බයෝ කරපු ඒලවල්
✍:-අබ්දුල් උමර් සහන් නෙත්මිණ
ඕන අය massage එකක් දාන්න...👍
Whatsapp:-0763938910
Thank you...❤️
✍:-අබ්දුල් උමර් සහන් නෙත්මිණ
ඕන අය massage එකක් දාන්න...👍
Whatsapp:-0763938910
Thank you...❤️
සමහර දේවල් වලදී ඇයි කියලා කවදාවත් අහන්න එපා...🥺❤️
මොකද සමහර දේවල් වලට සාධාරණ හේතු කියන්න බැරි තරමට මිනිස්සු අසරණයි...🥺😔
අපිටවත් අයිතිය නැති අපේ ජීවිතේ ; ලියපු කෙනාගේ සමහර තීරණ දරුණුයි...
යන්න කාලේ හරි කියපු දවසට මුකුත්ම නොකියා යන්න වෙනවා...🫂🫠
එදාට ලෝබ නොවී සතුටු වෙන හැගීමක් දැනෙන්න ඕන හැමෝටම...☺️❤️
ඉතින් මිනිස්සුන්ගේ හදවතේ ලස්සන මතකයක් විදිහට ඔයත් ජීවත් වෙන්න...❤️🥺
#Rv
Dream wings official ®
https://t.me/dreamwings23
━━━━━━━ 🦋 ━━━━━━━

ඉගෙනගන්න මහන්සි වෙන්න වෙන්න
කකුලෙන් අදින්න ගොඩාක් මිනිස්සු
බලන් ඉන්නවා....
ඒ අය තමන්ගේම ඥාතීන් වෙන්න පුලුවන්
එහෙම උනාම බොරු දේවල් වලට
ඔයාගේ මනස යවන්න උත්සාහ කරයි
ඒ දේවල් වලට රැවටෙන්න එපා
ඉරිසියාවට කරන දේකින්
ඔයාගේ ජීවිතේටනම් හානිවෙන්නේ
ඇයි දැන දැනම ෆෝකස් බිදගන්නේ
ඔයාගේ මහන්සිය තමයි
දවසක ඔයාගේ ප්‍රතිඵලේ වෙන්නේ
ඒ නිසා කකුලෙන් අදින අයව නොසලකා
කකුල ගසා දාලා ආයේම ගමන යන්න
නැවතීමේ තිත වෙනුවට
කොමාවක් විතරක් ජීවිතේ තියාගන්න
අඩු කිරීම් බෙදීම් වෙනුවට
එකතුකිරීම් වැඩිකිරීම් විතරක්
එකතුකරගන්න ජීවිතේට
අධිෂ්ඨානයෙන් ගමන් කරන්න
ඔයාගේ ආකල්ප් ශක්තිමත් කරගෙන
දිනුම නිසැකයි හීනයන් වල
Gethmina Bandara |° ✍️
Channel 👇 🦋
දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚
https://t.me/TheAuthorNaughty
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J

අද ඉදලා පැවත්වෙන
අපොස සා.පෙළ ලියන
ආදරණීය නංගිලා මල්ලිලා
හැමෝටම මනස නිරවුල්ව
හැම ප්‍රශ්නෙකටම
හොදින් පිලිතුරු ලියන්න
හැකිවේවායි ප්‍රාර්ථනා කරමි....
ජීවීතේ දී සා.පෙල කියන්නෙම
ඔයාව සාර්ථකත්වයට ඔසවන පාරේ
මූල පුරුක ඉතින්
හොද ධාරණ ශක්තියකින්
ඔයාලගේ විභාගයට මුහුන දෙන්න
පුලුවන් වෙන්න කියලා මම
ආයෙම ප්‍රාර්ථනා කරනවා

