Chemistry with Nipun 🔴
17.8K subscribers
3.65K photos
163 videos
355 files
2.89K links
ලංකාවේ අලුත් වුන Chemistry කතාව...❤️

එන්න අලුත් හද බලන්න 🌕

Group link:
https://t.me/ChemistrywithNipun

@NMCHM
Download Telegram
නුගේගොඩ ළමායී..

අපි හෙට එන්ට්‍රොපි හා ගිබ්ස් ශක්තිය අලුත් කොටසක් සම්පූර්ණයෙන්ම අලුත් tute එකක් දීලා ඉවර කරනවා.

එන්තැල්පි ඉතුරු ගණන් model සාකච්ඡා කරනවා.

හැමෝම උදේ 7.30 ට නුගේගොඩ Syzygy එකට එන්න.

නිපුන් සර්...❤️
❤1
මේ තමයි ඔයාගේ ජීවිතේ වටිනාම කාලය 💫🪄
මේ කාලයෙන් පස්සේ ඔයාගේ ජීවිතේ හීන දැක දැක හිටිය ලස්සනම කාලය ටිකෙන් ටික උදා වෙයි
🤍💐⭐️

ඉතින්....
මේ තමයි ඒ හීන දිනන්න තියෙන හොදම අවස්ථාව
🔥📣

කවදාවත් මේ ගෙවෙන කාලය ආයේ ලැබෙන්නේ නැහැ ‼️

Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp:
🔔
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K

නිපුන් මද්දුමගේ
❤️
එන්න අලුත් හද බලන්න
🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤9🔥2🥰1
📌
NIPUN'S CHEMISTRY
SMART REVISION | 2027

💫 එන්ට්‍රොපි හා ගිබ්ස් ශක්තිය අවසන් කෙරේ.
💫 එන්තැල්පි ගණනය කිරීම් ඉතිරි කොටස් සාකච්ඡා කෙරේ.

🔘හෙට,
🔘ඔක්තොම්බර් 29,
🔘බ්‍රහස්පතින්දා,
🔘පෙ.ව 7.30 - 2.00.

අලුතින් සම්බන්ධවන දරුවන්ට පසුගිය ආරම්භක දින සිට සියලු Recording ලබාගත හැක.

සියලුම Physical දරුවන් භෞතිකව පන්තියට සම්බන්ධ වන්න.

Online සම්බන්ධවන දරුවන්
www.syzygy.lk ඔස්සේ සජීවීව සම්බන්ධ වන්න.

සවස ප්‍රශ්න පත්‍ර පන්තියද සුපුරුදු පරිදි පැවැත්වේ.


🪼 Telegram:
https://t.me/NMCHM

🍀 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K

♻️ සිසුල්කා - රත්නපුර ♻️

☎️ විමසීම්

0706330330 - whatsapp
0712643509 - call

Thank you..! ❣️

🟢🟢🟢🟢🟢

🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1
රත්නපුරේ ළමායී..

හෙට අපි Revision පංතිය කරනවා. උදෙ7.30 ට හැමෝම අනිවාර්යයෙන්ම එන්න.

ගංවතුර තත්වය දැන් ඉවරයි. සිසුල්කා එකේ සාමාන්‍ය පරිදි පංතිය කරන්න පුලුවන්.

හෙට එන්ට්‍රොපි හා ගිබ්ස් ශක්තිය සම්පූර්ණයෙන්ම ඉවර කරලා එන්තැල්පි ගණන් හදනවා.

උදේ 7.30 ට physically එන ළමයි හැමෝම සිසුල්කා එකට එන්න. On line දරුවෝ on line ක්‍රමවේදය හරහා සම්බන්ධ වෙන්න.

නිපුන් සර්.❤️
❤1
🔴 RECORDING ALERT 🔴

🔰 2027 REVISION
🔰 CHEMISTRY

🔅Session 01
2026/10/27 අඟහරුවාදා
•විශ්ලේෂණ රසායනය
•එන්තැල්පි ගණනය කිරීම්

🔅Session 02
2026/10/28 බදාදා
•එන්ට්‍රොපි හා ගිබ්ස් ශක්තිය
•එන්තැල්පි ගණනය කිරීම්

ඉහත දිනයන්හි පන්තියට සම්බන්ධ වීමට නොහැකි වූ Online හා Physical දරුවන්ට එම පන්තිවලට අදාල Recording විකාශනයන් www.syzygy.lk ඔස්සේ නැරඹිය හැක.

