🌟 ඔයාලගෙ අදහස අපිට කියාගෙන යමු...ඒවා කියවල ලැබෙන සතුට තමා අපිට තියෙන්නෙ පුලුවන් හැමෝම දැනුන දේ දාන්න...අපි ඒවගෙන් තවත් Motivate වෙනව ❤️
⭕️ අදත් රෑ 7 ට Quizz එක යනව 😌
කට්ටිය 7 ට සෙට් වෙමු නේද 🤩
කියාගෙන යමු....එපා නම් කමක් නෑ ඉතින් 😒
https://t.me/bioarishte
කට්ටිය 7 ට සෙට් වෙමු නේද 🤩
කියාගෙන යමු....එපා නම් කමක් නෑ ඉතින් 😒
https://t.me/bioarishte
⭕️අද quiz එක කරන්නේ ලිපිඩ වලින් , අද quiz එකේ ඉදන් English medium නංගිලා මල්ලිලාටත් english translated quiz වැටෙනවා.🤩කට්ටිය 7 වෙද්දී ලෑස්ති වෙලා ඉන්න😇
⭕️Today's quiz is regarding lipids. From today onwards, English medium brothers and sisters will also get the appropriate English medium translated questions🤩
Stay tuned today around 7pm 😇
Stay tuned today around 7pm 😇
01.ලිපිඩ සම්බන්ධයෙන් පහත හිස්තැන් පුරවන්න.
ලිපිඩ සදහා H : 0 අනුපාතය (a).............. වේ. සාපේක්ෂව (b)............. මූලද්‍රව්‍ය ය වැඩියෙන් ඇත. ලිපිඩ (c)........ , ....... , ........, ලෙස වර්ග 3කට බෙදා දක්වයි.
(කාලය මිනිත්තු 2)
(5 points)
01. Fill in the following blanks regarding lipids.
The H:O ratio of lipids is a)............... Comparatively, more b).................. element is present. Lipids can be divided into 3 types as c).........., ............, ............
(Time limit : 2 minutes)

⭕️පිළිතුර :-
(a) 2 : 1 ට වඩා වැඩි වේ.
(b) හයිඩ්‍රජන්
(c) මේද , පොස්පොලිපිඩ , ස්ටෙරොයිඩ.
⭕️Answer :-
a) greater than 2:1
b) Hydrogen
c) fats, phospholipids, steroids
(b) හයිඩ්‍රජන්
(c) මේද , පොස්පොලිපිඩ , ස්ටෙරොයිඩ.
⭕️Answer :-
b) Hydrogen
c) fats, phospholipids, steroids
02.මේදය සෑදී ඇත්තේ?
(කාලය මිනිත්තු 1)
(2 points)
02. Fats are made out of?
(Time limit : 1 minute)
(2 points)
(කාලය මිනිත්තු 1)
(2 points)
02. Fats are made out of?
(Time limit : 1 minute)
(2 points)
⭕පිළිතුර :-
මේද අම්ල
ග්ලිසරෝල්
⭕Answer :-
Fatty acids, glycerol
ග්ලිසරෝල්
⭕Answer :-
03.පහත කෙටි ප්‍රශ්න සදහා පිළිතුරු සපයන්න.
(i) ග්ලිසරෝල්හි C පරමාණු ගණන වන්නේ?
(ii) මේද අම්ල ග්ලිසරෝල් හා බැදෙන්නේ කුමන බන්ධන වලින්ද?
(iii)මේද අම්ල වල හයිඩ්‍රොකාබන් දාමයේ ස්වභාවය මත මේද ආකාර 2 හා ඒවාට උදාහරණයක් බැගින් දෙන්න
((කාලය මිනිත්තු 2)
(6 points)
03.Answer the following short questions.
(i) What is the no. of C atoms in glycerol?
(ii) By what bonds are glycerol and fatty acids bonded?
(iii) There are two types of fatty acids based on the nature of their hydrocarbon chains. State these 2 types and an example for each.
(Time allotted : 2 minutes)

