ඇනිම් ස්ටිකර් සෙට් එක :
🔰 Cute pack : https://t.me/addstickers/cutepacc
🔰 Mukineko : https://t.me/addstickers/LINE2_Mukineko
🔰 Vol.Anime.1 : https://t.me/addstickers/catuserbot_1230663194_anime7
🔰Tamako : https://t.me/addstickers/Tamako_market_Stickers

Telegram
Cute pack
Free stickerpack with 117 stickers.
Here's to a bright New Year and a fond farewell to the old; here's to the things that are yet to come, and to the memories that we hold
HAPPY NEW YEAR 2023
Animost LK
HAPPY NEW YEAR 2023
Animost LK
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ඔයාලට මතක ඇති අපි පහුගිය දවස් ටිකේ ඔයාලට පෝල් එහෙම දාල පොඩි research එකක් කරා... අපි කිව්වනෙ ඒ ඇප් එකක් හදන්න කියල...ඔන්න ඒ ඇප් එකේ පළවෙනි Promo video එක තමයි ඔය ඉහළින් තියෙන්නෙ....
ඇප් එකේ නම : Sinhala Chronicles
1. මේකෙන් ඔයාලට කොලිටි කීපයකින්, සිංහල හඩකැවූ මූවීස්, සහ ඇනිම් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්...
2. ඒවගේම මේකෙන් මූවීස් ඔන්ලයින් බලන්නත් පුලුවන්...
මේක අපි හැදුව කිව්වට ඇත්තටම ටෙලිග්‍රෑම් එකේ මූවී channel දෙකක ඉන්න devs ල එකතු වලා තමයි මේක හැදුවෙ... අපේ ඇනිමෝස්ට්LK එකෙන් තමයි UI/UX design කරේ... ඒ නිසා අපිට පුලුවන් උනා "ඇනිම් උයන" නමින් ඇප් එකේ වෙනම කවුළුවක් ඔයාලට වෙන් කරල දෙන්න...
දැනට 95% විතර වැඩ කටයුතු ඉවරයි... ඇප් එක දැන් තියෙන්නෙ testing level එකේ...
testing ඉවර වුන ගමන් ඇප් එක ඔයාලට ලබා දෙන්නම්...
සුබ දවසක්
Kung Fu Panda 3 [ මකර සටන්කරු ] - Sinhala Dubbed
—————
කතාව පැත්තට හැරෙමු එහෙනම් නොකියම යන්න බැරි නිසා, ඔයාලට මතක ඇති දෙවන කතාවෙ අවසානයට පැන්ඩලා ජීවත් වෙන විශාල ගමක් පෙන්වමින් පෝගේ තාත්තාව පෙන්නුම් කරලා තමා අවසන් වෙන්නේ. ඔයාලා තුන්වැන්නේ පූර්ව ප්රචාරක පට නැරඹුවනම් ඔයාලට දැක ගන්න ලැබෙන්න ඇති ඒ දෙන්නා එකතු වෙනවා. ඔය ඇති ඒ ටිකෙන්. මෙහි ප්‍රතිවාදියා ගැන ටිකක් කිව්වොත් ප්‍රබල දුෂ්ට පරතිවාදියෙක් කිව්වොත් නිවැරදියි. නොහිතන දේවල් බොහොමයක් සිදු වෙනවා. තව එකක් හිනා වෙවී බලන්න පුළුවන් එකක් නිසා කම්මැලිකමක්නම් දැනෙන එකක් නෑ.
———
1080P HD

Elena and the Secret of Avalor [ සිංහල හඩකැවූ ] Sinhala
—————
The story begins with Princess Elena living in the magical kingdom of Avalor with her family. She is an adventurous and curious young girl who is always eager to explore and learn new things. One day, while exploring the kingdom, Elena discovers a secret chamber that holds the key to returning home. However, before she can unlock the secret, she is trapped inside the kingdom by an evil sorcerer named Shuriki.

