කසාද බඳිනවා නම් දෑවැද්ද ගන්නම ඕන. ඒකත් අල්මාරි ඇඳවල් නම් හරියන් නෑ..අඩුම තරමෙ සල්ලි දේපල වල වටිනාකම ලක්ෂ 25 කටවත් වැඩිවෙන්න ඕනෙ,
අම්මට තාත්තට සල්ලි නැත්නම් බඳින්න කලින් ජොබ් එකක් කරලා තමන්ගෙ දෑවැද්ද හදාගන්න හැම කෙල්ලෙක්ම දැනගන්න ඕන..
පිරිමි ගෑණුන්ව නඩත්තු කරපු කාලෙ දැන් ඉවරයි..
කෙල්ලෙක් ගෙයක් තියෙන කොල්ලෙක් හොයනවා නම්, ගෙදර වටිනාකමට සෑහෙන දෑවැද්දක් කෙල්ල කොල්ලට දෙන්න ඕන. කෙල්ල බයික් එකක් තියෙන කොල්ලෙක් හොයනවා නම්, බයික් එකට සෑහෙන දෑවැද්දක් කෙල්ල කොල්ලට දෙන්න ඕන..!
"ස්ථාවර පිරිමින්ට අස්ථාවර ගෑණු අවශ්‍ය නෑ"✋✋ කොල්ලෙක් කට්ට කලා තැනකට එන්නෙ කොහේවත් ඉන්න ගෑණුන්ට පිංබත් ගිල්ලන්න නෙමේ.. ඔයාගෙ කෙල්ල හරි කෙල්ලගෙ අම්මා හරි "ගෙයක් තියෙද" කියලා ඇහුවොත් "ගෙයක් නම් තියෙනවා. දෑවැද්දට මොනවද දෙන්නෙ?" කියලා අහන්න පුරුදු වෙන්න..
මතක තියාගන්න කොල්ලනේ.. "පිරිමි ඉන්නෙ ගෑණුන්ව නඩත්තු කරන්න නෙමේ"❌
Copied-
https://t.me/henagahanamotivationchannel

කොහොමද ඔයාලට මං ගොඩක් කල් ඉඳන් ඔයාලට ලියනවා ...
දැන් අවුරුදු 2 ක කාලයක් මං ලියනවා ඔයාලත් එක්ක අවුරුද්දක් හිටියා...
පුළුවන් හැම ප්‍රශ්නෙකටම මං ඔයාලා ළඟ හිටියා මට පුළුවන් විදිහට....
මං එක්ක කතා කරපු කෙනෙක් නම් දන්නවා මං කොයි වගේද කියලා...
මට නැතිවුණ දේවල් ගොඩයි හැමදේම ජීවිත අත්දැකීමක් මගේ ...
ඔයාලා එවන එක Comment එකක් නිසා මං දුකින් ඉන්න හැම වතාවකම මුහුණට හිනාවක් වෙනවා...
මං ළඟ ඉන්න අය දන්නවා මං කැමති හැමෝම සතුටින් තියන්න හැමෝම හිනාවෙනවට ඇත්තටම මං ඒකට ආසයි....
ජීවිතේ මං අසරණ වුණ තැන් ගොඩයි මාව දිගටම කියවන කෙනෙක් නම් දන්නවා කියලා මං හිතනවා....
ගොඩක් ප්‍රශ්න වුණා අයින් වෙන්නම ගියත් නොලියා ඉන්න බැරි වුණා ළඟම ඉන්න අය එහම කරා කියලා දැනෙද්දි හිත නම් රිදුණා ගොඩාක්....
ඒත් මට කොයිතරම් රිද්දපු මනුස්සයෙක් වුණත් මගෙන් උදව්වක් ඉල්ලුවොත් නොකර ඉන්න කෙනෙක් නෙමෙයි මං ...
ගොඩාක් අය මං ළඟ හිටියා සමහරු කිව්වේ මං හෑලි ලියනවා කියලා සමහරු කිව්වේ ඔයාට මොකක්ද ඔය කරන දෙයින් ලැබෙන්නේ කියලා...
