Chem Lab
234 subscribers
9 photos
4 links
👉සැම දිනකම MCQ 25 ක් සහ එහි විවරන
👉1980 සිට 2022 දක්වා සියලුම Past Papers විවරන
විශයන් වල සියළු වැඩසටහන් සදහා,
Chemistry 👉https://t.me/MYChemLab
Physics 👉https://t.me/MYPhysicsLab
Maths 👉https://t.me/MYMathsLab
ඔබගේ මිතුරන් දැනුවත් කරමු🤗
Download Telegram
Channel created
👉සැම දිනකම MCQ 25 ක් සහ එහි විවරන
👉1980 සිට 2022 දක්වා සියලුම Past Papers විවරන
විශයන් වල සියළු වැඩසටහන් සදහා,
Chemistry 👉https://t.me/MYChemLab
Physics 👉https://t.me/MYPhysicsLab
Maths 👉https://t.me/MYMathsLab
ඔබගේ මිතුරන් දැනුවත් කරමු🤗💛
Chem Lab
s ගොනුවේ මූලද්‍රව්‍ය සම්බන්ධයෙන් අසත්‍ය වන්නේ,
(1) ප්‍රකාශය සත්‍ය වේ. ඉලෙක්ට්‍රෝණ වළාවට ලබාදෙන ඉලෙක්ට්‍රෝණ ප්‍රමාණය වැඩි වීමක් කැටායනය කුඩා වීමත් නිසා දෙවන කාණ්ඩයේ ලෝහවල ලෝහක බන්ධන ප්‍රභලතාවය වැඩි වේ.

(2) ප්‍රකාශය සත්‍ය වේ. පළමු කාණ්ඩයට සාපේක්‍ෂව ස්ථායී ඉලෙක්ට්‍රෝණ වින්‍යාසයක් පැවතීමත් අඩු අරයක් පැවතීමත් නිසා දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල අයනීකරණ ශක්තීන් සාපේක්‍ෂව ඉහළ වේ. එම නිසා (1) කාණ්ඩයට සාපේක්ෂව ඔ'හාරක හැකියාව අඩුවන බැවින් ප්‍රතික්‍රියාශීලීතාවය අඩු වේ.

( 3 ) ප්‍රකාශය අසත්‍ය වේ. BeSO, වැනි Be හි සමහර සංයෝග
අයනික වේ.

(4) ප්‍රකාශය සත්‍ය වේ. කාණ්ඩයේ පහළට යන විට කැටායනය විශාල වන බැවින් ජලය සමග ඇති කරගන්නා ආකර්ෂණ බල ප්‍රභලතාවය අඩු වේ. එවිට සජලනයේදී පිටවන තාපය අඩු වේ. එම නිසා සජලන එන්තැල්පිය කාණ්ඩයේ පහළට අඩු වේ.

(5) ප්‍රකාශය සත්‍ය වේ. BeC0, හැර දෙවන කාණ්ඩයේ සියළුම කාබනේට ජලයේ අවක්ෂේප වේ.

පිළිතුර -3
Channel photo updated
Answer ?
Anonymous Quiz
15%
1
12%
2
54%
3
12%
4
8%
5
Answer ?
Anonymous Quiz
9%
1
18%
2
23%
3
32%
4
18%
5
Answer ?
Anonymous Quiz
42%
1
21%
2
13%
3
17%
4
8%
5