⚠️ 2027 Revision පන්ති සඳහා ගම්පහ ඔස්සේ Online මගින් සම්බන්ධවන ඔබ ඉහත දැක්වෙන අඟහරුවාදා හෝ බදාදා Session වලින් එකක් තෝරාගෙන එම පන්තියත් සමඟ සෑම සතියකම අඛණ්ඩව සම්බන්ධ වන්න.

(බදාදා පන්තිය එම සතියේ අඟහරුවාදා පන්තියට සාපේක්ෂව එක් සතියක් ඉදිරියෙන් යන බව කරුණාවෙන් සලකන්න.)


✅ සියලුම Recording විකාශනයන් පන්තිය පැවැත්වූ දින සවස් වනවිට www.syzygy.lk "Gampaha" වෙත නිකුත් වීම සිදු වේ.

✅ Recording විකාශනයන් නිකුත් කළ දින සිට දින 5ක් වලංගු වන අතර ඔබ එම දින 5 තුළ ඕනෑම පැය 24ක් තුළ නරඹා අවසන් කළ යුතුය.

✅ Recording විකාශනයන් Active කරගැනීම පිළිබඳව යම් ගැටළුවක් වේනම් 0714683239 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

ස්තූතියි.❣️

📍SyZyGy ගම්පහ

🎓 Team Chemistry.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
අද දින සිසුල්කා ආයතනයේ 2027 Chemistry Revision පන්තියට රත්නපුරට බලපා ඇති ගංවතුර තත්ත්වය නිසාවෙන් පැමිණීමට නොහැකි වුන දරුවන් සිටීනම්...

එම පන්තිය esisulka App එක හා esisulka.lk ඔස්සේ නැරඹීමට පහත අංකය අමතා එසේ නැරඹීමට හැකි වන පරිදි සාදාගන්න...

Call Only : 0704368080
📌
NIPUN'S CHEMISTRY
SMART REVISION | 2027

💫 එන්ට්‍රොපි හා ගිබ්ස් ශක්තිය අවසන් කෙරේ.
💫 එන්තැල්පි ගණනය කිරීම් ඉතිරි කොටස් සාකච්ඡා කෙරේ.

🔘හෙට,
🔘ඔක්තොම්බර් 30,
🔘සිකුරාදා,
🔘පෙ.ව 7.30 - 2.00.

අලුතින් සම්බන්ධවන දරුවන්ට පසුගිය ආරම්භක දින සිට Recording ලබාගත හැක.

සියලුම Physical දරුවන් භෞතිකව පන්තියට සම්බන්ධ වන්න.


සවස ප්‍රශ්න පත්‍ර පන්තියද සුපුරුදු පරිදි පැවැත්වේ.


🪼 Telegram:
https://t.me/NMCHM

🍀 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K

♻️ සිප්වින් - කුරුණෑගල ♻️

☎️ විමසීම්

0714683239 - whatsapp
0372231010 - call
0703419920 - call

Thank you..! ❣️

🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1
Media is too big
VIEW IN TELEGRAM
🧪 අනුමාපන FREE SEMINAR 🔥

⏩ 2027 CHEMISTRY

හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න.
📢

https://t.me/NMCHM/7065

අනිවාර්‍යෙන්ම එන්න..💖

🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅

🧑‍🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥3🙏2❤1
⭕️
අලුත් මාසයේ අලුතින් අරඹන්න...
😍💖

🔰 2027 REVISION
🔰 CHEMISTRY

🚨නොවැම්බර් මාසයේ වැඩපිළිවෙල...📊

👆 MAIN REVISION 🚀

✅ අනුමාපන Free Seminar
✅ චාලක රසායනය ආරම්භය
✅ Inorganic P ගොනුව ආරම්භය
✅ ව්‍යූහය හා බන්ධන ඇරඹේ


💫 Moon Light Session🥳

1) විශ්ලේෂණ රසායනය ප්‍රශ්න සාකච්ඡාව ඇරඹේ

2) ශක්ති විද්‍යාව Past Paper MCQ විවරණය ඇරඹේ.

📢 අලුතින් සම්බන්ධවන දරුවන් සඳහා පසුගිය Recording විකාශන නිබන්ධන සහිතව ලබාගත හැක.😍

📌SyZyGy ගම්පහ
සෑම අඟහරුවාදාම
පෙ.ව.7.30 - 2.00.


