Voice NoteZ
1ට ඉනෝගනික් පටන් ගන්න නිසා දැන් ඉතුරු වෙන යාන්ත්රණ ටික ඒක ඉවර උනාම දාන්නම්...☺️❤️
1t inorganic පටන් ගන්නවා...විශ්ලේෂණ කොටස හොදට මතක් කරල දෙනවා. D ගොනුව මතක් කරල දෙනවා. සුපිරියක් කරමු. 🔥❤️❤️
❤6
බිල්ලෝ වගේ නැතුව actively වැඩේට සෙට් වෙන්න හොදද. organic ටික බොරින් උනාට සොරි. ප්රශ්න වගයක් නිසා දෙතුන් වතාවක්ම නවත්ත නවත්ත කරේ ඒක...මේක එහෙම නැතුව එක දිගට කරල දෙන්නම් 🥰❤️
❤10
Forwarded from Ujith Hemachandra Sir notes - 2025 REVISION
Inorganic full shortnote.pdf
8.8 MB
New Year special
Inorganic Full Short Note
(Hand written)
🍁🍃✨
Inorganic Full Short Note
(Hand written)
🍁🍃✨
❤4
Ujith Hemachandra Sir notes - 2025 REVISION
Inorganic full shortnote.pdf
ඔන්න note එක ළමයි.🥰
live එකක් අරන් Inorganic ටික ඉවර කරගමුද ඉක්මනට 🌝❤️ සැලකිය යුතු පිරිසක් එනවනම් කරමු .
❤7