⭕️පිළිතුර :- අණුවක් තුළ අසමාන ලෙස ආරෝපණ ව්‍යාප්ත වීමයි.
05.පෘථිවිය මත ජීවය පවත්වාගෙන යෑමට අවශ්‍ය ජලයේ ප්‍රධාන ගුණ 4 මොනවාද?
(කාලය මිනිත්තු 2 යි)
(4 points)
(කාලය මිනිත්තු 2 යි)
(4 points)
⭕️පිළිතුර :-
⭕සංසක්ති හැසිරීම
⭕උෂ්ණත්වය මධ්‍යස්ථ කිරීමේ හැකියාව.
⭕හිමායනයේදී වන අසමාකාර ප්‍රසාරණය.
⭕ද්‍රාවකයක් ලෙස සාර්ව නිපුණත්වය.
⭕උෂ්ණත්වය මධ්‍යස්ථ කිරීමේ හැකියාව.
⭕හිමායනයේදී වන අසමාකාර ප්‍රසාරණය.
⭕ද්‍රාවකයක් ලෙස සාර්ව නිපුණත්වය.
06.කාබන් පරමාණු ගණන අනුව මොනොසැකරයිඩ නම් කර ඒවාට උදාහරණයක් බැගින් දක්වන්න.
(කාලය මිනිත්තු 2යි)
(8 points)
(කාලය මිනිත්තු 2යි)
(8 points)
⭕️පිළිතුර :-
⭕C3-ට්‍රයෝස - ග්ලිසරැල්ඩිහයිඩ්
⭕C4-ටෙට්‍රෝස - එරිත්රෝස්
⭕C5-පෙන්ටෝස - රයිබෝස් , ඩිඔක්සිරයිබෝස් , රිබියුලෝස්
⭕C6-හෙක්සෝස - ග්ලූකෝස් , ෆෘක්ටෝස් , ගැලැක්ටෝස්
අමතර - මෙහි එන එරිත්රෝස් ස්වභාවයේ විරල වන නමුත් ප්රාග්න්යෂ්ඨිකයන්ගේ බහුල වේ.🦠
⭕C4-ටෙට්‍රෝස - එරිත්රෝස්
⭕C5-පෙන්ටෝස - රයිබෝස් , ඩිඔක්සිරයිබෝස් , රිබියුලෝස්
⭕C6-හෙක්සෝස - ග්ලූකෝස් , ෆෘක්ටෝස් , ගැලැක්ටෝස්
අමතර - මෙහි එන එරිත්රෝස් ස්වභාවයේ විරල වන නමුත් ප්රාග්න්යෂ්ඨිකයන්ගේ බහුල වේ.🦠
07.පහත කෙටි ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.
(i) පෘථිවියහි ඇති වඩාත්ම සුලභතම කාබනික සංයෝගය කුමක්ද?(1 point)
(ii) කාබෝහයිඩ්රේට් වල H : O අනුපාතය කුමක්ද?
(1 point)
(iii) කාබෝහයිඩ්රේට වල පොදු සූත්‍රය කුමක්ද?
(1 point)
(iv) මොනොසැකරයිඩ වල කාබොනයිල් කාණ්ඩය අනුව ඒවායේ ආකාර 2 සදහන් කරන්න. ඒවාට උදාහරණ ලියන්න.
(5 points)
(කාලය මිනිත්තු 2)

