Question
sir manawa asthi paddhathiyen essay ekak awoth asthiwala wyuhayath adinna oneda?
Answer
ප්‍රශ්නය අනුව සම්පත් පොත්වලට අනුව පිලිතුර ලබාදෙන්න. දර්ශීය කශේරුකාවක ව්‍යුහය විස්තර කරන්න වගේ ප්‍රශ්නයක් ආවොත් එම ව්‍යුහය අඳින්න වෙනවා.
හැබැයි සෘජු ඉරියව්ව පවත්වා ගැනීමට දේහබර දරා ගැනීමට සහ ඇවිදීමට අපරගාත්‍රයේ ඇති අනුවර්තන විස්තර කරන්න වගේ ප්‍රශ්නයක් ආවොත් රූපයක් ඇඳීම වශ්‍ය වෙන එකක් නෑ
කෝකටත් ජීව විද්‍යාවේ අදාල පාඩම් යටතේ සම්පත් පොතේ දැක්වෙන ව්‍යුහ ඇඳලා පුරුදු වෙන එක හොඳයි.

සර් පැපොල රෝගය හැදුන පුද්ගලයෙකුට නැවත පැපොල හැදෙන්නේ නැත්තේ දේහය තුල මතක T හා මතක B සෛල ඇති වෙන නිසා නේද ,එකියන්නේ එක ස්වාභාවික පරිචිත සක්‍රීය ප්‍රෙතිශක්තිය නිසා නේද
එතකොට පැපොල රෝගයට ලබා දෙන එන්නත අඩපණ කරන ලද එන්නතක් වෙන්න ඕන නේද සර්
Answer -
පැපොල එන්නත කරන ලද සජීවී එන්නතක්. ඒ තුළ අඩපණ කළ වෛරස අඩංගු වෙනවා. ස්වභාවික ආසාදනයකින් වගේම එන්නත් මගින් ලබාදෙන ප්‍රතිශක්තීයේදීත් වෙන්නේ T හා B මතක සෛල තිවීම ප්‍රේරණය කිරීමයි. එමගින් නැවත ආසාදනයක් ඇතිවීම වළක්වනවා.
Vaccine-Induced Immunity: The smallpox vaccine mimics natural infection by introducing the vaccinia virus, which is similar enough to the smallpox virus to stimulate the immune system. The vaccine causes the body to produce memory B and T cells without causing disease.
• Rapid Response: If the vaccinated individual is later exposed to the actual smallpox virus, their immune system can respond much faster and more effectively, thanks to these memory cells.

Question-
Sir,Essay ප්‍රශ්නේ විස්තරය ලියලා රූප සටහන විස්තරයට යටින් ඇන්ඳට කමක් නැද්ද? නැත්තම් රූප සටහන් මුලින්ම ඇඳලා විස්තරය ලියන්න පටන් ගන්න ඕන ද
Answer-
කැමති පිළිවෙලකට කරන්න.
රූපයට දෙන්නේ ඉතාමත් අඩු ලකුණු ගානක්. ඒ නිසා මුලින් කරුණු ලියා පස්සේ ඉක්මනට රූපයක් අඳින්න.
රචනා ප්‍රශ්නයකදී අනුපිලිවෙල අසා ඇති ප්‍රශ්නයක් ඇරුනහම, කරුණු ලියන අනුපිළිවෙලට ලකුණු දීමක් සිදු කරන්නේ නැහැ. කරුන කොහේ තිබ්බත් ලකුණු දෙනවා.

