HOW TO SECURE YOUR LOST PHONE REMOTELY !
ඔයාගේ android 4n එක කොහෙ හරි නැති වෙලා හරි ඔයාට කොතන හරි අමතක වෙලා හරි ආව කියල හිතන්න.. එක්කෝ යාලුවෙක් අතේ හරි. එතකොට මොනවද කරන්න පුලුවන්. ඔක්කොටම කලින් මේක කරල බලන්න.හැබැයි 4n eke data on වෙලා තියෙන්න ඕනි.
1. වෙන device එකකින් Google Account page එකට යන්න. නැති උන 4n එකේ තිබුන google account එකට log වෙන්න. (වෙන කෙනෙක්ගෙ device එකකින් නම් යන්නේ ignito tab එකකින් යන්න)
2. Security section එකේ "Your devices" option එකට යන්න..
එතන ඔයාගේ devices වලට යටින් "Find a lost device" click කරන්න.
3. උඩ තියනවා වගේ interface එකක් බලාගන්න පුලුවන්. location on කරලා තිබුනා නම් 4n එක තියන තැන හොයාගන්න පුලුවන්. ලඟ පාතක නැති උනා නම් ring කරල බ්ලන්න පුලුවන්.
password එකකින් lock කරන්න හෝ device එක erase කරලා දාන්නත් පුලුවන් ඔයාට එතනින්.
4. account එකේ password එක change කරන්න කෝකටත් වැඩි ආරක්ෂාවට.
යාලුවො අතරෙ share කරන්න වටිනව නම්.👉👈
#lifehack
#security
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
ඔයාගේ android 4n එක කොහෙ හරි නැති වෙලා හරි ඔයාට කොතන හරි අමතක වෙලා හරි ආව කියල හිතන්න.. එක්කෝ යාලුවෙක් අතේ හරි. එතකොට මොනවද කරන්න පුලුවන්. ඔක්කොටම කලින් මේක කරල බලන්න.
1. වෙන device එකකින් Google Account page එකට යන්න. නැති උන 4n එකේ තිබුන google account එකට log වෙන්න. (වෙන කෙනෙක්ගෙ device එකකින් නම් යන්නේ ignito tab එකකින් යන්න)
2. Security section එකේ "Your devices" option එකට යන්න..
එතන ඔයාගේ devices වලට යටින් "Find a lost device" click කරන්න.
3. උඩ තියනවා වගේ interface එකක් බලාගන්න පුලුවන්. location on කරලා තිබුනා නම් 4n එක තියන තැන හොයාගන්න පුලුවන්. ලඟ පාතක නැති උනා නම් ring කරල බ්ලන්න පුලුවන්.
password එකකින් lock කරන්න හෝ device එක erase කරලා දාන්නත් පුලුවන් ඔයාට එතනින්.
4. account එකේ password එක change කරන්න කෝකටත් වැඩි ආරක්ෂාවට.
යාලුවො අතරෙ share කරන්න වටිනව නම්.👉👈
#lifehack
#security
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🔥24👍13❤1
HOW TO PIN WINDOW ON ANDROID
ඔන්න අද අරන් ආවේ හැමෝටම වටිනම දෙයක්😉
යාලුවො එහෙම සෙට් උනාම 4n එක එහෙම ඉල්ලනවනේ. ගේම් ප්ලේ කරන්න ගැලරි බලන්න එක එක දේවල් වලට. ඒත් මම වගේ ඔයත් වෙන කෙනෙක්ට ෆෝන් එක දෙන්න පැකිලෙන කෙනෙක්ද. වෙන වැඩකට ඉල්ලගෙන ෆෝන් එකෙ අනික් private දේවල් බලයි කියල බයද කාට හරි ෆෝන් එක දෙනකොට. ගොඩක්ම අම්මට එහෙම.😉😅
ඉතින් කොහොමද trick එකක් තිබුනොත් අපි open කරල දෙන app එක විතරක් බලන්න පුලුවන් වෙන ඇප් වලය back වෙන්න බැරි විදියේ. මේ වැඩේ කරලා බලන්නකෝ එහෙනම්.😎
1. යන්න Settings වලට
2. ගිහින් biometricks and Security තෝරලා පහලට scroll කරන්න
3. other security settings ගිහින් scroll කරල pin window කියන option එක enable කරන්න.