0714683239 - whatsapp
0777688507 - call

📌SyZyGy නුගේගොඩ
සෑම බදාදාම
පෙ.ව.7.30 - 2.00.


0781663839 - whatsapp
0777453275 - call

📌සිසුල්කා රත්නපුර
සෑම බ්‍රහස්පතින්දාම
පෙ.ව.7.30 - 2.00.


0706330330 - whatsapp
0712643509 - call

📌සිප්වින් කුරුණෑගල
සෑම සිකුරාදාම
පෙ.ව.7.30 - 2.00.

0714683239 - whatsapp
0372231010 - call
0703419920 - call


🔖 ප්‍රශ්න පත්‍ර පන්තිය ඉහත සඳහන් ආයතනවල එදිනම ප.ව.2.30 සිට පැවැත්වේ.

📄 ප්‍රශ්න පත්‍ර අංක 09 සිට 12 දක්වා...
සම්පූර්ණ Marking Scheme සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවද සමඟින්
💯

මිතුරන්වත් දැනුවත් කරන්න.❤️

💬 Telegram Channel:
https://t.me/NMCHM

💬WhatsApp Channel:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K

Thank you..!❣

🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅

🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4
කුරුණෑගල ළමායී..

හෙට එන්ට්‍රොපි හා ගිබ්ස් ශක්තිය සම්පූර්ණයෙන්ම ඉවර කරලා එන්තැල්පි ගණන් හදනවා.

උදේ 7.30 ට සිප්වින් එකට එන්න

නිපුන් සර්.❤️
❤3
🔰 2027 REVISION
🔰 CHEMISTRY

⏰ TIMETABLE ⏰

ONLINE මගින් සම්බන්ධවන දරුවන් සඳහා,

🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯

SyZyGy ගම්පහ ආයතනය ඔස්සේ Online මගින් සම්බන්ධවන දරුවන් සඳහා

⏰ සෑම අඟහරුවාදා දිනයකම
පෙ.ව.7.30 සිට 2.00 දක්වා

හෝ

⏰ සෑම බදාදා දිනයකම
පෙ.ව.7.30 සිට 2.00 දක්වා

www.syzygy.lk හෝ SyZyGy App ඔස්සේ සජීවී පන්තිය සමඟ සම්බන්ධ වන්න.Recording විකාශනයන්ද සහිතයි.


SyZyGy ගම්පහ Payment කිරීම් සහ Tute ලබාගැනීමේ විස්තර ලබාගැනීම සඳහා පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.


0714683239 - whatsapp
0777688507 - call

🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯

SyZyGy නුගේගොඩ ආයතනය ඔස්සේ Online මගින් සම්බන්ධවන දරුවන් සඳහා

⏰ සෑම බදාදා දිනයකම
පෙ.ව.7.30 සිට 2.00 දක්වා

www.syzygy.lk හෝ SyZyGy App ඔස්සේ සජීවී පන්තිය සමඟ සම්බන්ධ වන්න.Recording විකාශනයන්ද සහිතයි.


SyZyGy නුගේගොඩ Payment කිරීම් සහ Tute ලබාගැනීමේ විස්තර ලබාගැනීම සඳහා පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.


0781663839 - whatsapp
0777453275 - call

🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯

සිසුල්කා රත්නපුර ආයතනය ඔස්සේ Online මගින් සම්බන්ධවන දරුවන් සඳහා

⏰ සෑම බ්‍රහස්පතින්දා දිනයකම
පෙ.ව.7.30 සිට 2.00 දක්වා

Sisulka App ඔස්සේ සජීවී පන්තිය සමඟ සම්බන්ධ වන්න.Recording විකාශනයන්ද සහිතයි.


සිසුල්කා රත්නපුර Payment කිරීම් සහ Tute ලබාගැනීමේ විස්තර ලබාගැනීම සඳහා පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.


0706330330 - whatsapp
0712643509 - call

🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯

වැඩි විස්තර 👇

💬Telegram:
https://t.me/NMCHM

💬WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K

🧑‍🎓නිපුන් මද්දුමගේ.

Faculty of Medicine
University of Colombo.

#අපි_තමයි_අහස
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2
📢
රසායනික ගණනය [ DAY 05 ]
😍🔥

2027 CHEMISTRY SMART REVISION

🛑 YOUTUBE LIVE 🛑

🔘අද,
🔘ඔක්තොම්බර් 31,
🔘සෙනසුරාදා,
🔘ප.ව.7.00 සිට.

