Malindu Pabasara
891 subscribers
7 photos
35 links
Subscribe Our YT Channel - https://youtube.com/@malindupabasara
Download Telegram
Malindu Pabasara
https://youtu.be/ceLlm81dmpA
මේ ක්‍රමේ භාවිත කරලා ඔයාගේ Image එක තවත් ලස්සන කරගන්න පුළුවන්.

ඔයා බස් එකක් ඉස්සරහ ඉන්න ෆොටෝ එකක් තියෙනවා කියලා හිතන්න.හැබැයි ඒ වෙලාවේ බස් ⁣එකේ ලයිට් පත්තු කරලා නෑ.අපිට පුළුවන් මේ ක්‍රමෙන් Photoshop හරහා ලයිට් පත්තු කරවන්න😀

ඒ විතරක් නෙවෙයි.Image එකක පැත්තෙන් Sunlight ( ඉරඑළිය ) වගේ දේවල් දාන්නත් පුළුවන්.

වැදගත්ම දේ තමා ⁣මේක ඔයාට ඕනිම Photoshop Version එකකින් කරන්න පුළුවන් වැඩක්.වැඩේ කරන්න විනාඩියක්වත් යන්නෙ නෑ.

වීඩියෝ එක බලලා වැඩිදුර දැනගන්න.
Malindu Pabasara
https://youtu.be/Yr5ZJbe9Px0
දැන් Zoom එකේ පැකේජ් පට්ට ගණන්.ඉතින් Zoom වෙනුවට පාවිච්චි කරමුද Zoho Meeting.

පැයෙන් පැයට කට් වෙන්නෙ Free Version එකෙන් Participantsලා 100ක් ගන්න පුළුවන්.

Chat එකෙන් ෆයිල් යවන්ක,වොයිස් යවන්න පුළුවන්.Polls දාන්න පුළුවන්.තව වැඩකෑලි ගොඩක් තියේ.

Zoom එකට වඩා නම් පට්ට වාසි.

මේකෙ Featuresවල ඉඳලා Meeting එකක් හදාගෙන ඒක ඉවර කරන තැන වෙනකම් A-Z කියලා දෙනවා.

බලන්න එහෙනම්.

ගුරුවරුන්ට,බිස්නස්වලට එහෙම මාර වැදගත් වෙයි🔥
Malindu Pabasara
https://youtu.be/cW3JwPUy3JE
ඔයා ගාව තියෙන ෆේස්බුක් පේජ් එකක් සදහටම ( Permenantly ) මකලා දාන හැටි විනාඩි දෙකකට අඩු කාලෙකින් කියලා දුන්නා.ගිහින් බලන්න😀
Malindu Pabasara
https://youtube.com/shorts/YkP4XvPcFyc?feature=share
තාමත් වට්ස්ඇප් එකේ Avatar කෙනෙක් හදන්න දන්නෙ නැත්නම් මේක බලලා හදාගන්න.

අද කරන්ට් නැති නිසා Long Video එකක් ගේන්න විදියක් නෑ.ඒකයි Shorts දැම්මෙ🥲
අඩුම ගාණට සුපිරිම Gaming PC එකක් හදාගමුද? ලංකාවේ අලුත්ම මිල ගණන් එක්ක Low Budget සුපිරි PC එකක් හදාගමු.

බලන්න වීඩියෝව🔥
Malindu Pabasara
https://youtu.be/6xPpD1XcbI0
Daraz එකේ රු.1500ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරි Tech Gadgets කිහිපයක් ගැන කතාකළා.1500 වෙන්නෙ Delivery Charges එහෙමත් ඇතුළත්ව.

මේ කාලෙ අවුරුදු වාසි නිසා ඉක්මන් කරලා ගන්න මේ ටිකේ.මොකද මේ ටිකේ 15%කින් ගාණ අඩුයි.


වීඩියෝ එක බලලා වැඩිදුර මේ Tech Gadgets ටික ගැන දැනගන්න.
Malindu Pabasara
https://youtu.be/J5OIEJOtrNw
කවදාහරි Software Engineer කෙනෙක් Web Developer කෙනෙක් වෙන්න ආස ඇතිනෙ.

ඕවාට ඕන Programming Languages ටික Courses කරලා කරන්න ඕනි නෑ දැන්.⁣

අද මම ගෙනාවා මේ Programming Languages ඔක්කොම නිකං ( Free ) ඉගෙනගන්න පුළුවන් තැන කිහිපයක්.මේවාගේ A-Z අදාළ දේ කියනවා.Basic ටිකේ ඉඳන් Advanced වෙනකම්.

HTML,CSS,JAVA,JAVA SCRIPT,PYTHON,RUBY ඔය ඔක්කොම.

වීඩියෝ එක බලන්න එහෙනම්🙃
Malindu Pabasara
https://youtu.be/gVGkXZ4GUpc
මේකෙන් මම කතාකළේ මේ දවස්වල ලංකාවේ මිල අඩුවෙන්ම ගන්න තියෙන ලැප්ටොප් ගැන.

Used සහ Brand New දෙවර්⁣ගයේම ලැප් ගැන කතාකළා ⁣මේකෙදී
Malindu Pabasara
https://youtu.be/YnykU-3esiQ
ඔන්ලයින් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම 6ක් ගැන කතාකළා.බොරු කතා නොකර ඔන්ලයින් සල්ලි හම්බ කරන්න පුළුවන් ඇත්තම ක්‍රම 6ක් ගැන කතාකළා.

ඒ වගේම මේ ක්‍රමවලින් සාර්ථක වෙන්න නම් යම් කිසි මහන්සියක් දරන්න වෙනවා.එහෙම නැතුව නිකං බලාගෙන ඉඳලා සල්ලි හොයන්න පුළුවන් ක්‍රම ලෝකෙ නෑ.

බලන අය බලලා ඉගෙනගන්න🙃🔥
Malindu Pabasara
https://youtu.be/8nAH2Bo7I7k
ඔන්න අද ගෙනාවා රු.20000කට හදාගන්න පුළුවන් PC එකක් ගැන.

ආයෙ පරිගණක කොටස්වල මිල පහළ බහිමින් යනවා.

ඉතින් ඔයාගේ පරිගණක හීනයත් හැබෑ කරගන්න මේ Low Budget PC Build එකත් බලන්න🇱🇰🔥