Forwarded from 𝗔𝗟 අපි 🇱🇰
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👏1
Forwarded from 𝗔𝗟 අපි 🇱🇰
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
හරි එහෙනම් ලබන සතියේ ඉදල channel එකේ වැඩ කරනවා 2027 ළමයිට. අපි අවසාන දවසේ කරා වගේ දවසට පොඩි අනු මාතෘකාවක් සහ ප්‍රශ්න කීපයක් කරනවා live . කැමති අය සෙට් වෙන්න. 🥰❤️
❤11
කවදද අපි live කරන්නේ ළමයි.. ඔයාලට පහසු දවස් කියන්න.. 🥰❤️ ( රැට පැය 1:30 විතර කරමු. සතියට දවස් කීපයක්. ඔයාලට ලේසි වෙලාවත් කියාන යන්න. ලබන සතියේ පටන් ගමු )
Anonymous Poll
39%
සදුදා
26%
අගහරුවදා
32%
බදාදා
32%
බ්‍රහස්පතින්දා
29%
සිකුරාදා
58%
සෙනසුරාද
45%
ඉරිදා
tiute.pdf
321.4 KB
Essay topics ටිකක්.. නිකමට බලාගෙන යන්න💗🌼
මේ සෙමිනා එකට අදාල එකක් හොදේ... තව model paper එකකුත් දාල තිබ්බ... ඒකත් දාන්නම්..😇💗

🥰4❤1
ඈවරයි.....
දෑවරයි........
තුන් ඈවරයි........ ඉවරායි...................!!🥹❤️🥳🥳🥳🥳🥳🥳🥳
හරිද දන්නෑ කීව එක😁❤️
දෑවරයි........
තුන් ඈවරයි........ ඉවරායි...................!!🥹❤️🥳🥳🥳🥳🥳🥳🥳
🔥11❤3😁1
Voice NoteZ
කවදද අපි live කරන්නේ ළමයි.. ඔයාලට පහසු දවස් කියන්න.. 🥰❤️ ( රැට පැය 1:30 විතර කරමු. සතියට දවස් කීපයක්. ඔයාලට ලේසි වෙලාවත් කියාන යන්න. ලබන සතියේ පටන් ගමු )
මොන විදියට live කරොත් ද ඔයාලට පහසු. 🥰❤️ ( data package , signal , වගේ දේවල් ගැන හිතල කියන්න )
Anonymous Poll
50%
Telegram
42%
Zoom
8%
Microsoft teams
Voice NoteZ pinned «කවදද අපි live කරන්නේ ළමයි.. ඔයාලට පහසු දවස් කියන්න.. 🥰❤️ ( රැට පැය 1:30 විතර කරමු. සතියට දවස් කීපයක්. ඔයාලට ලේසි වෙලාවත් කියාන යන්න. ලබන සතියේ පටන් ගමු )»
හායි ළමයි 🥰❤️ අපි අපේ වැඩේ main session කරන්න තෝරගත්ත සෙනසුරාදා , ඉරිදා , සදුදා දවස්. ඒ දවස් ටික තමා ඔයාල වැඩි දෙනෙක්ට පුලුවන් කියල vote කරලා තිබ්බේ. දැන් අපි බලමු වැඩි දෙනෙක්ට පුළුවන් time එක මොකද්ද කියලා. 🥰
Anonymous Poll
29%
උදේ 5 - 7
11%
රැ 7 - 9
40%
රැ 9 - 11
43%
රැ 10 - 12
❤5🔥1
Voice NoteZ
හායි ළමයි 🥰❤️ අපි අපේ වැඩේ main session කරන්න තෝරගත්ත සෙනසුරාදා , ඉරිදා , සදුදා දවස්. ඒ දවස් ටික තමා ඔයාල වැඩි දෙනෙක්ට පුලුවන් කියල vote කරලා තිබ්බේ. දැන් අපි බලමු වැඩි දෙනෙක්ට පුළුවන් time එක මොකද්ද කියලා. 🥰
අපි මොනාද කරන්නේ , කොහොමද කරන්නේ , කවදද කරන්නේ වගේ දේවල් මේකේ කියනව . වැඩේ ගැන දළ අදහසක් ගන්න මේක අහල
❤2
Direct messeges Enable කරා..ඔයාලට අපිව contact කරගන්න පුලුවන් ඒකෙන් 🥰❤️
Link : t.me/Voice_Notez?direct
Link : t.me/Voice_Notez?direct
❤3
Voice NoteZ එකේ වැඩ ආයෙත් පටන් ගන්නවා! 🚀
හෙට (අගෝස්තු 31) රෑ 10.00ට Telegram Live එකක් ගන්නවා!
මේක අමුතුවෙන් උගන්වන Class එකක් නෙමෙයි හරිද... කට්ටිය සෙට් වෙලා එකට පාඩම් කරන ටයිප් එකේ Live එකක්! 🎧📚
මොකක්ද හෙට කරන්නේ?
බන්ධන පාඩමේ "ලුවිස් ව්‍යුහ ඇඳීම" හරියට එනකල් පාඩම මතක් කරගෙන යමු. ඇයි පරමාණු බන්ධන හදාගන්නේ කියන එකේ ඉදල කතා කරමු.
පොඩි කයියක් ගහගෙන, කම්මැලි නැතුව එකට වැඩේ කරමු. ( විභාගෙට කලින් දවස් වල අපි කරපු විදියම තමා. දැන් මට exam ඉවරයි . ඔයාලට විතරයි stress 😁)
ඉතින් හෙට රෑ 10.00ට හැමෝම Telegram Channel එකට set වෙන්න. වැඩ ටික ගොඩදාගන්න ආස අය සෙට් වෙමු! 🔥
📌 Channel Link: https://t.me/Voice_Notez

🔥6❤1