Panhinda.LK🖋️™️
1.31K subscribers
614 photos
5 videos
1 file
93 links
🌎 ලෝකේ තියෙන ,
    🟢අරුම පුදුම දේවල් 
    🔵විස්මයජනක දේවල්
    🟡අද්භූත දේවල්
                                  දැනගන්න නම් ,

https://t.me/PanhindaLK
Paid promotion : https://telega.io/c/PanhindaLK
Cross promotion: @PanhindaLK_Bot
Download Telegram
2014 වසරේදී, PAUL MCCARTHY නම් කලා ශිල්පියා, නත්තලට පැරිස් නඟරය අලංකාර කිරීම සදහා විශාල නත්තල් ගසක් නිර්මාණය කරනවා. අවාසනාවකට, මේ නත්තල් ගහ බැලූ බැල්මට පෙනුන්නේ විශාල ලිංගික උපකරණයක් ලෙසයි. එම නිසාම මෙම නත්තල් ගස ප්‍රංශ රජයෙන් විනාශ කරල දමනවා.

මොකද්ද කියලනං අහන්න එපා

@PanhindaLK™️🖋️
තිලෝගුරු බුදු පියාණන්ගේ ඉපදීම, ලොව්තුරා බුදු බව ලැබීම, පිරිනිවීම යන උතුම් තෙමගුල සිහි කරන වෙසක් පොහොය අදයි.

🙏🙏🙏මුලු ලොවම සුවපත් වන, ක්‍රෝධය, වෛරය, රෝග බිය සියල්ල දුරු වී ධර්මාලෝකයෙන් සැම සිත් පහන් වන,

පිංබර වෙසක් මංගල්‍යයක් වේවා ඔබ සැමට!!!

මේ පැතුම,
@PanhindaLK™️🖋️
වෙතින්........
Guys........👋

🟦අපි අද පොඩි තරගයක් තියන්න plan කලා.....🙂

🔺ඔයාල ගෙදර වෙසක් කූඩු හදල ඇතිනෙ.

🔻ඔයාලට කරන්න තියෙන්නෙ ඔයාලා හදපු ලස්සනම ලස්සන වෙසක් කූඩු වල photo එකක් ඔයාලගෙ නමත් එක්ක අපේ bot ට දාන්න විතරයි.
Bot -
@PanhindaLK_bot

🔴අපි Photo එක Channel එකට රෑ 7න් පස්සෙ දැම්මම අපේ Channel එකේ සාමාජිකයන්ට පුලුවන් React ♥️ කරලා Vote කරන්න...

අද රෑ 12 වෙනකන් photos එවන්න පුලුවන්.... වැඩිම Reacts ♥️ එන Photo එක එවපු 3න් දෙනාව තෝරනවා........

@PanhindaLK™️🖋️
Forwarded from Nawye Anuhas
🌕සියලු ලෝකවාසී සත්වයන්ගේ සියලු සිත් සනසන පින්බර වෙසක් මංගල්‍යක් වේවා.



🌺මේ පින්බර පැතුම දැනුම පොත - The Knowledge Book වෙතිනි.

@danumapotha_new_official
19 වැනි සියවස අගභාගයේ දී මහා බ්‍රිතාන්‍ය නීතියට අනුව සියදිවි නසා ගැනීමට තැත් කිරීම බ්‍රිතාන්‍ය තුල කරන්න පුලුවන් බරපතළම වරදක් ලෙස සලකන ලදි. එය මිනීමැරීමට තැත් කිරීමට සමානව සලකනු ලැබූ අතර යම් පුද්ගලයෙකු සියදිවි නසා ගැනීමට උත්සහ කලහොත් දඬුවමක් ලෙස ඔහුව ජනතාව නිතර ගැවසෙන ප්‍රසිද්ධ ස්ථානයක එල්ලා මරන ලදී.

ඊට වඩා හොඳ නැද්ද උට මැරෙන්න දුන්න නම් 😂

@PanhindaLK™️🖋️
පැරණි දුම්රිය මැදිරියක්‌ පාලමක් ලෙස යොදාගෙන ඇති ආකාරය...🚃

@PanhindaLK™️🖋️
Forwarded from KARAPOTHUS SL
තම පෙම්වතිය ඔහුව අතහැර යාම නිසා ඇයගෙන් පළිගැනීනට සිතූ චිකාගෝ නගරේ වාසය කල එක්තරා පුද්ගලයෙකු ඩොලර් 600 ක මුදලක් ගෙවා SEE MORE....

සම්පූර්ණ Post එක කියෙව්වොත් ඔයාල අනිවා පුදුමවෙයි.

2.9K+ MEMBERS
ඔබ දන්නවාද ❓️

තායිලන්ත නීතියට අනුව යට ඇදුම් රහිතව ප්‍රසිද්ධ ස්ථානවල මාර්ගවල ගමන් කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් වෙනවා.

