5th sep.pdf
189.1 KB
අද session එකට ඕනි tute එක...🥰❤️❤️❤️
🔥 Structure & Bonding පාඩම තාම අවුල්ද? අද රෑට Live එකෙන්ම සෙට් වෙමු! 👋
ගොඩක් අයට ව්‍යුහය හා බන්ධන (Structure & Bonding) පාඩමේ සමහර කොටස් ටිකක් පැටලෙනවනේ. පහුගිය අවුරුද්දේ Exam දවස්වල අපේ Voice Notes අහලම Exam එක ගොඩදාගත්ත යාලුවෝ සෑහෙන්න හිටියා! 🎯 ඉතින් ඒ Experience එකත් එක්කම, මේ පාර අපි වැඩේ කරන්නේ Live මයි!
අද රෑ 10:00 සිට 12:00 වෙනකන් Telegram Live Session එකෙන් පාඩම සුපිරියටම මතක් කරගමු.
💡 මේක ක්ලාස් එකක් නෙමෙයි!
යාලුවෝ ටික එකතු වෙලා එකට පාඩම් කරන ගමන්, ටිකක් වෙනස් විදියේ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන Live Session එකක්. පාඩම පොඩ්ඩක් අමතක වෙලා වගේ නම්, ආයේ Revision පාරක් දාගන්න මේක මරු Chance එක.
📄 Session එකට පාවිච්චි කරන Tute එක දැනටමත් Channel එකට දාලා තියෙන්නේ. Live එකට එන්න කලින් Tute එක ඩවුන්ලෝඩ් කරගෙන Ready වෙලා ඉන්න!
📍 Join වෙන්න Channel Link එක:
👉 https://t.me/Voice_Notez

❤1
ළමයි..අපි අද ඉදල ආපහු චැනල් එක පටන් ගන්නව 🥳❤️ හැමදාම වෙලාව තියන විදියට ප්‍රශ්න කීපයක් කතා කරමු🥰❤️
❤4🥰3
මේ සම්පූර්ණ ජේදයම වැරදී..මේ වාක්‍ය වල තියන වැරදි හොයන එක තමා ඔයාලට කරන්න තියෙන්නෙ.
1. උෂ්ණත්වය වැඩි කිරීමේදී ප්‍රතික්‍රියා මාධ්‍යයක අඩංගු ප්‍රතික්‍රියක වල චාලක ශක්තිය අඩු වන අතර, එමඟින් අංශු අතර ගැටුම් සංඛ්‍යාව සහ සක්‍රීයන ශක්තිය ඉක්මවන අංශු ප්‍රමාණය ක්‍රමයෙන් පහළ යයි. එබැවින්, ඕනෑම උෂ්ණත්ව වැඩිවීමකදී ප්‍රතික්‍රියා සීඝ්‍රතා නියතයේ අගය (K) අඩුවන අතර, ප්‍රස්ථාරික ක්‍රම මඟින් log R එදිරිව log C පෙන්වීමේදී රේඛාවේ අනුක්‍රමණය සෑමවිටම ඍණ අගයක් ගනී. මෙහිදී සක්‍රීයන ශක්තිය යනු ප්‍රතික්‍රියක අංශු වලට ආරම්භයේදී පවතින සම්පූර්ණ ශක්ති මට්ටමයි.

Voice NoteZ
මේ සම්පූර්ණ ජේදයම වැරදී..මේ වාක්‍ය වල තියන වැරදි හොයන එක තමා ඔයාලට කරන්න තියෙන්නෙ. 1. උෂ්ණත්වය වැඩි කිරීමේදී ප්‍රතික්‍රියා මාධ්‍යයක අඩංගු ප්‍රතික්‍රියක වල චාලක ශක්තිය අඩු වන අතර, එමඟින් අංශු අතර ගැටුම් සංඛ්‍යාව සහ සක්‍රීයන ශක්තිය ඉක්මවන අංශු ප්‍රමාණය ක්‍රමයෙන්…
ටිකක් පරක්කු උනා ලමයි..මීට පස්සේ ප්‍රශ්නෙ දාපු ගමන් discussion එක දාන්නම් 🥰❤️
👍1🥰1