Panhinda.LK🖋️™️
1.31K subscribers
614 photos
5 videos
1 file
93 links
🌎 ලෝකේ තියෙන ,
    🟢අරුම පුදුම දේවල් 
    🔵විස්මයජනක දේවල්
    🟡අද්භූත දේවල්
                                  දැනගන්න නම් ,

https://t.me/PanhindaLK
Paid promotion : https://telega.io/c/PanhindaLK
Cross promotion: @PanhindaLK_Bot
Download Telegram
Forwarded from Button Maker Bot
දවසින් දවස වෙනස් වෙන ලෝකයේ අලුත්ම අත්දැකීමක්‌ ලබාගන්න

🌻 .ආදරේට ආදරෙන්
🌻 . හදවතට දැනෙන්න

ලස්සන _ _ WALLPAPER _ _
_ _ VIDEOS _ _


😍____එක නිමේෂයකට හිත
නිවාගන්න____😍


🐾 Love
🐾 Fashion
🐾 Nature
🐾 Car & bike
🐾 Foods
🐾 Music
🐾 Photoshoots
🐾 Funny day post


ႽkჄ ω✿ᖇℓd🌙💕

🌈අනන්තෙන් එහා අහස් ලොකයේ සැරිසරන්න...🦋🌸


🪷 දැන්ම එකතු වෙන්න 🍃


@sky_world_29
ඔබ දන්නවාද

නාසා ආයතනය විසින් පසුගියදා අනාවරණය කරගනු ලැබුවේ ලොව අඩුම ගුරුත්වාකර්ෂණයක් පවතින ස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන බවයි. මෙම අනාවරණයට අනුව ශ්‍රී ලංකාවේ දකුණු කෙලවර ලොව අඩුම ගුරුත්වාකර්ෂණය පවතින ස්ථානය බව සොයාගෙන ඇත.මෙහි බලපෑම කොපමණද කිවහොත් වෙනත් ප්‍රදේශයකදී බර 68 kg ක් වන පුද්ගලයෙකුගේ බර මේ ප්‍රදේශයේදී 3g පමණ අඩු වේ.

දකුණ කියන්නේ ඉතින් ගැම්මක් සහෝ 🫡

@PanhindaLK 🖋
ඔබ දන්නවා ද?

පෘතුවියේ වෙසෙන මිනිසුන්ගෙන් 2/3 හිම දැක නොමැත.

@PanhindaLK™️🖋️
ඔබ දන්නවාද

ඔබේ කනට සීතල වතුර දැම්මොත් ඔබේ ඇස් විරුද්ධ කන පැත්තටත් , උණු වතුර දැම්මොත් ඔබේ ඇස එම කන පැත්තටත් හැරෙන බව 😁

හැමතිස්සෙම කනට වතුර දාන්නත් එපා ඈ😅

@Panhinda.Lk
ඔබ දන්නවාද ❓️

කළුව ඉපදුනත් වයසට යනකොට සුදු වෙන අශ්ව විශේෂයක්  සිටී. Lipizzan නැමැති මෙම අශ්ව විශේෂය  ඔස්ට්‍රියාව, ක්‍රොඒෂියාව, හංගේරියාව සහ ස්ලෝවේනියාව වැනි යුරෝපීය රටවල දක්නට ලැබේ.

@PanhindaLK™️🖋️
ඔබ දන්නවාද❓️

"Clocky" නමින් රෝද සහිත එලාම් ඔරලෝසුවක් තිබේ, එය ඔබට එය ක්‍රියා විරහිත කිරීමට ඇඳෙන් බැසීමට බල කරමින් පලා ගොස් සැඟවෙන බව.

Alarm එක Off කරලා අනිත් පැත්ත හැරිලා නිදා ගන්න කට්ටියට නියමයි.

@PanhindaLK™️🖋️
ඔබ දන්නවාද

ඔබට නුපුරුදු තැනකදි ඔබ නිදා ගන්නවා නම් ඔබේ මොළයේ පැත්තක් අර්ධ වශයෙන් හෝ අවදි වී සිටින බව 🥹

ඔය ඕන තැනක ඇදට වැටිච්ච ගමන් නින්ද යන උන් 🥲

@PanhindaLK™️🖋
ඔබ දන්නවාද

මේ ඉන්නේ ඇලෙක්සානු කැලෑ මැඩියෙක්🐸

මෙම සත්ත්වයා ශීත කාලයේදී අයිස් වෙලා යනවා❄️

හැබැයි ආපහු වසන්තයේදි සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා.
මෙයා එහෙම කරන්නේ කාලතරණයක්. ඒ කියන්නේ අමාරු කාලයේදී අක්‍රීය වෙලා සාමාන්‍ය කාලයේදී සක්‍රීය වීමක්🥶

අපි නන් දවස් 365 ම වැඩ නේ😤🥹

@PanhindaLK™️🖋
ලොව විශාලතම අස්ථි
ගබඩාව.💀 CATACOMBS OF PARIS


💀 කැටකොම්බ්ස් යනු (Catacombs) ප්‍රංශයේ පැරිස්හි පිහිටා තියෙන භූගත උමගක් වන අතර, එහි 18වන සියවසට පෙර පැරිසියේ අභ්‍යන්තර මුරෝස් සුසාන භූමිවලින් එකතු කරන ලද මිලියන හයකටත් අධික මිනිසුන්ගේ අස්ථි කොටස් නටබුන් ලෙස තබා ඇත...

