We hosted our first validator community call with 12 node operators from around the world today:
1. Shared Testnet 3.0 updates
2. Launched Docker image to run nodes on any machine (Mac/Linux/Windows)
3. Announced Block rewards
4. Collected feedback on tooling and security
Read more : https://bit.ly/2GTFwVe
Harmony One Website: https://harmony.one/

Twitter
Harmony
We hosted our first validator community call with 12 node operators from around the world today: 1. Shared Testnet 3.0 updates 2. Launched Docker image to run nodes on any machine (Mac/Linux/Windows) 3. Announced Block rewards 4. Collected feedback on tooling…
Forwarded from The Big Bull
He Predicted 80% Bitcoin Drop, Now Says Big Bull Run Is Coming
https://www.investinblockchain.com/he-predicted-80-bitcoin-drop-now-says-big-bull-run-is-coming/

Invest In Blockchain
He Predicted 80% Bitcoin Drop, Now Says Big Bull Run Is Coming
Bitcoin (BTC) analyst Peter Brandt predicted Bitcoin's 80% drop from its 2017 high. Now he says another bull run is on its way.
Hi everyone, we would love our community to be the first to test our new Harmony Puzzle app with token staking & addicting levels https://puzzle.harmony.one/#/ give us your best feedback! (mocks attached!)
Harmony One Website: https://harmony.one/
Read more : https://bit.ly/2H0tYzD

Epic lunch w/ @markfriedler, 3x founder, coach & co-founder @sfcryptomondays 1,000-member strong BUIDLers in bay area. lessons learned:
1. build something people want. useful product > pure tech
2. give people purpose & recognition (and candor)
3. market timing determines outcome
Harmony One Website: https://harmony.one/
Read more : https://bit.ly/2V07Ry3

