"Hearting" Official Channel 🫀🍂
1.12K subscribers
3.7K photos
633 videos
11 files
814 links
ආයුබෝවන්🍂

හදවතට කතා කරමු🫀

https://t.me/heartingchannel
Download Telegram
𝗥𝗜𝗣. 𝗕𝗥𝗔𝗬 𝗪𝗬𝗔𝗧𝗧 - ( 𝟭𝟵𝟴𝟳 - 𝟮𝟬𝟮𝟯 ) 🕊️🪦🕯️
පුංචි කාලෙ අපේ ලෝකෙ වීරයෙක් !
#BrayWyatt #om
https://t.me/henagahanamotivationchannel
උඹ මම ජීවිතේ ගොඩ දාගන්න ගහන ගේම දන්නෙ උබයි මමයි විතරයි
කොහොමතේ... 😁🌝

හිතුවා නේද ඔන්න ආවා මලකරදරේ කියලා ... 😒

මං ඉතින් පුළුවන් කල් ලියනවා 🌝

ඉතින් කොහොමද ඔයාලට .,

සමහර එක්කෙනෙක් ඔහේ කල්පනා කර කර ඇති...

තවකෙනෙක් ගොඩයන විදිහක් හිතනවා ඇති...

ඔයා ලොකු ප්‍රශ්නෙක නේද ..?

මට තේරෙනවා ඔයාගේ ජීවිතේ අයිතිය ඔයා ලබාගන්න සටන් කරනවා නේද...

සමහරුන්ට සම්බන්ධයක් නිසා ප්‍රශ්න බැදීම් නිසා ප්‍රශ්න තවත් කෙනෙක්ට ඔයාගේ ජීවිතේ ගොඩදාගන්න ඕන ඒත් පාඩම් කරන ඒවා මතකත් නෑ මං මොකද කරන්නේ හිතනවා නේද...

අම්මා අප්පච්චී දුක් විදිනවා එහින් බනිනවා හැමෝම ., ඔයා ඉන්නේ දරාගන්නම බැරි තැනක...

ඔයාව මට තේරෙනවා කිව්වාම ඔයාට සතුටුයි නේද...?

අපි ප්‍රශ්න විසඳගමුද එකපාරට බැරිවෙයි නේද..

කමක් නෑ හිමීට විසදගමූ...

ඔයා ආසම මොනවටද ...

මං නම් ආසම අහස දිහා බලන් ඉන්න එතකොට මට හීන මතක් වෙනවා මගේ...

ඉතිම් අපි හීන මවමු ඇවිදන් යමු ලස්සන පාරක ජීවිතේ දිනන හරිම පාරේ...

ඉතින් මං ඔයා එක්ක ඉන්නවා ඔයාගේ ජීවිතේ ඔයා දිනන්න ඕනමයි....

ඉතින් දැන් අඬන්න එපා හොඳද අපි ජීවිතේට මූණ දෙමු...

සතුටින් ඉන්න...

🥀 Nimmi ✍️
- It's Just a Chair. It can't make emotional

- The Chair

#RIPBray
🩵පිරිමිකමට කවී ගී ලිය වුණා මදි...🩵

මට කෙනෙක්ගෙන් fb link එකක් හම්බ වෙනවා මේක බලන්නකෝ කියලා. ඉතින් මං බැලුවා මොකක්ද ඒ කියලා. ඒක video clip එකක්. හරි ලස්සනයී ඒක..

මොකද ගොඩක් තැන්වල පිරිමි අයගේ අයිතිවාසිකම් ගැන අපේ රටේ කතා වෙන්නේ හරි අඩුවෙන්නේ.ඒක එහෙම කතාවක් ගෑණු කෙනෙක් කියනවා පිරිමිකමට කවි ගී ලියවුනා මදි කියලා . පිය සෙනෙහසට කවි තිබුනට පිරිමිකමට කවි නැති තරම් නේද. චුට්ටක් හිතලා බලන්නකෝ.

සමාජේ මතයක්ද සම්ප්‍රදායක්ද කියලා මට තේරෙන්නේ නෑ. ඒත් පිරිමි කෙනෙක් ඇඩුවොත් සම+හරක් අහනවා

" ඊයා උබ පිරිමියෙක් නේද..ඔහොම අඩනවද කියලා.."

පිරිමි අයට අඩන්න තහනම්ද...

පුංචි කාලේ පිරිමි දරුවෙක් වැටිලා ඇඩුවත් මට ඇහිලා තියෙන තාමත් එක රාමුවකටම ජීවිත කොටු කරන්න හදන අය ඒ පොඩි දරුවට පවා කියනවා 

"පිරිමි ලමයි අඩන්නේ නෑ පුතේ"

කියලා..



