Forwarded from IQ මීටරේ 🚀 (MUDITHA S⛥)
ළමයි.. අපි චැනල් එක මාස තුනකට වගේ නැවැත්තුවොත් ඔයාලා leave වෙනවද?🤔
leave නොවී ඉන්න පුලුවන්ද.🙃
මොකද ගිය පාර 1000 කට වඩා leave උනා..😪
තාම හරි තීරණයක් නෑ
#announcement
🚀 ❮ 𝘽𝙊𝙊𝙎𝙏 𝙔𝙊𝙐𝙍 𝘽𝙍𝘼𝙄𝙉 ❱ 🚀
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
leave නොවී ඉන්න පුලුවන්ද.🙃
මොකද ගිය පාර 1000 කට වඩා leave උනා..😪
#announcement
🚀 ❮ 𝘽𝙊𝙊𝙎𝙏 𝙔𝙊𝙐𝙍 𝘽𝙍𝘼𝙄𝙉 ❱ 🚀
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
👍15🤔4👌2🤡1
Dialog Use කරන අය මේ ලින්ක් එකෙන් Free Offer එක ගන්න. 😍
10MB-10GB දක්වා ලැබෙනවා. කලින් Try කරපු අයට ආයිත් ගන්න පුලුවන්. ❤️
කලින් දෙපාරක්ම 10MB ආවෙ. මේ සැරේ 1GB ආව. 🥰
http://sm.dialog.lk/data/offer/?utm_source=facebook&utm_medium=inhouse&utm_campaign=mbb--hybrid--fb_churn_offer_april_ltc--traffic--imaadh--500000--n_a--facebook--inhouse--n_a&utm_content=n_a&utm_term=n_a
❗️scam නෙමෙයි.
ලක් එක තිබ්බොත් 10GB හම්බෙයි නැත්තම් 10MB උඩ හම්බෙයි 💥
ගත්තු අය ss එකක් දාන්න😗

🔥3👏3
HOW TO RUN ANDROID APPS DIRECTLY IN WEB BROWSER🌚
Pc එකේ android app එකක් run කරගන්න ඕනි උනාම හැමෝම වගේ කරන්නේ bluestack,nox වගේ emulator එකක් දාගන්න එකනේ.. ඒත් emulators නැතුව FREE browser එකේ A app run කරන්න පුලුවන් කියල කලින් දන්නේ නෑනේ...😅
Site : ApkOnline
playstore එකේ තියන හැම app එකක්ම support නෑ. ඒත් apk online extension එක instalk කරගත්තොත් third party apk run කරන්නත් පුලුවන්.
APK ONLINE EXTENSION
REACT ඕනේ😒
#LIFEHACK
#TRICK
#WebTool

🔥38👍8⚡3❤2🥰2👏2🤩1
HOW TO KNOW THE SIZE OF ANY KNOWN OBJECT IN THE UNIVERSE.
උඩ පහල යනකොට කනාවට වගේ හම්බුන පට්ට කියල හිතුන site එකක්.
විශ්වයේ දැනට දන්න බොහෝ දේවල් වල ප්‍රමාණය මැනගන්න, එකිනෙක සාපේක්ශව සංසදනය කරගන්න පුලුවන් site එකක් මේක.
Femtometere(10^-15) - light years වෙනකම් range එකක් තියනව. කියනවට වඩා, ගිහින්ම බලන්න.
ඒක වෙනම ආතල් වැඩක්😅
✹ UNIVERSCALE

😱6❤3😎2👍1👌1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
HOW TO QUICKLY REMOVE AN UNNECESSAY OBJECT FROM A PHOTO.
අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. Video එකේ තියනවා වගේ ඕනිම photo එකකින් අපට අනවශ්‍ය කොටස් watermarks remove කරගන්න පුලුවන් site එකක්. ඔයාලට අනිවා වැදගත් වෙයි.🫰
✹ https://cleanup.pictures/
ඔයාලට මේ චැනල් එකෙන් වැඩක් තියනව නම් වෙන කාට හරි වැදගත් වෙයි කියල හිතෙනව නම් යාලුවෝ අතරේ group channel වල share කරල පොඩි support එකක් දෙන්න.. ඒක මට ලොකු හයියක්.❤️
#WebTool
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. Video එකේ තියනවා වගේ ඕනිම photo එකකින් අපට අනවශ්‍ය කොටස් watermarks remove කරගන්න පුලුවන් site එකක්. ඔයාලට අනිවා වැදගත් වෙයි.🫰
✹ https://cleanup.pictures/
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🔥17❤7👍3👏2
WHAT SHOULD YO DO IF SOMEONE BLACKMAILS YOU USING YOUR EDITED NUDE PHOTOS?
If someone edits your photo with AI or Photoshop to create a nude photo, then you go to https://www.stopncii.org/ and submit the original photo and the edited photo, then they will remove the edited photo from all the places on the Internet. You don't need to talk directly to anyone for this. Your identity will remain confidential.
If someone has made your picture viral like this, immediately inform the cyber security team, file a case with them and take immediate action.
#Security
#Share
#WebTool
© CREDITS: S.T.U.F.F.

❤10🔥3
ඔයාල මොනවද මේ චැනල් එකෙන් බලාපොරොත්තු වෙන්නෙ. මොනවද අපි ගේන්න ඕනි. comment එකක් දාන් යන්න බලන්න.🙃
👍4
HOW TO BYPASS CAPTCHA 😲
Captcha ගැන අමුතුවෙන් කියන්න ඕන්නෑ කියල හිතනවා කාටවත්. ඔයාලා site වල ඕනි තරම් captcha solve කරලා ඇති. ඉතින් ඔය මලවාතේ එක click එකකින් auto solve වෙනව නම් කොහොමද..😎
කරන්න තියෙන්නෙ BUSTER EXTENSION එක ඔයාගේ borwser එකට add කර ගන්න එක.
ඒකරල captcha එකකට ගිහින් im not robot කියන එකට tick එක දාන්න. auto solve වෙයි. 🥱
❗️Link: click here
REACT & SHARE
#Lifehack

🔥8👍3😱2🤩2🥰1
HOW TO SETUP TOR BROWSER FOR ACCESS TO DARK !
DARK web එකට යන්න ආරක්ශිතම සහ ජනප්‍රියම browser එක විදියට පිලිගන්නේ TOR BROWSER එක කියල ඔයාලා දන්නවා ඇතිනේ. අද tor browser එක setup කරගන්නේ කොහොමද කියල ගෙනාව ඔන්න. 👇(අස්සක තිබිලා හොයාගත්ත මගේ පරණ Article එකක්🫢)
#security
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
DARK web එකට යන්න ආරක්ශිතම සහ ජනප්‍රියම browser එක විදියට පිලිගන්නේ TOR BROWSER එක කියල ඔයාලා දන්නවා ඇතිනේ. අද tor browser එක setup කරගන්නේ කොහොමද කියල ගෙනාව ඔන්න. 👇
#security
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
👍9😢1
WHATS APP INTRODUCED THE MULTI-ACCOUNT FEATURE IN THE BETA VERSION.
ඔන්න whats app එකෙන් telegram වල වගේ account කීපයක් එකම app එකක තියාගන්න පුලුවන් multi-account feature එක දෙනවලු. 🌚
ආයේ ඉතින් account දෙකක් ඕනි උනාම business whats app use කරපු කාලේ ඉවරයි. ඉතින් මොකද හිතෙන්නෙ කොච්චර copy කරත් telegram සම කරන්න පුලුවන් වෙයිද🤔
#NEWS

❤12👍6
Channel eke cross promotion karannada. (link share)
ha ❤️
epa 👍
ha ❤️
epa 👍
❤25👍9
සිංහලෙන් හෙන දිග post එකක් ටයිප් කරලා bold කරන්න ඔක්කොම select කරද්දි වැරදිලා අකුරක් එබිල ඔක්කොම clear වෙලා ඒ අකුර විතරක් ඉතුරු උනාම දැනෙන හැඟීම විඳල තියන අය ඉන්නවද😒
අද දවසට දාන්න ඉඳපු එකත් එහෙම්ම clear උනා ප්රෙන්ස්😖😒

