Voice NoteZ
619 subscribers
110 photos
2 videos
40 files
28 links
Download Telegram
ඔයාලගෙ Registrations අපි 21 සිකුරාදා රෑ ඉඳන් පටන් ගන්නවා.
( 22 පාන්දර වෙන්නත් පුලුවන් ඒක අවුලක් නෑ නතර කරන දවස මම දැනුවත් කරන්නම්)

අපි 28 වෙනිදා ඉඳන් official අපේ වැඩ කටයුතු පටන් ගන්නවා.

එතකම් කරන්න ඕනෑ වැඩ ටික දැනුවත් කිරීමක් කලින් අපි සිදු කළා. පහතින් නැවත ඒ ටික දාන්නම්.

එතකොට 28 සිකුරාදා ඉඳන් අපි Theory අඩු පාඩු හදාගන්න වැඩ පටන් ගන්නව. සැප්තැම්බර් පළවෙනි සතියෙ ඉඳන් Paper ලියන වැඩෙත් පටන් ගන්නවා...

එහෙනම් අපි 28 හරියට හමුවෙමු. ඒ වෙනකම් පහල වැඩවලින් බහුතරයක් ඉවර කරගන්න.

සාමාන්‍යයෙන් හෝ ඉවර කරගත යුතු පාඩම් ටික.
https://t.me/nextleveltraining/146


මේ පාඩම්වල අන්තර්ගතය මොකක්ද කියන එකවත් අඩුම දැනගෙන තියාගන්න.

සුළු කිරීම් දැනුම වර්ධනය
https://t.me/nextleveltraining/191


මේ සියලුම වීඩියෝ සහ ඒ ආශ්‍රිත සුළු කිරීම් ඔබ දැන සිටිය යුතුයි.
❤4
Forwarded from Hettiarachchi
2️⃣🔤1️⃣1️⃣  🔺   2️⃣🔤2️⃣5️⃣


COMMON GENERAL TEST PAST PAPERS & ANSWERS

2011 GK PAPER  ➡️  ANSWERS

2012 GK PAPER  ➡️  ANSWERS

2013 GK PAPER  ➡️  ANSWERS

2014 GK PAPER  ➡️  ANSWERS

2015 GK PAPER  ➡️  ANSWERS

2016 GK PAPER  ➡️  ANSWERS

2017 GK PAPER ➡️   ANSWERS

2018 GK PAPER  ➡️  ANSWERS

2019 GK PAPER  ➡️  ANSWERS

2020 GK PAPER  ➡️  ANSWERS

2021 GK PAPER  ➡️  ANSWERS

2022 GK PAPER  ➡️  ANSWERS

2023 GK PAPER  ➡️  ANSWERS

2024 GK PAPER  ➡️  ANSWERS

2025 GK PAPER  ➡️  ANSWERS


✈️AL API ( PAPERS GROUP )

.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1
අපි 2027 Revision අගෝස්තු 31 පටන් ගන්නව...

සම්භන්ධ වෙන්න ඕනෙ යාළුවො, නංගිල මල්ලිල දැනුවත් කරමු...

Telegram channel link
https://t.me/SD27BIO

Syllabus එක මුළ සිට අගට පිළිවෙළින් කරන් යනව..
මොකද අපිට මාස 11ක් තියනව ▶️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2
අද කොහොමද ලමයි🥰❤️
❤4🤡3
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Voice NoteZ
හැමෝම කියන්න..ඉස්සරහට voice note , live කරනවද කියල හිතාගන්න අහන්නේ .🥰❤️
🔥6❤1
Forwarded from Hettiarachchi
🔤🔤🔤🔤🔤🔤🔤