අද රෑ 7.00ට සියලුම දරුවන් "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව සම්බන්ධවන්න..💪


🔴 YouTube link:-
https://youtube.com/@nipunmaddumagechemistry4352?si=bpYvBhLP9mk2GtiO

රසායනික ගණනය Tute එක..👇

🔖 SM Tute:-
https://t.me/NMchemistrynotes/316

🔖 EM Tute:-
https://t.me/NMchemistrynotes/318

යාලුවන්ටත් කියන්න.💖

🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅

🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2
2027AL BIOLOGY

උපකාරක පන්ති ක්ෂේත්‍රයට පිවිස ආරම්භ කළ පළමු කණ්ඩායම් දෙකෙන්ම
🛑දෙවතාවම District 1st

🥇H.M.V.M.Hathalahawatte
2024 AL Bio Rathnapura District 1st

🥇Anjula Harshana
2025 AL Bio Rathnapura District 1st

ඇතුළු,
✅ 2024AL District Ranks
1,4,9,11,13,14,15,18,22,29,50,57,59,60,90,105,109,135,142

✅ 2025AL District Ranks
1,9,11,13,15,16,25,36,39,47,52,58,66,78,81,83,99,106,132,133,142,149

🛑රත්නපුර පන්තියක වැඩිම A,B සාමර්ථ.

🎖2024 AL : A-24 B-35
🎖2025 AL : A-26 B-36

🛑රත්නපුර පන්තියකින් වැඩිම සිසු පිරිසක් වෛද්‍ය පීඨ වෙතට

🛑 රත්නපුර ජීව විද්‍යා ඔලිම්පියාඩ් රන් පදක්කම්
🥇H.M.V.M.Hathalahawatte
2024 AL Biology Olympiad Gold Medal

සිතුම් මින්තක
MBBS
University of Colombo

🎖2019AL District 03 Island 05
🎖Z Score 3.0861
🎖Biology Olympiad Gold Medalist
🎖Physics Olympiad Gold Medalist

විශිෂ්ටයින් බිහිකරන විශිෂ්ටයින්ගේ පාරාදීසය

....................................
දැනට සාකච්ඡා කර අවසන් වූ පාඩම්
Unit 4: ප්ලෝයම පරිසංක්‍රමණය දක්වා
Unit 1, 2: ජීවයේ රසායනික පදනම, සෛලය, උපසෛලීය සංඝටක, සෛලීය ශ්වසනය
Unit 9: ක්ෂුද්‍ර ජීවීන්ගේ ස්වභාවය දක්වා සාකච්ඡා කර ඇත.

නවක සිසුන් සඳහා දැනට කර ඇති පාඩම් සියල්ල Study Pack එකක් ලෙස ලබාගත හැක
....................................

පන්ති සමඟ සම්බන්ධ වීමට

සිසුල්කා රත්නපුර
https://chat.whatsapp.com/L5ky0Jo3M5AJmqbel1lVO1

Telegram Channel
https://t.me/SMBiology

විමසීම්
070 404 2796 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න

2027AL Revision and Paper Class
ලංකාවටම Online - සඳුදා පෙ.ව. 8.00 සිට ප.ව. 4.00

Youtube -
https://www.youtube.com/@sithumminthaka6460
Facebook -
https://www.facebook.com/profile.php?id=61566991737720
Tiktok -
https://www.tiktok.com/@sithum.minthaka

Thank You ❤️
Team Biology
Sithum Minthaka
❤3
📢
රසායනික ගණනය [ DAY 05 ] 😍

❤️ YOUTUBE LIVE ❤️

🔘අද,
🔘ඔක්තොම්බර් 31,
🔘සෙනසුරාදා,
🔘ප.ව.7.00 සිට.

සියලුම දරුවන් "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව සම්බන්ධවන්න..💪

♨️ YouTube link:-

https://youtube.com/live/OvYK7FUJuAk?feature=share

නිබන්ධන ටික 👇

🔖 SM Tute:-

https://t.me/NMchemistrynotes/316

🔖 EM Tute:-
https://t.me/NMchemistrynotes/318

යාලුවන්ටත් කියන්න.💖

🎓 නිපුන් මද්දුමගේ.


#අපි_තමයි_අහස
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2