CYBER TRICKS ⚡️
4.37K subscribers
376 photos
40 videos
49 files
335 links
If you are someone who wants to be secured in the cyber world, you have come to the right community.

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️ is your security in the cyber world✨

✹LINK
✹ADS: https://adsly.me/cybertricks_sd
✹CONTACT @adsithumbot
Download Telegram
Fewone know what this is.. hee 👉👈
🤯2
HOW TO DESIGN PREMIUM LOGO FOR FREE.

Brandcrowd කියන premium logo design කරන site එකෙන් logo එකක් Free design කරගන්න trick එකක්.👇

⭕️ Step 01 : www.brandcrowd.com එකට යන්න.

⭕️ Step 02 : Tempmail එකක් use කරලා brandcrowd එකට log වෙන්න.

⭕️ Step 03 : video එකේ විදියට desing එකක් හදාගන්න.

⭕️ Step 04 : ctrl එක්ක scroll button එක පාවිච්චි කරල හරි ( - ) use කරල හරි screen එක උපරිමේටම zoom out කරගන්න.

⭕️ Step 05 : Right click කරලා inspector ගිහිම් canvas ( logo ) එක select කරල console එකට ගිහිම් js code එක paste කරලා run කරන්න.

Js code📄

var download=function(){
     var link = document.createElement('a');
     link.download = 'filename.png';
     link.href = document.getElementById('js-maker-canvas').toDataURL()
     link.click();
}
download()

DONE !


අවුලක් තියෙනම් comment එකක් දාන්න. react and share.

වෙන චැනල් එකකින් ගත්තේ ඔයාලට වැදගත් වෙයි කියල හිතුන නිසා.

✹COPIED FROM ልиσтє¢нᵠ 👾🇱🇰 ❗️

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
❤9👍5👏1😁1
CYBER TRICKS ⚡️
HOW TO ACCESS THE DARK WEB WITHOUT TOR BROWSER. මේක නම් සමහරු දන්නවා ඇති. නොදන්න අය try කරන්න එපා..! TOR browser එක setup කරලා dark net එකට යන එක ටිකක් වෙලාවක් යන ටිකක් අමාරු වැඩක් කියල use කරපු අය දන්නවා ඇති. ආයේ මේ විදියට යන්න.👇 1. BRAVE  Browser එක down…
මේක දැම්මම ටික දෙනෙක් අහල තිබුනනේ මොකක්ද මේ DARK වෙබ් කියල.. සමහරු නම ඇහුවත් බයයි. සමහරු කවදාවත් ගිහින් නැතත් හෙන හෑලි ලියනව දැකලා තියනව මමත් ඒක අරහමයි මෙහෙමයි කියල..

මේ youtube වීඩියෝ එක බලන්න.. dark web ගැන දන්න අය උනත් බලන්න. මොකද මන හිතනව මෙතන සාධාරණ විග්‍රහයක් තියනව ඇත්තටම DARK WEB එක ගැන..

https://youtu.be/KUO6-G-fQKo

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🔥7👍3❤2
HOW TO MAKE THE CURSOR MORE STYLISH?

PC එකේ හැමදාම දකින ඊතලේ දැකල දැකල එපා උන අය ඉන්නවද.. 😗

උඩ තියන photo එකේ වගේ cursor එක ලස්සන ලස්සන හැඩ දාගන්න ඕන්නම් cursor.style මේ site එකෙන් තමන් කැමති විදියට හදාගන්න පුලුවන්. Animated style එහෙමත් තියනවා.. TRY කරලා බලන්න.

#LIFEHACK
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
😍10👍4❤2❤‍🔥1
HOW TO RECOVER PASSWORD OF ANY DOCUMENT !

Password අමතක උනු RAR/Zip file එහෙම තියනවද දැන් open කරගන්න බැරුව. M office document එහෙම. ඒවගේ Password අමතක වෙලා ලොක් උනු FILE වල password recover කරගන්න තිබුනොත් කොහොමද..🫨

මෙන්න මේ Software එක Use කරලා බලන්න. Illegal වැඩ වලට use කරන්න එපා..😪

#Software
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🔥7⚡2👍2🤩1
Password Recovery Bundle Enterprise Edition 5.6.zip
41.6 MB
PASSWORD RECOVERY BUNDLE ENTERPRISE EDITION

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
👍6🔥1👏1🤩1
OpenAI ChatGPT is now available on PlayStore🌚♥️

#NEWS
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🔥14🤩3👍2⚡1👻1
Site registration bypass method එකක් ඕනිද 😗🔥

REACT තමා ඕනා😗
🔥40❤7🌚3👏2
BYPASING SITE REGISTRATION

To use the services of services, you often have to go through the process of registration. Not only does it take time, but your account might not be needed after a couple of uses.

For this reason, it is better not to bother, and use the platform BugMeNot. The site provides usernames and passwords so that we can bypass mandatory registration.

To get the data, all you have to do is specify the desired site address. If the database will have login information, you will receive it and can use it without restrictions.

http://bugmenot.com/

#Copied
#Software

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🔥4👍1🤯1
JOIN WITH OUR MAIN CHANNEL👇

https://t.me/+AOvndI4GeAUxNTQ1
HOW TO RECOVER DELETED FILES FOR FREE 😗

මට හම්බුන හොඳ Recovry software එකක්. Try කරලා බලන්න.

