"Hearting" Official Channel 🫀🍂
1.12K subscribers
3.7K photos
633 videos
11 files
814 links
ආයුබෝවන්🍂

හදවතට කතා කරමු🫀

https://t.me/heartingchannel
Download Telegram
https://www.facebook.com/TheWriterCGethmina


මේ වගේ නිසදැස් / වදන් බලන්න එකතුවෙන්න මගේ Fb Page එකත් එක්ක

Gethmina Bandara |°


Status දාලා දෙන්නකෝ ලස්සන ලමයෝ ❤️
දන්නවාද මැණික...?

මේ ගෙවෙන්නේ අපි දෙන්නාටම හරි අමාරු දවස් කිහිපයක් කියලා මම හොදටම දන්නවා

වෙනදට එක දවසකට Massages 500ක් 1000ක් මාරුකර ගන්න අපි

දැන් එක massage එකකට දෙකකට සීමා වෙලා

පැය ගනන් call වල
ඉදිය අපි

අද එක call එකකට දෙකකට සීමා වෙලා

ඒත් මම එක දෙයක් දන්නවා මැණික,

මේ කරන කැපකිරීම
නිසාම දවසක ඔයත් මමත් අනිවාර්යයෙන්ම
දිනන්න ඕන

ඒ විතරක්ම නෙවේ,

නිතරම මුන ගැහෙන්න නොහැකිව,

නිතරම කතා කරන්න නොහැකිව,

දෙපැත්තක ඉදියත් ඒ ආදරේ අඩු නොවෙන,

දෙන්නාට දෙන්නා අවංකව
කරන ආදරය නිසාම

දවසක අපි අපේම විය යුතුයි අනිවාර්යයෙන්ම...♥️

Mr.King Av(official Writer✍️ )
#Av
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
බිංදුවේ ඉදලා
පටන් ගන්න
බය වෙන්න
එපා මිත්‍රයා
මොකද,
බිංදුවට අගයක්
නැති උනාට
අගය වැඩි වෙන
හැම තැනකම
තිබ්බේ බිංදුව

Mr.King Av(Official Writer✍️)
#Av
This media is not supported in your browser
VIEW IN TELEGRAM
මාත් හිතුවෙ හැමදෙම නැති වෙද්දි මන් මහා කාලකන්නි කෙල්ලෙක් නේද කියලා 🙂

කාලයක් යද්දි මන් ආදරේ කරපු මිනිස්සු ,මගෙ education ,මගෙ පවුලෙ අය එන්න එන්න මගෙන් දුරස් වෙද්දි මන් 0 ටත් පහල රින ගනන් වලට ආවා.
කියන්නෙ කොහොමද ඉතින් කවුරුත් නැති වෙද්දි වේදනාව🙂💔
එකපාරම මතක් වුනෙ දැන් මන් ඉන්නෙ වර්තමානෙ කියලා
අදටත් ඉතින් මන් ගාව සමහර දෙවල් නැ .එත් මොකක් හරි දෙයක් මන් ගාව තියෙනෙ කියලා මන් ගොඩක් සතුටින් ඉන්නවා 😁❤️

Life එකෙ ඇත්තටම හම්බෙන්න ඔනෙ දෙවල් හරි වෙලාවට වගේම නැති වෙන්න ඔනෙ දෙවල් හරි වෙලාවටම නැති වෙන්න ඔනෙ මොකද,
අන්න එතනදි තාම එ මනුස්සයා හරි ට්‍රැක් එකට එන්නේ ඇත්තටම ❤️

ප්‍රශ්න නැති මනුස්සයෙක් නැ ඇත්තටම
සමහර අයට දෙමාපියො නැ
සමහර අයට සල්ලි නැ
සමහර අයට ඔන්න ආදරේ කරලා gf/bf දාලා ගිහින්
සමහර අයට හොඳ කරන්න අමාරු ලෙඩ
ජිවිතේ අන්තිම දවස් ගෙවෙන්නෙ කියලා ජිවත් වෙන මිනිස්සු
තමන් ආසම දෙවල් ඇස් පනාපිටම නැති වෙද්දි අපි පුරුදු වෙන්න ඔනෙ වර්තමානෙ ජිවත් වෙන්න