Good Luck ඔයාලට පුලුවන් හොදට ලියන්න💪🧠
ජීවීතේ දී සා.පෙල කියන්නෙම
ඔයාව සාර්ථකත්වයට ඔසවන පාරේ
මූල පුරුක ඉතින්
හොද ධාරණ ශක්තියකින්
ඔයාලගේ විභාගයට මුහුන දෙන්න
පුලුවන් වෙන්න කියලා මම
ආයෙම ප්‍රාර්ථනා කරනවා
බුදුසරණයි☸ ජේසුපිහිටයි✝ හැමෝටම
Gethmina Bandara |° ✍️
Channel 👇 🦋
දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚
https://t.me/TheAuthorNaughty
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
දුව - "අම්මී..මගෙ තාත්තී කෝ අම්මි 🥺❤️🩹"
අම්මා - "දෝණිගේ තාත්ති දිව්‍යලෝකේ ඉන්නේ"
දුව - "ඇයි අම්මි ඉතින් තාත්ති අපිව දාලා දිව්‍යලෝකේ ගියේ"
අම්මා - "තාත්ති ගියේ මගෙ දෝණීට තරු අරන් එන්න පැටියෝ"
දුව - "යේ..යේ..අම්මි තාත්තිට ඉක්මනට තරු අරන් එන්න කියන්නකෝ දෝණිට පාලුයි කියන්න"
අම්මා - "හරි මගේ දෝණී මං තාත්තිට කියන්නම්"
පුංචි කාලේම ගෑනු ලමයෙක්ට
තමන්ගේ තාත්ත නැති වුනහම
ඒ ලමය පුංචි කාලේ සැනසිලි වදනින්
සැනසුනත් ටිකෙන් ටික ලොකුවෙනකොට
තේරුම් යනකොට තාත්තා ලග
නැති අඩුව හොදටම දැනෙනවා
අම්මගේ ආදරේ අඩු නැතිවුනාට
තාත්තාගේ රැකවරණය අම්මට පුරවන්න
ඇත්තෙන්ම අමාරුයි
ඉතින් ඒ රැකවරණය නැති වෙනකොට
තාත්ත නැති අඩුව තදින්ම දැයෙනවා ❤️🩹
යාලුවන්ගේ තාත්තලා එක්ක යාලුවෝ
ලගින් ඉන්නකොට විනෝද වෙනකොට
තාත්තේ කියලා හරි ආදරෙන්
කතා කරනකොට🥺
තාත්තා නැතිවුණ දෝණියෙක්ට
ඇස් අගට කදුලු උනන්න
තත්පරයක වෙලාවක්වත් යන්නේ නෑ
පිරිමි ලමයෙක්ට ඒ දේ
ලොකුවට නොදැනුනත්
ගෑනු ලමයෙක්ට ඒක
හොදින්ම දැනෙන්නේ
ගෑනු ලමයි වැඩියෙන්ම
එකතු තාත්තෙක් ගාව හින්දා❤️🔥😌
මේ ලෝකේ කිසිම දියණියකට තම පියාණන් පොඩි කාලේදිම නැතිවෙන්න හොද නැහැ.😢
#Request

Forwarded from "තනියට විද්‍යාව" Online FREE Seminar Series
හෙට විද්‍යාව නේද? 🙀
අද(මැයි 09) හවස 04.30 ට පල්ලෙහා Link එකෙන් Youtube Live එකට Set වෙන්නකෝ.
Youtube 👉 https://youtube.com/@sahanmadhuranga-science?si=3DtnRelqDsH8cjPe
🌺 Channel එක Subscribe කරලා තියා ගන්න.
පහළ තියෙන Paper එකම මුළු Theory ත් එක්කම අද සාකච්ඡා කරනවා..🙃❤️🩹
🥺 විද්‍යාව S/W මට්ටමක හිටියත් අද Youtube Live එක ඉවර වෙනකන්ම ඉන්නකෝ.
🥀 Paper 👉https://drive.google.com/file/d/1gqTGZ_g7hsxqEDDwjqkS-KF-GfKfayUe/view?usp=drivesdk
යාලුවොන්ටත් මේක Share කරලා Group එකට Add වෙන්න කියන්න.🌝❤️
Group 👉 https://chat.whatsapp.com/KmYaQpeooA75cYA4W3PZMD
විමසීම් : 076 730 6572
#ආසම_දේ_ආසම_විදියට✨
Science | සහන් මධුරංග✔️

This media is not supported in your browser
VIEW IN TELEGRAM
සූදු ,
තේරුම් ගන්න මට ඔයාව ඔනේ....
ඇයි රත්තරං මට අවස්තාවක් දෙන්න බැරි
සුදු මට ඔයාව ඔනේ........
ඇයි ඔයා දැන් මඟ අරින්නෙ .......
හොඳින් ද ඔයා ......
මාව වදයක් ද.......
දවසක ඔයාට හරියන්න ඔනෙ මගේ මැනික .....
මන් හිතුවෙ ඔයා මට තාමත් ආදරේ කියලා .........
ජිවිතේ සමහර ප්‍රතික්ෂේප හමුවීම් අතරේ ජිවිතේ තාමත් උබ මත්තේම නහින හරි ලස්සන ආදර කතාත් තිබ්බාලු..........
නුඹටත් හිතෙ ඉඩ තියෙද්දි එ ඉඩේ වල් පැලවෙන්නම ඉඩ ඇරියේ තවත් මට බෙහෙත් සැර වැඩි හින්දාමයි ........
ඉතින් මගේ ලස්සන ලමයෝ උබත් මගෙ විතරක්ම වෙයන් (මාත් හිත යටින්ම කිවෙ එච්චරයි .....)
දවසක මටත් ලස්සන මතකයක් එයි ආපස්සට හැරෙද්දි ,
දවසක මටත් හිතෙයි
"කොල්ලෙක් මට මැරීගෙන ආදරේ කලා මන් ගනන් ගත්තෙ නැ කියලා ! "