💔38😢12😁2☃1💯1🤣1💊1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
WEVIDEO - SIMPLE ONLINE VIDEO EDITOR
Create videos like a pro in no time. Add features like green screen to create a high-budget image without cost or hassle.
Edit videos with zero wait time to load. Choose from a variety of formats to stand out on social media, the web, and mobile devices.
LINK : https://www.wevideo.com/
Also available on Google Play and App Store. Over 30 million users.
#software
#webtool

❤6🔥2
HOW TO AVOID FROM P ORN ADDICTION
✶ Tech tips විතරයි කිව්වා හෑලි ලියන්නෑ කිව්ව ඩයල් එක ඇයි මේ පත හෑල්ලක් දාලා.. 🤔
ලොකුම හේතුව වෙන චැනල් එක්ක ලමයෙක් දාලා තිබුන ප්‍රශ්නයක් නිසා සහ ඇත්තටම ඒක මට ලොකු අවුලක් දැනුනා ඒක කියවද්දි.
ඉස්සර වගේ ලමයිංගේ ප්‍රශ්න වලට උත්තර දෙන එක නැවැත්තුවත් මේක දැක්කම නොදී ඉන්න හිතුනෙම නෑ.
ම්ම් හරි.අමුතුවෙන් නම් කියන්න දෙයක් නෑ ඉතින් මේ p ornography ගැන. මම දකින විදියට දැනට තියන ලොකුම සමාජ ප්‍රශ්නයක්. ඊටත් වඩා මේ ලිංමැඩි මානසිකත්වයක් තියන අපේ රටේ අනික් රටවලට සාපේක්ශව මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියනවා.. ඉතින් ඔයත් p ornography වලට addict වෙලා නම් මේකෙන් ඔයාට පොඩි හරි push එකක් ලැබෙයි කියල හිතනවා සහ ඔයාලගේ අදහස් බලාපොරොත්තු වෙනවා...
අවසානය වෙනකම්ම කියවන්න🙃
✶ මොකක්ද මේකෙන් ගැලවෙන්න කරන්න පුලුවන් ලේසිම දේ. 🥺
මට නම් හිතෙන හොඳම දේ තමා p orn ගැන ටිකක් ඔයාල තනියම හිතන්න ඕනි. මොකද අපේ හැඟීම් වලටයි පුරුද්දටයි තව මොනවහරි දෙයක් නිසයි ඒ දේ අපිට ඕන උනාට ඔයා සන්සුන් වෙලාවක හිතලා බැලුවොත් ඇති දෙයක් නෑ. සුද්ද සිංහලෙන් කිව්වොත් ඩබලක් එනවා කතා කරනවා රෙදි ගලවල අර සත්තු දෙන්නෙක් වගේ දඟලලා වීඩියෝ එක ඉවර වෙනව. ඉතින් ඒක එකක් දෙකක් දැක්කම ආයේ අනික්වගෙත් තියෙන්නෙ ඕකම නේද. අනික් catagry වලත් ඒ theme එකට අදාලව එකම දේ. එකක් දෙකක් බලල ආයෙත් ඇයි ඒ දේම ඕනි වෙන්නෙ. හිතන්න තවත් ඔයාට ඒ දේවල් ඕනිද.. මොලයක් තියන මිනිහෙක් හැටියට ඒකාකාරි දෙයකට මෝහොනය වෙන්න ඕනිද ඔයා. ඕනිම දෙයක් ඒකාකාරි උනාම එපා වෙනවනේ ඉතින්. මේකත් එපා වෙයි ඔයාව තේරුම් ගත්තොත්.
මම බලනවද අහන්න එපා. මම බලන්නේ නෑ. මොකද ඇත්තටම මට දෙකක් තුනක් බලද්දි එපා උනා. බලන්න අමුතු දෙයක් නෑ මට.
✶ මොන මෝටින් එක ගහලත් තමන්ව පාලනයක්ම කරගන්න බැරි නම් Mk😢
1) ඔයාට පුලුවන් p orn blocker app එකක් දාගන්න. ඒක ලොකු උදව්වක් වෙයි. ඔයාට කිසිම p orn site එහෙකට access කරන්න බෑ blocker එක active වෙලාවට.
