⭕️පිළිතුර :-
⭕️ඔක්සිකාරක සීනි - මෝල්ටෝස් , ලැක්ටෝස්
⭕️නිර්ඔක්සිකාරක සීනි - සුක්රෝස්
⭕️නිර්ඔක්සිකාරක සීනි - සුක්රෝස්
10.පොලිසැකරයිඩ සම්බන්ධයෙන් පහත ප්‍රකාශයන් සත්‍යද අසත්‍යද දක්වන්න.
🔸පොලිසැකරයිඩ ස්පඨිකීකරණය කළ හැකිය. ( )
🔸ඒවා ජලයේ අද්‍රාව්‍ය වේ. ( )
🔸ඇමයිලෝපෙක්ටීන් ශාඛනය වූ පොලිසැකරයිඩ ආකාරයකි. ( )
🔸හෙමිසෙලියුලෝස් ව්‍යුහමය හා රේඛීය ආකාර පොලිසැකරයිඩකි. ( )
🔸පොලිසැකරයිඩ සීනි ලෙස නොසලකයි. ( )
🔸ඉනියුලීන් වල තැනුම් ඒකකය ෆ්රක්ටෝස් වේ. ( )
🔸ග්ලයිකෝජන් සත්ත්වයන්ගේ අමාශය තුල හා දිලීර වල සංචිත වී ඇත. ( )
🔸දිලීර සෛල බිත්තියේ හා ආත්‍රපෝඩාවන්ගේ ඇතුල් සැකිල්ලේ කයිටීන් අන්තර්ගත වේ. ( )
🔸පොලිසැකරයිඩ ජෛව බහුඅවයවික හා මහා අණු වේ. ( )
(9points)
(කාලය මිනිත්තු 3යි)

⭕අසත්‍ය
⭕සත්‍ය
⭕සත්‍ය
⭕අසත්‍ය
⭕සත්‍ය
⭕සත්‍ය
⭕අසත්‍ය
⭕අසත්‍ය
⭕සත්‍ය
⭕️අමතර -
🔅පොලිසැකරයිඩ ඒවායේ කෘත්‍යය අනුව සංචිත හා ව්‍යූහමය ලෙස ආකාර දෙකකට වෙන් කරයි.
⭕සංචිත - පිෂ්ඨය, ග්ලයිකෝජන්
⭕ව්‍යුහමය - සෙලියුලෝස්, හෙමිසෙලියුලෝස්, පෙක්ටීන්.
🔅එමෙන්ම පොලිසැකරයිඩ නිර්මාණය වී ඇති ආකාරය අනුව රේඛීය හා ශාඛනය වූ ආකාර ලෙස වෙන් කරයි.
⭕රේඛීය ආකාර - සෙලියුලෝස් , ඇමයිලෝස්
⭕ශාඛනය වූ ආකාර - ග්ලයිකෝජන්, ඇමයිලෝපෙක්ටීන්, හෙමිසෙලියුලෝස්.

මේ වෙනකන් කලේ ළමයි Structured Essay දන්නේ නැතුවම ඔන්න වැඩ කරපු ළමයි points 50k මොළේට දාගත්තා😁.දැන් MCQ 11ක් කරමු මේවා නම් ලණු හැබැයි. ලණු කන්නේ නැතිව කරමු😉
පහත සදහන් ජලයේ ගුණ සම්බන්ධ ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය වන්නේ,
Anonymous Quiz
6%
ජලය එහි ඝන අවස්ථාවේ පවතින විට හයිඩ්රජන් බන්ධන ඉතා භංගුර වේ.
5%
සංසක්තිය නිසා පමණක් ජලයට පරිවහන මාධ්‍යක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාව ලැබී ඇත.
55%
ජලයට අධික පෘෂ්ඨික ආතතියක් ඇති බැවින් කුඩා සතුන්ට ජල පෘෂ්ඨය මත ඇවිද යාමේ හැකියාව ලැබී ඇත.