4. Recents button eka tch කරලා ඔයාට අවශ්‍ය ඇප් එක pin කරල අවශ්‍ය කෙනාට දෙන්න. ඒ කෙනාට ඒ ඇප් එකෙන් පිට යන්න බෑ.
DONE ! 👉👈
unpin කරලා screen lock එක දුන්නොත් විතරයි අනික් ඇප් වලට යන්න පුලුවන්.😗
1 රූපේ android 10 වලට අඩු versions වල.
2 රූපේ andriod 10 වලින් උඩ. වර්ගෙ අනුව පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙන්න පුලුවන්.
REACTION එකක් වත් දාන්න හිත පිරෙන්න.😪
#Security
#TRICKS

👍64❤35🔥11👌4🤩3🕊2🥰1
Verry Good Morning guys! ♥️🫰
keybord shortcuts ටිකක් ගෙනාව අද.. ටිකක් කිව්වට ටිකක් නෙමෙයි හැබැයි👉👈
දැනට අවුරුදු එක හමාරකට දෙකකට විතර කලින් මම චැනල් එකක publish කරපු post එකක් කනාවට හම්බුනා ඊයේ.. ඔයාලට හුඟක් වැදගත් වෙයි කියල හිතුනා.. save කරලා තියාගන්න..🙃

❤12🔥2🥰1
මේකත් අවුරුදු දෙකක් විතර පරණ මගේ article එකක්.. වැදගත් වෙයි කියල හිතුනා..😁
🗯RUN COMMANDS🗯
පරිගණකයේ විවිධ විශේෂිත වැඩ කර ගැනීම සදහා RUN COMMANDS භාවිතා කිරීමට සිදු වේ. අප සමූහයේ සාමාජිකයන් ගේ වැඩි කැමැත්ත අනුව අද මම පෙන්නලා දෙන්නේ ඒ ඒ කටයුතු කර ගැනීම සදහා ඔබට බොහෝ වටිනා RUN COMMANDS කිහිපයක් ගැන...
1. Accessibility Controls – access.cpl
2. Accessibility Wizard – accwiz
3. Add Hardware Wizard – hdwwiz.cpl
4. Add/Remove Programs – appwiz.cpl
5. Administrative Tools – control admintools
6. Automatic Updates – wuaucpl.cpl
7. Bluetooth Transfer Wizard – fsquirt
8. Calculator – calc
9. Certificate Manager – certmgr.msc
10. Character Map – charmap
11. Check Disk Utility – chkdsk
12. Clipboard Viewer – clipbrd
13. Command Prompt – cmd
14. Component Services – dcomcnfg
15. Computer Management – compmgmt.msc
16. Control Panel – control
17. Date and Time Properties – timedate.cpl
18. DDE Shares – ddeshare
19. Device Manager – devmgmt.msc
20. Direct X Troubleshooter – dxdiag
21. Disk Cleanup Utility – cleanmgr
22. Disk Defragment – dfrg.msc
23. Disk Management – diskmgmt.msc
24. Disk Partition Manager – diskpart
25. Display Properties – control desktop
26. Display Properties – desk.cpl
27. Dr. Watson System Troubleshooting Utility – drwtsn32
28. Driver Verifier Utility – verifier
29. Event Viewer – eventvwr.msc
30. Files and Settings Transfer Tool – migwiz
31. File Signature Verification Tool – sigverif
32. Findfast – findfast.cpl
33. Firefox – firefox
34. Folders Properties – control folders
35. Fonts – control fonts
36. Fonts Folder – fonts
37. Free Cell Card Game – freecell
38. Game Controllers – joy.cpl
39. Group Policy Editor (for xp professional) – gpedit.msc
40. Hearts Card Game – mshearts
41. Help and Support – helpctr
42. HyperTerminal – hypertrm
43. Iexpress Wizard – iexpress
44. Indexing Service – ciadv.msc
45. Internet Connection Wizard – icwconn1
46. Internet Explorer – iexplore
