"Hearting" Official Channel 🫀🍂
1.12K subscribers
3.7K photos
633 videos
11 files
814 links
ආයුබෝවන්🍂

හදවතට කතා කරමු🫀

https://t.me/heartingchannel
Download Telegram
හැදුනට පතොක් කතරක
උල් වූ කටුති ඇති
මලෙහි වුවද ලස්සනක්
කිසිවෙකු කැමති නැති

මිනිසුන් ආදරේ කෙරුවා
විරහව නොදැන එහි
කලකිරුනේ දුබලයායි
ඔවුනගේ හිත පුංචි ඇති



#Gethmina_Bandara
#Naughty_CG   @TheAuthorNaughty


දඟකාර රචකයා ✍️🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර

#හෙන_ගහන_Motivation

                  Follow
@henagahanamotivationchannel
දුවලා, පුතාලා,.. මම ඊයෙ interview ගිය දුවෙක්ගෙ අම්මා කෙනෙක්. මේ group එකට අදාළ නැතත්, ඔයාලා කාගෙන් හරි පණිවිඩයක් ලැබෙයි කියලා හිතලා මේක දාන්න හිතුනා. කරදරයක් නම් සමාවෙන්න . 🙏
fb දාපු post එකම, forward කරන්නම්..

ලොකු උදව්වක් 🙏🙏🙏 Pl.
මම ඊයෙ දුවත් එක්ක KDU interview ගිහින්, 4.40 ට රත්මලානෙන් නැගලා 5.15 ට කොටුවට ආවේ train එකේ.
පානදුර- පුත්තලම .
මම කොටුවෙන් බැස්සා නුවර train එක අල්ලගන්න.
Blazer එක අමතක උනා.😪 හොයලා බලද්දී, පුත්තලමේදී Blazer එක තිබුනෙ නෑ. 😪
badges ගහලා , දුවගේ ID එක blazer එකේ pocket එකේ. 🥺
අරන් බැස්ස කෙනෙක් ඉන්නවනම් දැනුම් දෙන්න. ලොකුම ලොකු උදව්වක්.🙏
මම පේරාදෙණියෙ.
0718564168 , 0705989251 .
Blazer එකේ badges ගහපු,, case එකත් එක්ක ,හා ID එකේ photo එකක්, පහළ තියෙන්නෙ ...... 👇👇
යාලුවනේ,,, share කරලා උදව් කරන්න. ❤️
ගොඩක් පිo ... 🙏🙏🙏🙏

ඒ train එකේ ගිය කෙනෙක් ඉන්නවනම්,, msg එකක් දාන්න.
😔😔😔😔😔😔😔

#හෙන_ගහන_Motivation

                  Follow
@henagahanamotivationchannel
Gm නෙවෙයි GoodMorning
Gn නෙවෙයි GoodNight
අඩුම තරමේ greeting එකක් දෙද්දි වත් අනිත් කෙනාට respect කරන්න..
🦋💛

#හෙන_ගහන_Motivation

                  Follow
@henagahanamotivationchannel
Toxic නැති facebook friend list එකක් තියාගන්න❤️ මට මගේ friend list එකේ මනුස්සයෙක් මට Toxic කියලා දැනුනොත් මම unfriend කරලා දානවා... Whatsapp එකෙත් නම්බර් එක පිටින්ම delete කරලා දානවා. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි මට මාව වටින නිසා... මිනිස්සුන්ව අතෑරලා දාන්න බය වෙන්න එපා!

ජීවිතේට එන අය දැකලා ලොකු විශේෂයකුත් නැ, යන අය දැකලා ලොකු විශේෂයකුත් නෑ!

ඉන්දියාවේ සුපිරි නළුවෙක් වන සූරියා සිවකුමාර් සර් කියනවා එක තැනක,

" මගේ ජීවිතේ මිනිසුන් ඉවත් කිරීම තුලින් මම අදහස් කරන්නේ ඔවුන්ට අගෞරව කරනවා කියලා නෙවෙයි. මම මට ගෞරව කරනවා කියලා..."

