Chemistry | රසායනයේ ඉංජිනේරු ස්වරය |Virajana Jeewantha
2.78K subscribers
1.11K photos
153 videos
281 files
856 links
විශ්‍ය නිර්දේශය අංග සම්පුර්ණව සියලු සිධාන්ත සහිතව පුණරීක්ෂනය කරන බැවින් theory සිසුන්ටද සහභාගී විය හැක
Download Telegram
🟥විශේෂ දැනුවත් කිරීම 🟥

හෙට පැවැත්වීමට තිබුනු 2025 ප්‍රශ්න පත්‍ර සාක්ච්ඡාව විශේෂ හේතූන් නිසා අද රාත්‍රී 9 ට පටන් ගන්නව ළමයි..

හැමෝම සම්බන්ධ වෙමු..අද රෑ 9ට link ලබා ගැනීමට 0768710136 whatsap ඔස්සේ ලබා ගන්න

🔥මෙය 2024 සිසුන් සදහා ලබා දුන් home work Paper එක වේ..

#රසායනයේ_ඉංජිනේරු_ස්වරය
Chemistry | විරාජන ජීවන්ත
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🟥 අද ඉදල Revision වැඩ පිළිවෙල තවත් ඉදිරියට 🟥

🔥අද ඔන්න මාස 5 කට කලින් Past Paper වැඩ පිළිවෙළ පටන් ගත්ත ළමයි

අද 2021 mcq paper එක ඔන්න Revision පංතිය තුල අපි ලියෙව්වා ඊලග සතියේ ඒකෙ ළකුනු ඔයාට බලාගන්න පුලුවන් ඒ කියන්නේ දැන් ඔයා A/L විභාගෙ ලියුවොත් දල වශයෙන් ඔයාගෙ ළකුනු තත්වෙ බලාගන්න පුලුවන් 🔥

🔥2021 MCQ Paper එකේ full disscusion එක මේ link එකෙන් ගිහින් බලන්න ළමයි
🎞
https://www.youtube.com/live/imTxKH3FzWk?si=t4CVvVHmYzFGs9T2

🟥දැන් අපේ Revision පංතියේ වැඩ ප්‍රමාණය කිසිම පංතියක නැති තරමට advanced ඒක කතා දෙකක් නෑ

සියලු සිද්ධාන්ත A to z පැහැදිලි කිර්‍රිම
පළාත් ප්‍රශ්න පත්‍ර සියල්ල පංතිය තුල කරවීම හා අංග සම්පූර්ණ සාකච්ඡාව සහ Rank කිරීම
සියලු උපකාරක සම්මන්ත්‍රණ ප්‍රශ්න පත්‍ර පංතිය තුල සාකච්ඡාව
මුල් පාඩම් ආවරණය සදහා (Unit 1 to Unit 5) වෙනම විශේෂ ප්‍රශ්න පත්‍ර කට්ටලයක් Home Work වශයෙන් ලබා දීම.එහි සාකච්ඡාව බදාදා රත්‍රී 8.00-11.00

🔥Online / physical ඕන දරුවෙක්ට සම්බන්ධ වෙන්න පුලුවන් වැඩේට

🔥වැඩි විස්තර සදහා 0768710136 whatsapp ඔස්සේ

telegram
https://t.me/virajanchem

🟥ඔයාගේ යාලුවන් අතර මේ පණිවිඩය ගෙනියන්න අමතක කරන්න එපා ළමයි

#රසායනයේ_ඉංජිනේරු_ස්වරය
Chemistry | විරාජන ජීවන්ත
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2024 දරුවන්ගේ මේ සතිය තුල වැඩ පිළිවෙල 🔥 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Paper 2025_240716_224340.pdf
11 MB
🟥2025 Paper and 2024 Home work Paper රචනා විවරණය Redox + අනුමාපන + general 🟥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🟥හෙට ශක්ති විද්‍යාව ගැටලු සාකච්ඡාව

ඉන්දීප ගම්පහ (පරණ මිනුවන්ගොඩ පාර )

🔥නවක සිසුන්ට ඇතුලත් විය හැක..
වැඩි විස්තර 0768710136

#රසායනයේ_ඉංජිනේරු_ස්වරය
Chemistry | විරාජන ජීවන්ත
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🟥විශේෂ කාබනික පරිවර්තන පුහුණුව 🟥