අද මං ඒකටත් උත්තර දෙන්නම්
මං ලියන්නේ කාටහරි මං නිසා සතුටක් වෙන්න මොකද මනුස්සයෙක් විදින දැනෙන දුක මට දැනෙන නිසා හැමෝම සතුටින් ඉන්නවට මං ආස නිසා සමහර තැන් වල මට හැමදේම නැතිවුණ තැන් වලත් මං කාටහරිම උදව් කරා...
ඉතින් මං අහන්න ආසම ඔයා හොඳ කෙනෙක් කියන වචන ටික දැකපු නොදැකපු සිය දහස් ගණන් මිනිස්සු මට කියලා තියෙනවා...
ඉතින් මට මීට වඩා හැමෝටම උදව් කරන්න ඕන හීන ගොඩක් තියෙනවා ඒවා හැමදේටම මං ළඟ මට සල්ලී තියෙන්න ඕන මගේ අම්මයි තාත්තයි විතරක් නෙමෙයි ලොකුවට බැරි වුණත් මං හරි ආසයි ගොඩක් අම්මලා තාත්තාලා බලාගන්න එයාලට සතුටක් වෙන්න ...
පුංචි දරුවෝ ඇති අම්මා කියන්නේ කාටද වත් නොදැන ළමා නිවාස වල ඉතින් මං ආසයි එයාලට ඒ ආදරේ දෙන්න...
ඉතින් ඒකට මට මහන්සි වෙන්න වෙනවා මං ආසයි ගොඩාක් පිං කරන්න ....
ඉතින් ටික කාලෙකට මං ආසම දේත් අතාරින්න වෙනවා මගේ හීන වෙනුවෙන් ...
එක දවසක් හරි මං නිසා ඔයාට සැනසීමක් ලැබුණා නම් මං වෙනුවෙන් දෙයක් කියන්න 🙂❤
මං තව ටික දවසකින් එනවා එතකොට මාව අමතක වෙයිද දන් නෑ 🥺
හැමෝම සතුටින් පරිස්සමින් හිනාවෙලා ඉන්න මං වෙනුවෙන් අදට විතරක් මොනහරි කියන්න 🥺 මං ලියපු ඒවා ඔයාලට දැනුනා නම්..
ටික දවසකට මං ඈත්වෙලා ඉන්නම් මොනහරි ප්‍රශ්නයක් ආවොත් මට කතා කරන්න...
සතුටින් ඉන්න ....
🥀 Nimmi ✍️

අද මට කාලය ,
ආපස්සට ගන්න පුලුවන් වුනා නම් !
මම කැමතිම ,
අපි දෙන්නගේ මුල්ම කතාබහ තිබුන වෙලාවට යන්න .
එතන කිසි දෙයක් වෙනස් කරන්න නෙමෙයි .
ඒ කතාබස් වල තිබුන හැගීම් , ඒ හිනාව ,
ඒ ආදරෙත් එක්ක ආයෙත් පාරක් විදගන්න .
ඒක පුංචිම පුංචි යාලුකමක් උනාට ,
එතනිම් පස්සේ ගෙවුන ඒ කාලය නම් මට තවමත් හීනයක් !! 🙂❤️🩹 |

🪄 මේක සාමාන්‍ය එසේ මෙසේ Photo Collage එකක් නම් නෙමෙයි.
මම පටන් ගද්දිම කිව්වා මානව දේහ ක්‍රියාවලි පාඩම පන්තිය ඇතුළෙම කිසිම කම්මැලිකමක් වෙන්නෙ නැති වෙන්න උගන්වලා එකපාරම මතකෙට යවනවා කියලා...🫣
ඒකෙන් කොටසක් අද කරලාම පෙන්නුවා...😍
මේ තියෙන්නෙ අද උදේ Live Class එකේ ළමයි ආහාර ජීර්ණ පද්ධතිය ආශ්රයෙන් ඒ ගොල්ලොන්ගෙ වචන වලින් ලියපු ඔක්කොම Theory කොටස් අන්තර්ගත කතන්දර..😍❤️
තව ඉස්සරහට තව තව වැඩ බලාපොරොත්තු වන්න.පුරාජේරු නැතුව ඉගෙන ගන්න.🫣
ඒවා සිරා පට්ට.පොත බලන් ලියපුවා නෙමේ මේ...මතකෙන් හරි ලස්සනට ලියපුවා...🪄
මහන්සි වෙන ප්‍රමාණෙ අනුව ප්‍රථිපල ලැබේවි.