සත්ව සෛලයක ඇතුලට යමු
https://youtu.be/fyRgOHDx4pw?si=5eKgINJXJSaK7y62

YouTube
Dive into the Cell: Exploring the Amazing World Inside Animal Cells!
Dive into the fascinating world of animal cells with our latest video, "Discover the Intricate Components of Animal Cells and Their Functions"! 🌟 Explore how the plasma membrane acts as a gatekeeper, the nucleus as the control center, and the cytoplasm as…
Question-
Foriegn country walata scholarships ganna lankaawe hoda degrees monawada canada wagee.
Answer-
Science degree. Especially Chemistry.
Canada walata wada lesi USA. Me gana langadi video ekak karanawa

අපේ hiranbiology සමුහයෙන් (channel and group) ඔබට ලබා දෙන තොරතුරු:
Anonymous Poll
82%
ඉතා වැදගත්
13%
තරමක් වැදගත්
5%
එතරම් වැදගත් නැහැ
(20) මිනිස් අක්මාවේ නිශ්චිත කෘත්‍යයක් වන්නේ
Anonymous Quiz
26%
(1) පිත ගබඩා කිරීමයි.
7%
(2) ඉන්ටෆෙරොන් ස්රාවය කිරීමයි.
15%
(3) රතු රුධිරාණු සංස්ලේෂණය කිරීමයි.
48%
(4) විටමින් B12 සංචිත කිරීමයි.
4%
(5) ෆයිබි්රන් තැනීමයි.
Media is too big
VIEW IN TELEGRAM
MCQ - අක්මාවේ කෘති බහුවරණ විවරණය. ඉහත් MCQ කල පසු මෙය බලන්න.
Question-
Sir , bio krpua lamyekta engineering yanna barida
private hri?
Answer-
ඉංජිනේරු විද්‍යාව කරන්න ඕන නම් ඇයි bio කරන්නේ? කෙසේ වෙතත් දැන් ඔය ඉංජිනේරු කියන වචනය තාක්ෂණවේදය කරන අයත් භාවිතා කරනවා. Bio, commerce, Arts කරලා අතිශ්වවිද්‍යාල වල තියෙන IT උපාධි හැදෑරුවත් පරිගණක ඉංජිනේරු, මෘදුකාංග ඉංජිනේරුවෝ, දත්ත ඉංජිනේරු වෙන්න පුළුවන්ට. හැබැයි සිවිලිංජනේරුම වගේම සඳහා නම් ගණිතය තියෙන්න ඕනේ.
විවෘත විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට යන්නත් ගණිතය ඕනේ. හැබැයි පුද්ගලික සරසවි පිළිබඳව අපට කියන්න බැහැ. ඒවායෙන් අහලා බලන්න. ගන්නවා ඇති.

Sir,රජයේ විශ්ව විද්‍යාල වල පැවැත්වන බාහිර උපාධි පාටමාලවන් සහ සාමාන්‍ය උපාධි අතර වෙනස මොකද්ද සහ හැදැරීම නිසා වන වාසි සහ අවාසි මොනවද
Answer -
බාහිර උපාධි කරන්නේ අභ්‍යන්තර ශිෂ්‍යයෙක් වශයෙන් ඉහළ z score එකක් ගන්න බැරිවුන අය නේ. කෙසේ වෙතත් රැකියාවක් කරන අතරේ බාහිර උපාධිය හරියට කරොත් ්‍යන්තර ශිෂ්‍යයෙකුට වඩා පලපුරුද්දක් තියෙන නිසා රැකියා ලබා ගන්න පහසු වෙන්න පුලුවන්.
රජයේ විශ්ව විද්‍යාල වලින් දෙන බාහිර උපාධි අවුරුදු තුනේ ඒවා. ඒ කියන්නේ ගෞරව උපාධි කරන්න බැහැ. නමුත් විවෘත විශ්ව විද්‍යාල උපාධිය සාමාන්‍ය අභ්‍යන්තර ශිෂ්‍යයෙක්ගේ උපාධියට සමාන වන අතර, වසර හතරේ ගෞරව උපාධියක් ලබා ගන්නත් පුළුවන්. ාහිර උපාධි සහ විවෘත විශ්ව විද්‍යාල උපාධි කරලා ඉහළටම ගිය අය ඉන්නවා.