The tale of princess Kaguya
මෙම ලිපිය 2013 Studio Ghibli චිත්‍රපටිය ගැනයි. මුල් කතාව සඳහා, බම්බු කටර්ගේ කතාව බලන්න.
කගුයා කුමරියගේ කතාව
රෝස පැහැති කිමෝනාවකින් සැරසී සිටින තරුණියක්, වැටෙන චෙරි මල් දෙස බලා සිනාසෙයි.
ලස්සන සුරංගනා කතාවක් වගේ පෙනුනට ඇතුලේ ලොකු අර්ථයක් තියෙනවා... ඒ නිසා පොඩී අයට විතරක් නෙවේ ඕනම කෙනෙක්ට බලන්න පුලුවන් කතාවක්... අර ටිකක් අරාබි නිස්සොල්ලාසයේ එන කත වගේ එකකට තියෙන්නෙ. Recommend කරනවා බලන්න කියලා... 😊
720P HD

Pete's Dragon [ සිංහල හඩකැවූ ] - Sinhala Dubbed
————
කතාවෙ යන්නේ මකරෙක් ළඟ හැදී වැඩෙන පොඩි ළමයෙක් ගැන කතාවක්. මෙයාගෙ නම පීට්. අම්මයි තාත්තයි එක්ක විනෝද ගමනක් යන ගමන් ඉන්නකොට තාත්තා, වාහනේට හැප්පෙන යන මුවෙක්ව බේරන්න ගිහින් වාහනේ අනතුරට පත් වෙනවා. එතනදි බේරෙන්නෙ මේ පුංචි පීට් විතරයි. ඊට පස්සෙ මෙයාගෙ පස්සෙන් වෘකයෝ වගයක් පන්නනකොට ඒ ළඟ තිබුණ කැලේට තනියම දුවගෙන යනවා. අන්තිමේදි වෘකයෝ ටික මෙයාව කොටු කරගත්තහම එයාගෙ අළුත් යාළුවා, එලියට් කියන මකර ඇවිත් උන් ටිකව පන්නලා දාන්නෙ. ඉතින් ඊට පස්සෙ මේ මකරා තමා මෙයාව බලාගන්නෙ. කොහොම හරි කාලය ගෙවිලා ගිහින් දවසක් මෙයාව මෙතන ගස් කපන්න ආපු කට්ටියකට හම්බෙනවා. ඒ නැටලි කියන පොඩි ගෑණු ළමය පීට්ව දැකලා එයා පස්සෙන් ගිහින් ගහකින් වැටිලා කෑගහන සද්දෙ ඇහුණම ඒ වෙලාවෙ කැලේ ළඟ හිටපු එයාගෙ ජැක් කියන තාත්තයි, ග්‍රේස් කියන ජැක්ගෙ පෙම්වතියයි කැලේට දුවගෙන ආවහම. දැන් මොකක් වෙයිද? පීට්ව මෙයාලා නගරෙට ගෙනියිද? එහෙම ගෙනිච්චොත් පීට්ට පණ වගේ ආදරේ කරන එලියට් මොනා කරයිද? ඒ ප්‍රශ්න වලට විසඳුම් ඔයාලටම හොයාගන්න කියලා මං විස්තරේ මෙතනින් අවසන් කරන්නම්.
—-

Song of the Sea [ සිංහල හඩකැවූ ] - Sinhala Dubbed
———-
කතාව පොඩ්ඩක් කිව්වොත් කතාව ප්‍රධාන චරිත දෙක තමයි බෙන් සහ එයාගෙ නංගි සීර්ෂා. එයාලා ජීවත් වෙන්නෙ ප්‍රදීපාගාරෙක. එත් බෙන් වැඩිය සීර්ෂාට කැමති නෑ. මොකද සීර්ෂා ලැබෙද්දි අම්මා මිය යනවා. ඉතින් බෙන් හිතන්නෙ ඒක සීර්ෂාගෙ වැරැද්ද කියලා. සීර්ෂාට වයස අවුරුදු 6යි. එත් තවමත් එයා කතා කරන්නෙ නෑ. ඒවගේම එයා මුහුදට දක්වන්නෙ පුදුම කැමැත්තක්. දවසක් මහ රෑ එයා මුහුදෙ පීනන්න යන නිසා ආච්චි අම්මාට හොදටම තරහා ගිහින් සීර්ෂාවයි බෙන්වයි නගරෙට අරන් යනවා. ඒත් බෙන්ට එයාගෙ බල්ලා කූව අරන් යන්න වෙන්නෙ නෑ. ඒ වගේම එයා ගෙදරින් යන්න කැමතිත් නෑ. ඒ නිසා බෙන් ඉන්නෙ තවත් තරහින්. නගරෙට යන ඒ දෙන්නාට මුණගැහෙනවා සුරන්ඟනාවන් තුන් දෙනෙක්. එයාලට අනුව සීර්ෂා සෙල්කි කෙනෙක්. එහෙනම් බලන්නකො කවුද මේ සෙල්කි කියන්නෙ කියලා. බෙන්ටයි සීර්ෂාටයි මොකද වෙන්නෙ කියලා...
————1080P HD————

