Crypto Lanka (TestNet) Channel
2.31K subscribers
1.01K photos
10 videos
3 files
1.54K links
How to stay poor:

- Skip testnet & retroactive airdrops
- Only join easy & simple airdrops (like airdrop bots, gleam .io)
- Bet 100% of your money to over-leverage future trading or gambling site
- Done
Download Telegram
Channel name was changed to «Crypto Lanka (TestNet)»
Channel name was changed to «Crypto Lanka (TestNet) Channel»
Channel photo updated
ඇයි මේ group එක හැදුවේ?

Testnet කියන්නේ normal airdrops වලට වඩා පොඩ්ඩක් advanced දෙයක්. අනිත් එක main එකේ මේ ඔක්කොම දැම්මොත් ඔක්කොම කලවම් වෙනවා. සමහර විට දවසට testnet 3,4 වටෙයි. මේකෙ ඔයාල testnet කරද්දි එන ගැටලු අහන්න පුළුවන්. Admin කෙනෙක් හරි, group member කෙනෙක් හරි දන්න විදියට උදව් කරයි.

මොනවද testnet කියන්නේ

මොකක් හරි crypto project එකක් officially release කරන්න කලිං මොකක් හරි test chain එකක් උඩ ඒක test කරලා බලනවා. එහෙම කරන්නෙ bugs, suggestions වගේ දේවල් හොයාගන්න. එතකොට ඒ හම්බෙන bugs fix කරල එහෙම official release එකේදි කිසි අවුලක් නැතුව launch කරන්න පුළුවන්.

Testnet Hunters ල විදියට අපිට කරන්න තියෙන්නෙ මොනවද?

සාමාන්‍යයෙන් කරන්න තියෙන්නෙ ඒ අදාල platform එකේ swap, LP stake, trade, buy, sell වගේ එක එක task කරන්න. සමහර ඒවගෙ test කරද්දි හම්බෙන bugs, අපේ suggestions එහෙම එයාලගෙ discord එකට හරි, google form එක්කින් හරි report කරන්න ඕනෙ. සමහර ඒවගෙ එහෙම submit මොකුත් කරන්න ඕනේ නෑ. Test කරන්න විතරයි තියෙන්නෙ .

ඇයි අපි මේව test කරන්නේ?

අදාල platform එක official release කරාම එයාලගෙ testnet platform එක test කරපු අයට, එකේදි bugs, suggestions වගේ දේවල් හොයාගන්න උදව් කරපු අයට එයාල rewards දෙනවා. මේ rewards අදාල platform එකේ official token එකෙන් හරි, usdt, busd වගේ stable coin එකක් හරි වෙන්න පුළුවන්.

හැම platform එකක්ම rewards දෙන්නෙත් නෑ. අපි මේකෙ දාන්නෙ rewards confirmed or පොඩි හරි විශ්වාසයක් තියන ඒවා විතරයි.

මේ තියෙන්නෙ දැනට දීල තියෙන Testnet airdrops ටිකක්.

Aptos airdrop: 2000$ (for all)
Umee: 100$ (for all)

තව ගොඩක් තියෙනවා. ඔය example ටිකක්.

POTENTIAL Airdrops කියන්මෙ මොනාද?

සමහර platforms එයාලගෙම token release කරනවා. එහෙම release කරද්දි ඒ platform එක කලිං use කරපු අයව (early birds) එයාල අමතක කරන්නෑ. 😁 ඒ නිසා ඒ platform එක කලිං use කරපු අයට එයාලා ඒයාලගෙම token free දෙනවා. එහෙම token free ගන්න නම් ඒ platform එක අපි කලිං use කරලා තියෙන්න ඕනෙ.

මේ තියෙන්නෙ එහෙම දුන්නු POTENTIAL Airdrops Example:

Uni airdrop for Uniswap users
1inch airdrop for 1inch users
Op airdrop for Op users
තව ගොඩක් තිබ්බා. මේ example ටිකක් විතරයි.

සමහර ඒවගෙ use කරා කියල දෙන්නෙත් නෑ. එයාල requrements වගයක් ඉදිරිපත් කරනවා. ඒවට අපේ wallet එක සෙට් උනොත් විතරයි rewards ලැබෙන්නේ.

Example : Paraswap එකේ airdrop එක දුන්නේ එයාලගෙ swap එක 3 වඩා use කරපු අයට (මට හරියට මතක නෑ😁 example එකක් විදියට ගන්න)

මේවට eligible වෙන්න අපි මොනාද කරන්න ඕනේ.

Platform එකේ තියෙන හැම chain එකක්ම, හැම feature එකක්ම try කරන්න.
Platform එක weekly වත් use කරන්න
Trade volume එක අඩුම 1000$ වත් හදන්න.

මේවගේත් හැම platform එකක්ම rewards දෙන්නෙත් නෑ. අපි මේකෙ දාන්නෙ rewards confirmed or පොඩි හරි විශ්වාසයක් තියන ඒවා විතරයි.