@PanhindaLK™️🖋️
ඇවිදින යෝධ ගල්(කැලිෆොනියාව)

Sailing Stones Of Death
Valley, California

මේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කාන්තාරයකි. මෙහි තිබෙන මෙම ගල් විශේෂ පුදුමාකාර ලක්ෂණයක් පෙන්වයි. ඒ නම් ඒවා කිසිම බලයකින් තොරව තැනින් තැනට ගමන් කිරීමය. ගොලු බෙල්ලන් මෙන්, තැනින් තැනට ගමන් කරන මාර්ගයද දර්ශනය වේ.

@PanhindaLK™️🖋️
~1 ශ්‍රී 1~

මේක තමා 1956 දෙසැම්බර් 12 ලංකාවෙ ශ්‍රී නම්බරයක් යටතේ ලියාපදිංචි කළ පළවෙනි මෝටර් රථය.

මේ Cadillac වර්ගයේ මෝටර් රථය අයිතිව තිබුනෙ සර් ජෝන් කොතලාවලට.

කාර් එක දැන් තියෙන්නේ රත්මලානේ කඳවල පාරේ තියන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ.

@PanhindaLK™️🖋️
Ecoduct නම් මෙම පාළම් වර්ගය වන සතුන්ට ආරක්ෂිතව පාර මාරු වීමට ඉදිකර ඇත.

@PanhindaLK™️🖋️
ලොව දක්ෂතම කදු නගින්නා

රොකී කඳු එළුවා ලෙසද හැඳින්වෙන කඳු එළුවා (ඔරෙමෙනෝස් ඇමරිකානස්) යනු උතුරු ඇමරිකාවේ බටහිර කඳුකර ප්‍රදේශවලට ආවේණික වූ කුර සහිත ක්ෂීරපායි විශේෂයකි. මොවුන් කඳු සහ හිම මත බහුලව දක්නට ලැබෙන අතර දක්ෂ ලෙස පාද යොදාගනිමින් කඳු නගි.

@PanhindaLK™️🖋️
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ඔබ දන්නවාද ❓️

හයිනා ගැහැණු සතුන්ට පිරිමි සතුන්ට මෙන් දිගු ලිගුවක් ඇත. මේ නිසා බාහිරින් ගැහැණු/පිරිමි ලෙස තරමක් හදුනා ගැනීමට අපහසු වේ. ගැහැණු හයිනා සතුන්ට පැටවුන් බිහි වීමේදි එම ලිගුව කැඩියයි. එමගින් ඇතිවන වේදනාව දරාගත නොහැකිව බහුතරයක් ගැහැණු හයිනා සතුන් මියයයි.

@PanhindaLK™️🖋️
ඔබ දන්නවාද ❓️

බකමූණෝ සහ කපුටන් සහජයෙන්ම එකිනෙකාට වෛර කරති, ඔවුන් පූර්ව නිරාවරණයක් නොතිබුණද. කපුටන් බකමූණෙකු දිවා කාලයේ දුටුවහොත් ඔවුන් මරා දැමීමට පවා උත්සාහ කරයි.

@PanhindaLK™️🖋️
ඔබ දන්නවාද ❓️

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලිවා කාන්තාරයේ වීදි දසුන් (Street view) ලබා ගැනීමට Google විසින් Raffia නම් ඔටුවෙකු කුලියට ගත්තේය.මොහු Google විසින් සේවයට ගත් ප්‍රථම සත්වයාද විය.

@PanhindaLK™️🖋️
ඔබ දන්නවාද ❓️

පෘතුගාලයේ සිට වියට්නාමයට දුම්රියෙන් ගමන් කළ හැකි අතර එහි දුර කිලෝමීටර් 17000 පමණ වෙනවා.මෙය ලෝකයේ දිගම දුම්රිය ගමනද වේ.

@PanhindaLK™️🖋️
කඩුව ගිලීමේ උපක්‍රමය ක්‍රියාත්මක වන්නේ කොහොමද කියල දන්නවද❓️

තලය නම්‍යශීලී බව බොහෝ දෙනා විශ්වාස කරයි, ඒ සියල්ල සැබෑ වකි.

ඇත්ත වශයෙන්ම, භාවිතා කරන ලද කඩු සෙන්ටිමීටර 38 සිට 51 දක්වා වන අතර පළල සෙන්ටිමීටර 2 ක් පමණ වේ. දැන් වඩාත්ම සිත්ගන්නා කරුණ වන්නේ ඔවුන් මෙය කරන්නේ කෙසේද යන්නයි.

මොවුන්ගේ රහස වන්නේ මුඛය, උගුර සහ ආමාශය පරිපූර්ණ ලෙස පෙළගැස්වීමයි!
තවද, මෙය සැබෑ බව ඔප්පු කිරීම සඳහා, සමහර කඩු ගිලින අය එම අවස්ථාව අතරතුර X-කිරණ ඡායාරූප ලබා ගෙන පෙන්වා ඇත.

@PanhindaLK™️🖋️