බයෝ අරිෂ්ටය - Virul Weerakoon Biology
7.67K subscribers
689 photos
29 videos
87 files
627 links
Download Telegram
ඩේලියා ආකන්ධවල සංචිත වී ඇත්තේ ඉනියුලීන් වන අතර ඒවා ෆ් රක්ටෝස් වලින් සෑදී ඇත.
Anonymous Quiz
89%
11%
ජලීය මාධ්‍යයේදී මොනොසැකරයිඩ ආකාර සියල්ලම පාහේ වළලු ආකාරයෙන් ඇත.
Anonymous Quiz
25%
75%
කියුටීන් යනු , ආත්‍රපෝඩාවන්ගේ පිට සැකිල්ලේ සංඝටකයකි
Anonymous Quiz
23%
77%
ද්‍ර්‍රාව්‍යතාවය අයනික ස්වභාවය මත නොව ධ්‍රැවීයතාවය මත රදා පවතී
Anonymous Quiz
88%
12%
A)කිරිවල සංචිත ප්‍රෝටීනය - ලැක්ටෝස්
B)ෆ්ලෝයම තුල පරිවහනය - සුක්‍රෝස්
C)උක් ශාකයේ සංචිත සීනි - සුක්‍රෝස් නිවැරදි වන්නේ
Anonymous Quiz
1%
A
3%
B
30%
B & C
5%
A & C
60%
A B & C
Typing mistake එකක් ළමයි උඩ එක all 📌
⭕️ මොකද හිතෙන්නෙ නංගි මල්ලි අදත් හොඳ වැඩක් උනා නේද?

⭕️ අපි මේක දිගටම කරගෙන යන්න හිතුව 🤩😍

⭕️ වැඩේ වෙන විදිහ ඉක්මනටම දාන්නම්
🌟 ඔයාලගෙ අදහස අපිට කියාගෙන යමු...ඒවා කියවල ලැබෙන සතුට තමා අපිට තියෙන්නෙ පුලුවන් හැමෝම දැනුන දේ දාන්න...අපි ඒවගෙන් තවත් Motivate වෙනව ❤️
⭕️ අදත් රෑ 7 ට Quizz එක යනව 😌

කට්ටිය 7 ට සෙට් වෙමු නේද 🤩

කියාගෙන යමු....එපා නම් කමක් නෑ ඉතින් 😒

https://t.me/bioarishte
⭕️අද quiz එක කරන්නේ ලිපිඩ වලින් , අද quiz එකේ ඉදන් English medium නංගිලා මල්ලිලාටත් english translated quiz වැටෙනවා.🤩කට්ටිය 7 වෙද්දී ලෑස්ති වෙලා ඉන්න😇
⭕️Today's quiz is regarding lipids. From today onwards, English medium brothers and sisters will also get the appropriate English medium translated questions🤩
Stay tuned today around 7pm 😇
කට්ටිය ලෑස්තිද🤫🔥
Are you Ready Guys?
01.ලිපිඩ සම්බන්ධයෙන් පහත හිස්තැන් පුරවන්න.

ලිපිඩ සදහා H : 0 අනුපාතය (a).............. වේ. සාපේක්ෂව (b)............. මූලද්‍රව්‍ය ය වැඩියෙන් ඇත. ලිපිඩ (c)........ , ....... , ........, ලෙස වර්ග 3කට බෙදා දක්වයි.
(කාලය මිනිත්තු 2)
(5 points)

01. Fill in the following blanks regarding lipids.

The H:O ratio of lipids is a)............... Comparatively, more b).................. element is present. Lipids can be divided into 3 types as c).........., ............, ............
(Time limit : 2 minutes)
(5 points)