Testnet Airdrops සහ POTENTIAL Airdrops අතර වෙනස මොකක්ද

Testnet
කරන්න අපිට සත 5 ක් වත් ඕනේ නෑ. මොකද අපි testnet වලට use කරන්නෙ free ලැබෙන කිසිම value එකක් නැති test tokens

POTENTIAL Airdrops test කරන්න අපි ලග $ යම් ප්‍රමාණයක් තියෙන්න ඕනේ. අනිත් එක ethereum chain එකෙන් එහෙම එක swap එකක් කරන්න 1-4$ වගේ fee යනවා.
Nodes කියන්නේ මොනවද?

Testnet සීන් එකේ පොඩ්ඩක් advanced පැත්තක් තමයි නොඩ්ස් කියන්නේ. Nodes වලිං කරන්නේ කිසියම් blockchain එක්ක blocks confirm කරන එක. Windows, Linux, Mac, Android වගේ ගොඩක් os වල nodes run කරන්න පුළුවන්. හැබැයි nodes run කරද්දි 24 h අපේ device එක on ඒකේ සහ internet සබදතාවය තියෙන්න ඕනේ. ඒ නිසා ගොඩක් අය nodes run කරන්න vps use කරනවා. Vps කියන්නේ සරලවම rent එකට ගත්ත computer එකක්. අපි vps supplier ට මාසෙට ගානක් ගෙවන්න ඕනෙ ඒ වෙනුවෙන්. Vps use කරන එකේ වාසිය තමයි VPS 24 h ම on එකේ සහ internet සබදතාවය 24 h ම තියෙනවා. Digital ocean වගේ site එක්කට ref link එක්කිං register වෙලා අපේ bank card එක link කරොත් 200$ free credit ලැබෙනවා මාස 2 කට. ඒ free credit වලිං අපිට nodes run කරන්න පුළුවන්.

Node run කරාම තියෙන වාසි මොනවද?

Testnet වගේම තමයි. අදාල blockchain එකෙන් rewards දෙනවා node run කරපු අයට. හැම එකේම දෙන්නෙත් නෑ. Testnet එකේ මං කිව්ව වගේ අපි මේකෙ දාන්නෙ rewards confirmed or rewards දෙයි කියලා පොඩි හරි විශ්වාසයක් තියන ඒව විතරයි.

මේ තියෙන්නේ කලිං දුන්නු Nodes airdrop ටිකක්:

300 Aptos for nodes runners.
3000 Forta for nodes runners. (worth 3000$)
Testnet කරද්දි අනිවාර්ය දෙයක් තමා testnet වලට main wallet එක use කරන්න එපා. Testnet කරන්න වෙන wallet එකක් තියාගන්න.

Pc එකක් අනිවාර්‍ය නෑ. Kiwi browser or Mises browser එක use කරන්න mobile එකෙන් කරන අය.

අනිත් එක තමා testnet task ටික ආය ආය 3,4 පාරක්වත් කරන්න. එක පාරක් කරල නිකං ඉන්න එපා. සමහර ඒවගෙ එක පාරක් test කරාට rewards දෙන්නේ නෑ. ඒ නිසා අඩුම 3,4 පාරක්වත් repeat කරන්න. මහන්සියේ තරමට තමා ප්‍රතිඵල 😁 Task ටික පුළුවන් තරම් repeat කරන තරමට තමා හොද.

Testnet Platform එක Weekly or daily test කරනවානම් වඩාත් හොදයි. ඒක ඔයාගෙ වැඩක්.👍

සැ.යු. : මම මේ post වල දාල තියෙන්නෙ මගේ මතය සහ මම දන්න විදියට. වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන් 🙏🙈🙈

~ Always DYOR - Do Your Own Research ~
Testnet No: 1

🔎 Taiko Testnet 💎 GET FREE POAP

🪂 Airdrop Criteria:
Complete at least 2 task to get POAP (before 31 January 23:59 UTC)

1. Go to : taiko.xyz/docs/alpha-1-testnet/configure-wallet
- Click 'Add to wallet ☝️' on Ethereum A1' ❗️
- Click 'Add to wallet ☝️' on Taiko A1'

2. Request Faucet : https://l1faucet.a1.taiko.xyz/.
- Click 'Make a tweet'
- Replace 0x000... with your Metamask Address
- Post Tweet
- Copy Tweet URL
- Paste on Faucet page
- Click 'Give me Ether' 6.25 Ethers

3. Send testnet ETH to other wallets (mandatory)
- Comment your Metamask address ⤵️
└ So we can send testnet ETH to each others!