ඔයාට අවශ්‍ය disk partition එක හෝ folder එක තෝරලා අවශ්‍ය data type එක select කරල recover කරගන්න deleted files ටික. අදාල document එක right click කරල restore select කරාම data ටික restore කරගන්න පුලුවන්.

DOWN LINK : https://www.pandorarecovery.com/recover-deleted-files.html


Note: trial version එකේ 500Mb restore කරන්න පුලුවන්. ඒත් ඒ ප්‍රමාණවත් වෙයි බොහෝ දුරට.

#lifehack
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🔥11👍1
HI Friends 🌚🔥

මම නිකං නිකං ඉන්න බැරුවට අපේ චැනල් එකට Site එකක් හැදුවා..😪
ආතල් එකට වගේ. හැදුවට home page එක විතරයි. 😪
ඒකටත් ඒවා මේවා දාලා හදල ගන්නද..

http://Cybertricks.atwebpages.com

#HEHE
🔥15👍7👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
HOW TO UPSCALE AND ENCHANCE IMAGES WITH AI !

ඔයාලා ගාව තියන quality loss උන අපැහැදිලි photos වල resolution එක FREE වැඩි කරගන්න පුලුවන් Site එකක් මේක. Try කරලා බලන්න.

Works with PNG, JPEG, JPG and WEBP formats.

✹ https://www.upscale.media

#WebTool
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🔥4👌1
Forwarded from IQ මීටරේ 🚀 (MUDITHA S⛥)
ළමයි.. අපි චැනල් එක මාස තුනකට වගේ නැවැත්තුවොත් ඔයාලා leave වෙනවද?🤔
leave නොවී ඉන්න පුලුවන්ද.🙃


මොකද ගිය පාර 1000 කට වඩා leave උනා..😪
තාම හරි තීරණයක් නෑ

#announcement
🚀 ❮ 𝘽𝙊𝙊𝙎𝙏 𝙔𝙊𝙐𝙍 𝘽𝙍𝘼𝙄𝙉 ❱ 🚀
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
👍15🤔4👌2🤡1
Dialog Use කරන අය මේ ලින්ක් එකෙන් Free Offer එක ගන්න. 😍

10MB-10GB දක්වා ලැබෙනවා. කලින් Try කරපු අයට ආයිත් ගන්න පුලුවන්. ❤️

කලින් දෙපාරක්ම 10MB ආවෙ. මේ සැරේ 1GB ආව. 🥰

http://sm.dialog.lk/data/offer/?utm_source=facebook&utm_medium=inhouse&utm_campaign=mbb--hybrid--fb_churn_offer_april_ltc--traffic--imaadh--500000--n_a--facebook--inhouse--n_a&utm_content=n_a&utm_term=n_a

❗️scam නෙමෙයි.

ලක් එක තිබ්බොත් 10GB හම්බෙයි නැත්තම් 10MB උඩ හම්බෙයි 💥

ගත්තු අය ss එකක් දාන්න😗
🔥3👏3
HOW TO RUN ANDROID APPS DIRECTLY IN WEB BROWSER🌚

Pc එකේ android app එකක් run කරගන්න ඕනි උනාම හැමෝම වගේ කරන්නේ bluestack,nox වගේ emulator එකක් දාගන්න එකනේ.. ඒත් emulators නැතුව FREE browser එකේ A app run කරන්න පුලුවන් කියල කලින් දන්නේ නෑනේ...😅

Site : ApkOnline

playstore එකේ තියන හැම app එකක්ම support නෑ. ඒත් apk online extension එක instalk කරගත්තොත් third party apk run කරන්නත් පුලුවන්.

APK ONLINE EXTENSION

REACT ඕනේ😒

#LIFEHACK
#TRICK
#WebTool

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🔥38👍8⚡3❤2🥰2👏2🤩1
HOW TO KNOW THE SIZE OF ANY KNOWN OBJECT IN THE UNIVERSE.

උඩ පහල යනකොට කනාවට වගේ හම්බුන පට්ට කියල හිතුන site එකක්.

විශ්වයේ දැනට දන්න බොහෝ දේවල් වල ප්‍රමාණය මැනගන්න, එකිනෙක සාපේක්ශව සංසදනය කරගන්න පුලුවන් site එකක් මේක.
Femtometere(10^-15) - light years වෙනකම් range එකක් තියනව. කියනවට වඩා, ගිහින්ම බලන්න.
ඒක වෙනම ආතල් වැඩක්😅

✹ UNIVERSCALE

#WebTool
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
😱6❤3😎2👍1👌1
YOUTUBE PREMIUM & YT MUSIC now available in sri lanka! 🔥🌝

#News
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
❤12👍1🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
HOW TO QUICKLY REMOVE AN UNNECESSAY OBJECT FROM A PHOTO.

අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. Video එකේ තියනවා වගේ ඕනිම photo එකකින් අපට අනවශ්‍ය කොටස් watermarks remove කරගන්න පුලුවන් site එකක්. ඔයාලට අනිවා වැදගත් වෙයි.🫰

✹ https://cleanup.pictures/

ඔයාලට මේ චැනල් එකෙන් වැඩක් තියනව නම් වෙන කාට හරි වැදගත් වෙයි කියල හිතෙනව නම් යාලුවෝ අතරේ group channel වල share කරල පොඩි support එකක් දෙන්න.. ඒක මට ලොකු හයියක්.❤️

#WebTool
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🔥17❤7👍3👏2