ratings අනුව හොදම app එකේ link එක පහල ඇති.
BLOCKER X
2) p orn addiction වලටම වෙන් උනු productivity app එකක් use කරන්න පුලුවන් ඔයාට. ඒකෙන් වෙන්නෙ අර මම මුලින්ම කිව්ව කාරනයට ඔයාට උදව්වක් වෙන එක. මට මහ විස්තරයක් කියන බෑ ඒ ගැන මොකද මම use කරලා නැති නිසා.. ඔයාලට use කරලා බලන්න පුලුවන්. play store එකේ snap වලින් යම් අදහසක් ගන්න පුලුවන් වෙයි.
ESSENCE-quit porn addiction
3) ඔයාට පුලුවන් ඔයාගේ Web browser එකට porn blocker extension එකක් add කරන්න. ඒක app එකට වඩා ඵලදායි වෙයි. මොකද ඔයා මොන site එකට ගියත් යන්නෙ browser එකෙන්. මේ extension එකෙන් ඒ අදාල site block කරනවා.. ඒ නිසා ඔයාව පාලනය කරගන්න පුලුවන් වෙයි. හැබැයි extension add කරන්න බෑ android වල.
netfencer-porn-block
4) p orn එකක අවශ්‍යතාවය දැනීගෙන එනකොට ඔයාට ඉක්මනට පුලුවන් වෙන දේකට හිත යොමු කරන්න phone එක off කරන්න නැත්තම් ඉක්මනට එලියට ගිහින් වටයක් ඇවිදින්න. ගෙදර කාත් එක්ක හරි කතා කරන්න වගේ දෙයක් කරලා ඒක මග හරින්න පුලුවන්. ( මම හුඟක් අවුල් ගිය වෙලාවට දත් මිටි කකා මනෝ පාරක් ගහන ගමන් ගේ වටේ ඇවිදිනවා. ඊට පස්සේ fresh mind එකකින් වෙන වැඩක් කරන්න පුලුවන්. try කරල බලන්න)
5) ඔය උඩ තියන මොන විදියකින් හරි ඔයා පොඩියට හරි අඩු කරගත්ත නම් පුලුවන් තරම් කාලයක් නොබල ඉන්න. එතකොට addiction එක නිකංම ඇරිලා යයි. ඊට පස්සේ stress වෙලාවකට වගේ බැලුවට එහෙම ඉඳල හිටල බැලුවට මහ ප්‍රශනයක් වෙන එකක් නෑ. ඒත් ආයෙත් addict වෙන්න දෙන්න එපා.
✶අමතර කතාවක් 🫰
s ex chat. මම දකින විදියට couple එකක් අතර උනත් නොතියෙන්න ඕනි දෙයක්. මම කියන්නේ මේකට ඇබ්බැහි වෙන එක ගැන. මොකද ආදරේ සම්පූර්නෙන්ම නැති වෙන්න පුලුවන්. මුලින් ආදරෙන් ගිටපු කෙනා අන්තිමට s ex පස්සෙන් දුවද්දී s ex නැති වෙලාවට කෙල්ලව $සියක් වෙන තැනට එයි. ඔයාගේ එයා එහෙම නැති උනාට එයා ඇතුලේ ඉන්න සතා එලියට ආවොත් හික් ගෑවෙනවා ලමයි. ඒ නිසා කෙල්ලනේ තමන් ගැන දැන්වත් වගකීමක් නැති ඉදිරියක් නොදකින අමනුස්සයෙක් කියල දැනෙනව නම් දැන්ම අයින් වෙන්න. මොකද අවුරුද්දක් දෙකක් උබ වෙනුවෙන් ඉවසන්න බැරි එකෙක් ජීවිත කාලයක් උබත් එක්ක ඉන්නේ නෑ. හිටියත් වහලියක් වෙන්න වෙයි තිරිසනෙක්ගෙ. 💔
මේවා මේ චැනල් එකේ කතා කරන්න දේවල් නෙමෙයි. ඒත්. අනේ මන්දා. අන්ධ සමාජයක අපි ජීවත් වෙන්නෙ.
මෙතන නැති තව ක්‍රම ඇති. මේ article එකේ අඩු පාඩු ප්‍රශ්න ඇති. වෙන ප්‍රශ්න ඇති. ඒ හැම දේකටම discussion එක විවෘතයි. ඔයාලගේ අදහස කියාගෙන යන්න ඒක මට ලොකු දෙයක්. වැදගත් වෙයි කියල හිතෙනව නම් යාලුවෝ අතර share කරන්න.
ඉතින් හැමෝටම ජය🫰
#FromMy❤️