4. Open : https://bridge.a1.taiko.xyz/
- Use 'Ethereum A1' Network ❗️
- Bridge 1 ETH
- Click 'Bridge'

5. Click 'ETH'
- Change to 'HORSE'❗️
- Click 'Faucet' > Mint
- You will get 1000 HORSE
- Bridge 150 HORSE
- Click 'Approve'
- Click 'Bridge'

📌 Click 'Transactions' to check your bridge process

Why is my Bridge transfer taking so long?
> Need several hours. Be patient

Task 1: Transfer between accounts done
Task 2: Use Bridge done

Source
Testnet No: 2

🔎
Timeswap V2 [Testnet] 💎 Incentivized Testnet

Note before you join this testnet :
- if you're on Mobile, you must use Kiwi or Mises Browser
- Use Laptop/PC is better, if you have
- Why 'Transaction Failed' ? because you using Wrong RPC, you must use RPC from Chainlist

Already using right RPC but still 'Transaction Failed'? Try 'Disconnect' and 'Connect' again!

1. Add RPC here : https://chainlist.org/?testnets=true&search=mumbai

❗️ Remember : Don't use Mumbai RPC from Testnet Page because you will get 'Transaction Failed'. Please Use Mumbai RPC from Chainlist.

2. Get Mumbai MATIC : faucet.polygon.technology
Note : You cannot get faucet if you already have

3. Open : timeswap-v2.vercel.app
- Click 'Get Tokens'
- Click 'Connect Twitter'
- Post Tweet
- Wait 15 seconds > Click 'Verify'
- Get TG-USDC
- Confirm Transaction

4. Refresh Page (to see your 10,000 TG-USDC)
- Click 'Lend'
└ Enter 'Amount to Lend' : 3,500 TG-USDC
- Click 'Approve TG-USDC'
- Confirm Transaction
- Click 'Lend'

5. Click 'Borrow'
- Click 'TG-USDC'
- Change to 'TG-MATIC' ❗️
└ Enter 'Amount to Borrow' : 3,500 TG-MATIC
- Click 'Approve TG-USDC'
- Confirm Transaction
- Click 'Borrow'

Lend: done Borrow: done

Don't close your position now (to get more profit)

When should i close my Position
> 4 January is Better
> Because Testnet will be ended on 5 January 12:00 PM

Wait for next update, i will update what to do next on 4 January
Crypto Lanka (TestNet) Channel pinned «ඇයි මේ group එක හැදුවේ? Testnet කියන්නේ normal airdrops වලට වඩා පොඩ්ඩක් advanced දෙයක්. අනිත් එක main එකේ මේ ඔක්කොම දැම්මොත් ඔක්කොම කලවම් වෙනවා. සමහර විට දවසට testnet 3,4 වටෙයි. මේකෙ ඔයාල testnet කරද්දි එන ගැටලු අහන්න පුළුවන්. Admin කෙනෙක් හරි, group member…»
Crypto Lanka (TestNet) Channel pinned «Nodes කියන්නේ මොනවද? Testnet සීන් එකේ පොඩ්ඩක් advanced පැත්තක් තමයි නොඩ්ස් කියන්නේ. Nodes වලිං කරන්නේ කිසියම් blockchain එක්ක blocks confirm කරන එක. Windows, Linux, Mac, Android වගේ ගොඩක් os වල nodes run කරන්න පුළුවන්. හැබැයි nodes run කරද්දි 24 h අපේ device…»
Crypto Lanka (TestNet) Channel pinned «Testnet කරද්දි අනිවාර්ය දෙයක් තමා testnet වලට main wallet එක use කරන්න එපා. Testnet කරන්න වෙන wallet එකක් තියාගන්න. Pc එකක් අනිවාර්‍ය නෑ. Kiwi browser or Mises browser එක use කරන්න mobile එකෙන් කරන අය. අනිත් එක තමා testnet task ටික ආය ආය 3,4 පාරක්වත්…»
Pinned කරල තියෙන msg 3 ම කියවන්න හැමෝම..
Crypto Lanka (TestNet) Channel
Testnet No: 1 🔎 Taiko Testnet 💎 GET FREE POAP 🪂 Airdrop Criteria: Complete at least 2 task to get POAP (before 31 January 23:59 UTC) 1. Go to : taiko.xyz/docs/alpha-1-testnet/configure-wallet - Click 'Add to wallet ☝️' on Ethereum A1' ❗️ - Click 'Add…
Update Testnet No: 1

Claim Faucet : https://l1faucet.a1.taiko.xyz and https://l2faucet.a1.taiko.xyz
Bridge ETH A1 to TAIKO A1
Go to Transactions & Claim your ETH
Bridge From Taiko A1 to ETH A1 with any amount & Claim your ETH
Bridge HORSE from ETH A1 to TAIKO A1 & Claim your HORSE
Done

📌 Join Discord : https://discord.gg/BBsbBCeVfc and go to #testnet-feedback submit any feedback with your address.

Claim eka penwanna godak welaa yanawa. Ada kara nm heta anidda wage balanna
Testnet No: 3

New Incentivized Testnet : Acara DAO
🏷 Reward Total : 500,000,000 Tokens
📖 Full Guide : https://help.acara.im/acara-dao-2/q-and-a

📌 Announcement : https://medium.com/@AcaraDao/acara-airdrop-is-live-now-6bd5133f2a35