⭕📌 අද අරිෂ්ට Quizz දෙන්නෙ ප්‍රෝටීන කොටසෙන්
⭕️📌 Todays Quizz is Based on Protein
BE READY GUYS
PMC instructing
⭕️📌 Todays Quizz is Based on Protein
BE READY GUYS
PMC instructing
⭕️ළමයි අද quiz වැඩේට කොලේකුයි පෑනකුයි අරං එන්න.😁
⭕️ Guys, Get ready with a paper and pen for today's quizz 😁

ඕගොල්ලෝ කොලේකුයි පෑනකුයි අරන් ලෑස්ති වෙලා නේද ඉන්නේ🔥👀
01.ප්‍රෝටීන සම්බන්ධයෙන් පහත හිස්තැන් පුරවන්න.
ප්‍රෝටීන (a)..........සෑදී ඇත. ප්‍රෝටීන සෑදීමට විවිධ ඇමයිනෝ අම්ල අණු (b).........ක් සහභාගී වේ. ප්‍රෝටීන (c).......... යන මූලද්‍රව්‍ය වලින් සමන්විත වේ. ග්ලයිසීන් හැර අනෙක් සියලුම ඇමයිනෝ අම්ල වල (d).................. පරමාණුවක් ඇත.සෑම ඇමයිනෝ අම්ලයක්ම (e)............ යන කොටස් හතරෙන් යුක්ත වේ.
01.Fill in the following blanks.
Proteins are made up of a).................... & b)............... different amino acids involve in the formation of proteins. Proteins are made up of the elements c)........... Except in glycine, all other amino acids have d)................. All amino acids are made up of 4 main parts; e).................

⭕පිළිතුර :-
(a)ඇමයිනෝ අම්ල
(b)20
(c)C , H , O , N
(d)අසමමිතික කාබන්
(e)ඇමයිනෝ ඛාණ්ඩයක් , කාබොක්සිල් ඛාණ්ඩයක් , හයිඩ්‍රජන් පරමාණුවක් හා ඇල්කිල් ඛාණ්ඩයක්(R ඛාණ්ඩයක් )
⭕Answer:-
a) amino acids
b) 20
c) C, H, O, N
d) asymmetrical C
e) amine group, carboxyl group, hydrogen atom, and an alkyl (R) group

02.ඇමයිනෝ අම්ල අණුවක් ඇද කොටස් නම් කරන්න.
02.Draw an amino acid molecule and name the parts

03.ඇමයිනෝ අම්ල අණු දෙකක් අතර පෙප්ටයිඩ බන්ධනයක් ඇති වන ආකාරය ඇද දක්වන්න.
03.Show how a peptide bond is formed between two amino acids

04.ඇමයිනෝ අම්ල උභයගුණික වන්නේ ඇයි?
04.Why are amino acids amphoteric?
04.Why are amino acids amphoteric?
⭕පිළිතුර :-
ඇමයිනෝ කාණ්ඩයට ක්ෂාරිය බවක් ඇති අතර, කාබොක්සිල් කාණ්ඩයට ආම්ලික ස්වභාවයක් ඇත. එම ලක්ෂණ දෙකම එකම අණුවක ඇති විට උභගුණික අණුවක් ලෙස හැඳින්වේ.
⭕Answer :-
The amine group of an amino acid shows basic properties, while the carboxyl group shows acidic properties. When both basic and acidic properties are present in the same molecule, they are referred to as amphoteric .
⭕Answer :-
05.ප්‍රෝටීන වල ව්‍යූහ මට්ටම් 4 මොනවාද? ඒවාට උදාහරණ දෙන්න
05.What are the 4 levels of structure of proteins? Give examples of them.
05.What are the 4 levels of structure of proteins? Give examples of them.
⭕පිළිතුර :-
ප්‍රාථමික ව්‍යූහය- රේඛීය ඇමයිනෝ අම්ල අනුපිලිවෙලක්
ද්විතීක ව්‍යූහය ඇල්ෆා helix- කෙරටීන්
බීටා රැලිතල- මකුලුවාගේ සිල්ක් තන්තු.
තෘතීක ව්‍යූහය-බොහෝ එන්සයිම , මයොග්ලොබින්, ඇල්බියුමීන්
චාතුර්ථ ව්‍යුහය- හිමොග්ලොබින් , කොලැජන්
⭕Answer :-
Primary structure - a sequence of linearly arranged amino acids
Secondary structure - Alpha helix = keratin, Beta pleated = Spider silk fibre
Tertiary structure - Most enzymes, myoglobin, albumin
Quaternary structure - Haemoglobin, collagen
ද්විතීක ව්‍යූහය ඇල්ෆා helix- කෙරටීන්
බීටා රැලිතල- මකුලුවාගේ සිල්ක් තන්තු.
තෘතීක ව්‍යූහය-බොහෝ එන්සයිම , මයොග්ලොබින්, ඇල්බියුමීන්
චාතුර්ථ ව්‍යුහය- හිමොග්ලොබින් , කොලැජන්
⭕Answer :-
Secondary structure - Alpha helix = keratin, Beta pleated = Spider silk fibre
Tertiary structure - Most enzymes, myoglobin, albumin
Quaternary structure - Haemoglobin, collagen
06.එක් එක් ව්‍යුහ මට්ටම් සදහා දායක වන බන්ධන ආකාර ලියා දක්වන්න
06.State the bonds that contribute to form the several levels of structure of proteins
06.State the bonds that contribute to form the several levels of structure of proteins
⭕පිළිතුර :-
ප්‍රාථමික - පෙප්ටයිඩ බන්ධන
ද්විතීක - එකම පොලිපෙප්ටයිඩ දාමයක පිට කොන්දේ ඇති ඔක්සිජන් පරමාණු සහ නයිට්‍රජන් වලට සම්බන්ධ හයිඩ්‍රජන් පරමාණු අතර ඇතිවන අන්තඃ අණුක හයිඩ්‍රජන් බන්ධන
තෘතීක -
-හයිඩ්‍රජන් බන්ධන -ඩයිසල්ෆයිඩ බන්ධන
-අයනික බන්ධන
-වැන්ඩවාල් අන්තර් ක්‍රියා / ජලභීතික අන්තර් ක්‍රියා
චාතුර්ථ - අන්තර් අණුක හා අන්තඃඅණුක බන්ධන
⭕Answer :-
Primary - Peptide bonds
Secondary - Intramolecular Hydrogen bonds that are present between the O atom and the H atom of the same polypeptide chain.
Tertiary - Hydrogen bonds, disulfide bonds, ionic bonds, Van der Waal/Hydrophobic forces
Quaternary - Intermolecular and intramolecular bonds