https://www.facebook.com/profile.php?id=61559440500690 එකතු වෙන්න සත්වසාරිණීගේ නැවතුමට...😊❤️
දුක අසන්නට පණ තියෙන කෙනෙක් ඕනිමද....
වැලද ගැනිමක් අවැසි වූ තැනත් මා තනිය උහුලාගත්තෙ නම්...
අවැසි කලට නාව නුබ කෙලෙස මගෙ සිතට සමිපවන්නද.....
මට මා පමණක්වත් ඇති බව නැවත නැවත සැලකරන සමයක...
මා විසින්ම මා සනසගන්නට උත්සුක විය....
එයින් මට මාව සොයාගත හැකි විනි...
මට මාව දරාගන්නට හැකිවිනි...
ඉතින් රිද්දපු තනිකරපු අවැසි කලට නොසිටිය බොහො දෙනාට ස්තූතියි.....
මන් ද යත් දැන් මා හටම...
මාව සනසගන්නට වූ පුරුද්ද ඇති වූයේ
නුබ මාව තනිකල නීසාවෙනි......❤️
#සත්වසාරිණි

🧨 වැඩිපුර වැඩ කරන්න වෙලාව වෙනස් කළා 🧨
ආසම දේ ආසම විදියට විද්‍යාව✨
🔶 06 ශ්‍රේණිය : බ්‍රහස්පතින්දා සවස 6.30 - 8.15
🔶 08 ශ්‍රේණිය : බදාදා සවස 4.30 - 7.00
🔶 09 ශ්‍රේණිය : බදාදා සවස 7.30 - 10.00
🔶 10 ශ්‍රේණිය : ඉරිදා සවස 6.00 - 9.30
✅Extra/Paper 👉බ්‍රහස්පතින්දා සවස 8.30 - 10.30
🔶 11 ශ්‍රේණිය : ✅ Theory 👉 අගහරුවාදා සවස 8.00 -12.00
✅ Paper Discussion 👉 ඉරිදා උදේ 5.00 - 9.00
📞 පන්ති සදහා ලියාපදිංචි වීමට නම,පාසල,ශ්‍රේණිය හා දිස්ත්‍රික්කය 076 730 6572 ට Whatsapp කරන්න.

" හැරී, අපි කතාකරන වචන වල තමයි මැජික් එක තියෙන්නෙ ..
වචන වලට පුලුවන් හිතක් හදන්න වගේම හිතක් බිඳලා දාන්න
ජීවිත වලට අඳුරුතම කාලවකවානු එනවා හැරී,
අපි ඇබ්බැහි වෙන්න ඕන අඳුරු තැන්වලට බය වෙන්න නෙවෙයි,
ඒ තැන්වලට ආලෝකය අරගෙන යන්න
මැරුණ මිනිස්සුන්ට අනුකම්පා කරන්න එපා හැරී,
අනුකම්පාව උනත් ලැබෙන්න ඕන ජීවත්වෙලා ඉන්න මිනිස්සුන්ට. ඊටත් වඩා කිසිම ආදරයක් නොලබා ඉන්න මිනිස්සුන්ට ආදරේ දෙන්න "❤️🌸✨
- Proffesor Albus Dumbledore -

"𝐒𝐎𝐑𝐑𝐘" වර්ග දෙකකි එනම් 😜❤️
කොල්ලො ÷ හරි මගෙ වැරැද්ද මට සමා වෙන්න "𝐒𝐎𝐎𝐑𝐘" 😪😪😒
කෙල්ලෝ÷ මං මොකට සමාව ගන්නෙ 😡 යැයි යැයි යැයි යැයි යැයීඉඉ යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයීඉඉ යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයීඉඉ යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයීඉඉ යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයීඉඉ යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයීඉඉ යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයීඉඉ යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයීඉඉ යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි 😒😒😒😒😒😒😌😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒 බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලාබ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලාබ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලාබ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලාබ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලාබ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලාබ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලාබ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලාබ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලාබ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා😪යැයි යැයි යැයි යැයීඉඉ යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයීඉඉ යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි
"𝐒𝐎𝐑𝐑𝐘" 😡😡💔