                         🔤🔤🔤🔤🔤🔤🔤


▫️▫️▫️▫️ 🔺 ▫️▫️▫️▫️


2013  ENGLISH PAPER 
2014  ENGLISH PAPER 
2015  ENGLISH PAPER 
2016  ENGLISH PAPER 
2017  ENGLISH PAPER

2018  ENGLISH  ➡️  MARKING

2019  ENGLISH  ➡️  MARKING

2020  ENGLISH  ➡️  MARKING

2021  ENGLISH  ➡️  MARKING

2022  ENGLISH  ➡️  MARKING

2023  ENGLISH  ➡️  MARKING

2024  ENGLISH  ➡️  MARKING

✈️ AL API ( PAPERS GROUP )

.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🆓 2026 A/L GENERAL ENGLISH | FREE SEMINAR

🔥 ගියවර සිසුන් දහස් ගණනක් General English වලින් සමත් කළ සාර්ථක වැඩසටහන මෙවරත්! l

📅 අගෝස්තු 23 | ඉරිදා
⏰ රාත්‍රී 7.30 සිට
📹 ONLINE | FREE

🎯විභාගයට පෙර දින — අවසන් මඟපෙන්වීම!

⚠️ පහත 🌐 සමූහ වලින් එකකට පමණක් එකතුවන්න ⤵️

🌐Group 01 ( full )

🌐Group 02
🔗 https://chat.whatsapp.com/LHUwfz58EkV8fLDEdoYonc?s=cl&p=a&mlu=4

🌐Group 03
🔗 https://chat.whatsapp.com/GKPk9Oqb7N8KoeJJPswwBQ?s=cl&p=a&ilr=0

🌐Group 04
🔗 https://chat.whatsapp.com/GoyHjjCJV94KOzgYcEwUsw

🌐Group 05
🔗 https://chat.whatsapp.com/FsFdef1Tvp7JbaKn4nnmwb
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👏1
🔴 2011 - 2025 General English Past Papers

📁Get Papers
👉 alapiedu.com/Category/paper_hub/PaperSubject?subject=General+English

🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
හරි එහෙනම් ලබන සතියේ ඉදල channel එකේ වැඩ කරනවා 2027 ළමයිට. අපි අවසාන දවසේ කරා වගේ දවසට පොඩි අනු මාතෘකාවක් සහ ප්‍රශ්න කීපයක් කරනවා live . කැමති අය සෙට් වෙන්න. 🥰❤️
❤11
කවදද අපි live කරන්නේ ළමයි.. ඔයාලට පහසු දවස් කියන්න.. 🥰❤️ ( රැට පැය 1:30 විතර කරමු. සතියට දවස් කීපයක්. ඔයාලට ලේසි වෙලාවත් කියාන යන්න. ලබන සතියේ පටන් ගමු )
Anonymous Poll
39%
සදුදා
26%
අගහරුවදා
32%
බදාදා
32%
බ්‍රහස්පතින්දා
29%
සිකුරාදා
58%
සෙනසුරාද
45%
ඉරිදා
tiute.pdf
321.4 KB
Essay topics ටිකක්.. නිකමට බලාගෙන යන්න💗🌼

මේ සෙමිනා එකට අදාල එකක් හොදේ... තව model paper එකකුත් දාල තිබ්බ... ඒකත් දාන්නම්..😇💗
🥰4❤1
ඈවරයි.....
දෑවරයි........
තුන් ඈවරයි........ ඉවරායි...................!!🥹❤️🥳🥳🥳🥳🥳🥳🥳

හරිද දන්නෑ කීව එක😁❤️
🔥11❤3😁1
Voice NoteZ pinned «කවදද අපි live කරන්නේ ළමයි.. ඔයාලට පහසු දවස් කියන්න.. 🥰❤️ ( රැට පැය 1:30 විතර කරමු. සතියට දවස් කීපයක්. ඔයාලට ලේසි වෙලාවත් කියාන යන්න. ලබන සතියේ පටන් ගමු )»
ලබන මාසේ වැඩ පටන් ගන්න ලෑස්තිද ළමයි 🫣❤️ අපි නම් ලෑස්ති වෙන ගමන් 😌❤️
❤13🔥3