ළමයි පිලිතුර බලන්න හැමෝම ඒකේ තවත් අමතර points තියෙනවා 😎
⭕️පිළිතුර :-
(i) කාබෝහයිඩ්රේට
(ii) 2:1
(iii) Cx(H2O)y
(iv)ඇල්ඩෝස් - ග්ලූකෝස්, ගැලැක්ටෝස්
කීටෝස් - ෆ්රක්ටෝස්
(ii) 2:1
(iii) Cx(H2O)y
(iv)ඇල්ඩෝස් - ග්ලූකෝස්, ගැලැක්ටෝස්
කීටෝස් - ෆ්රක්ටෝස්
08.ග්ලයිකොසිඩික බන්ධනයක් ඇතිවන ආකාරය පහදන්න.
(3 points)
(කාලය මිනිත්තු 2)
(3 points)
(කාලය මිනිත්තු 2)
⭕️පිළිතුර :-
⭕යාබද මොනොසැකරයිඩ අණු දෙකක් අතර
⭕සංඝණන ප්‍රතික්‍රියාවක් මගින්,
⭕ජල අණුවක් පිට වීමෙන් එම අණු දෙක අතර ග්ලයිකොසිඩික බන්ධනයක් සෑදේ.
⭕සංඝණන ප්‍රතික්‍රියාවක් මගින්,
⭕ජල අණුවක් පිට වීමෙන් එම අණු දෙක අතර ග්ලයිකොසිඩික බන්ධනයක් සෑදේ.
09.ඩයිසැකරයිඩ අතුරින් ඔක්සිකාරක හා නිර්ඔක්සිකාරක සීනී වෙන්කර දක්වන්න.
(3 points )
(කාලය මිනිත්තු 1 යි)
(3 points )
(කාලය මිනිත්තු 1 යි)
⭕️පිළිතුර :-
⭕️ඔක්සිකාරක සීනි - මෝල්ටෝස් , ලැක්ටෝස්
⭕️නිර්ඔක්සිකාරක සීනි - සුක්රෝස්
⭕️නිර්ඔක්සිකාරක සීනි - සුක්රෝස්
10.පොලිසැකරයිඩ සම්බන්ධයෙන් පහත ප්‍රකාශයන් සත්‍යද අසත්‍යද දක්වන්න.
🔸පොලිසැකරයිඩ ස්පඨිකීකරණය කළ හැකිය. ( )
🔸ඒවා ජලයේ අද්‍රාව්‍ය වේ. ( )
🔸ඇමයිලෝපෙක්ටීන් ශාඛනය වූ පොලිසැකරයිඩ ආකාරයකි. ( )
🔸හෙමිසෙලියුලෝස් ව්‍යුහමය හා රේඛීය ආකාර පොලිසැකරයිඩකි. ( )
🔸පොලිසැකරයිඩ සීනි ලෙස නොසලකයි. ( )
🔸ඉනියුලීන් වල තැනුම් ඒකකය ෆ්රක්ටෝස් වේ. ( )
🔸ග්ලයිකෝජන් සත්ත්වයන්ගේ අමාශය තුල හා දිලීර වල සංචිත වී ඇත. ( )
🔸දිලීර සෛල බිත්තියේ හා ආත්‍රපෝඩාවන්ගේ ඇතුල් සැකිල්ලේ කයිටීන් අන්තර්ගත වේ. ( )
🔸පොලිසැකරයිඩ ජෛව බහුඅවයවික හා මහා අණු වේ. ( )
(9points)
(කාලය මිනිත්තු 3යි)

⭕අසත්‍ය
⭕සත්‍ය
⭕සත්‍ය
⭕අසත්‍ය
⭕සත්‍ය
⭕සත්‍ය
⭕අසත්‍ය
⭕අසත්‍ය
⭕සත්‍ය
⭕️අමතර -
🔅පොලිසැකරයිඩ ඒවායේ කෘත්‍යය අනුව සංචිත හා ව්‍යූහමය ලෙස ආකාර දෙකකට වෙන් කරයි.
⭕සංචිත - පිෂ්ඨය, ග්ලයිකෝජන්
⭕ව්‍යුහමය - සෙලියුලෝස්, හෙමිසෙලියුලෝස්, පෙක්ටීන්.
🔅එමෙන්ම පොලිසැකරයිඩ නිර්මාණය වී ඇති ආකාරය අනුව රේඛීය හා ශාඛනය වූ ආකාර ලෙස වෙන් කරයි.
⭕රේඛීය ආකාර - සෙලියුලෝස් , ඇමයිලෝස්
⭕ශාඛනය වූ ආකාර - ග්ලයිකෝජන්, ඇමයිලෝපෙක්ටීන්, හෙමිසෙලියුලෝස්.

මේ වෙනකන් කලේ ළමයි Structured Essay දන්නේ නැතුවම ඔන්න වැඩ කරපු ළමයි points 50k මොළේට දාගත්තා😁.දැන් MCQ 11ක් කරමු මේවා නම් ලණු හැබැයි. ලණු කන්නේ නැතිව කරමු😉
පහත සදහන් ජලයේ ගුණ සම්බන්ධ ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය වන්නේ,
Anonymous Quiz
6%
ජලය එහි ඝන අවස්ථාවේ පවතින විට හයිඩ්රජන් බන්ධන ඉතා භංගුර වේ.
5%
සංසක්තිය නිසා පමණක් ජලයට පරිවහන මාධ්‍යක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාව ලැබී ඇත.
55%
ජලයට අධික පෘෂ්ඨික ආතතියක් ඇති බැවින් කුඩා සතුන්ට ජල පෘෂ්ඨය මත ඇවිද යාමේ හැකියාව ලැබී ඇත.
6%
ජලයේ උෂ්ණත්වය 0°C ට වඩා අඩුවන විට ජලය හිමායනය ඇරඹේ.
29%
අ.විශිෂ්ට තාපය පෘථිවියේ උෂ්ණත්වය උච්චාවචයනයේදී ජීවීපද්ධති හා ජලස්කන්ධ තුල තාප ස්වාරක්ශකයක් ලෙසහැසිරේ
ඩේලියා ආකන්ධවල සංචිත වී ඇත්තේ ඉනියුලීන් වන අතර ඒවා ෆ් රක්ටෝස් වලින් සෑදී ඇත.
Anonymous Quiz
89%
✅
11%
❌
සුක්රෝස් සෑදෙන්නේ
Anonymous Quiz
11%
Glucose + Glucose
86%
Glucose + fructose
3%
Glucose + galactose
0%
Glucose + ribiulose
0%
Glucose + ribose