කවුරුවත් නොහිතන පැතිවලින් උගන්වන පොඩි කොල්ලෙක්ගෙ චූටි පන්තියෙ ළමයි කතන්දර ලියද්දි අනික් ළමයි පණ දාගෙන පාඩම් කරනවා....🫣❤️
පොඩ්ඩක් හිතලා බලන්න ඉතින්.😏
සැප්තැම්බර් මාසෙට අලුතෙන් පන්තියට සම්බන්ධ වෙන්න පුලුවන්...😏 කටපාඩම් රහිත ආසම දේ ආසම විදියට තර්කානුකූලව ඉගෙන ගන්න ඕනි නම් විතරක් එන්න.❤️🩹
විමසීම් :0767306572
#ආසම_දේ_ආසම_විදියට✨
SCIENCE | සහන් මධුරංග✔️

ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26,
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
ඒ අකුරු 26 පහල තියෙන ඉලක්කම්වලට සමාන වෙනවා නම්,
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26
එය මෙසේ ද ලිවිය හැකිය.
A =1, B =2, C =3, D =4, E =5, F =6, G =7, H =8, I =9, J =10, K =11, L =12, M =13, N =14, O =15, P =16, Q =17, R =18, S =19, T =20, U =21, V =22, W =23, X =24, Y =25, Z =26.
දැන් අප මෙසේ බලමු.
කැපවීම....?
HARDWORK
H+A+R+D+W+O+R+K
8+1+18+4+23+15+18+11
98%
දැනුම....?
KNOWLEDGE
K+N+O+W+L+E+D+G+E
11+14+15+23+12+5+4+7+5
96%
ආදරය.....?
LOVE
L+O+V+E
12+15+22+5
54%
වාසනාව......?
LUCK
L+U+C+K
12+21+3+11
47%
කිසිවක් 100% සම්පූර්ණ නොමැත.
එසේනම්,
100% සම්පූර්ණ වන්නේ කුමක්ද?
මුදල්.....?
MONEY
M+O+N+E+Y
13+15+14+5+25
72%
නායකත්වය....?
LEADERSHIP
L+E+A+D+E+R+S+H+I+P
12+5+1+4+5+18+19+8+9+16
97%
නැත මේ කිසිවක් නොවෙයි....
නමුත් සෑම ප්‍රශ්නයකටම විසඳුමක් ඇත.
අපිට වෙනස් කරගත හැකි නම්,
ආකල්ප...?
ATTITUDE...
A+T+T+I+T+U+D+E
1+20+20+9+20+21+4+5
100%
සහ
විනය...?
DISCIPLINE
D+I+S+C+I+P+L+I+N+E
4+9+19+3+9+16+12+9+14+5
100%
ජීවිතය පිලිබඳව ඔබගේ පවතින ආකල්ප සහ විනය 100%ක් ම ඔබගේ ජීවිතය වෙනස් කරනු ඇත...
ජීවිතයට ධනාත්මක සිතුවිල්ලක් ලබාගන්න...
Copied

අනෝරා වැසි වසින රැයක ලියුවෙමි.
පෑවිල්ලෙන් ගිලන් වූ බිමට දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් වැසි වසින වග අම්මා පවසද්දී, මට සිහියට නැඟුණේ කාලාන්තරයක් තිස්සේ මුඩු බිමක්ව පවතින මගේ හදවතයි.
වැස්ස බොහෝ සෙයින් අකාරුණික බව පවසමි.
ඒ මුඩු බිමට මතක අකුණු හෙළන බවට ද චෝදනා කරමිනි.
වැස්සේ අකාරුණික බවටත් වඩා මම හිතුවක්කාර බවද විටෙක මට හැඟේ. දිනෙක කාටත් වඩා ප්‍රේමය මා දුන් වග ඒ හිත වටහා ගනිවී.