47. Internet Properties – inetcpl.cpl
48. Keyboard Properties – control keyboard
49. Local Security Settings – secpol.msc
50. Local Users and Groups – lusrmgr.msc
51. Logs You Out Of Windows – logoff
52. Malicious Software Removal Tool – mrt
53. Microsoft Chat – winchat
54. Microsoft Movie Maker – moviemk
55. Microsoft Paint – mspaint
56. Microsoft Syncronization Tool – mobsync
57. Minesweeper Game – winmine
58. Mouse Properties – control mouse
59. Mouse Properties – main.cpl
60. Netmeeting – conf
61. Network Connections – control netconnections
62. Network Connections – ncpa.cpl
63. Network Setup Wizard – netsetup.cpl
64. Notepad – notepad
65. Object Packager – packager
66. ODBC Data Source Administrator – odbccp32.cpl
67. On Screen Keyboard – osk
68. Outlook Express – msimn
69. Paint – pbrush
70. Password Properties – password.cpl
71. Performance Monitor – perfmon.msc
72. Performance Monitor – perfmon
73. Phone and Modem Options – telephon.cpl
74. Phone Dialer – dialer
75. Pinball Game – pinball
76. Power Configuration – powercfg.cpl
77. Printers and Faxes – control printers
78. Printers Folder – printers
79. Regional Settings – intl.cpl
80. Registry Editor – regedit
81. Registry Editor – regedit32
82. Remote Access Phonebook – rasphone
83. Remote Desktop – mstsc
84. Removable Storage – ntmsmgr.msc
85. Removable Storage Operator Requests – ntmsoprq.msc
86. Resultant Set of Policy (for xp professional) – rsop.msc
87. Scanners and Cameras – sticpl.cpl
88. Scheduled Tasks – control schedtasks
89. Security Center – wscui.cpl
90. Services – services.msc
91. Shared Folders – fsmgmt.msc
92. Shuts Down Windows – shutdown
93. Sounds and Audio – mmsys.cpl
94. Spider Solitare Card Game – spider
95. SQL Client Configuration – cliconfg
96. System Configuration Editor – sysedit
97. System Configuration Utility – msconfig
98. System Information – msinfo32
99. System Properties – sysdm.cpl
100. Task Manager – taskmgr
101. TCP Tester – tcptest
102. Telnet Client – telnet
✍ SITHUM...
#OLD
#lifehacks

❤9👍2🔥2
Forwarded from IQ මීටරේ 🚀 (𝙼𝙳 𝚂𝙸𝚃𝙷𝚄𝙼 ⛥)
✹ COPIED
💥 හැමෝටම පොඩි News කියන්න ඕනි කියලා හිතුනා.
Al භාවිතයෙන් සාමාන්‍ය චාජාරූප, නිරුවත් චායාරූප බවට පත් කරන Bot
Services දැනටමත් ක්‍රියාත්මක ව්චනවා. ඒක නිසා ඔයාලා පුලුවන් තරම් පරිස්සම් වෙන්න තමංගෙ මූන තියෙන photo එකක් කොහෙවත්ම නොදා ඉන්නවනම් වඩා හොදයි.
මටත් ඉල්ලීම් ආවා (මම Al art gen telegeam bot ලා හැදුවට පස්සෙ) ඔය වගේ bot කෙනෙක් හදලා දෙන්න කියලා. මම ඒවා ප්‍රතික්ශේප කරා.
ගැහැනු ලමයි විශේශයෙන් පරිස්සම් වෙන්න. දැනටමත් සමහර අය නිරුවත් චායාරූප හදලා ඒවා public කරනවා යැයි පවසා කප්පම් ගැනීම්, ලිංගික ආසාවන් ඉටුකරගැනීම් සිදුවෙනවා.
