෙනෙක්😻
උබ ඊයෙ පැය දහයක් ෆෝන් එක එබුවා.. කාලෙ කෑවා..😶
හරි.. කමක් නෑ.. ඒක අදාලම නෑ..හෙට ඉදන් අඩියටම අඩු කරපන් ෆෝන් එකේ කාලෙ කන එක..🥰
අද එක පැයක්වත් පාඩම් කරේ නෑ..😢😢
හරි කමක් නෑ.. අමතක කරපන්..😜 හෙට පාඩම් කරහම්.. පැය 15 ක් ද? අපෝ නෑ.🧐. පැය දෙකක් පාඩම් කරපම්..හිතපන් උබ ජයග්‍රාහකයෙ ඔහොම් ඔහොම වැඩ කරහම්.. උබ දිනනවා✊🏻✊🏻🥳🥳🥳
උබව පරාජිතයෙක් කරගන්නෙත් උබමයි....😕
උබව ජයග්‍රාහකයෙක් කරගන්නෙත් උබමයි...😍
එහෙනම්... ගැම්ම ගනින්.. ලේ වලටම.. 😋❤️
වැඩ කරහම්, වෙන විසදුම් නැත.. දවසක සතුටු වෙයි මේ කැප කරපු දේවල් ගැන😉
⭕උබ උබේ මාර්ගය හොයන්ඩ වැඩ කරන්ඩ බැහැපන් කාගෙවත් කීමට නෙවේ....
Good Luck 🤩
Chemistry
විරාජන ජීවන්ත✅
B.Sc.Eng university of Moratuwa ug