නොදුන් තැනටම ප්‍රේමය පිදීමෙන් ලස්සනම දවස් මඟ හැරුණු බව මාද වටහා ගනිවී. නමුත් ඇස් වසාගත් විට පවා
නුඹව සිහි වීමට අහේතුකව සිටින මා තවමත් නුඹට අසිමීතව ප්‍රේම කරමි.

සමහර දේවල් කාලය එක්ක හරි අපූරුවට වෙනස් වෙනවා...
හැමදේම කියපු අය පවා අපිම අහලා දැනගන්න කල්ම නොකියා ඉන්නවා...
ජීවිතේ ඉහලම තැන්වල තියපු මිනිස්සු බලාපොරොත්තු විරහිතව වෙනස් වෙනවා...
මම මගේ කියලා හිතපු ගොඩක් අය ඒක එහෙම නෙවෙයි කියලා මට තේරුම් කරනකල්ම මම ඔහේ ඉන්නවා...
ගොඩක් අය ගොඩක් දේවල් කියනකොට මම මගේ අයව පණටත් වඩා විශ්වාස කරනවා...
කොහෙවත් ඉන්න පිට මිනිස්සු කියපු දේවල් ඇත්ත වෙනකොම...
ඒත් මම මාවම රවට්ට ගන්නවා...මගේ අයනේ හේතුවක් නිසා එහෙම කරන්න ඇති කියලා....
ඇත්තටම සමහර තැන්වල මම මාවම රවට්ට ගෙන....
අනේ...මං හිතන විදිහට අනිත් අය මං ගැන එක තත්පරයක් හරි හිතනවා නම්...
අද මාව දැනෙන එක්කෙනෙක් හරි ඉන්න තිබුනා...
කියන්න කලින් ඔයාගේ වෙනස් තියෙනවා කියලා මාව දැනෙන කෙනෙක් ඉන්න තිබුනා....
හැමදාම මම ගොඩක් තැන්වල තනිවුනා....
ඒත් මම ; මං වගේ තනිවුන ගොඩක් අයට මං හයියක් වුනා...
ඉතින් ඒ සතුට ඇති මට මගේ කදුලු හංග ගෙන හිනා වෙන්න...
#හදවතින්_උපුටාගන්නා_ලදී
#Rv

This media is not supported in your browser
VIEW IN TELEGRAM
Forwarded from TRAVEL IN | 🇱🇰 SRI LANKA
This media is not supported in your browser
VIEW IN TELEGRAM
හැගීම් බාල්දු වනවිට පුද්ගලයා නිශ්ශබ්ද වීමට පටන්ගනී ☘️🖤
BLACK WORLD
BLACK WORLD
කාලයක් තිබුණා හිතේ ඉන්න කෙනාව හම්බ වෙනකල්ම බලන් ඉන්නවා කියලා හිතපු...
කාලය ගෙවෙනකොට මං ටිකක් වෙනස් වුණා...
ආදරේ තමයි නිවැරදිම තේරීම කියලා මගේ බොලද හිත මාව අතරමං කරා...
ඒත් එයා නෙවෙයි මගේ පලවෙනි ආදරේ...
හැබැයි මගේ පලවෙනි තේරීම එයා...
ඒ තේරීම කොච්චර වැරදිද කියලා තේරුන දවසේ හුගක් ඇඩුවා මං...
යන්න යන එයා ලග බැගෑපත් වුනා...
හැබැයි ඒ පලවෙනි සහ අන්තිම වතාව මම මනුස්සයෙක් ලග මගේ වටිනාකම හොයපු...
මාස ගානක් යනකල් මට මාවම හොයා ගන්න බැරි වුනා...
අවුරුද්දකට කලින් අද ඉන්න මමයි...
එදා හිටපු මමයි කොච්චර වෙනස්ද...
( අදට අවුරුද්දක් 🥺❤️ - හැබැයි මම ජීවිතේ සෑහෙන ලස්සන ගමනක් ආවා )
" හිතුවේ නෑ මේ තරම්...කරයි ලොකු වැරදි නම්...මගෙන් දුර යන්න නම් ඕනා...කමක් නෑ යන්න ඉගිලිලා...ලගින් හිටි කාලයක් තිබුනා...දුකත් හිතුනා... "
අද තේරෙනවා එදා එහෙම වුනේ මගේ හොදටමයි කියලා...