සල්ලි ගස් වලින් කඩමුද?
සරලවම කිව්වොත් සල්ලි වලින් සල්ලි හම්බකරන මිනිස්සු තමයි ට්‍රේඩර්ස්ලා කියන්නෙ..ඒ කීවෙ?? ට්‍රේඩර් කෙනෙක් කරන දේ සල්ලි පැල කරන එක.. සල්ලි ඕනෙ නැහැ.. අපි නිකම්ම ගොවියෙක් ගමු.. හැමෝටම ගොවියෙක් වෙන්න පුලුවන්ද?? ඔව් මේ ලෝකෙ ඉන්න ඕනෙම මිනිහෙක්ට ගොවියෙක් වෙන්න පුලුවන්.. ඒ උනාට හැමෝටම සාර්ථක ගොවියෙක් වෙන්න පුලුවන්ද??තමන්ගෙ අටුව පිරිල ඉතිරිලා යන්න අසවැන්න ගන්න පුලුවන් ගොවියෙක් වෙන්න හැම ගොවියෙක්ටම පුලුවන්ද? මහන්සි වෙලා වැඩ කරන හැම ගොවියම සාර්ථකද?
ඕනෙම ගොවියෙක් තමන්ගෙ අස්වැන්න ගන්න ලොකු මහන්සියක් වෙනව. ඒත් කියෙන් කිදෙනාටද පුලුවන් හමන්ගෙ අස්වැන්න නියම වටිනාකමකට විකුනගන්න..
අපි නිකමට හිතමු. හොද ගොවියෙක් වෙන්න ඇගේ හයිය විතරක් තිබුනාම ඇතිද?? නැහැ.. හොද ගොවියෙක් වෙන්න තමන්ගෙ සාස්තරේ හරියට දැනගෙන ඉන්න ඕනෙ. කාලගුනය, දේශගුනය,මේ කාලෙට පැල කරන්න හොද මොන වර්ගයද? මේ වර්ගයට සාත්තු කරන්න ඕනෙ මේ විදියට, පොහොර දාන්න ඕනෙ මේ කාලෙට, මේ හැම දේම දන්න ගොවියෙක්ට තමා සාර්තක්ව හොද අස්වැන්නක් ගන්න පුලුවන් වෙන්නෙ.. මේ හැමදේම එක පාරම ගොවියෙක්ට ලැබෙනවද?? නැහැ.. හොද ගොවියෙක් වෙන්න නම් හොද පලපුරුද්දක් තියෙන්න ඕනෙ. ඒ වගේම හොද දැනුමක් තියෙන්න ඕනෙ.. හොද දැනුමක් නැතිව කොච්ච්ර මහන්සි උනත් හොද අස්වැන්නක් ගන්න අමාරුයි.
සල්ලි පැල කරන ගොවියො තමයි ට්‍රේඩර්ස්ලා කියන්නෙ.. ෆොරෙකස් බයිනරි ක්‍රිප්ටො ස්ටොක්ස් මේ මොන කුඹුරෙ පැල කරත් සල්ලි පැල කරන්න නම් ඒක ගැන ඉගෙන ගන්නම වෙනව.. නැති නම් වෙනෙ අස්වැන්න ගන්න නෙමෙයි.හිටවපු පැල ටිකවත් බේරගන්න බැරි වෙන එක...වැහි කාලෙද පායන කාලෙද බලන්නෙ නැතුව පැල හිටවනව වගේ තමා Market Condition දන්නෙ නැතව ට්‍රේඩ් එකක් දානව කියන්නෙ.. ඔයාට හොද අස්වැන්නක් ගන්න නම් සල්ලි පැල කරන සාත්තරේ ඉගෙන ගන්නම වෙනාව. මේ ලෝකෙ ඉන්න ඕනෙ කෙනෙක්ට ගොවියෙක් වෙන්න පුලුවන් වගේම තමා ට්‍රේඩර් කෙනෙක් වෙන්නත් පුලුවන්. හැබැයි හොඳ පලදාවක් ගෙට ගන්න පුලුවන් වෙන ගොවියෙක් වෙන්න හැමෝටම බෑ.. එහෙම කෙනෙක් වෙන්න ඔයාට ලොකු කැප කිරිමක් කරන්න වෙනවා.. රෑට පැල් රකින්න යන්න කම්මැලි ගොවියට පාන්දර ගිහින් කුරුල්ලො එලවන්න බැරි ගොවියට හොද පලදාවක් ගන්න බෑ.. සල්ලි හිටවන්න නෙමෙයි අමාරු. ඒවගෙන් පල ගන්න තමා අමාරුම.. පල ගත්තට පස්සෙ ඒව ආරක්ශා කරන්න ඊට වඩා අමාරුයි. හොද Money management එකක් කියන්නෙ හේනෙට හොද වැටක් වගේ. හොද Money management නැති නම් කොච්චර සල්ලි ගස් වලින් ගෙඩි ආවත් වැඩක් නෑ ඒව ගෙට ගන්න බැරි වෙනව. විනාස වෙලා යනව.
අනික් දේ ගොවියෙක්ට පුලුවන්ද අද පැල හිටවල හෙට අස්වැන්න නෙලන්න?? එතකොට සල්ලි ගස් හිටවන ට්‍රේඩර්ස්ලට ඒක පුලුවන්ද? ගොඩක් අය Trading කරන්නෙ අවුරුද්දෙන් දෙකෙන් Multi Millionaires වෙන්න.. එහෙම වෙන්න හිතාගෙන රටේ ලෝකෙ තියන ඔක්කොම පොහොර ටික ගෙනත් ගහනව කුඹුරට. ඒ කීවෙ රටේ ලෝකෙ තියෙන හැම Strategy එකම කරනව. අන්තිමට පොහොර වැඩි වෙලා පැල ටික කුනුවෙලා යනව.. තමන්ගෙ Account එක පොඩි පැලයකින් පටන් ගන්න..ඒ පැලේට එක Strategy යක විදියකට සාත්තු කරන්න..පලවෙනි පැලේ මැරෙයි.. දෙවනි එක ඊට් වඩා ටිකක් ලොකූ වෙලා මැරෙන්න ඉඩ තියනව.. අත අරින්න එපා.. එක පාරක් අස්වැන්න නැති වුනාම ගොව්කම අත ඇරල වැඩක් නෑනෙ.ඉස්සරල එක පැලයක් හිටවන්න හැමදාම ඒකට සාත්තු කරන්න. ටික ටික Account ට වැඩෙන්න දෙන්න.. එක පාර ලොකු ගහක් බලාපොරොතු වෙන්න එපා.. දවසට Capital එකෙන් 5% විතරක් වැඩි කරන්න..අවුරුද්දක් යාවි ඒක සාමාන්‍ය පැලයක් වෙන්න.. අවුරුදු දෙක තුනක් යනකොට හිතා ගන්න බැරි තරම් ලොකු ගහක් වෙවි ඒක... හැබෙයි පැල හදන සාස්තරේ මුලි ඉගෙන ගන්න.. පස්සෙ පුලුවන් අක්කර ගානක් ලොකු හේනක් වවන්න..
සල්ලි ගස් වලින් කඩන්න නම්.. සාත්තරේ හරියට දන්න ගොවියෙක් වෙන්න.
ජය වේවා.