අධික වැඩ කරවන 2024 Revision පංතිය

https://youtu.be/e9E_AQYDu7Y?si=kimzuMa7V9xT0r73
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
අද සෙට් වෙමු වැඩේට මිතුරන් දැනුවත් කරන්න share කරන්න ළමයි 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Chemistry Model Paper 2014 with answers(1)(27).pdf
4.8 MB
🟥උපකාරක සම්මන්ත්‍රණ 2014 ප්‍රශ්න පත්‍රයේ MCQ Paper disscusion එක

🔥බලන්න ඔයාල කරල තියන ප්‍රශ්න පත්‍ර වල මේ level එක තියනවද කියල නැත්තම් ඔයා යන්නේ වැරදි පාරක ☄️

Part 1 🟥

https://www.youtube.com/live/Xh2fy3X7EAc?si=-fGzdgG9HkSuROv-

Part 2 🟥

https://youtu.be/N8i13Xzb_Fo?si=V2oSHRYBzyY32P0h

#රසායනයේ_ඉංජිනේරු_ස්වරය
Chemistry | විරාජන ජීවන්ත
🔥මෙවර විභාගයට අහන්න පුලුවන් ඉතාම වැදගත් දෙයක්

Na+ ,Mg2+ and Al+3 වල ජලයේදී ඔයා හිතනවට වඩා අරය වෙනස් ඒකට හේතුව පහලින් බලන්න..

සාමාන්‍ය රසායනයේ අහන්න පුලුවන් ඉතාම වැදගත් දෙයක්

https://youtu.be/nsupIPBDmZk?si=_GLD_1A42XIR6GhU
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🟥2025 Revision හෙට 🟥

🔥බෙන්සීන් ඇරඹේ...

නවක සිසුන්ට නොමිලේ සම්බන්ධ විය හැක

Physical සිසුන් physical පමණි..
Physical පංතියට සහභාගී වෙන සිසුන්ට අපහැදිලි තැන් ඇතොත් ඒවා නැවත ආවරණය සදහා recoding ලබා දේ(මෙම පහසුකම ලබා දෙන්නේ physical සහභාගී වෙන දරුවන් සදහා පමණි)

Telegram 2024
https://t.me/virajanchem

🔴හෙට පෙ.ව.7.30-5.30
ඉන්දීප ගම්පහ (පරණ මිනුවන්ගොඩ පාර)

#රසායනයේ_ඉංජිනේරු_ස්වරය
Chemistry | විරාජන ජීවන්ත
🟥බෙන්සීන් ආරම්භය 🟥

🔥recoding අවශ්‍ය සිසුන් 0768710136 whatsapp ඔස්සේ ඉල්ල ගන්න ළමයි

මෙය closed link එකක් වන අතර දැනට අපගේ පංතිවල මුදල් ගෙවූ සිසුන්ට සහ අලුතෙන් සම්බන්ධ වෙන සිසුන්ට පමණක් සහ භාගී විය හැක

#රසායනයේ_ඉංජිනේරු_ස්වරය
Chemistry | විරාජන ජීවන්ත
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥දැනට 2026 පංතිය තුල අවසන් කර ඇති කරුණු

පරමානුක ව්‍යුහය හැදින් වීම සහ කෘක්ස් නළයේ පරීක්ෂණ
https://youtu.be/xML2xo5sqVI?si=tHFTLv0rK7wl6p-_

විකිරණශීලීතාව
https://www.youtube.com/live/pAteozlufe0?si=LR7h1-f58FWS8R7J

සමස්ථානික
https://www.youtube.com/live/9-76WN0nkpw?si=7JUU0hYN04gqgE41

වර්ණාවලි
https://www.youtube.com/live/BxDPxomRbwE?si=SeUeI39KBy3HjHDR

⚠️මේ සියල්ල speed revise වන අතර පංතිය තුල සවිස්තරාත්මකව උගන්වා අවසන් කර ඇත

#රසායනයේ_ඉංජිනේරු_ස්වරය
Chemistry | විරාජන ජීවන්ත
Please open Telegram to view this post
VIEW IN TELEGRAM