හැමදේකටම උඩින් තමන් තමන්ව පරිස්සම් කරගන්න❤️

-Copied

#හෙන_ගහන_Motivation

                  Follow
@henagahanamotivationchannel
සමහරු... සමහර අරුම පුදුම මල් ප්‍රතික්ෂේප කලා...  ඇත්තමයි, මල් වල වැරැද්දක් නම් තිබුනේම නෑ.!  අවාසනාවට... ඒ මල් වල තිබුනු ආදරණීය බව දරාගන්න තරම් , කැපෑසිටි එකක් ඒ හදවත් වලට තිබුනේ නෑ...! ❤️‍🩹🥺

මිනිස්සු වැඩිපුරම දුක්වුනේ තනිවුනාම නෙවෙයි රැවටුනා කියලා දැනුනම ඒකයි සමහර අය අදටත් තනිකමට අසීමිතව ආදරේ කරන්නේ! 😔💔🖇

#හෙන_ගහන_Motivation

                  Follow
@henagahanamotivationchannel
හැම අම්මෙක්ගෙ ම
තියෙන ලෙඩ ඔක්කොම සනීප වෙන්න ඕනි
🥺😔

#හෙන_ගහන_Motivation

                  Follow
@henagahanamotivationchannel
සැබෑ දක්ෂ මිනිස්සු අනිත් මිනිස්සුන්ගේ දක්ෂතාවලට බය නෑ, ඊර්ෂ්‍යා කරන්නෑ..ඒවාට හයියක් වෙනවා විතරයි...❤️

#හෙන_ගහන_Motivation

                  Follow
@henagahanamotivationchannel
කෙනෙක්ට ඕනම ප්‍රශ්නයක් බය නැතුව ඇවිත් කියන්න පුලුවන් තරමේ ආදරණීය මනුස්සයෙක් වෙන්න.. !
🤍☘️🤙

#හෙන_ගහන_Motivation

                  Follow
@henagahanamotivationchannel
සතුටින් ඉන්නනම්...

කාගෙන්වත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා,අඩුම තරමේ මැසේජ් එකක්වත්...

#හෙන_ගහන_Motivation

                  Follow
@henagahanamotivationchannel
යන්න කවුරුත් එන්නේ නැත්නම්,
ඔයාගේ ගමන ඔයා තනියෙන් හරි යන්න ❤️

#හෙන_ගහන_Motivation

                  Follow
@henagahanamotivationchannel
ගොඩාක් අයට තියෙන ගැටලුවක් තමයි
මට හීනයක් තියෙනවා
ඒත් මට කම්මැලිනේ...
මොකක්ද මං ඒකට කරන්නේ...?

හැමෝටම හීන තියෙනවා
ඒක ඇත්ත නමුත් ඒ හීන හැබෑ
කරගෙන ඉන්නෙනම් බොහොම අඩු පිරිසක්
මොකද එයාලා ලඟ තියෙන දෙයක්
ඔයාලා ලග නැතිවෙන්න පුලුවන්
ඒ දේ මිල මුදල්ම නෙමේ
අධිෂ්ඨානය , කැපවීම , උනන්දුව
මෙන්න මේ දේවල් තමයි
ලෝකය දිනපු හීන දිනපු අය ගාව තියෙන
ඔයා ගාව නැති එකම දේ
මේ කීව තුන නැතුව කැමත්තක් නෑ
කැමත්ත නැති තැන දිනුමක් නෑ
හිතන්න ඔයා කෙනෙක්ට කැමති
ඔයා එයාගෙන් අහන්නේ ඇයි..?
ඔයා එයාට කැමති නිසා එයා ඔයාට
අකැමති කීවත් ආයේ ආයේ
පස්සෙන් යන්නේ ඇයි
ඒ ඔයා කැමති නිසා...
ඉතින් අන්න ඒ වගේ කැමැත්තක්
ඔයාගේ හීන වෙනුවෙන්
ඔයා ඇති කරගත්තොත්
හීන හැබෑකරගන්නවා කියන්නේ
මහලොකු දෙයක් නෙමෙයි කියලා
ඔයාටම තේරුම් යයි නිකන්ම
ඉතින් හීන වෙනුවෙන්
කැමැත්තක් හදාගන්න...

හීන දිනන ඔබ වෙනුවෙන් ජය..!!!


#Motivation_With_Gethmina
#Morning_Motivation
#Gethmina_Bandara
#Naughty_CG   @TheAuthorNaughty

🌼🌼🌼🌼🌼🌼


දඟකාර රචකයා ✍️🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර

#හෙන_ගහන_Motivation⚡️

                  ⚡️ Follow ⚡️
@henagahanamotivationchannel
අපේ ජීවිතවල අපි වැඩිපුරම අසරන වෙලා තියෙන්නෙ ආදරෙයි , සල්ලියි නිසා 🙂👍

#හෙන_ගහන_Motivation

                  Follow
@henagahanamotivationchannel
ජිවිතේ කියන්නේ,

රියදුරු අසුනක ඉද ගත්ත මනුස්සයෙක්ට ලැබුනු සුක්කානමක් වැනිය

ඔහු හරි සිහියෙන් රිය පැදවුවොත් සිදුවිය හැකි අනතරු බොහොමයක්
සිදු නොවෙන්න වග බලා ගත හැක

අසීහියෙන් රිය පැදවුවොත් වලක්වා ගත හැකි වූවත් අනතුරු බොහොමයක් සිදුවිය හැක

ඔව්,
ඔයාලා බලන්න ඇති නේද මම මොකටද මේ රියදුරෙක්ට සමාන කරේ කියලා ජිවිතේ....?

මෙහෙමයි අපේ ජිවිතෙත් හරියට රියදුරුරෙකුට අසු වූ සුක්කානමක් වගේ

ජිවිතේ එක එක කාල වලදි අපේ ජිවිත වලට එක එක ප්‍රශ්න එන්න පුලුවන්,එක එක මිනිස්සු ඇවිත් ඇවිත් යන්න පුලුවන්,ආසම දේවල් නැති වෙන්න පුලුවන්

එහෙමයි කියලා අපි අසීහියෙන් ඉදිරි ගමන ගියොත් වෙන්නේ මග නවතින්න ජිවිතේම විනාස කරගෙන

ඉතින්,

සමහර තැන් වල රියදුරන් කරන්නෙත් අමාරුම තැන් වල වාහනය පැත්තකට කරලා නවත්තලා ටිකක් විවේක අරන් ආයෙම ගමන පටන් ගන්න එක

ඉතින් ඔයාලාත් මේ ගමන කොච්චර අමාරු උනත් මගින් නතර කරන්න එපා විවේකයක් අරන් නැවත පටන් ගන්න

හීනයක් වෙනුවෙන් කට්ට කන මගේ උන් සේරටම ජය🤟❤️🔥

Mr.King Av
#Av

#හෙන_ගහන_Motivation

                  Follow
@henagahanamotivationchannel
දිවීමේ වේගය අනුව පීඩනයේ ස්වභාවය වෙනස් වේ. 💫

#හෙන_ගහන_Motivation

                  Follow
@henagahanamotivationchannel
ගේමක් ගහලා ගොඩ යන්න උත්සාහ කරන හැම කොල්ලෙක්ටම , කෙල්ලෙක්ටම උතුරන්න හරියන්න ඕන! 🥹♥️🌸