ගැහැනු පිරිමි බේදයක් නැතුව මේකේ දෙපාර්ශවයෙම චායාරූප සෑදීම කල හැකියි.
මේක Whatsapp , Facebook වල වගේ උනානම් නවත්තන්ම තිබුනා, ඒ උනාට ඒ දන්නවනෙ ඉතිම් Telegram එක ගැන. ඔව්වා නවත්තන්න ටිකක් අමාරුයි.
-Hora Pusa-

🤯11👍4😱4
HOW TO ACCESS THE DARK WEB WITHOUT TOR BROWSER.
මේක නම් සමහරු දන්නවා ඇති. නොදන්න අය try කරන්නඑපා..!
TOR browser එක setup කරලා dark net එකට යන එක ටිකක් වෙලාවක් යන ටිකක් අමාරු වැඩක් කියල use කරපු අය දන්නවා ඇති. ආයේ මේ විදියට යන්න.👇
1. BRAVE Browser එක down කරගන්න.
2. Install කරලා setup කරගන්න.
3. දකුනු කෙලවරේ තියන menu වලට යන්න. (ඉරි තුනක් ඇති)
4. "New private window with TOR" option එක click කරන්න.
DONE !
කලින් දැනන් හිටියේ නැති අය 🔥 react එකක් දාගෙන යන්..😉
(එතනින් එහාට කිසිඳු වගකීමක් භාර ගනු නොලැබේ. හිතනවා dark net එකේ තියන භයානකකම දන්නවා කියල.)
#TRICK
#DONTTRYTHIS
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
මේක නම් සමහරු දන්නවා ඇති. නොදන්න අය try කරන්න
TOR browser එක setup කරලා dark net එකට යන එක ටිකක් වෙලාවක් යන ටිකක් අමාරු වැඩක් කියල use කරපු අය දන්නවා ඇති. ආයේ මේ විදියට යන්න.👇
1. BRAVE Browser එක down කරගන්න.
2. Install කරලා setup කරගන්න.
3. දකුනු කෙලවරේ තියන menu වලට යන්න. (ඉරි තුනක් ඇති)
4. "New private window with TOR" option එක click කරන්න.
DONE !
කලින් දැනන් හිටියේ නැති අය 🔥 react එකක් දාගෙන යන්..😉
#TRICK
#DONTTRYTHIS
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🔥29👍7😈5🥰2❤1
HOW TO DESIGN PREMIUM LOGO FOR FREE.
Brandcrowd කියන premium logo design කරන site එකෙන් logo එකක් Free design කරගන්න trick එකක්.👇
⭕️ Step 01 : www.brandcrowd.com එකට යන්න.
⭕️ Step 02 : Tempmail එකක් use කරලා brandcrowd එකට log වෙන්න.
⭕️ Step 03 : video එකේ විදියට desing එකක් හදාගන්න.
⭕️ Step 04 : ctrl එක්ක scroll button එක පාවිච්චි කරල හරි ( - ) use කරල හරි screen එක උපරිමේටම zoom out කරගන්න.
⭕️ Step 05 : Right click කරලා inspector ගිහිම් canvas ( logo ) එක select කරල console එකට ගිහිම් js code එක paste කරලා run කරන්න.
Js code📄
DONE !
අවුලක් තියෙනම් comment එකක් දාන්න. react and share.
වෙන චැනල් එකකින් ගත්තේ ඔයාලට වැදගත් වෙයි කියල හිතුන නිසා.
✹COPIED FROM ልиσтє¢нᵠ 👾🇱🇰 ❗️

var download=function(){
var link = document.createElement('a');
link.download = 'filename.png';
link.href = document.getElementById('js-maker-canvas').toDataURL()
link.click();
}
download()
DONE !
අවුලක් තියෙනම් comment එකක් දාන්න. react and share.
වෙන චැනල් එකකින් ගත්තේ ඔයාලට වැදගත් වෙයි කියල හිතුන නිසා.