ඇනිම් ලොව දැවැන්තයා....Naruto 2002 Series එක සිංහල උපසිරැසි එක්ක ඕනෙද? ඕනෙ නම් විතරක් වෝට් කරන්න... 😪
Anonymous Poll
89%
yes
11%
no
සාමාන්යෙන් ඇනිම් එකක මිනිත්තුවක් හදන්න ඩොලර් 152000 ක් විතර යනව. ඔයා anime studio එකක් hire කරනවනම් එකට මිනිත්තුවකට $7000 - $20000 ක් විතර අය කරනව...
( Your name ඇනිම් එක හදන්න ඩොලර්මිලියන 5ක් විතර වැය කරල තිබෙන අතර ආදායම ඩොලර් මිලියන 350ක් විතර වෙනවා )

Naruto With SInhala Subtitles [ සිංහල උපසිරැසි ]
———-
Naruto is a Japanese manga series written and illustrated by Masashi Kishimoto. It was first serialized in Weekly Shōnen Jump magazine in 1999 and later adapted into an anime series in 2002. The anime quickly became one of the most popular anime series of all time and is still beloved by fans to this day.
———-
1080P - 720P - 480P

මගේ යාළු රොන් - Ron's Gone Wrong සිංහල හඩකැවූ
-=-=*+*-+*-+*++*=--==++=
බබල් සමාගම එයාලාගේ අළුත් නිර්මාණයක් එලි දක්වනවා B-bot කියලා. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධියක් තියෙන රොබෝවෙක්. ඒ රොබෝවට පුළුවන් අයිතිකාරයාගේ හැම දත්තක්ම වගේම කැමති අකමැති දේවල් සමාජ මාධ්‍ය ජාලා හරහා ලබාගෙන ඒවාට ප්‍රතිචාර දක්වන්න. බබල් සමාගමේ CEO වන Marc Wydell මේ B-bot නිපදවන්නේ අළුත් යාළුවන් සොයාගන්න අරමුණෙන්. ඒත් එක B-bot කෙනෙක් බාර්නි කියන පුංචි පිරිමි ළමයට උපන් දිනේට තාත්තා ගෙනල්ලා දෙනවා, ඒ B-bot බබල් ජාලය හා සම්බන්ධ වෙන්න බැරි අලුත ඉපදුන බබෙක් වගේ රොබෝවෙක්. ඒ තමයි රොන්. ඉතින් ඒ නිසා රොන්ට ගොඩාක් දේවල් අළුතෙන් ඉගෙන ගන්න වෙනවා. තාක්ෂණයේ දියුණුවත් එක්ක රොබෝ යාළුවෙක් හම්බවෙන බාර්නිගෙයි රොන්ගෙනුයි මිත්‍රත්වය ගැන තමයි මේ චිත්‍රපටිය පුරා දිව යන්නේ.
-=-=*+*-+*-+*++*=--==++=
1080P • 480P • 360P

