ළමයි, මේවගෙදි කටපාඩම් කරන්න එපා මෙයා නියුක්ලියෝෆිලික ආදේශ, මෙයා නියුක්ලියෝෆිලික ආකලන එහෙම කියල...
මෙහෙම මතක තියාගමු...
💠නියුක්ලියෝෆයිලයක් කියන්නෙ ඍණ ආරෝපිත ප්‍රභේද සහ එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් හෝ ඊට වැඩියෙන් දරන ප්‍රභේද වලට...
💠ඉලෙක්ට්‍රොෆයිල කියන්නෙ ධන ආරෝපිත ප්‍රභේද සහ ඉලෙක්ට්‍රෝන ඌන ප්‍රභේද....
ඉතින් යාන්ත්‍රණය බලද්දි හොදට බලන්න ඉස්සෙල්ලම සම්බන්ධ වෙන එක්කෙනා ඉලෙක්ටොෆයිලයක්ද නියුක්ලියෝෆයිලයක්ද කියල...🥰❤️❤️
ඊගාවට බලන්න ඒ සම්බන්ධ වෙන එක්කෙනා ඒ කාබන් පරමානුවෙ බන්ධන කඩාගෙනද එන්නෙ, නැත්නම් තිබ්බ එකක් වෙනුවට වෙන එකක් දෙන එකද කරන්නෙ කියල...
♦️බන්ධන කඩනව නම් ඒක ආකලන...
♦️තිබ්බ එකක් වෙනුවට වෙන එකක් දෙනව නම් ආදේශ...
ඔච්චරයි ඔලුවෙ තියාගන්න ඕනි🥰❤️❤️❤️

❤8
Forwarded from Chem with Nipun - Notes
ORGANIC යාන්ත්‍රණ - ORGANIC NIGHT.pdf
14.8 MB
ORGANIC
NIGHT SEMINAR
TUTE 04
https://t.me/NMchemistrynotes
#Organic #Tute
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3
Chem with Nipun - Notes
ORGANIC යාන්ත්‍රණ - ORGANIC NIGHT.pdf
මෙතන තියේ full නෝට් එක...🥰❤️ ඉක්මනට් කරගෙන යන අය ඕකෙන් බලාගමු
❤3
වොයිස් වලින් පැහැදිලි කරන්න අමාරුයි ලමයි... ඔයාලට තේරුනාද යාන්ත්‍රන ටික😪
මේව තේරෙනවද කියල කියන්න ඉතින් අහල බලල.. තේරෙනව නම් ඉතුරු ටිකත් කරන්නම්.. නැත්නම් කරල වැඩක් නැනෙ😢❤️
දැන් ඔයාලට ඕනි මොකක්ද...
Anonymous Poll
15%
ඕගනික් එපා වෙලා ඉන්නෙ... යාන්ත්‍රණ ඔඉනි උනත් දැන් ඇති වගේ😓
33%
ඉනොඉගනික් බලන්න ඕනෙ...🤧
52%
physical ටික බලන්න ඕනි..😥
හරි ලමයි මන් පුළුවන් විදියට මෙහෙම යාන්ත්‍රණ ටික දානව... ප්‍රයෝජනයක් ගන්න කෙනෙක් ඒකෙන් වැඩක් ගනීනෙ...☺️❤️
❤6
1ට ඉනෝගනික් පටන් ගන්න නිසා දැන් ඉතුරු වෙන යාන්ත්‍රණ ටික ඒක ඉවර උනාම දාන්නම්...☺️❤️
❤2
Voice NoteZ
1ට ඉනෝගනික් පටන් ගන්න නිසා දැන් ඉතුරු වෙන යාන්ත්‍රණ ටික ඒක ඉවර උනාම දාන්නම්...☺️❤️
1t inorganic පටන් ගන්නවා...විශ්ලේෂණ කොටස හොදට මතක් කරල දෙනවා. D ගොනුව මතක් කරල දෙනවා. සුපිරියක් කරමු. 🔥❤️❤️
❤6
බිල්ලෝ වගේ නැතුව actively වැඩේට සෙට් වෙන්න හොදද. organic ටික බොරින් උනාට සොරි. ප්‍රශ්න වගයක් නිසා දෙතුන් වතාවක්ම නවත්ත නවත්ත කරේ ඒක...මේක එහෙම නැතුව එක දිගට කරල දෙන්නම් 🥰❤️
❤10