Voice NoteZ
619 subscribers
110 photos
2 videos
40 files
28 links
Download Telegram
live එකක් අරන් Inorganic ටික ඉවර කරගමුද ඉක්මනට 🌝❤️ සැලකිය යුතු පිරිසක් එනවනම් කරමු .
❤7
3 : 40 t එන්න එහෙනම් 🥰❤️
❤7
inorganic
Voice NoteZ - Chat
2017 inorganic essay
❤1
හිරිගඩු පිපිලා හිටියේ 😓❤️
❤8
Forwarded from Science Pilot
පුර්ණ සමතුලිතයක් සම්බන්ධ චාලක රසායනය ප්‍රශ්නයක්

ගිය අවුරැද්දෙ mcq වලට අලුතින් ආපු නිසා මෙ පාර රචනාවකට එන්න වැඩිපුර සම්භාවිතාවක් තියෙනවා . කලින් අවුරැදු වලත් mcq වලට අලුත් ප්‍රශ්නයක් ආවම ඉලග අවුරැද්දෙ රචනාවකට එනවා

-රන්දිර් සර්-

discussion එක දාන්නම් තව ටිකකින් එතකල් try කරන්න
❤4🔥3
Forwarded from Science Pilot
Media is too big
VIEW IN TELEGRAM
22 min සිට අදාල ප්‍රශ්නය DISCUSS කරනවා.
🥰6🔥1
4:50t එන්න.. Inorganic essay 2021 යි 2025 යි කරමු 😓❤️
❤5
Inorganic Essay 2021, 2025 Live Discussion

Link
https://t.me/VoiceNoteZchat?videochat
❤2
2025 09 a) Essay
❤1
දැන් නම් කලින් තරම් හිරිගඩු පිපුනේ නැ 😓❤️
❤8
2025 Inorganic Essay Discussion
Voice NoteZ - Chat
2025 Inorganic Essay Discussion
කාණ්ඩ විශ්ලේශනය


@Voice_Notez
🔥6
එන්න අහන්න දිනන්න 😎

අඩු පාඩු හදාගෙන නාලා කාල එන්න 6ට අපි විද්‍යුත් රසායනය සහ Dblock ආශ්‍රිත ගැටලු ටිකක් සාකච්ඡා කරනවා

_________

විද්‍යුත් රසායනය Theory Revise
https://t.me/Voice_Notez/192
❤5
ඔයාල ඉන්නවද ළමයි 🥰❤️
❤11
අපි chemistry paper එකට කරන අවසාන වැඩේ එහෙනම්.. විද්‍යුත් රසායනයි D ගොනුවේ ලිගන ප්‍රශ්නෙට ඕනේ දේවල් ටිකයි මතක් කරල ගානක් දෙකක් හදමු. 7 විතර වෙද්දී ඉවර වෙයි. 🥰
❤7🥰3
තව චුට්ටක් ඉමු අපේ අනිත් ඇඩ්මින් එනකල්..එතකල් ඔයාල උඩ තියන voice note එකක් අහන්න 🥰❤️
🥰4
2025 Electro Chemistry Question
තාම ආවෙ නැද්ද ලයිව් එකට...😌❤️
how sad...😮‍💨
ඇවිල්ල බලන්න ආස හිතෙයි...🌝❤️🔥

Link : https://t.me/VoiceNoteZchat?videochat
❤5👍1🔥1🥱1