අද නැතත් කවදාහරි විසදුමක් ලැබෙන මෙ ප්‍රශ්න වලින් හෙම්බත් වුන ලස්සන ලමයෝ......
දවසක් එයි ඔයාට ලස්සනට ජිවත් වෙන්න පුළුවන් 🥰💐
ආදරේ හොයලා හොයලා හරියන කෙනා හම්බුනාම,
ආයෙත් ආදරේ හොයන එක නවත්තන්න! 🤍🕊
ආදරේදි කැපකිරිම් කරනවා කියලා
මිනිස්සු කරන්න ඕනි..

දාහක් වැඩ අස්සෙ
මම ඔයාට කතා කරන්නෙ කියලා කියන එක වත්,
නිතර නිතර කෙටි පණිවිඩ ශෙයා කරගන්න එක වත්,
මම ගොඩක් මහන්සි වෙන්නෙ
ඔයා නිසා කියන එක වත් නෙමෙයි..

කොච්චර ප්‍රශ්න ආවත් බය වෙන්න එපා
"මම ඔයා එක්ක ඉන්නවා"කියන දේ දැනෙන්න දෙන එක.
🤍🫂🍃

- ක්‍රිෂාන්ත ජයසිංහ -
#krishanthaජය
This media is not supported in your browser
VIEW IN TELEGRAM
අමාරුම අභියෝග භාර දෙන්නෙ දක්ෂ සොල්දාදුවොන්ට.🖤
Stress වැඩිඋනාම ඕගෝල්ලෝ මොකද කරන්නේ 🥺💔
උබට "බෑ" කියලා කියන උන්ට
තව තව ලංවෙයන් බං
මොකද,
උන්තමා උබට මේ ලෝකේ
දෙන්න පුලුවන් හොදම
Motivation එකක් දෙන්නේ

ඉතින්,
උබට "ඕක කරන්න බෑ"
කියලා කියපු උන්ට
දවසක කරලාම පෙන්නපන්

හීනයක් වෙනුවෙන් කට්ට කන මගේ උන් සේරටම ජය👌❤️

Mr.king Av(Official Writer✍️)
#Av
🚶‍♂️ "තනියට විද්‍යාව" Online Free Seminar Series 🍄

පාඩම් තොගයක් නොමිලේ අංග සම්පූර්ණව ඉගෙන ගන්න තියෙන හොදම අවස්ථාව....!

Seminar ටික Miss කර ගන්නෙපා...A එකක් අරන් දෙනවාම තමයි...😌👉👈

🚶‍♂️ YOUTUBE ZOOM 🚶‍♂️

🛑 සම්පූර්ණයෙන්ම නොමිලේ 🛑

🍄 10 ශ්‍රේණිය : බ්‍රහස්පතින්දා රාත්‍රී 9.00 - 10.30

🌵 11 ශ්‍රේණිය : සදුදා රාත්‍රී 9.00 - 10.30

ඔයත් Add වෙලා යාලුවොන්වත් Add කරන්න.

🚶‍♂️ Telegram👉 https://t.me/Science_Free_Seminars


🛑 YOUTUBE 👉 https://youtube.com/@sahanmadhuranga-science?si=xEuXaI6oyddU99J8

🍄 විමසීම් 👉 077 411 8294

#ආසම_දේ_ආසම_විදියට
Science | සහන් මධුරංග✔️
ජීවිතේ හැමදාම ප්‍රශ්න විතරක්ම තියෙන්නෙ නෑ..
ප්‍රශ්න; අපි දෙන්නා එකටම ගෙවලා දාමු!
එතකොට අපිට සතුටින් ඉන්න පුළුවන් හැමදාම!