👍29❤22🔥3❤🔥2💔2👏1
FOREST-STAY FOCUSED, BE PRESENT
මේක නම් හුඟ දෙනෙක් දන්න පට්ට App එකක්. මේක phone addiction එක අඩු කරලා තමංගේ අනික් වැඩකට සම්පූර්ණ අවධානය දෙන්න පුලුවන් කරවන app එකක්.. තේරුනේ නෑනේ😒
✶ මේකේ තියනව timer එකක්. හිතන්න ඔයාට ඕනි පැයක් වැඩ කරන්න. ඒත් phone එක ගන්නම හිතෙනව කියල. එහෙනම් මේ timer එකේ පැයක් විදියට වෙලාව තියන්න. ඒකරල strict mode ඔන් කරල ඔයාව නොමඟ යවන app ටික තෝරන්න.
එතකොට ඔයාට ඕනි උනත් නැතහ් පැයක් යනකම් ඒ app එක open වෙන්නේ නෑ. ඉතින් ඔයාගේ අවදානය කැඩිලේ කාලේ විනාස් වෙන්නේ නෑ..
✶ මේකේ timer එක 10min - 120min වෙනකම් range එකක තියනව. එක දිගට පැය දෙකක් ඔයා වාඩ කරොත් ගස් හතරක් වවන්න පුලුවන්. දවස අවසානයේ ඔයා කොච්චර වෙලාවක් ඔයා වැඩ කරාද කියලත් ඔයා කොච්චර ගස් වවල තියනවද කියල බලාගන්න පුලුවන්. මේකේ ලස්සන magical trees ගොඩක් තියනව. පාඩම් කරන්න ආස හිතෙන app එකක්.
✶ ඔයා පාඩම් කරන වෙලාව අනුව ඔයාට මේකේ coin ලැබෙනව. ඒවගෙන් ඔයාට තව trees unlock කරගන්නත් පුලුවන්.
⛦ හොඳම දේ ඔයාලගේ යාලුවොත් එක්ක පාඩම් කරන්න පුලුවන්. ඔයාගේ යාලුවොන්ව එකතු කරගෙන ඔයාට room එකක් create කරල ඔයාගේ යාලුවොන්ට යවන්න පුලුවන්. එත්කොට ඔයාට යාලුවොත් එක්ක එකට වැඩ කරන්නත් පුලුවන්.
පාඩම් කරන අය phone එක නිසා පාඩම් කරගන්න බැරි අය phone එකට addict උන අය මේ app එක try කරල බලන්න.
play store එකෙන් ගත්තොත් pay කරන්න ඕනි. පුලුවන් අය pay කරල premium active කරගන්න. හැමෝටම එහෙම බැර් නිසා premium app එක පහලින් දන්නම්. (virus free)
Reaction වත් දාන්න ඉතින්.🥹

❤48🔥7⚡4👍2🥰2🤩2👏1