6%
ජලයේ උෂ්ණත්වය 0°C ට වඩා අඩුවන විට ජලය හිමායනය ඇරඹේ.
29%
අ.විශිෂ්ට තාපය පෘථිවියේ උෂ්ණත්වය උච්චාවචයනයේදී ජීවීපද්ධති හා ජලස්කන්ධ තුල තාප ස්වාරක්ශකයක් ලෙසහැසිරේ
ඩේලියා ආකන්ධවල සංචිත වී ඇත්තේ ඉනියුලීන් වන අතර ඒවා ෆ් රක්ටෝස් වලින් සෑදී ඇත.
Anonymous Quiz
89%
✅
11%
❌
සුක්රෝස් සෑදෙන්නේ
Anonymous Quiz
11%
Glucose + Glucose
86%
Glucose + fructose
3%
Glucose + galactose
0%
Glucose + ribiulose
0%
Glucose + ribose
A)කිරිවල සංචිත ප්‍රෝටීනය - ලැක්ටෝස්
B)ෆ්ලෝයම තුල පරිවහනය - සුක්රෝස්
C)උක් ශාකයේ සංචිත සීනි - සුක්රෝස් නිවැරදි වන්නේ
B)ෆ්ලෝයම තුල පරිවහනය - සුක්රෝස්
C)උක් ශාකයේ සංචිත සීනි - සුක්රෝස් නිවැරදි වන්නේ
Anonymous Quiz
1%
A
3%
B
30%
B & C
5%
A & C
60%
A B & C
හෙමිසෙලියුලෝස් වල තැනුම් ඒකකය වන්නේ,
Anonymous Quiz
9%
පෙක්ටීන්
5%
ෆ්රක්ටෝස්
16%
ග්ලූකෝස්
50%
පෙන්ටොස්
19%
ගැලැක්ටියුරොනික් අම්ලය
පෙක්ටීන් දක්නට ලැබෙන්නේ,
Anonymous Quiz
9%
මධ්‍ය රික්තකයේ
10%
සෛල බිත්තියේ
3%
ප්ලාස්ම පටලයේ
75%
මධ්‍ය සූස්තරයේ
3%
සෛල ප්ලාස්මයේ
සංචිත හා ශාඛනය වූ පොලිසැකරයිඩයක් වන්නේ
Anonymous Poll
10%
පිෂ්ඨය
10%
සෙලියුලෝස්
16%
හෙමිසෙලියුලෝස්
53%
ග්ලයිකෝජන්
10%
ඇමයිලෝපෙක්ටීන්
⭕️ මොකද හිතෙන්නෙ නංගි මල්ලි අදත් හොඳ වැඩක් උනා නේද?
⭕️ අපි මේක දිගටම කරගෙන යන්න හිතුව 🤩😍
⭕️ වැඩේ වෙන විදිහ ඉක්මනටම දාන්නම්
⭕️ අපි මේක දිගටම කරගෙන යන්න හිතුව 🤩😍
⭕️ වැඩේ වෙන විදිහ ඉක්මනටම දාන්නම්
🌟 ඔයාලගෙ අදහස අපිට කියාගෙන යමු...ඒවා කියවල ලැබෙන සතුට තමා අපිට තියෙන්නෙ පුලුවන් හැමෝම දැනුන දේ දාන්න...අපි ඒවගෙන් තවත් Motivate වෙනව ❤️
⭕️ අදත් රෑ 7 ට Quizz එක යනව 😌
කට්ටිය 7 ට සෙට් වෙමු නේද 🤩
කියාගෙන යමු....එපා නම් කමක් නෑ ඉතින් 😒
https://t.me/bioarishte
කට්ටිය 7 ට සෙට් වෙමු නේද 🤩
කියාගෙන යමු....එපා නම් කමක් නෑ ඉතින් 😒
https://t.me/bioarishte