හායි යාලුවනේ.good morning.මේක නම් සත්තු යාලුවො ගැන කියන කතාවක් නම් නෙවෙයි.telegram කියන්නෙ ගොඩක් ලොකු advantages තියෙන app එකක්.ඕකේ bad side එකේ බරපතලකම ඊට වඩා වැඩී.මහ රෑ ඔයාලට අදුරන්නෙ නැති කෙනෙක්ගෙන් msg එකක් එනව නම් reply නොකර ඉන්න එකම තමා හොද.ගෑනු ලමයෙක් නැත්තම් පිරිමි ලමයෙක් උනත් reply කරන්න යන්න එපා. එක එක දේවල් කියලා පොඩ්ඩක් කතාවට අල්ලගෙන උදව් ඉල්ලන්න වගේ ඇවිල්ලා එක එක ජරා photo දාන්නයි.තියෙන අසහනේ පිට කරගන්න se# chat කරමුද කියලත් අහයි.මනුස්සයෙක්ට උදව් කරන එක හොදයි.ඒත් ඕනාවට වඩා විශ්වාස කරන්න යන්න එපා.special online හම්බවෙන අය.(හැමෝම නෙවෙයි).ගෑනු ලමයි පරිස්සම් වෙන්න.ඔයාලා හරියට මල් වගේ😊❤️බුද්ධිමත්ව වැඩ කරන්න.මොකද පුංචි දෙයක් නිසා උනත් ඔයාලගෙ ජීවිත නිකන් අපරාදේ අමාරුවෙ දාගන්න එපා.අවශ්‍ය දේ විතරක් කරන්න.ආදරෙයි හැමෝටම❤️😊👍
Media is too big
VIEW IN TELEGRAM
අනේ මේම කට්ටියක් මැද්දෙ ඉන්න තිබ්බනම්😩❤️
This media is not supported in your browser
VIEW IN TELEGRAM
රිද්දන්න එපා. ආදරේ දෙන්න ❤️🙂
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ඔබේ සුරතලා ඔබගේ ප්‍රථම රාජකාරිය කරගැනීමට කටයුතු කරන්න 🫠
හායී Animal lovers😁❤️🙈
මම අද කතා කරන්න යන්නේ පූස් යාලුවො ගැන.ඔයාලගෙ ගෙදර දැනටමත් පූස් යාලුවෝ ඉන්නවා ඇති.☺️❤️පූස් යාලුවෙක් හදාගන්න කැමති අය ඇති.ඉතින් පූස් යාලුවෙක් හදාගන්න එක මානව සෞඛ්‍යයට ගොඩක් හිත කරයි කියල research ගොඩකින් අද වෙද්දි හොයාගෙන තහවුරු කරලා තියෙනවා.ගොඩක්ම මානසික සෞඛ්‍යට තමයි හිතකර ප්රතිලාභ වැඩිම.ඉතින් පූසෝ කියන්නෙ සුරතලෙක් විදිහට හදන්න පුලුවන්,ගොඩක් ප්‍රයෝජනවත් සත්ව කොට්ඨාශයක් කියල කියන්න පුලුවන්.😎🥰(සමහර අයට පූස් මවිල් allergic කියල මම අහල තියෙනවා..කෙනාගෙන් කෙනාට දේහ ක්රියාකාරිත්වයන් වෙනස් වෙනවා.එහෙම allergic තියෙන අය doctor කෙනෙක්ගෙ උපදෙස් අනුව කටයුතු කරන එක ගොඩක් හොදයි)පූසන්ට ආදරේ අය ❤️ react එකක් දාගෙන යන්😁👍🐈🫧🍃