✹COPIED FROM ልиσтє¢нᵠ 👾🇱🇰 ❗️
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
❤9👍5👏1😁1
CYBER TRICKS ⚡️
HOW TO ACCESS THE DARK WEB WITHOUT TOR BROWSER. මේක නම් සමහරු දන්නවා ඇති. නොදන්න අය try කරන්න එපා..! TOR browser එක setup කරලා dark net එකට යන එක ටිකක් වෙලාවක් යන ටිකක් අමාරු වැඩක් කියල use කරපු අය දන්නවා ඇති. ආයේ මේ විදියට යන්න.👇 1. BRAVE Browser එක down…
මේක දැම්මම ටික දෙනෙක් අහල තිබුනනේ මොකක්ද මේ DARK වෙබ් කියල.. සමහරු නම ඇහුවත් බයයි. සමහරු කවදාවත් ගිහින් නැතත් හෙන හෑලි ලියනව දැකලා තියනව මමත් ඒක අරහමයි මෙහෙමයි කියල..
මේ youtube වීඩියෝ එක බලන්න.. dark web ගැන දන්න අය උනත් බලන්න. මොකද මන හිතනව මෙතන සාධාරණ විග්‍රහයක් තියනව ඇත්තටම DARK WEB එක ගැන..
https://youtu.be/KUO6-G-fQKo
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
මේ youtube වීඩියෝ එක බලන්න.. dark web ගැන දන්න අය උනත් බලන්න. මොකද මන හිතනව මෙතන සාධාරණ විග්‍රහයක් තියනව ඇත්තටම DARK WEB එක ගැන..
https://youtu.be/KUO6-G-fQKo
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
YouTube
ඩාක් වෙබ් - අන්තර්ජාලයේ අඳුරු පැතිකඩ පිළිබඳව විග්‍රහයක්
🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - https://student.intellectii.g…
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - https://student.intellectii.g…
🔥7👍3❤2
ඔයාලා තාම අපේ MAIN channel එකත් එක්ක එකතු උනේ නැත්තම් දැන්ම එකතු වෙන්න.🌚♥️
https://t.me/+TFMUGDSQpOBlZDQ9
https://t.me/+TFMUGDSQpOBlZDQ9
Telegram
IQ මීටරේ 🚀
විවිධ නිර්මාණාත්ම ගැටලු තුලින් පරිකල්පන ශක්තිය වර්ධනය කරගැනීම සඳහා වෙන් වූ එකම ලාංකික චැනලය !
✹LINK ➢ https://t.me/+TFMUGDSQpOBlZDQ9
✹Buy ads:
https://telega.io/c/boostyour_brain
✹Promo ➢ @Common_General_testbot
✹LINK ➢ https://t.me/+TFMUGDSQpOBlZDQ9
✹Buy ads:
https://telega.io/c/boostyour_brain
✹Promo ➢ @Common_General_testbot
❤1👍1
HOW TO MAKE THE CURSOR MORE STYLISH?
PC එකේ හැමදාම දකින ඊතලේ දැකල දැකල එපා උන අය ඉන්නවද.. 😗
උඩ තියන photo එකේ වගේ cursor එක ලස්සන ලස්සන හැඩ දාගන්න ඕන්නම් cursor.style මේ site එකෙන් තමන් කැමති විදියට හදාගන්න පුලුවන්. Animated style එහෙමත් තියනවා.. TRY කරලා බලන්න.
#LIFEHACK

😍10👍4❤2❤🔥1
HOW TO RECOVER PASSWORD OF ANY DOCUMENT !
Password අමතක උනු RAR/Zip file එහෙම තියනවද දැන් open කරගන්න බැරුව. M office document එහෙම. ඒවගේ Password අමතක වෙලා ලොක් උනු FILE වල password recover කරගන්න තිබුනොත් කොහොමද..🫨
මෙන්න මේ Software එක Use කරලා බලන්න. Illegal වැඩ වලට use කරන්න එපා..😪
#Software

🔥7⚡2👍2🤩1
Site registration bypass method එකක් ඕනිද 😗🔥
REACT තමා ඕනා😗
🔥40❤7🌚3👏2