| 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | 🌸
11.2K subscribers
2.88K photos
69 videos
188 files
344 links
🇼 🇪 🇱 🇨 🇴 🇲 🇪
Channel - https://t.me/kevinNotes99
topics - https://t.me/kevinNotes_topics
Discussion - https://t.me/kevinNoteschat
Download Telegram
ගර්භණී සමයේ ආබාධ හදුනාගැනීමට කෝරියම් අංගුලිකා , කලලාවාරික තරලය මගින් තරල ලබා ගනියි
Anonymous Quiz
78%
22%
Icsi ක්‍රමය පිරිමි හා ගැහැනු දෙපාර්ශවයටම සිදු කිරීමෙන් වදබාවය ඉවත් කල හැක
Anonymous Quiz
41%
59%
දරු ප්‍රසූතියේදී ස්ථානීය යාමකයක් ලෙස ඊස්ට්‍රජන් ක්‍රියා කරයි
Anonymous Quiz
49%
51%
කොලෙස්ට්‍රම් වල අඩංගු ප්‍රෝටීන ලෙස කේසීන් , ලැක්ටැල්බියුමින් හා ඉමියුනොග්ලොබියුලින් දැක්විය හැක
Anonymous Quiz
70%
30%
උපතින් පසු සුලු මොහොතක් පමණක් කොලෙස්ට්‍රම් මව් කිරි වලට එකතු වේ
Anonymous Quiz
62%
38%
ශුක්‍රානු ජනනය නොනවත්වා සිදුවන අතර අන්ඩ ජනනය චක්‍රීය ක්‍රියාවලියකි
Anonymous Quiz
81%
19%
යෝනි මාර්ගය පේශිමය , ඇදෙනසුලු , සරල ශල්කමය අපිච්චදයෙන් සෑදි ඇත
Anonymous Quiz
53%
47%
ආර්තව හරනයේදී ඩිම්බ කෝශ lh හා fsh වලට සංවේදි බව අඩු වෙයි
Anonymous Quiz
74%
26%
20 න් කීයක් හරිද කියල comment කරමු කරපු අය
😺🙏
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
| 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | 🌸
20 න් කීයක් හරිද කියල comment කරමු කරපු අය 😺🙏
Quize එකට අදාල points ටික comment box එකට දාල තියන්නෙ ළමයි .
ඔයාලට වැරදුන ප්‍රශ්නෙ comment box එකෙන් අදාල point එක අරන් වැරදි ටික හදාගමු ❤️


හොදටම ලියපු විවරනේ තව චුට්ටකින් දාන්නම් 🔥
Audio
සින්දුවක් අහමු ලමායි ❤️😍
තාමත් ඇහැරල වැඩ කරන අයට 🌸

🎧🍃Lassana Lokaye ✘ Tehan & Shameen🌝🌼

@kevinNotes99
#midnight_relax_music
Good Morning lamai ❤️❤️
නිකමට පොඩි සමීක්ශනයක් කරමුද 😁

මේ පාර ඔයාගෙ ජන්දෙ 😌???
Anonymous Poll
45%
අනුර
5%
සජිත්
9%
රනිල්
2%
දිලිත්
40%
Kevin 😁
Please open Telegram to view this post
VIEW IN TELEGRAM