(i) 3
(ii) එස්ටර
(iii) සංතෘප්ත මේද - බටර්
අසංතෘප්ත මේද - එළවළු තෙල්
⭕️Answer :-
(i) 3
(ii) Ester bonds
(iii) Saturated fats - Butter
Unsaturated fats - Vegetable oil
(ii) එස්ටර
(iii) සංතෘප්ත මේද - බටර්
අසංතෘප්ත මේද - එළවළු තෙල්
⭕️Answer :-
(ii) Ester bonds
(iii) Saturated fats - Butter
Unsaturated fats - Vegetable oil
ලමයි ඕගොල්ලන්ට type කරන්න අමාරු නම් කොලේක ලියලා photo ekk gahala danna😊
04.සංතෘප්ත හා අසංතෘප්ත මේද අතර වෙනස කුමක්ද?
(කාලය මිනිත්තු 2)
(2 points)
04.What is the difference between saturated and unsaturated fats?
(Time allotted : 2 minutes)
(2 points)
(කාලය මිනිත්තු 2)
(2 points)
04.What is the difference between saturated and unsaturated fats?
(Time allotted : 2 minutes)
(2 points)
⭕️පිළිතුර :-
සංතෘප්ත මේද අම්ල වල හයිඩ්‍රොකාබන් දාමයේ ද්විත්ව බන්ධන කිසිවක් නොමැති අතර අසංතෘප්ත මේද අම්ල වල හයිඩ්‍රොකාබන් දාමයේ ද්විත්ව බන්ධන එකක් හෝ වැඩි ගණනක් ඇත.
⭕️Answer :-
The hydrocarbon chain of saturated fatty acids do not have any double bonds, while hydrocarbon chains of unsaturated fatty acids have one or more double bonds.
⭕️Answer :-
05.ධමනි බිත්ති ඝන වීම සදහා කුමන මේද ආකාර අධිපරිභෝජනය සිදු කල යුතුද?
(කාලය මිනිත්තු 2)
(2 points)
05.Overconsumption of which type of fat causes thet thickening of walls of arteries?
(time allotted : 2 minutes)
(2 points)
(කාලය මිනිත්තු 2)
(2 points)
05.Overconsumption of which type of fat causes thet thickening of walls of arteries?
(time allotted : 2 minutes)
(2 points)
⭕️පිළිතුර :- සංතෘප්ත මේද හා ට්‍රාන්ස් අසංතෘප්ත මේදය
⭕️Answer :-Saturated fats and trans unsaturated fats
⭕️Answer :-
06.පහත ප්‍රකාශ සත්‍යද අසත්‍යද දක්වන්න.
(i)මේද සෛල පටල වල ප්‍රධාන සංඝටකයයි ( )
(ii)පොස්පොලිපිඩ අණුවකට මේද අම්ල අණු 3ක් හා පොස්පේට් ඛාණ්ඩයක් සම්බන්ධ වී ඇත. ( )
(iii) පොස්පේට් ඛාණ්ඩය මගින් පොස්පොලිපිඩ අණුවට සෘණ ආරෝපණයක් ලබා දේ. ( )
(iv) අමතර ධ්‍රැවීය අණුවක් හා කුඩා ආරෝපිත අණුවක් ලෙස කෝලීන් ක්‍රියා කරයි. ( )
(v) පොස්පොලිපිඩ අණුවේ අන්ත දෙක එකිනෙකට වෙනස් හැසිරීමක් පෙන්වයි ( )
(කාලය මිනිත්තු 3)
(5 points)
06.State whether the following statements are true or false.
(i) Fats are major components of cell membranes. ( )
(ii) Three fatty acids and one phosphate group are bonded to a phospholipid molecule. ( )
(iii) The phosphate group gives a negative charge to the phospholipid molecule. ( )
(iv) Choline acts as a small, charged, additional polar molecule. ( )
(v) The two ends of a phospholipid molecule show different behaviour. ( )
(time allotted : 3 minutes)

⭕️පිළිතුර
(i)අසත්‍ය
(ii)අසත්‍ය
(iii) සත්‍ය
(iv) සත්‍ය
(v) සත්‍ය
⭕️Answer :-
(i) False
(ii) False
(iii) True
(iv) True
(v) True
(ii)අසත්‍ය
(iii) සත්‍ය
(iv) සත්‍ය
(v) සත්‍ය
⭕️Answer :-
(ii) False
(iii) True
(iv) True
(v) True