⭕️පිළිතුර :- විශේෂයක අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සදහා නව ජනිතයන් බිහිකිරීමහි හැකියාව
⭕️පිළිතුර :- ප්‍රවේණික ද්‍රව්‍ය වල සිදුවන විකරණ වලට අනුකූලව කාලයත් සමග ජීවීන්ට වෙනස් වීමට ඇති හැකියාව වේ
18. ජෛව සංවිධාන ධූරාවලි මට්ටම් පිළිවෙලින් සදහන් කරන්න.
⭕️පිළිතුර:-
අණු
ඉන්ද්‍රයිකා
සෛල
පටක
ඉන්ද්‍රිය
ඉන්ද්‍රිය පද්ධති
ජීවීන්
ගහන
ප්‍රජා
පරිසර පද්ධති
ජෛව ගෝලය
ඉන්ද්‍රයිකා
සෛල
පටක
ඉන්ද්‍රිය
ඉන්ද්‍රිය පද්ධති
ජීවීන්
ගහන
ප්‍රජා
පරිසර පද්ධති
ජෛව ගෝලය
වර්තමාන මානව ජනගහනය බිලියන 7 ක් පමණ වන අතර වසර 40කදී එය දෙගුණ වීම අපේක්ෂතය, මෙම ප්‍රකාශය,
Anonymous Quiz
70%
✅
30%
❌
🌟අද වැඩේ ගැන මොකෝ කියන්නේ ළමායි😍
හැමදාම මෙහෙම පැයක් වගේ අරන් කරමුද ප්‍රශ්න ටිකක්☺️
🌟ඉස්සරහට මේ වගේ ලස්සන වැඩ ටිකක් බලාපොරොත්තු වෙන්න ළමයි.😉
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
බයෝ අරිෂ්ටය - Virul Weerakoon Biology
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM