𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒
1.48K subscribers
13K photos
3.16K videos
30 files
2.09K links
පුදුමාකාර වූ සත්ව ලෝකයේ අසිරිමත් තොරතුරු දැනගන්න 😍😮
සුරතල් සතුන්ගේ දග වැඩ🤗.......
කෝලම්🤪......
බලන්න👀......

එන්න😇🙃......අපිත් එක්ක එකතු වෙන්න.....🤗🤗.......

- We Are Definitely An ANIMAL LOVERS❤️ , And We Stand Up For All Animals' Rights.
Download Telegram
අනේ යාළුවනේ පොඩි උදව්වක් ඕනි.අපේ ගෙදර පරණ අල්මාරියක් ඇතුළෙ මී පැංචො ටිකක් ඉන්නවා.දැන් දවස් තුනක් විතර වෙනවා එයාලට.ඊයෙ උදේ ඉදන් මී අම්මා පේන්න හිටියෙ නෑ.මී පැටවු ටිකත් බඩගින්නෙ කෑගහනවා.පස්සෙ තමා දැක්කෙ මී අම්මව පූසා මරලා දාලා කියලා🥺 අනේ එතන පැටවු 6 දෙනෙක් ඉන්නවා.තාම ඇස් ඇරලත් නෑ.මම photo ගහන්න ගියෙ නෑ ඒක එයාලට හොද නැතිවෙයි කියලා.මොකද මම කරන්න ඕනි...
ලොකේ වැඩියෙන්ම කුසගින්නෙ ඉන්නෙ පක්ෂියා ගැන අහලා තියනවා ද ?

Humming Birds

🐾 𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒 🐾
යාළුවනේ අද මන් ඔයාලට අරගෙන ආවේ cat breed එකක් ගැන...😘
මේ තමයි Khao Manee cat breed එක..♥️😍

Friends, today I brought you about a cat breed...😘
This is the Khao Manee cat breed..♥️😍
එහෙනම් අපි දැන් එයාලගේ තොරතුරු ටිකක් බලමු..😊
තොරතුරු ටික පහළින්..👇👇

So let's see some of their information now..😊
Information is below..👇👇
විස්තර

Khao Manee cat, නොහොත් Khao Plort, Diamond Eye cat ලෙසද හැඳින්වේ, එය වසර සිය ගණනක පැරණි පරම්පරාවක් ඇති තායිලන්තයේ සම්භවයක් ඇති දුර්ලභ බළලුන් වර්ගයකි. ඒවා තම්රා මේව් නොහොත් කැට් බුක් කවිවල සඳහන් වේ. Khao Manee බළලුන් කෙටි, සිනිඳු, සමීප කබායක් සහිත පිරිසිදු සුදු ය. විකිපීඩියා

සම්භවය: බැංකොක්

විද්‍යාත්මක නාමය: Felis catus

ශ්‍රේණිගත කිරීම: සත්ව අභිජනනය

ඉහළ වර්ගීකරණය: Cat

පොදු අන්වර්ථ නාම: Diamond Eye, White Cat of Thailand

වෙනත් නම්: Khao Plort (සියල්ල සුදු)

TICA: සම්මත

හැසිරීම

Khao Manee සඳහා පවුලේ එක් අයෙකුගේ කාලය ඉතා වැදගත් වේ. Khao Manees අතිශයින් කතා කරන්නෙකු ලෙස ප්‍රසිද්ධය, එබැවින් ඔබට මෙම කතාබස් සහකරු සමඟ නිතර සංවාද බලාපොරොත්තු විය හැක. ඔවුන් නාඳුනන අය ගැන ලැජ්ජා නොවන අතර සාමාන්‍යයෙන් අමුත්තන් සහ නව මුහුණු වෙත ළඟා වීමට පහසුවක් දැනේ.

අවුරුදු 10-12

මෙම සම්පූර්ණ සුදු බළලුන්ට නිල්, කොළ හෝ රන්වන් යන විවිධ වර්ණ විය හැකි ඔවුන්ගේ තද පැහැති ඇස්වලට වෙනස්ව දිලිසෙන කබායක් ඇත. එය බළලෙකුට වෙනස් විය හැකි නමුත්, Khao Manee සඳහා සාමාන්‍ය බර රාත්තල් 8-10 ක් වන අතර, අපේක්ෂිත Khao Manee ආයු කාලය අවුරුදු 10-12 කි.

රාත්තල් 8 සහ 10 අතර

Khao Manee ප්රමාණය සහ පෙනුම

Khao Manee පූස් පැටවුන් සහ බළලුන් මධ්‍යම ප්‍රමාණයේ අභිජනනයකි, අඟල් 10 සහ 12 අතර වර්ධනය වන අතර බර රාත්තල් 8 සහ 10 අතර වේ.

සමාන වර්ග

Khao Manee යනු Siamese, Korat සහ අනෙකුත් තායිලන්ත බළලුන් සමඟ සැසඳිය හැකි පැරණි බළල් අභිජනනයකි. Khao Manee ගැන Tamra Maew නොහොත් Cat Book Poems හි සඳහන් වන අතර, එහි සියම් බළලුන්ගේ අභිජනනය සහ තායිලන්තයට හෝ සියම් රටට ආවේණික වෙනත් කබා පාට බළලුන් ගැනද සඳහන් වේ.


Description

The Khao Manee cat, or Khao Plort, also known as the Diamond Eye cat, is a rare breed of cat originating in Thailand, which has an ancient ancestry tracing back hundreds of years. They are mentioned in the Tamra Maew, or Cat Book Poems. Khao Manee cats are pure white with a short, smooth, close-lying coat. Wikipedia

Origin: Bangkok

Scientific name: Felis catus

Rank: Animal breed

Higher classification: Cat

Common nicknames: Diamond Eye, White Cat of Thailand

Other names: Khao Plort (all white)

TICA: standard

Behavior

One-on-one family time is very important to the Khao Manee. Khao Manees are known for being extremely talkative, so you can expect frequent conversations with this chatty companion. They're not shy around strangers and usually feel comfortable approaching guests and new faces.

10-12 years

These all-white cats have a glistening coat that contrasts their bold-colored eyes, which can be various shades of blue, green, or gold. Though it can vary per cat, the average weight for a Khao Manee is 8-10 pounds, and the expected Khao Manee lifespan is 10-12 years.

between 8 and 10 pounds

Khao Manee size and appearance

The Khao Manee kittens and cats are a medium-sized breed, growing to between 10 and 12 inches and weighing between 8 and 10 pounds.

Similar breeds

The Khao Manee is an ancient cat breed comparable to the Siamese, Korat and other Thailand cat breeds. The Khao Manee is mentioned in the Tamra Maew, or Cat Book Poems, that also mention the Siamese cat breed and other coat colored cats endemic to the country Thailand, or Siam, as it was previously known.
Huskies යනු පිරිසිදුම හා කරුණාවන්ත සුනඛ වර්ගයකි. ඇයගේ සම සහ ලොම්වල කිසිඳු සුවඳක් නැත.
ඒ doctor ගේ කතාව සනාත කරන හොදම උදාහරණයක් තමයි මේ..
මේ ගිය සතියේ අපේ ගේ ඉස්සරහ හන්දියට ගෙනත් දාල තිබ්බ අසරණ පැටවු ටික තමයි මේ...මෙතන එක කොලු පැටියෙක් වගේම කෙලි පැටික්කියෝ 3 දෙනෙක් ඉන්නවා..
ගෙනත් දාල තියෙන්නෙත් අර doctor කිව්වා වගේ හොද උපාසක අම්මෙක් හරි තාත්තෙක් හරි තමයි..

පොඩ්ඩක් හිතලා බලන්න... ඔයාල කවදාහරි ඔයාලට හම්බ වෙන දරුවෝ හම්බ වෙලා මාසයක් විතර යනකොට පාරට ගෙනත් දානවද..🤔
නැත්නම් ගෑනු ළමයි කියලා කොහේ හරි දාල යනවද...
නෑනේ නේද.. ඇයි ඔයාලට ඒ වගේ මේ අසරණ සත්තු ගැනත් හිතන්න බැරි..
මේ පැටවු 4 දෙනා කිරි ඇරෙන්නත් කලින්ම තමයි මෙහෙම ගෙනත් දාල ගිහින් තියෙන්නේ... උදේ බලනකොට පාර හැමතැනම කෑ ගහ ගහ ඇවිදිනවා...
ඉතින් බැරිවෙලාවත් වාහන වලට අහුවෙලා, ඊටපස්සේ එක එක සත්තු කාල, වතුරට යට වෙලා, කන්න නැතුව මැරිලා යන එක හොදය්ද..

ඊට වඩා නරකද වන්ද්‍යකරණ සැත්කම කරලා එයාලව ආදරයෙන් බලාගන්න එක.. ඒකෙන් වෙන හොදකම තමයි තව අලුත් පරපුරක් බිහිවෙන එක නතර වෙන එක.. අලුත් පරපුරක් බිහි වෙන ඒකෙ වරදක් කියනවා නෙමේ.. බලාගන්න බැරිනම් එහෙම වෙන එකේ ප්‍රයෝජනයක් තියනවද...
මටනම් කියන්න තියෙන්නේ පොඩි කාලේ හුරතලේ දැකල ලස්සනට ආසාවට හදනවා නම් ඒ සතාව ලොකු වෙලා මැරෙනකම්ම ඒ ආදරය දීලා ඒ සතාව ආදරයෙන් බලාගන්න...

ලෙඩ උනාම පැටවු හම්බ උනා කියලා ඒ අසරණ සත්තුව පාරවල් අය්නට පන්සල් වලට ගිහින් දාන්න එපා.. ඒ වගේම ඒ සතා ගෑනු සතෙක්ද පිරිමි සතෙක්ද කියලා තෝරන්න එපා.. ඒ අසරණ හදවත් ඔක්කොම එකයි..
මම දකින විදිහට වන්ද්‍යකරණ සැත්කමේ පවක් නම් නෑ.. එක මහා ලොකු පිනක්.. අපේ ගෙදර තව 8 දෙනෙක් ඉන්නවා.. එයාලාගෙන් 4 දෙනෙක්ම කික්කියෝ..අපි එයාලට ඒ බෙහෙත එන්නත් කරලා තමයි බලාගන්නේ...සැත්කම් කරන්න ඕන නෑ.. ඒකෙ එන්නතක් තියනවා... සැත්කමේ දි එයාලට වේදනාවක් නේ.එයාල කිසිම ලෙඩක් නැතුව නිරෝගිව ඉන්නවා...
අවසන් විදිහට මට කියන්න තියෙන්නේ සතුන් නිරපරාදේ මිය යාම, අනාථ වීම, ඒවගේම වීදි සුනකය්න් කියන මේ ගැටළු වලට හොදම විසදුම තමයි ඒක..
ඔයාලත් හදන සුරතලාව එයාල අපි එක්ක ජිවත් වෙනකම්ම ආදරෙන් බලාගන්න... ❤️
This media is not supported in your browser
VIEW IN TELEGRAM
අනේ මේ රිලා යාලුවට කරන්ට් එක වැදිලා ලු 😔💔

පාරකදි මේ වගේ අසරණ යාලුවෙක් හම්බුනොත් කවදාවත් මග ඇරලා යන්න එපා

පුළුවන් විදිහට වතුර ටිකක් හරි දෙන්න 🥺

🐾 𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒 🐾
මෙම ජායාරූපයේ සැගවී සිටින සත්වයා කවුද ?

දැක්ක අය කියන්න බලන්න 🙃

අනිත් අයගේ උත්තරේ බලලා හොර වැඩ කරන්න බැ හොදේ 😌

🐾 𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒 🐾
සසදිගේ
Forwarded from Sandasi Divyanjali
මේ මගේ තලගොයි බබා ටුටූ
This media is not supported in your browser
VIEW IN TELEGRAM
මේ පුංචි යාලුවා නැති වෙලා ලු 😔💔

ඔයාට හොද තැනක ඉපදෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පැටියෝ 🥺

සුභ ගමන් 🤍

🐾 𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒 🐾
ග්‍රිස්ලි වලසා යනු කවුරුත් ද ?

🐾 𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒 🐾
හිම වලසා ගැන විස්තර ටිකක්.....

ගොඩබිම වසන විශාලතම මාංශ භක්ෂකයා හිම වලසුන්ය .

🐾 𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒 🐾
This media is not supported in your browser
VIEW IN TELEGRAM
මකුලු බිත්තරයක් ඇතුලේ මේ තරම් මකුළු පැටව් ඉන්නවා කියලා ඔයාලා හිතුවද 😳

🐾 𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒 🐾