Crypto world pinned «සල්ලි ගස් වලින් කඩමුද? සරලවම කිව්වොත් සල්ලි වලින් සල්ලි හම්බකරන මිනිස්සු තමයි ට්‍රේඩර්ස්ලා කියන්නෙ..ඒ කීවෙ?? ට්‍රේඩර් කෙනෙක් කරන දේ සල්ලි පැල කරන එක.. සල්ලි ඕනෙ නැහැ.. අපි නිකම්ම ගොවියෙක් ගමු.. හැමෝටම ගොවියෙක් වෙන්න පුලුවන්ද?? ඔව් මේ ලෝකෙ ඉන්න ඕනෙම මිනිහෙක්ට…»
We couldn't be more thankful for all those who crowded our offices for a post-Google I/O celebration and a feedback session on @harmonyprotocol's product development & partnerships.
A big shout out to our eng @astralblue for being a great host!
Read more : https://bit.ly/2JzE0dV
Harmony One Website: https://harmony.one/
A big shout out to our eng @astralblue for being a great host!
Read more : https://bit.ly/2JzE0dV
Harmony One Website: https://harmony.one/
We are hosting our 1st Open Development House through @zoom_us , briefing engineers about our upcoming milestones and recent updates.
Don't forget that there is still time to join us and submit your questions.
We are also hiring!
Read more : https://bit.ly/2Jei0FV
Learn more about Harmony here:
Harmony One Website: https://harmony.one/
Harmony Twitter Link: https://twitter.com/harmonyprotocol
Harmony LinkedIn Profile: https://www.linkedin.com/company/harmony-protocol/
Harmony Medium Page: https://medium.com/harmony-one
Harmony GitHub Page: https://github.com/harmony-one
Harmony Instagram Profile: https://www.instagram.com/harmonyoneprotocol/

We are hosting our 1st Open Development House through @zoom_us , briefing engineers about our upcoming milestones and recent updates. Don't forget that there is still time to join us and submit your questions. We are also hiring! https://t.co/rGFEYZvKvC
Introducing the @harmonyprotocol token sale on #Binance Launchpad. #Harmony is an innovative high-throughput, low-latency, and low-fee consensus platform.
Further details of the sale & metrics will be released on May 15th, with an improved & more condensed lottery schedule.
Harmony One Website: https://harmony.one/
Further details of the sale & metrics will be released on May 15th, with an improved & more condensed lottery schedule.
Harmony One Website: https://harmony.one/
🎉Vodi X is partnering with Bittrex International to launch our first IEO on May 21st! 🎊
💰bounty link -https://bounty.vodix.io/r/2fzwdwu5
Don't miss this chance