සමහර දේවල් අහිමී වෙන්නේ ඊට වඩා හොදම දෙයක් හිමි වෙන්න කියලා කියන්නේ ඇත්තටමයි...
මම අතකින්වත් අල්ලලා නැති මතකයන් වල ජීවත් වුන කෙනෙක්ට අවුරුදු ගානක් හිතින් ආදරේ කරා කරනවා...
ඉතින් මගේ පලවෙනි ආදරේ වෙන්න ඕන එයා...
මගේ හිතේ ජීවත් වෙන කෙනා...
" අතින් අත නොඅල්ලා අපි කොහොම බැදුනාද මන්දා "
ජීවිතේ එක පාරක් දෙයක් වරදින්නම ඕන හොදටම දැනෙන විදිහට...🥺❤️
දවසක හරියන්න හේතු වෙන එකම කාරණාව ඒක වෙන්න පුළුවන්...💪☺️
ඉතින් ඔයා ලග රැදෙන අයට උපරීම වටිනාකමක් දෙන්න වගේම...
ඔයාව දාලා නොයන එකම කෙනා ඔයාම බවත් මතක තියා ගන්න...
#Rv
කාලය ගෙවෙනකොට මං ටිකක් වෙනස් වුණා...
ආදරේ තමයි නිවැරදිම තේරීම කියලා මගේ බොලද හිත මාව අතරමං කරා...
ඒත් එයා නෙවෙයි මගේ පලවෙනි ආදරේ...
හැබැයි මගේ පලවෙනි තේරීම එයා...
ඒ තේරීම කොච්චර වැරදිද කියලා තේරුන දවසේ හුගක් ඇඩුවා මං...
යන්න යන එයා ලග බැගෑපත් වුනා...
හැබැයි ඒ පලවෙනි සහ අන්තිම වතාව මම මනුස්සයෙක් ලග මගේ වටිනාකම හොයපු...
මාස ගානක් යනකල් මට මාවම හොයා ගන්න බැරි වුනා...
අවුරුද්දකට කලින් අද ඉන්න මමයි...
එදා හිටපු මමයි කොච්චර වෙනස්ද...
( අදට අවුරුද්දක් 🥺❤️ - හැබැයි මම ජීවිතේ සෑහෙන ලස්සන ගමනක් ආවා )
අද තේරෙනවා එදා එහෙම වුනේ මගේ හොදටමයි කියලා...
සමහර දේවල් අහිමී වෙන්නේ ඊට වඩා හොදම දෙයක් හිමි වෙන්න කියලා කියන්නේ ඇත්තටමයි...
මම අතකින්වත් අල්ලලා නැති මතකයන් වල ජීවත් වුන කෙනෙක්ට අවුරුදු ගානක් හිතින් ආදරේ කරා කරනවා...
ඉතින් මගේ පලවෙනි ආදරේ වෙන්න ඕන එයා...
මගේ හිතේ ජීවත් වෙන කෙනා...
( මිනිසුන්ගේ හිත් තුල ප්‍රේමය නමින් රූපයක් ජීවත් වෙනවා...
සැබැවින්ම ඒ ගති ගුණ තියෙන අයව හමු වූ කල මිනිසුන් ඔවුන්ට ප්‍රේම කරනවා... )
" අතින් අත නොඅල්ලා අපි කොහොම බැදුනාද මන්දා "
ජීවිතේ එක පාරක් දෙයක් වරදින්නම ඕන හොදටම දැනෙන විදිහට...🥺❤️
දවසක හරියන්න හේතු වෙන එකම කාරණාව ඒක වෙන්න පුළුවන්...💪☺️
ඉතින් ඔයා ලග රැදෙන අයට උපරීම වටිනාකමක් දෙන්න වගේම...
ඔයාව දාලා නොයන එකම කෙනා ඔයාම බවත් මතක තියා ගන්න...
#Rv
Hanthanata_Payana_Sanda_Amarasiri_Peiris_Sarigama_lk
<unknown>
🟥අවශ්‍ය අය ගන්න🕺