"Hearting" Official Channel 🫀🍂
1.12K subscribers
3.7K photos
633 videos
11 files
814 links
ආයුබෝවන්🍂

හදවතට කතා කරමු🫀

https://t.me/heartingchannel
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ජිවිතේ විදිනවා කියන්නේ
ජොයින්ට් එකක් ගහාගෙන
බාර් අස්සේ රින්ගන්
බෝතලේ අතේ තියන්
සිගරට් අතේ තියන්
Fb,Whtassp වගේ සමාජ
මාධ්‍ය අස්සේ photo දාගෙන වැලලෙන එකම නෙවේ
ජිවිතේ විදින්න තව
ඕන තරම් ක්‍රම තියනවා
ඒ ක්‍රමත් එක්ක ජිවිතේ විදින්න
මතක තියා ගනින් මිත්‍රයා
ජිවිතේ විදිනවා කියන එකේ
නියම රහා දැනෙන්නේ
උබ success උනාමයි
ඉතින්,
උබේ හීන දිනන්න
මහන්සිවෙයන් මේ ටික කාලේ
බොරු රැවටීම් වලට
අහුවෙන්න එපා
ඔය පාඩම් කරාද ඇහුවාම
නෑ නෑ ගාන උන් තමා
කාටත් හොරා බේසම් අස්සේ
කකුල් ඔබා ගෙන
මහ රෑට පාඩම් කරන්නේ
මේක තනියම
ගහන්න ඕන ගේමක්
දිනලා විතරක් ඉවර කරහන්

Good Luck...❤️

Mr.King Av(official Writer✍️)
#Av
This media is not supported in your browser
VIEW IN TELEGRAM
යන්න දුන්නාට ඈත් වෙයි කියලා මෙච්චර හිතුවෙ නැති මිනිස්සු
බලාපොරොත්තු වුනෙම අනිත් කෙනාගෙ සතුට සැනසිම.......
දවසකට එක මැසෙජ් එකක් හරි එනකම් බලන් ඉදපු මිනිස්සුන්ට තිබ්බෙම contact එක වටෙ එක කොල පාට රවුමක්ලු......
එකෙන් තමයි මාත් දැනගත්තෙ ඔයා දැන් ඉස්සරටත් වඩා සතුටින් කියලා
මන් දන්නවා අදටත් මන් මොකක් කිවාත් ඔයාට හිනායනවා....
එ හිනාවෙන වාරයක් ගානෙ මාත් විදෙව්වා💔
හිතුවෙ නැති විදියට එකපාරම දෙන්නා දෙපැත්තට එද්දි අහම්බෙන් කපල් පොටො දකිද්දි ඇඩුනෙ දුකට වඩා දැන් උබ සතුටින් නෙ කියලා

ඉතින් ලස්සන ලමයො අපිට අපි මඟ ඇරෙන්න ඇති එත් ඔයා ඔයාව මඟ ඇරගන්න එපා ❤️
ආදරී කියන්න ඇයි මම ඔබෙ සුසුමේම දැවටෙන්න ආස
ආදරී කියන්න ඇයි මම ඔබ හට ආදරේ
ඇයි මම ආදරේ
ඇයි මම ආදරේ...
ඔබ මා ලග නැති වූ දවසක්
මා හට මෙලෙසින් හැගුනා
එක රෑනින් රෑනින් එන්නෙමී ඔබ සොයා
යායෙන් යායෙන් සොයනෙමී මුලු ලොව පුරා
ආලෙන් ආලෙන් එන්නෙමී කුමරිය සොයා
එක දිනයෙන් දිනයෙන් ලංවෙමී මගෙ ලොව කරා
රෑ උන පලියට හැමෝම නිදි නෑ සමහර අය එළිවෙනකම් කල්පනා කරනවා ඇයි මට මෙහෙම උනේ කියල🙂
Media is too big
VIEW IN TELEGRAM
කොට කෙල්ලොන්ට විහිලු කරන්නෙපා හලෝ.....💔😪
ඔයාගේ ලස්සන වෙන අයට කලින්
දකින්න් ඕනී ඔයා ලස්සන ලමයෝ
එතකොට තමයි ඔයාට උනත් දැනෙන්නේ
මේ මමනේ මං තව ටිකක් හැඩ උනානම්
ලස්සන උනානම් නේද හොද කියලා

කැඩපතක් තියෙන්නේ ඔයාගේ හැඩ බලන්න
තමයි ලස්සන ලමයෝ...
කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා නැහැ
ඔයා වෙනුවෙන් ඔයා හැඩට ලස්සනට ඉන්න
ජීවිතේ කියන්නේ සංකීර්ණ කරගන්න
ඕනී දෙයක් නෙවෙයි
සරලව විදින්න ඕනී දෙයක්


ඉතින් ලස්සන ලමයෝ හැඩවෙන්න ඔයාටම ආවේණික ලස්සනකින් ❤️

Gethmina Bandara |° ✍️


https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
පිරිමි ලමයි ගොඩක් අතීතයේ ජීවත් වෙනවා. ඒත් ගැහැනු ලමයි එහෙම නෑ. අව්රුදු 10ක් උනත් ලව් කරපු කොල්ලව ලේසියෙන් අතාරින්න පුලුවන් 😌👍
මගහරින්නෝ...මග හැරෙති.❤️‍🩹
https://www.facebook.com/TheWriterCGethmina


මේ වගේ නිසදැස් / වදන් බලන්න එකතුවෙන්න මගේ Fb Page එකත් එක්ක

Gethmina Bandara |°


Status දාලා දෙන්නකෝ ලස්සන ලමයෝ ❤️
දන්නවාද මැණික...?

