"Hearting" Official Channel 🫀🍂
1.12K subscribers
3.7K photos
633 videos
11 files
814 links
ආයුබෝවන්🍂

හදවතට කතා කරමු🫀

https://t.me/heartingchannel
Download Telegram
#Hearting_Channel🍂

🫀 හදවතට කතා කරන්න එන්න.

👉 @heartingchannel 👈
😂💔

#Hearting_Channel🍂

🫀 හදවතට කතා කරන්න එන්න.

👉 @heartingchannel 👈
හැම අන්දකාරයක්ම අවසානයේ
අලෝකයෙන් බබළන දොරටුවක්
විවරව තියෙන බව මෙනෙහි කරන්න
ජීවිතේ හැමදාම කටුක වෙන්නේ නෑ
ඒ නිසා උත්සාහයෙන් තමන්ව
දියුණුව කරා යන මාවතට රැගෙන යන්න....
ප්‍රමාද නොවෙන්න...
ඔබ ගෙවන හැම මොහොතක්ම
ඔබේ දියුණුව කල් යවන බව
හොදින් සිතන්න...
එවිට නිකරුණේ කාලය
අපතේ යැවීමට ඔබට හිත් නොදේවී...

හීන වෙනුවෙන් කැපවෙන්න...
අන්දකාරයෙන් එළියට පිවිසෙමු...
ජයග්‍රහණයේ හීනී මං පෙතටම
ගමන් කරන්නට වෙර දරමින්....



#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty

🌼🌼🌼🌼🌼🌼

දඟකාර රචකයා ✍️🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර



https://t.me/TheAuthorNaughty

https://chat.whatsapp.com/CYbsGijuCQzL8aDp8r0KRx

https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J

#Hearting_Channel🍂

🫀 හදවතට කතා කරන්න එන්න.

👉 @heartingchannel 👈
Forwarded from Button Post Maker Bot
ආදරවන්තයින්ගෙ මාසයේ ඔන්න අපෙන් ලොකු offer එකක් 🌚

📌.එයාටයි ඔයාටයි ගොල්ඩ්/ සිල්වර් වොච් 2 ම දැන් 2300 ට .මෙකට බොක්ස් එකකුත් එනවා හොදේ.🌚❤️

📌.special ගැනු ලමයින්ට ඉතින් අද කාලෙ 2500 ට ෆුල් කිට් එකක් (blouse & jeans )ගන්න පුළුවන් කිවොත් පුදුමයි නේද???????moonshine collection එකෙ ඔන්න දැන් පෙබරවාරි මාසෙ 29 ට කලින් ඔඩර් දාන ඔයාලාට ගන්න පුළුවන් .special මේ full 2500 kit එක අපි free deliver කරන්නේ ඉතින් .ආදරණිය සුදාම්මිට ඇරන් දෙන්න අපිව contact කරගන්න

Contact - @achini0928
🤍 සමුගැනීමක් 🤍

හේතුවක් නැතත් වෙන් වෙන්න නුබ කෙරෙන් මට...

කාරණා තේරුනා නුබ දුන්න දුකකට...

ආදරේ කලත් මම වැරදිකරුම වූ කල...

හේතු නෑ ආදරේ මම වින්දේ දුකමද...


හමුවීමයි වෙන්ම යෑමයි ඒ ඔබේම තීරණයි...

සැනසීමයි වේදනාවයි දුන්නේම නුබමයි...

පතන්නේ මා සදාකල්ම...

තියෙන්නෙයි ඔය හිතේ සතුට...

ලැබෙන්නේ නැති වුනත් ඔබව...

තියේවී ආදරේ බොහොම...

ලෝකයම පවසනා හැමදේකටත් විමසුවේ නෑ මා කිසි පිලිතුරක්...

වෙන්වෙන්න හේතු වී විශ්වාසේ කඩ කලත්...

විමසන්නේ නෑ මා හේතුවක් කිසි විටත්...

ලං වීමයි වෙන්ව යෑමයි...ඒ ඔබේම තීරණයි...සැනසීමයි වේදනාවයි...දුන්නේම නුබමයි...

💔🥺

#RV

#Hearting_Channel🍂

🫀 හදවතට කතා කරන්න එන්න.