☠️ එසේම මෙය 1974 සිට සියලුම මහජනතාවගේ ප්‍රදර්ශනයට අවස්තාව උදාකර තිබේ.

@PanhindaLK™️🖋️
ඔබ දන්නවාද

පාපන්දු ලෝක කුසලාන තරගාවලි 5කදි ගෝල රැස් කිරීමට සමත් වූ එකම පාපන්දු ක්‍රීඩකයා පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ( Al-Nassr F.C) බව😳

ගැම්මක් තමා ඉතිං😂

@PanhindaLK™️
Forwarded from Button maker
🎀 ලස්සන ලස්සන විලාසිතා මිලදී ගැනීමට ඔබත් කැමතිද...? 🍃🥀🍄

🔹 Shoes
🔹 Slippers
🔹 T-shirts
🔹 Hair clips
🔹 Frocks
🔹 Watches
🔹 Bags
🔹 Pencil case
🔹 Purse etc....

ඔබට කැමති විලාසිතා මිලදී ගැනීමට දැන්ම අපිත් සමඟ එකතු වෙන්න......


       •• 𝙵𝚊𝚜𝚑𝚒𝚘𝚗 𝙵𝚒𝚎𝚜𝚝𝚊 🎀


ලස්සනට ඉන්න කැමති ඔයා වෙනුවෙන්මයි....

Owner 👉 @Angel_T_G
ඔබ දන්නවාද

මේ ඉන්නේ ප්‍රංශයේ සුපිරි පාපන්දු ක්‍රීඩක කරීම් බෙන්සේමා.

2008 සිට 2023 UCL තරඟාවලිය දක්වාම Real Madrid F.C ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ ඔහු පසු ගිය දිනක ඉන් ඉවත් වී අරාබියේ Al-Ittihad ක්‍රීඩා සමාජය සමග එක් විණි.

ඒ 200M€ වැනි මුදලකට වේ.එය ශ්‍රී ලංකා මුදලින් රු.678,435,785 වැනි ය.

@PanhindaLK
ඔබ දන්නවාද ❓️

ඔබට අධෝවාතයක් පිට කර ගැනීමට නොහැකි තැනක සිටිද්දි ඔබ බොහෝ විට සිදු කරනුයේ එම අධෝවාතය පිට කිරීම හිතාමතා අවහිර කිරීමයි. එසේ අධෝවාත පිට වීම අවහිර වූ විට සමහර වායුන් ඔබේ බඩවැල් බිත්ති හරහාම කාන්දු වී ඒවා ඔබේ රුධිරයට නැවත අවශෝෂණය විය හැකිය. එසේ අවශෝෂණය වන වායුන් ඔබේ පෙනහලු තුළින් ගමන් කර ඔබගේ නහයෙන් හා කටින් පිටවී අවසන් විය හැක.

@PanhindaLK™️🖋️
මේ තමා boomslang සර්පයා. අප්‍රිකාව නිජබිම කරගත්ත විෂ අධික සර්පයෙක්. මේ සර්පයා දශ්ට කරාම ශරීරයේ රුධිරය කැටි ගැසීම නවතිනවා. එම නිසා සිරුරේ පවතින ඉතා කුඩා තුවාලයකින් පවා නොනවත්වා රුධිරය ගලා ඒමට පටන් ගන්නවා. බොහෝ විට දශ්ටනයට ලක්වූ පුද්ගලයා මිය යන්නේ අධික රුධිර වහනයෙන්.

@PanhindaLK™️🖋️
ඔබ දන්නවාද ❓️

ගින්නෙන් දැවීය හැකි එකම ග්‍රහලෝකය පෘථිවියයි.අනෙකුත් ග්‍රහලෝකවල වායුගෝලයේ ඔක්සිජන් යම් ප්‍රමාණයක් තිබීය හැකි වුවද, එය දහනය සඳහා ප්‍රමාණවත් නොවේ.

@PanhindaLK™️🖋️
Begich tower ලෙස හැදි වෙන මෙම ගොඩනැගිල්ල පිහිටා තිබෙන්නේ ඇලස්කාවේ.මෙහි විශේෂත්වය තමා මුළු නගරයම මෙම ගොඩනැගිල්ලේ ජීවත් වෙන එක.ඔවුන්ගේ සිල්ලර වෙළඳසැල, කාය වර්ධන ස්ථානය,පොලිස් ස්ථානය,තැපැල් කාර්යාලය, පාසල,නගරාධිපති කාර්යාලය යනාදිය මේ ගොඩනැගිල්ලේ ම තමා පිහිටලා තියෙන්නෙ.

@PanhindaLK™️🖋️
ඔබ දන්නවාද

මේ තියෙන්නේ ජෝර්ජියාවේ Aragvi ගඟ. මේ ගඟේ විශේෂත්වය වනුයේ වර්ණ 2කින් මිශ්‍ර නොවී ගලාගෙන යාමයි.🥹

@PanhindaLK🖋
ඔබ දන්නවාද

මේ තියෙන්නේ ලෝකේ දිගම නම තියන තැන. මේ තියෙන්නේ නවසීලන්තයේ🇳🇿 කන්දක්. මේකේ නම,
•taumatawhakatangihangakoauauotamateaturipukakapikimaungahoronukupokaiwhenuakitanatahu

දිව පැටලෙනවා නේත 😂

@PanhindaLK™️🖋
Channel name was changed to «Panhinda.LK »