වැද වැද ලග තියාගන්න ට්රයි කරන්න එපා...
හැමෝම අපි ලග ඉන්නේ
අපේ ජීවිතේ අපි සාර්ථකව
ඉන්න මොහතවල් වල විතරයි
අපි මොකක් හරි දෙයක් නිසා
කඩාවැටීමකට පත් වුනොත්
අපි ලග හිටපු හැම දෙනාම
එක සැනයකින් අපෙන් ඈත්වෙනවා
එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න
අනිත් හැමෝම අපි වටේ රැස්වෙන්නේ
එයාලට ඒකෙන් වාසියක් තියෙනවනම් විතරයි
ඒයාලට තියෙන වාසිය අපෙන් ගිලිහුනොත්
අන්න එදාට එයාලට අපෙන් වැඩක් නැති නිසා
අපෙන් ගැලවිලා යනවා
එකක් මතක තියාගන්න....
මිනිස්සු ලංකරගන්න
හැබැයි ඒ මිනිස්සු ආයෙම යන්න හදනකොට
වැද වැද ලග තියාගන්න ට්රයි කරන්න එපා...
#Motivation_with_Gethmina
#CGATTITUDE
#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
හැමෝම අපි ලග ඉන්නේ
අපේ ජීවිතේ අපි සාර්ථකව
ඉන්න මොහතවල් වල විතරයි
අපි මොකක් හරි දෙයක් නිසා
කඩාවැටීමකට පත් වුනොත්
අපි ලග හිටපු හැම දෙනාම
එක සැනයකින් අපෙන් ඈත්වෙනවා
එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න
අනිත් හැමෝම අපි වටේ රැස්වෙන්නේ
එයාලට ඒකෙන් වාසියක් තියෙනවනම් විතරයි
ඒයාලට තියෙන වාසිය අපෙන් ගිලිහුනොත්
අන්න එදාට එයාලට අපෙන් වැඩක් නැති නිසා
අපෙන් ගැලවිලා යනවා
එකක් මතක තියාගන්න....
මිනිස්සු ලංකරගන්න
හැබැයි ඒ මිනිස්සු ආයෙම යන්න හදනකොට
වැද වැද ලග තියාගන්න ට්රයි කරන්න එපා...
#Motivation_with_Gethmina
#CGATTITUDE
#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
අද දේ අද කරන්න,කල් නොදමන්න..
මිනිස්සු ගොඩාක්ම කරන්නේ කම්මැලිකම නිසා
අද කරන්න තියෙන වැඩෙත් හෙටට කල් දාලා
අද නිකරුනේ කාලේ නාස්තිකරන එක
ඒ නාස්ති කරන කාලේ අපරාදේ කියලා
දන්න එකා කොච්චර කම්මැලි උනත්
කොච්චර මහන්සි උනත් උගේ ගේම ඌ ගහනවා
මොකද ඌ දන්නවා අද කන කට්ටට
ප්රතිඵල ඉක්මනින් එනවා කියලා ඉස්සරහට
ඉතින් දිනන්න ඕනී ඒකා මොන කට්ට කාලා හරි
තමන්ගේ ගේම ගහනවනම් ඇයි උබට බැරි කියලා
හිතලා බලපන් උබේ හිතට තට්ටු කරලා
ජයවේවා...
#Motivation_with_Gethmina
#CGATTITUDE
#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
මිනිස්සු ගොඩාක්ම කරන්නේ කම්මැලිකම නිසා
අද කරන්න තියෙන වැඩෙත් හෙටට කල් දාලා
අද නිකරුනේ කාලේ නාස්තිකරන එක
ඒ නාස්ති කරන කාලේ අපරාදේ කියලා
දන්න එකා කොච්චර කම්මැලි උනත්
කොච්චර මහන්සි උනත් උගේ ගේම ඌ ගහනවා
මොකද ඌ දන්නවා අද කන කට්ටට
ප්රතිඵල ඉක්මනින් එනවා කියලා ඉස්සරහට
ඉතින් දිනන්න ඕනී ඒකා මොන කට්ට කාලා හරි
තමන්ගේ ගේම ගහනවනම් ඇයි උබට බැරි කියලා
හිතලා බලපන් උබේ හිතට තට්ටු කරලා
ජයවේවා...
#Motivation_with_Gethmina
#CGATTITUDE
#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