👉 @heartingchannel 👈
මිනිස්සු බය ආදරේ
කරන්න නෙවේ

මිනිස්සු බය
රැවටෙන්න


#Av

#Hearting_Channel🍂

🫀 හදවතට කතා කරන්න එන්න.

👉 @heartingchannel 👈
හිතේ තියෙන ලස්සන සුන්දර හීන සැබෑවෙන දවසක් අපි හැමෝටම එනවා...ඒ දවස වැඩි ඈතක නෑ....එතකන් මහන්සිවී වැඩ කරමු..... 🥰💐

#හීන

#Hearting_Channel🍂

🫀 හදවතට කතා කරන්න එන්න.

👉 @heartingchannel 👈
😌😌chemistry වලටත් දවසකට structure එකක් හරි essay එකක් හරි දැන් ඉදන් කරමුද??????😁

කරලා එවන්න ඔනෙ ඉතින් 😒😒 මන් බලලා හරි වැරදි හදාගන්න ඔනෙ එවා කියලා දෙන්නම්😁

Marking දෙන්නෙ මට structure ,essay කරලා දෙන අයට විතරයි ඉතින් හොඳද 😌

මේ වැඩෙට කැමති අය එහෙනම් channel එකට join වෙලා මැසෙජ් එකක් දාන් යන්න 😁

Chemistry වලට ඔයාලාට අමාරු කොයි ටිකද කියලා channel එකට comment කරන් යන්න එහෙනම් 🌚




Channel link👇👇

https://t.me/ChemistryLastPlan

#Hearting_Channel🍂

🫀 හදවතට කතා කරන්න එන්න.

👉 @heartingchannel 👈
*|හැමදේම තියෙන කාලේ ජිවිතේට එන වගේම කිසිම දෙයක් නැති කාලේ ජිවිතෙන් යන මිනිස්සුන්ට වඩා•°°•හදවතට ගොඩක් සමීපයි කිසිම දෙයක් නැති කාලේ හයියක් වෙන ගැහැණු/පිරිමි ආත්ම••°°••ඉතින් ලමයෝ මම ඔයාට හරි ආදරෙයි`••´🥺🙌❤️*

#Av

#Hearting_Channel🍂

🫀 හදවතට කතා කරන්න එන්න.

👉 @heartingchannel 👈
🟥 2024 ට විද්‍යාව නව පන්ති ආරම්භය

ආසම දේ ආසම විදියට විද්‍යාව

🔵Channel : https://whatsapp.com/channel/0029Va59qOQ7oQhTjfBLUh1z

https://t.me/Science_Free_Seminars

පළමු කණ්ඩායමෙන්ම A/B ප්‍රතිඵල වැඩි සංඛ්‍යාවක් සහිත පන්තිය ✔️

කෙටි කාලයකින් ළමුන්ගේ වාර විභාග ලකුණු වැඩි කළ පන්තිය ✔️

කෙටි කාලයකින් ළමුන් අතර නීරස විෂය ආසම විෂය කළ පන්තිය ✔️

🔶 ලංකාවටම ONLINE LIVE  පන්ති 🔶

🖇️ ප්‍රශ්නපත්‍ර ලියවීමද අධීක්ෂණයක් යටතේ සිදුවන අතර ප්‍රශ්න පත්‍ර බලා,ලකුණු ලබා දීම හා Rank කිරීම සිදුවේ.

🚀 වැඩි දුර විස්තර පෙබරවාරි 29 සවස 6.00 ට බලාපොරොත්තු වන්න.

🔴 පන්ති එන/ආපු ලමයි පන්තිය ගැන දක්වපු අදහස් පහත Page එකෙන් බලන්න පුලුවන්
https://www.facebook.com/profile.php?id=100093133205732&mibextid=ZbWKwL


කලින් පන්ති ඇවිත් තියෙන ලමයි යාලුවන්ට මේ පණිවිඩය ගෙනියන්න 🔥

📞 පන්ති සදහා ලියාපදිංචි වීමට නම,පාසල,ශ්‍රේණිය හා දිස්ත්‍රික්කය 076 730 6572 ට Whatsapp කරන්න.

#ආසම_දේ_ආසම_විදියට
Science | සහන් මධුරංග✔️

#Hearting_Channel🍂

🫀 හදවතට කතා කරන්න එන්න.