Sir , ousl එකේ BSc උපාධිය කරල අපිමද job හොයාගන්න ඕනේ.
Answer-
ඕන උපාධියක් කරාට පස්සේ තමන් තමයි ජොබ් හොයාගන්න තියෙන්නේ. දැනට වෛද්‍යවරුන්ට නම් government job ලැබෙනවා. නමුත් රජයේ රෝහල්වල පුරප්පාඩු වලට වඩා දැන් වෛද්‍යවරුන් බිහිකරමින් පවතින බැවින් අනාගතයේදී ඔවුන්ටත් එක්වරම රජයේ රැකියාව ලැබෙයිද කියන්න බැහැ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළම ය නිලධාරියෙක් මා සමග පැවසූයේ මෙවර් පෝස්ට් ඉන්ටර්න් වෛද්‍ය ලිස්ට් එක හැදුවේ බොහොම අමාරුවෙන් කියලා.
රට ගිහින් job කරන්න පුලුවන් ද?
Open University degree is government recognized degree for any job

S3 ට Hons Degree එකක්.
https://youtu.be/1ZxIVog4US8
https://youtu.be/1ZxIVog4US8
YouTube
S3 ට ගෞරව උපාධියක්. Open University Management Degree OUSL bms degree – Selection Test and details
🎓 Unlock Your Future with a BMS Honours Degree! 🚀
Are you ready to level up your career? The Open University of Sri Lanka (OUSL) offers an incredible opportunity for anyone with 3 S passes in GCE A/L - regardless of your stream! 🌟
📚 Bachelor of Management…

MCQ - (13) දන්තාකාර ප්‍රසරය දක්නට ලැඛෙන්නේ.
මේක Claude AI කෘතිම බුද්ධියෙන් කරපු program එකක් වැඩ කරනවද කියලා try කරලා බලන්න.
Me link eken MCQ eka karanna
https://claude.site/artifacts/dd5d089a-b0a5-4e4b-9249-add440ad8548

claude.site
Claude Artifact
Try out Artifacts created by Claude users
Q
sir maanawa kane kruthya wisthara karanna kiyala essay ekak AL walata enna puluwan da
A
Ow

මානව හිස්කබල පිලිබදව ඔබගේ දැනුම බලමු.
8. මානව හිස්කබලේ පිහිටන ගැලපෙන අස්ථී දරන සංකලනය තෝරන්න.
8. මානව හිස්කබලේ පිහිටන ගැලපෙන අස්ථී දරන සංකලනය තෝරන්න.
Anonymous Quiz
27%
(1) ලලාටාස්ථීය, කීලාස්ථීය, ඌර්ධවහනුක අස්ථීය
17%
(2) නාසාස්ථීය, තාලව අස්ථී, හලාස්ථීය
17%
(3) අශ්‍රැ අස්ථී, ඡිද්රාස්ථීය, නාසාස්ථී
28%
(4) යුග ප්‍රසරය, චුචූකාකාර ප්‍රසරය, කීලාභ ප්‍රසරය
10%
(5) සන්ධාන අග්‍ර ප්‍රසරය, තුණ්ඩාකාර ප්‍රසරය, යුග ප්‍රසරය
Question -
Sir uva campus එකෙ sicence and technology course එක ගැන විස්තර ටිකක් කියන්න පුලුවන්ද
Answer -
UVA Wellassa මුල සිටම උපාධි සැලසුම් කරලා තියෙන්නේ අනිත් විශ්ව විද්‍යාලවල පොඩ්ඩක් වෙනස් විදිහට- පුද්ගලික අංශයේ රැකියා අවස්ථාවලට බර වෙන්නෙ. හැමෝටම අවුරුද්දක industry training එකක් තියෙනවා

1. අන්තරාල පටක කියන්නෙ මොනවටද? අපිච්චද පටක වලටමද?
2. අපිච්චද ,සම්බන්දක, රුදිර,ස්නායු පටක සම්බවය වන ජනක ස්තර මොනවාද?
Answer-
Me dekama old syllabus. Resouce book na
1. අරීයල පටකය