පෞරුෂයක් ගොඩ නගන අදහසින් නෙවෙයි නේ ඒ දේවල් කියන්නේ. පිරිමිකම වෙනම ලේවල් එකකට ගේන්න හදන එකට නම් මම ඇත්තටම කැමති නෑ..ගෑණුකම පිරිමිකමට සමාන කරන්න බෑ තමයි . ඒත් සංසන්දනය කරන්නත් බෑ නේද.මොකද හිතුවොත් පිරිමි කෙනෙක් තුලත් ගෑණු කෙනෙක් ඉන්නවනේ නේද...මොකද මාස නවයක් එයත් හිටියේ එයාගේ අම්මා තුල නිසා...මං හරි නේද..එයා ලගත් ගෑණුකෙනෙක් ඉන්නවා...ඉතින් ඇයි අපේ රටේම මෙච්චර අර්බුදයක් ඒ දේවල් වලට...

චුට්ටක් හිතලා බලන්නකෝ. අපි හැමෝම පොදුවේ මිනිසුන්.  හැගීම් දැනීම් හැමෝටම තියෙනවා නේද...

හැමදාම කොහෙත් ගෑණුඅය වෙනුවෙන් සාධාරණය ඉල්ලනවා වුනත් පිරිමි අය වෙනුවෙන් සාධාරණයක් ඉල්ලනවා අහලා තියෙන්නෙත් හරි අඩුවෙන් නේද...

පිරිමි අයට අඩන්න බෑ . කලුවරට බය වෙන්න බෑ. අනිවාර්යෙන් ම ගෙදරක මුදල් හම්බ කරන්න ඕන පිරිමි කෙනා. මම දන්න තරමින් මට තේරෙන තරමට මං කතා කලේ..

( දැන් ඔච්චර මොකද පිරිමිකම ගැන කතා කරන්නේ..ගගා අහන්න එපා හොදද..කතා කරන්න බැරි වෙන්න හේතුවක් නෑනේ නේද...)

පිරිමි අය ලේසියකට අඩන්නේ නෑ..මං දන්න තරමට ඒ අය හුගක් තැන්වල දරා ගන්නවා..ඒත් මං දන්න තරමට සමහර තැන්වල එයාලට එයාලවම පාලනය නැති වෙනවා. ඇත්තටම පිරිමි අඩනවා දකින්න ලැබෙන්නේ කලාතුරකින්..මගේ ජීවිතේ මට එහෙම අත්දැකීම්  තියෙනවා..කවදාවත් අමතක නොවන තරමට ලස්සනයි..පිරිමි අඩනකොට කැතයි කිව්වට ගෑණු අඩනවට වඩා ලස්සනයි..

මොකද ඒ අය තුලත් ඉන්නවා කොච්චර උස් මහත් වුනා හරි සංවේදී පුංචි දරුවෙක්...ඒ වේලාවට ඒ අය එහෙමයි...

ඉතින් මං කියන්නේ හැගීම් පාලනය කරගෙන සමාජයක වෙනම පැතිකඩක් නිරූපණය කරන්න ඕන නෑ..පිරිමි වේවා ගෑණු වේවා . ඔයාලා මිනිස්සු...ඉතින් අඩන්න හිතුනොත් අඩන්න...පිරිමි අයට මේවා කරන්න බෑ අරක බෑ මේක බෑ කියන සම්ප්‍රදායන් ඕන නෑ නේද..

මං දන්නේ තමන් තමන්ට ආදරෙයි නම් අනුන්ට කරදරයක් කරන්නේ නෑ . මොකද එකේ බලපෑම තමන්ට නිසා...ඉතින් ඔයා ඔයාම වෙන්න...

අද සමාජේ කලින්ට වඩා හුගක් ලස්සනයි...තේරුම් ගත්ත අය හුගක් ඉන්නවා...ඒත් ඉතින් කිරි හට්ටියට ගොම බින්දුවක් ඇතිනේ කිරි එකම අයින් කරන්න...ඒ වගේ තමයි ඒක පිස්සෙක් ඇති සමාජෙම අවුල් කරන්න...