👉 @heartingchannel 👈
අතීතය ගැන හිතන්න එපා
ගිය දේවල් වලට යන්න දෙන්න
ඔයා ඔයාගේ ගමන යන්න
වෙනස් වෙන්නේ නැති දේවලුයි
වෙනස් කරන්න බැරි දේවලුයි
පස්සේ දුවලා උබ උබවම
තැනක අතරමං කරගන්න එපා

සුබ උදෑසනක් යාලුවනේ💐❤️😊

Mr.King Av(Official Writer✍️)
©කතෘ අයිතිය සුරකින්න
~ස්තූතී~

#Av

#Hearting_Channel🍂

🫀 හදවතට කතා කරන්න එන්න.

👉 @heartingchannel 👈
ප්‍රේමයේ නගරයේ වැව ඉස්මත්තේ
එහේ මෙහේ ඇවිදින ප්‍රේමනීය
ආදරවන්තයින් ආදරවන්තයන්
දකිනකොට මටත් නිතරම
මතක් වෙන්නේ උබව බං
මම ඒ තරම්ම ආස කරා,
හීන මැව්වා
උබ එක්ක ඇවිදින්න
මේ ප්‍රේමණීය නගර
මධ්‍යයේ නුබේ දෑත
මගේ දෑතේ පටලන්
දන්නවාද මගේ මැණික,
උබව මතක් වෙනකොට කදුලැල්
දෑස පලාගෙන එලියට පනින්නේ
දෙපස සිටිනා සෙනග දිහා
හොරැහින් බැල්මක් බලමින්ය
ඒ තරමටම පිරිමින්ට තහනම්
දුක පිට කරන්නට
කදුලක් බිම හෙලා
කවදා මේ හීනේ ඉටු වෙයිද
කැලන්ඩරයේ දින ඉක්මනට
ගෙවෙමින් පවතිනවා
පුලුවන් නම් කාලය
නතර කරන්න
තවටිකක් මට ඉද තෑකී
නුබ එක්ක
මගේ ආදරණීය ප්‍රේමිය,
ඉක්මනින්ම නැවතත් එන්න
මම දින ගනිනවා
තප්පරෙන් තප්පරේ
ඔරලෝසු කටුව
කැරකෙන දිහා බලා


Mr.King Av(Official Writer✍️)#Av
©උපුටා ගැනීමකදී කතෘ අයිතිය
සුරකින්න
~ස්තූතී~


#Hearting_Channel🍂

🫀 හදවතට කතා කරන්න එන්න.

👉 @heartingchannel 👈
කාලය ගෙවී යන්නේ
නොහිතුනන තරම් වේගයෙන්
ජීවිතේ ගැන තීරණ ගන්නවෙනවා
හරි ඉක්මනට ම
මොකද පරක්කු වෙන හැම තත්පරේම
වටින්නේ කාලය කියන දෙය
ඔබ වෙනකල් රැදිලා තියෙන්නේ නැති
එකෙන් ඔයාටම තේරෙන්න ගනීවී
ඒ නිසා හොදම විසදුම
ගෙවන හැම තත්පරේම
ඔයාගෙම අනාගතය වෙනුවෙන්
මහන්සි වෙන එක කැප වෙන එක
හීනයන් පස්සේ හඹාගෙන යන්න
කාලය රන් හා සමාන කරගන්න...



#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty

🌼🌼🌼🌼🌼🌼

දඟකාර රචකයා ✍️🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර



https://t.me/TheAuthorNaughty

https://chat.whatsapp.com/CYbsGijuCQzL8aDp8r0KRx

https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J

#Hearting_Channel🍂

🫀 හදවතට කතා කරන්න එන්න.

👉 @heartingchannel 👈
ජිවිතේ මිනිස්සු සතුට හොයද්දි ......
සතුටක් පේන මානෙක නැති මිනිස්සු ජිවත් වෙන්නේ
තමන්ගේ හීන එක්ක.....

අනේ එ මිනිස්සු පව්....
උන් හොයන්නෙම කරුමෙට ආදරේලූ.....

අගයක් නැති මිනිස්සු ඉස්සරහ අතීතයක තමන්ගේකම ඉස්සරහට දාලා වටිනාකමක් නොදිපු මිනිස්සුන්ගේමලු උන් ආදරේ ඉල්ලන්නේ ......