#හෙන_ගහන_Motivation

                  Follow
@henagahanamotivationchannel
සිරා කතා මෙව්වා..🥲💔👍

හෙන ගහන ඇත්තක්....👉👈

#හෙන_ගහන_Motivation

                  Follow
@henagahanamotivationchannel
This media is not supported in your browser
VIEW IN TELEGRAM
මේ හරිම මහන්සි දවස්! ජීවිතේ සිද්ධ වෙන සමහර සංසිද්ධීන් එක්ක ගතට වගේම හිතටත් මේ දවස් හරිම මහන්සි. ඕනේවට වඩා දේවල් ඔලුවේ වැඩ කරන හින්දා වෙන්නැති ඔලුව හරි බරයි කියලා තදින්ම දැනෙනවා. ඒක හරියටම කියනවා නම් ලෝකේම දෙදරලා යන්න තරම් හයියෙන් කෑගහලා අඬන්න පුළුවන් විදිහේ හැඟීමක්. එහෙම ගෙවිලා යන වෙලාවල් වල කව්රුම හරි මගෙන් ඇහුවොත් ඔයා හොඳින්ද කියලා. මම දෙන සරලම උත්තරේ ඔව්! ඒක එහෙම වෙන්නේ මම හොඳින් නෙවෙයි කියන්න හේතූ මට තව කෙනෙකුට පහදන්න හරි, මේ දවස් ගෙවාගන්න තව කෙනෙක්ගේ උපදෙස් හරි මට ඕනේ නැති නිසයි. සමහර විට ඒක මෝඩ අදහසක් වෙන්නැති. ඒත් මම දන්නවා මේ දේවල් මට බෙදාගන්න හරිම අමාරුයි කියලා. ඒ නිසාම හැමදේම මම තනියම දරාගන්නවා! එහෙම දරාගෙන දවස් ගෙවලා දාන අතරේ මට හිතෙනවා මම හොඳින් කිව්වාම, ඒ ඇත්තටම නොවෙන බව දැනෙන සහ ඒක තේරුම් අරන් ඊට පස්සේ "ඇයි එහෙම ?" කියලා අහන්නේ නැතුවම මාව වැළදගෙන නිවන්න පුළුවන් එක මනුස්සයෙක් මගේ ජීවිතේ හිටියා නම් කියලා. ඒත් ජීවිතේ මට තාම එහෙම මනුස්සයෙක් නොදුන්න නිසාම මම හොඳින් නැති බව කාටවත්ම නොකියා මම එහෙම දවසුත් ගෙවලා දානවා.මම විතරක් නෙවෙයි මේ ලෝකේ හුඟාක් මිනිස්සු එහෙම බව මම දන්නවා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා
ජීවිතයේදී..,

විශ්වාසවන්තම මිනිස්සු පවා ඔබට බොරු කරාවි.

හොඳම යාලුවො පවා කාලයත් එක්ක වෙනස් වෙයි.

ඔබ ආදරය කරන පුද්ගලයන් ඔබව රවට්ටන්න පුලුවන්.

ශක්තිමත්ම මිත්‍රත්වයක් පවා නැති වී යා හැක.

ඔබ වඩාත්ම ආදරය කරන අයට පවා ඔබව අමතක වෙයි.

සමහර වෙලාවට ජීවිතය අපිට නොගැලපෙන මිනිස්සුන්ගෙන් නොගැලපෙන දේවල් වලින් ඈත් කරනවා.

ඒ වෙනුවට අපිට ලැබෙන්න සුදුසු දේවල් ජීවිතයට වටිනාකමක් දෙන ආදරනීය මිනිස්සු මුනගස්සනවා. ❤️

පිළිගැනීමට අපහසු වුවත් මේ තමයි, ජීවිතේ යථාර්ථය. 🌟

ඉතින් ජීවිතේ හැමදේම වෙනස් වෙන බව තේරුම් ගන්න. එතකොට ජීවත් වෙන්න ලේසියි. ප්‍රශ්න අඩුයි. 🍃

මොන දේ වුනත් ඔයාට ලැබෙන්න ඕන දේවල් දවසක ඔයා හිතුවටත් වඩා ලැබෙන්න ඕන. මහන්සි වෙන හැමෝගෙම හීන දවසක හැබෑ වෙයි අනිවාරෙන්ම විශ්වාසයෙන් ඉන්න. 💖

"ශීත සෘතුව සදහටම පවතින්නෙ නැත.! ❄️
කිසිම වසන්තයක් එහි වාරය මඟ හරින්නේ ද නැත!"

සතුටින් ඉන්න. 🌻


_ Silent girl 👻💞_


#හෙන_ගහන_Motivation

                  Follow
@henagahanamotivationchannel
දුක අහන මනුස්සයෙක් වෙන්න එපා...කෙල වෙනවා🥲👍

#හෙන_ගහන_Motivation

                  Follow
@henagahanamotivationchannel