Chemistry | රසායනයේ ඉංජිනේරු ස්වරය |Virajana Jeewantha pinned «⭕විශේෂ නිවේදනය⭕ බන්ධන ව්‍යුහගත රචනා ප්‍රශ්න පුහුණුවට සම්බන්ධ වීමට කලින් පහත videos බලල පුහුණුවක් ගන්න ළමයි එතකොට සුපිරියට වැඩේ කරගන්න පුලුවන් 1.ලුවිස් ව්‍යුහ ඇදීමේ කෙටිම ක්‍රමය https://www.youtube.com/live/G5xxppZTbPI?feature=share 2.අන්තර් අනුක ආකර්ශන බල…»
bandana struct new.pdf
604.3 KB
bandana struct new.pdf
මෙන්න ළමයි tute එක සෙනසුරාදා කරන අනිවාරෙන් මේක printout එකක් අරගෙන වැඩේට සම්බන්ධ වෙමු මිතුරන්වත් දැනුවත් කරන්න
සෙනසුරාදා පෙ.ව.6.00ට සෙට් වෙන්න
Zoom live
Youtube live
සෙනසුරාදා පෙ.ව.6.00ට සෙට් වෙන්න
Zoom live
Youtube live
⭕හෙට පෙ.ව. 5.50 වගේ වෙනකොට link එක දානව ලෑසති වෙමු ළමයි printout එකක් අරගෙන පුලුවන් තරමක් කරගෙන යන්න අනිවාරෙන් ⭕
Chemistry | රසායනයේ ඉංජිනේරු ස්වරය |Virajana Jeewantha
මෙන්න ළමයි tute එක සෙනසුරාදා කරන අනිවාරෙන් මේක printout එකක් අරගෙන වැඩේට සම්බන්ධ වෙමු මිතුරන්වත් දැනුවත් කරන්න සෙනසුරාදා පෙ.ව.6.00ට සෙට් වෙන්න Zoom live Youtube live
🔴දැනට විභාගය හොදට කරගත්ත දරුවන් අවුලක් නැහැ නමුත් මොනව හරි අතපසුවීමකින් තමන්ට විභාගෙ ඇනුන වගේ දැනෙනවනම් වැඩ කරන්න පටන් ගමු අපි..
🔴බැහැයි කියල දේවල් තියනව ඒක අපිත් පිලිගන්නව නමුත් මේක බැරි වැඩක් නෙවේ..
ඒක නිසා මානසික වැටෙන්න එපා...
ඔයාලට මේක කරහැකි..
හෙට ඉදල පටන් ගමු තව මාස 8 යි මේක ඉවරම කරමු

දැන් අපි පටන් ගන්නව ළමයි
..link එක group එකට දැන් දානව
..link එක group එකට දැන් දානව
Zoom link
https://us06web.zoom.us/j/82684092755?pwd=M05YbnRGRmVUdVJBVERsRVB6SmRuQT09
Youtube live
https://www.youtube.com/live/ybNZENEeqPc?feature=share
දැන් log වෙන්න ළමයි

ඔන්න අද කරපු seminar එකේ recoding එක ළමයි..මේකෙ ප්‍රශ්න ටික අනිවාරෙන් බලන්න අපි අගහරුවාදා රෑ වගේ ඉතුරු ප්‍රශ්න ටික සාකච්ඡාව කරමු හැබැයි ඒකට මේක බලල සහභාගී වෙන්න

YouTube
රසායනික බන්ධන ව්‍යුහගත රචනා ප්‍රශ්න පුහුනුව
🔴දැනට විභාගය හොදට කරගත්ත දරුවන් අවුලක් නැහැ නමුත් මොනව හරි අතපසුවීමකින් තමන්ට විභාගෙ ඇනුන වගේ දැනෙනවනම් වැඩ කරන්න පටන් ගමු අපි..
🔴බැහැයි කියල දේවල් තියනව ඒක අපිත් පිලිගන්නව නමුත් මේක බැරි වැඩක් නෙවේ..
ඒක නිසා මානසික වැටෙන්න එපා...
ඔයාලට මේක කරහැකි..
හෙට ඉදල පටන් ගමු තව මාස 8 යි මේක ඉවරම කරමු...
අපගේ පංතියට සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙන සිසුන් මේ අගහරුවාදා සම්බන්ධ වෙන්න අනිවාරෙන් ශක්තිවිද්යාවෙන් පටන් ගන්නව ඔන්න ළමයි..
⚫මේ පාර අපි වැඩ ගොඩක් සංවිධානය කරල තියෙන්නෙ ළමයින්ව උඩම ප්‍රතිඵලයකට ගෙනියන්න..
🔴ඒකෙදි ප්‍රධානම දේ තම ළමයි ප්‍රශ්න පත්‍ර කිරීම
අපි විභාග මට්ටමේම විභාග ශාලාවක වගේම අපි සංවිධානය කරල තියෙන්නෙ සහභාගී වෙලා බලන්න සියලුම විස්තර..පංතිය තුලදී කියනව ..
හැමෝම කැපවීමෙන් වැඩ කරමු මේ පාර..