#sinhalachronicles
ඔන්න අපි කියපු ඇප් එක එක ඔයාලට දෙන්නයි යන්නෙ.
පහල බටන් එකෙන් ගිහින් සට ගාල බාගන්න... දැනට animostlk එකේ දාල තියෙන සියලුම මූවීස් අපි ඇප් එකටත් දාල තියෙන්නෙ. ඇප් එකට ගිහින් මුලින්ම නම email and password දීල registerවෙන්න. ඒක කරන විදිහත් මෙන්න මේ tutorial එකේ ඇති 👇
https://www.youtube.com/watch?v=Wvo4UT_rA3o
විශේශම දේ තමයි ඇප් එක භාවිතා කරල ඔයාලට මූවීස් ඩවුන්ලෝඩ් කරන්න, ලයික් කමෙන්ට් කරන්න , වගේම ඔන්ලයින් බලන්නත් පුලුවන් 😅

👆 oyalage channel wala meka dala support ekak denna puluwanda oyalata ☺️
Mitchells vs. the Machines [ සිංහල හඩකැවූ ]
-==-=-=-*-*-=-*-*—*-
මේකෙ අපිට හඳුන්වාදෙන කෘතිම බුද්ධියෙ නම තමයි පෑල්. පෑල් ලැබ්ස් සමාගමෙන් නිර්මාණය කරන ලද මෘදුකාංගයක්. හැමෝම වගේ පාවිච්චි කරන්නෙ පෑල් සහිත මොබයිල් ෆෝන්, ටැබ් සහ පරිගණක. හැබැයි නොහිතූ දෙයක් සිද්ධ වෙනවා. පෑල් ලැබ් එකෙන් නිර්මාණය කරන වැඩි දියුණු කළ පෑල් මැක්ස් කියලා හඳුන්වනරොබෝලා පෑල් ලැබ් ලොක්කගේ නියෝගවලට විරුද්ධව වැඩ කරන්න ගන්නවා. මේක කෙළවර වෙන්නෙ මිනිස්-රොබෝ යුද්ධයකින්.
ඉතින් කොහොමද මේකට මිචල් පවුල පැටලෙන්නෙ? අමුතු සහ එකිනෙකාට වෙනස් ගති තියෙන මිචල් පවුලට මොන එහෙකටද මේ වගේ දේකට මැදි වෙන්නෙ? කේටිගෙ චිත්‍රපට පාසල් සිහිනයට කුමක් වෙයිද? එකමුතුකමින් අඩු එයාලට මේ යුද්ධවලට පැටලිලා මොනා කරගනියිද? මේ ප්‍රශ්ණ ඔයාලටත් හිතෙන්න ඇති. ඒවා දැනගන්නනම් ඉතින් චිත්‍රපටය බලන්නම වෙනවා.
—-=-=-*—0-0-*-===

කොහොමද යාලුවනේ Sinhala Chronicles ඇප් එක හොදයිද?
Anonymous Quiz
78%
හොඳයි
22%
අඩුපාඩු ටිකක් තියෙනවා
අපි නිර්මාණය කරපු sinhala chonicles app එක ගැන ඔයාගෙ අදහස ( review ) මේකට👉 ( @animost_sl ) එවන්න... අපේ වෙබ්සයිට් එකේ දානවා එවන ටික... මතක් කරල ඔයාගෙ නමත් එක්ක එවන්න 🙂
AINBO: Spirit of the Amazon [ සිංහල හඩකැවූ ] - Sinhala Dub
————-
Ainbo, is a 2021 computer-animated adventure film co-directed by José Zelada and Richard Claus, with story by Zelada. Produced by Tunche Films and Cool Beans, Cinema Management Group oversees worldwide distribution. The plot follows an adventurous girl named Ainbo, who, along with her animal spirit guides, sets out to save her jungle paradise in the Amazon from loggers and miners. The film is noted as an authentic description of the Amazon rainforest folklore.
An international co-production of Peru, the Netherlands and Germany, Ainbo was released in Ukraine on 13 February 2021, followed by the Czech Republic and Italy on Earth Day (22 April). The film was released in France on July 14, 2021, and will be distributed by Signature Entertainment for UK and Rialto Distribution for Australia and New Zealand later on September 16, 2021. Critics noted the film delivers messages and themes centered around ecology.
——————