කරුමෙකට උන්ට ඇත්තටම ආදරේ මිනිස්සු මඟ ඇරුනා.....
ජිවිතේ දුක එක්ක උන් ජිවත් වෙන්න හුරු වුනා

#Hearting_Channel🍂

🫀 හදවතට කතා කරන්න එන්න.

👉 @heartingchannel 👈
මේ වගේ වාහනයක් ගන්න
හීන දකින් හැමෝගෙම හීන
දවසක අප්පට සිරි වෙන්න
හැබෑ වෙන්නම ඕන
හැබැයි ඉතින්,
ඔහොම නම් ඉදලා බෑ
මහන්සි වෙල වැඩ කරන්න
තමන්ගේ හීන වෙනුවෙන්

හීනයක් වෙනුවෙන් කට්ට කන මගේ උන් සේරටම ජය🤟❤️🔥

Mr.King Av(Official Writer✍️)
#Av

#Hearting_Channel🍂

🫀 හදවතට කතා කරන්න එන්න.

👉 @heartingchannel 👈
විද්‍යාව නම් ප්‍රශ්නයක් නම් උත්තරේ ආසම දේ ආසම විදියට විද්‍යාව ඉගෙන ගන්න

🔴 10/11 ට ආවර්ජිත රිVision

සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සිද්ධාන්තයන්ඉගෙන ගන්න එන්න.

FREE SEMINAR: නිදහස් ප්‍රවේශ

ONLINE FREE SEMINAR 🔼

පෙබරවාරි 29(අද) බ්‍රහස්පතින්දා හවස 7.00 - 12.00 ZOOM+ YOUTUBE LIVE 🎥

LINK සදහා Whatsapp Group එකට JOIN වී සිටින්න

🌐Whatsapp :  https://chat.whatsapp.com/D8zRyAnkHyuIUe1U1GTAt7

👿 ගේමක් ගහන්න උණක් තියෙන,උනන්දුවො Set එක විතරක් එන්න.

🖇️ කොළ ටිකක්,පෑන්,වතුර බෝතලයක්,කන්න පොඩි මොනා හරි ටිකක් එක්ක අද හවස 7.00 වෙද්දි Set වෙන්න.

යාලුවෝ අතරෙ හැකිතාක් Share කරන්න

#ආසම_දේ_ආසම_විදියට
SCIENCE | සහන් මධුරංග✔️

#Hearting_Channel🍂

🫀 හදවතට කතා කරන්න එන්න.

👉 @heartingchannel 👈
ජීවිතය හරිම සරලයි... 🥺🌻 stop overthinking.

#Hearting_Channel🍂

🫀 හදවතට කතා කරන්න එන්න.

👉 @heartingchannel 👈
😌

#Hearting_Channel🍂

🫀 හදවතට කතා කරන්න එන්න.

👉 @heartingchannel 👈
#Hearting_Channel🍂

🫀 හදවතට කතා කරන්න එන්න.

👉 @heartingchannel 👈
Moonshine collection

1.ladies hot short
2.Box flat slippers
3.flat slippers
4.scrunchies
5.crop top
6.Tie dye T shirt
7.3 in 1 bottle
8.watch (smart watch ,gold watch,couple watch ...)
9.graduation teddy (+university name,+garland ) & fresh flower bucket
10.chocolate box
11.gift box
12.dreamcathers
13.Mom jeans
14.jeans & blouse full kit(2700/2900 free deliver package )
15.Food (Cupcakes, jar cakes , mini Cookies , marshmallows)
16.Earrings,necklace
17.wood art
18.Bags(shoulder bag,office bag,school bag, money purse )
19.tote bag & purse
20.boys t - shirt
21.valentine package
22.suprise gift(කැගල්ල නගරය අවට පමණි)
23.frock
24.belt (girl or boy)
මිලදි ගත හැක

Contact - @achini0928

Channel link👇👇
https://t.me/moonshinecollection

#Hearting_Channel🍂

🫀 හදවතට කතා කරන්න එන්න.

👉 @heartingchannel 👈
🙂💔🥀

#Hearting_Channel🍂

🫀 හදවතට කතා කරන්න එන්න.

👉 @heartingchannel 👈