මේ ගෙවෙන්නේ අපි දෙන්නාටම හරි අමාරු දවස් කිහිපයක් කියලා මම හොදටම දන්නවා

වෙනදට එක දවසකට Massages 500ක් 1000ක් මාරුකර ගන්න අපි

දැන් එක massage එකකට දෙකකට සීමා වෙලා

පැය ගනන් call වල
ඉදිය අපි

අද එක call එකකට දෙකකට සීමා වෙලා

ඒත් මම එක දෙයක් දන්නවා මැණික,

මේ කරන කැපකිරීම
නිසාම දවසක ඔයත් මමත් අනිවාර්යයෙන්ම
දිනන්න ඕන

ඒ විතරක්ම නෙවේ,

නිතරම මුන ගැහෙන්න නොහැකිව,

නිතරම කතා කරන්න නොහැකිව,

දෙපැත්තක ඉදියත් ඒ ආදරේ අඩු නොවෙන,

දෙන්නාට දෙන්නා අවංකව
කරන ආදරය නිසාම

දවසක අපි අපේම විය යුතුයි අනිවාර්යයෙන්ම...♥️

Mr.King Av(official Writer✍️ )
#Av
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
බිංදුවේ ඉදලා
පටන් ගන්න
බය වෙන්න
එපා මිත්‍රයා
මොකද,
බිංදුවට අගයක්
නැති උනාට
අගය වැඩි වෙන
හැම තැනකම
තිබ්බේ බිංදුව

Mr.King Av(Official Writer✍️)
#Av
This media is not supported in your browser
VIEW IN TELEGRAM
මාත් හිතුවෙ හැමදෙම නැති වෙද්දි මන් මහා කාලකන්නි කෙල්ලෙක් නේද කියලා 🙂

කාලයක් යද්දි මන් ආදරේ කරපු මිනිස්සු ,මගෙ education ,මගෙ පවුලෙ අය එන්න එන්න මගෙන් දුරස් වෙද්දි මන් 0 ටත් පහල රින ගනන් වලට ආවා.
කියන්නෙ කොහොමද ඉතින් කවුරුත් නැති වෙද්දි වේදනාව🙂💔
එකපාරම මතක් වුනෙ දැන් මන් ඉන්නෙ වර්තමානෙ කියලා
අදටත් ඉතින් මන් ගාව සමහර දෙවල් නැ .එත් මොකක් හරි දෙයක් මන් ගාව තියෙනෙ කියලා මන් ගොඩක් සතුටින් ඉන්නවා 😁❤️

Life එකෙ ඇත්තටම හම්බෙන්න ඔනෙ දෙවල් හරි වෙලාවට වගේම නැති වෙන්න ඔනෙ දෙවල් හරි වෙලාවටම නැති වෙන්න ඔනෙ මොකද,
අන්න එතනදි තාම එ මනුස්සයා හරි ට්‍රැක් එකට එන්නේ ඇත්තටම ❤️

ප්‍රශ්න නැති මනුස්සයෙක් නැ ඇත්තටම
සමහර අයට දෙමාපියො නැ
සමහර අයට සල්ලි නැ
සමහර අයට ඔන්න ආදරේ කරලා gf/bf දාලා ගිහින්
සමහර අයට හොඳ කරන්න අමාරු ලෙඩ
ජිවිතේ අන්තිම දවස් ගෙවෙන්නෙ කියලා ජිවත් වෙන මිනිස්සු
තමන් ආසම දෙවල් ඇස් පනාපිටම නැති වෙද්දි අපි පුරුදු වෙන්න ඔනෙ වර්තමානෙ ජිවත් වෙන්න

අද නැතත් කවදාහරි විසදුමක් ලැබෙන මෙ ප්‍රශ්න වලින් හෙම්බත් වුන ලස්සන ලමයෝ......
දවසක් එයි ඔයාට ලස්සනට ජිවත් වෙන්න පුළුවන් 🥰💐
ආදරේ හොයලා හොයලා හරියන කෙනා හම්බුනාම,
ආයෙත් ආදරේ හොයන එක නවත්තන්න! 🤍🕊
ආදරේදි කැපකිරිම් කරනවා කියලා
මිනිස්සු කරන්න ඕනි..

දාහක් වැඩ අස්සෙ
මම ඔයාට කතා කරන්නෙ කියලා කියන එක වත්,
නිතර නිතර කෙටි පණිවිඩ ශෙයා කරගන්න එක වත්,
මම ගොඩක් මහන්සි වෙන්නෙ
ඔයා නිසා කියන එක වත් නෙමෙයි..

කොච්චර ප්‍රශ්න ආවත් බය වෙන්න එපා
"මම ඔයා එක්ක ඉන්නවා"කියන දේ දැනෙන්න දෙන එක.
🤍🫂🍃

- ක්‍රිෂාන්ත ජයසිංහ -
#krishanthaජය
This media is not supported in your browser
VIEW IN TELEGRAM
අමාරුම අභියෝග භාර දෙන්නෙ දක්ෂ සොල්දාදුවොන්ට.🖤
Stress වැඩිඋනාම ඕගෝල්ලෝ මොකද කරන්නේ 🥺💔
උබට "බෑ" කියලා කියන උන්ට
තව තව ලංවෙයන් බං
මොකද,
උන්තමා උබට මේ ලෝකේ
දෙන්න පුලුවන් හොදම
Motivation එකක් දෙන්නේ

ඉතින්,
උබට "ඕක කරන්න බෑ"
කියලා කියපු උන්ට
දවසක කරලාම පෙන්නපන්

හීනයක් වෙනුවෙන් කට්ට කන මගේ උන් සේරටම ජය👌❤️

Mr.king Av(Official Writer✍️)
#Av