Voice NoteZ
619 subscribers
110 photos
2 videos
40 files
28 links
Download Telegram
2025 Inorganic Essay Discussion
Voice NoteZ - Chat
2025 Inorganic Essay Discussion
කාණ්ඩ විශ්ලේශනය


@Voice_Notez
🔥6
එන්න අහන්න දිනන්න 😎

අඩු පාඩු හදාගෙන නාලා කාල එන්න 6ට අපි විද්‍යුත් රසායනය සහ Dblock ආශ්‍රිත ගැටලු ටිකක් සාකච්ඡා කරනවා

_________

විද්‍යුත් රසායනය Theory Revise
https://t.me/Voice_Notez/192
❤5
ඔයාල ඉන්නවද ළමයි 🥰❤️
❤11
අපි chemistry paper එකට කරන අවසාන වැඩේ එහෙනම්.. විද්‍යුත් රසායනයි D ගොනුවේ ලිගන ප්‍රශ්නෙට ඕනේ දේවල් ටිකයි මතක් කරල ගානක් දෙකක් හදමු. 7 විතර වෙද්දී ඉවර වෙයි. 🥰
❤7🥰3
තව චුට්ටක් ඉමු අපේ අනිත් ඇඩ්මින් එනකල්..එතකල් ඔයාල උඩ තියන voice note එකක් අහන්න 🥰❤️
🥰4
2025 Electro Chemistry Question
තාම ආවෙ නැද්ද ලයිව් එකට...😌❤️
how sad...😮‍💨
ඇවිල්ල බලන්න ආස හිතෙයි...🌝❤️🔥

Link : https://t.me/VoiceNoteZchat?videochat
❤5👍1🔥1🥱1
චාලක රසායනය
https://t.me/Voice_Notez/274


වායු
https://t.me/Voice_Notez/278
❤1
Media is too big
VIEW IN TELEGRAM
ElectroChemistry, Inorganic D Block Question Related Recording
🔥2❤1
එහෙනම් ළමයි හැමෝටම හෙට දවසේ ලියන විභාගේ තමන්ගේ උපරිමෙන් ලියන්න පුලුවන් වෙන්න කියල Admin ල 3 දෙනාම wish කරනවා. Physics , chemistry පේපර් වලට අපිට පුලුවන් විදිය්ට අපි ඔයාලට උදව් කරා. දැන් එහෙනම් ඔයාලගේ වාරේ. Good luck හැමෝටම. 🥰❤️
❤34🥰4🔥1
කොහොමද ලමයි🥰
❤4
exam ඉවර එකේ පොඩි කය්යක් ගහන්න සෙට් වෙමුද. 1:30 ට මේ පැත්තට එන්නකෝ 🥰❤️
❤10
hi hi...ඉන්නවද කට්ටිය .. අපිත් එක්ක මේ කාලේ වැඩ කරපු අය එන්න. චුට්ටක් කතා කරමු 🥰❤️ exam කොහොමද , ඉස්සරහට මොනාද කරන්න ඉන්නේ අනන් මනන් ..🥹 https://t.me/VoiceNoteZchat?videochat=41b6eb00c6289fbc12