#Rv
තීරණයක් ගන්න කලින්
ඒ ගන්න හදන තීරණේ
ගැන දෙතුන් පාරක් හිතන්න
මොකද ඒ තීරණේ නිසා
ඔයාගේ හීනෙට ඔයාගේ ටාර්ගට් එකට
යන්න බැරි වෙන්න පුලුවන් ඔයාට
ඒ නිසා ඔයා ගන්න තීරණේ
ඔයාගේ අනාගතේ ඔයාට ඕනී
විදිහට ඔයා ආස කරන විදිහට
හදාගන්න පුලුවන්ද කියලා
ඔයා හරියට හිතන්න
ඒ ගැන හොයලා බලන්න
ජීවිතේ යන ගමන
ප්ලෑන් කරනකොට පොඩි
තැනක් වැරදුනොත් ඇති
ගමනාන්තමයම වෙනස් කරන්න...

හිතන්න...
ඔබේ හීනය වෙනුවෙන්මද
ඔබ ප්ලෑන් එක හදාගෙන තියෙන්නේ කියලා


#Motivation_with_Gethmina
#CGATTITUDE
#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty

🌼🌼🌼🌼🌼🌼

දඟකාර රචකයා ✍️🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Sir....♥️

අනාගතේට අංක එක දෙන්න...🔥

#Motivation
දැනන් හිටියද...

දන්නෙ නෑ නේහ්...තව මේ වගේ ගොඩක් තියේ....ඒවත් හෙමිහිට දාන්නම්

ශේප් එකේ මේ පෝස්ට් එක ශෙයා කරන්නකෝ...චැනල් එකේ ලින්ක් එකත් එක්කම😍❤️‍🩹🫶

https://t.me/henagahanamotivationchannel
❤️‍🩹
අපේ චැනල් එකේ admin කෙනෙක් වෙන්න කැමති අය ඉන්නවනම් මේ post එකට යටින් ඔයාලගෙ නිර්මාණ Comment එකක් විදියට දාන්න.😍❤️‍🩹
❤️‍🩹
🤔 :කෙතරම් විවේචන ආවාත්💔 කෙතරම් අභියෝග ආවාත්💔 කෙතරම් කරදර ආවාත්💔
        මුහුන දෙනවා.....මුහුන දෙමින් ඉන්නවා....මේ වෙනකම්❤️‍🩹

හැමදෙම පුංචි හිනාවකින් විසදගන්නවා කොහොමද මේක කරන්නේ???

😎:පුරුදු වුනා...
පුරුදු වෙලාම ගියා....

ප්‍රශ්න එනවානේ නේද?
මුන දෙනවානේ නේද?

🤔:අනිවාර්යයෙන්ම

😎:එ කියන්නෙ අපි හරිම පාරේ යනවා කියන එක❤️‍🔥

ජිවිතේ එන මේ වගේ ප්‍රශ්න වලදි අපි ආපස්සට යනවා කියන්නෙ එයා තරම් zero මනුස්සයෙක් නැ තව 🙂 ඔයාලා හිතන්න term එකක ලකුණු අඩුයි එකට කරන්න ඔනෙ අපි දුක් වෙන එක නෙවෙයි තව තව වැඩ කරලා එ ටාගට් වලට යන එක .ගොඩක් අයට ආදර ප්‍රශ්න ඇති (.affair break up ,රණ්ඩු දෙන්නාගේ )මොන motivation දුන්නාත් මටත් තිබ්බා ඔම ප්‍රශ්න එත් එ ප්‍රශ්න නිසා කවදාවත් මගේ standed එක අඩුකරගන්න try කරෙ නැ මොකද ඕන ප්‍රශ්නයකට විසදුමක් තියෙ කියලා මන් දැනන් හිටියා එත් එවාට විසදුම අඩන එකවත් නැත්නම් තමන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල කරගන්න  එකවත් නෙවෙයි කියලා මන් දැනන් හිටියා.කොල්ලෙක් වුනත් කෙල්ලෙක් වුනත් තමන්ට කියලා නමක් හදාගනින් නැතිව කවදාහරි දවසක උබේ අම්මා තාත්තා දකිද්දි මේ ඉන්නෙ අර පුතාගෙ දුවගෙ අම්මා තාත්තා කියන වචන පිට වෙන තැනට වැඩ කරපන්.නැතුව මේ අරයාගෙ පුතා දුව කියලා තාත්තාගෙ නමෙන් ජිවත් වෙන්න හදන්න එපා කවුරුත්ම.එකට ඔනේ පොඩි දෙයයි බන් එ තමන් education එක....👩‍🎓❤️

ඔම දවසක් ආපු දවසට උබටම තේරෙයි අනෙ එදා මන් බොරු ප්‍රශ්න බොරු දේවල් පස්සෙ ගියෙ කියලා 🙂
😁