"මේ ප්‍රශ්න අපි දෙන්නා එකට ගෙවලා දාමු මැණික"

- ක්‍රිෂාන්ත ජයසිංහ -
#krishanthaජය
එයාලා කියනවා:
"මම ආදරය කරනවා නම්, ඔයාව අතාරින්නෙ නැහැ,
මම ඔයාට සමාව දෙයි."කියලා..❤️‍🩹🥺

මම ඇහුවා:
"ඔයා මට ආදරය කළා නම්,ඇයි එයා මට බොරු කළේ?"
කියලා..💔🥀

- ක්‍රිෂාන්ත ජයසිංහ -
#krishanthaජය
සමහර ඇස් දිහා
කොච්චර බලන් හිටියත් එපා වුණේ නෑ..!
ඒ ඇස් දිහා බැලුවම
අපරාදේ බලන් හිටියේ කියලා හිතුනේ නෑ..!
🤍🥺🍃

- ක්‍රිෂාන්ත ජයසිංහ -
#krishanthaජය
ඔයාට පොතක් ලැබිලා නැති උනාට කමක් නැ
ඔයා පොතක් දෙන්න!
ඔයාට ආදරය ලැබිලා නැති උනාට කමක් නැ
ඔයා ආදරය දෙන්න!
ඔයත් එක්ක හිනා උනෙ නැති උනාට කමක් නැ
ඔයා හිනා වෙන්න!
ඔයාට මොනව නොලැබුනත් ඔයාට පුලුවන් දේ දෙන්න!
මතකෙ රැඳෙන "ආදරණීය චරිතයක්" වෙන්න.!
🤍🌻🕊

- ක්‍රිෂාන්ත ජයසිංහ -
#krishanthaජය
"සාර්ථක වූ පසු පැමිණෙන ප්‍රේමයක් නොව,
සාර්ථක වන තෙක් ළඟ රැඳී සිටිය හැකි ප්‍රේමයක් මුණගැසේවා !"
🖇🤍💫
මිනිසුන්ව අතහැරීම... 💔

මේක තමයි මනුස්සයෙක් ජීවිතයේ පුරුදු විය යුතු හොඳම skill එක. ඒ වගේම මානසික නිදහස පවත්වාගන්න කෙනෙක් ගාව තිබිය යුතු බලසම්පන්නම අවිය.අතහැරීම.

අතහරින්න
ඔබට බොරු කරන මිනිස්සුන්ව,ඔබට බොරු බලාපොරොත්තු දෙන මිනිස්සුන්ව,ඔබට වටිනාකමක් සහ ගරුත්වයක් ලබා නොදෙන මිනිස්සුන්ව , ඔබෙන් බැබළි ඔබට ගරහන මිනිස්සුන්ව , වැඩියෙන්ම බොරු ආදරයන් මවා පෙන්වන මිනිසුන්ව.

එතකොට ජිවිතය හරි නිදහස්.. ♥️💆‍♂️

- Unknown
ඔව් අපි ආදරේ කලා!
ඒ වගේම අපි වෙන්වුණා!
මනුස්සයෙක්ට ජිවිතතේ
සුන්දරම කාලය කියලා හිතෙන දවස්
වලට පස්සේ එන්නේ ජිවිතේ නරකම දවස්!
හරියට මට ඔයා නැතුව ඉන්න
පුරුදු වෙන්න වුණ දවස් වගේ!
ඒත් ටික කාලෙකට හරි
ඔයා මගේ වෙච්ච එක මට වටිනවා!

- ක්‍රිෂාන්ත ජයසිංහ -
#krishanthaජය
විඩාබර ජීවිතයක් අස්සේ
සැනසීමක් වේවි කියලා හිතපු දේවල්ම
ඉවරයක් නැතුව රිදුමන් විතරක්ම උරුම කරද්දි,
තවදුරටත් දරාගෙන බලාගෙන ඉන්නවද,
අත් හැරලා දාල හිත හදාගන්නවද කියලා
හිතාගන්න බැරුව හිතින් අතරමං වෙලා ඉද්දි..
මනුස්සයෙක්,
කොච්චර නම් අසරණ වෙනවද කියලා දන්නෙ
ඒ හැඟීම විඳපු මිනිස්සුම විතරයි! ❤️‍🩹🥀

- ක්‍රිෂාන්ත ජයසිංහ -
#krishanthaජය
ඔයාට ඉස්කෝලෙ කාලෙ ලව් එකක්
තිබුනා ❤️
නෑ 😢