Voice NoteZ
619 subscribers
110 photos
2 videos
40 files
28 links
Download Telegram
කරමු❤️🔥
❤2
Voice NoteZ
කරමු❤️🔥
3 වෙනි ප්‍රශ්නෙ කරල දාන්න 7.50 වෙද්දි...
❤2👍1
Voice NoteZ
3 වෙනි ප්‍රශ්නෙ කරල දාන්න 7.50 වෙද්දි...
මාකින් එක දැම්ම ලමයි.. දැන් එන්න 4 වෙනි එකට🥰
Voice NoteZ
මාකින් එක දැම්ම ලමයි.. දැන් එන්න 4 වෙනි එකට🥰
8 වෙනකොට ඉවර කරමු 4 වෙනි ප්‍රශ්නෙ🔥
4 වෙනි ප්‍රශ්නෙ අවුලක් තියේ නේද ලමයි... බලන්න කරපු අය ඉන්නවද..😢
❤1
ලමයි.... 5 කරන්න ගමු... එතනින් පස්සෙ යාන්ත්‍රණ 🥰❤️
මාකින් දෙක දාන්නම් ලමයි...🥰❤️ ඔයාල කාල ඒමද ඉන්නෙ
8.40 වෙද්දි අපි යාන්ත්‍රණ පටන් ගන්නව.. කාල එන්න කෑවෙ නැති අය🥰❤️
❤5
ඒ අතරෙ වොයිස් දාන්නම් ප්‍රතික්‍රියා මතක් කරන්න🥰❤️
❤3🔥1
ඔයාල ආව නේද ළමයි..අපි යාන්ත්‍රණ පටන් ගමුද එහෙනම් 🥰❤️
❤5
යාන්ත්‍රණ පටන් ගන්න කලින් පොඩි අදහසක් ගන්න. 🥰❤️
❤4👌1
පටන්ගමු එහෙනම්.. වැඩේ ඉන්න කට්ටිය comment එකක් දාල reaction දාල active ඉන්න. මොනා හරි තේරෙන්නේ නැති දෙයක් තිබ්බොත් අහන්න 🥰❤️
❤9
විජලනයේ අන්තිමේ ටිකත් මේකේ තියෙන්නේ...දැන් දැක්කේ මාත් 🥹❤️
ඉක්මනට ඉක්මනට ලියාන යන්..තේරෙන්නේ නැති දෙයක් තිබ්බොත් අහන්න 🥰❤️
ලියාන ඉවර උනාම කියන්න කීප දෙනෙක් 🥰
ඊලග ටික..ඉක්මනට ලියමු 🥰❤️
ළමයි, මේවගෙදි කටපාඩම් කරන්න එපා මෙයා නියුක්ලියෝෆිලික ආදේශ, මෙයා නියුක්ලියෝෆිලික ආකලන එහෙම කියල...

මෙහෙම මතක තියාගමු...

💠නියුක්ලියෝෆයිලයක් කියන්නෙ ඍණ ආරෝපිත ප්‍රභේද සහ එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් හෝ ඊට වැඩියෙන් දරන ප්‍රභේද වලට...

💠ඉලෙක්ට්‍රොෆයිල කියන්නෙ ධන ආරෝපිත ප්‍රභේද සහ ඉලෙක්ට්‍රෝන ඌන ප්‍රභේද....

ඉතින් යාන්ත්‍රණය බලද්දි හොදට බලන්න ඉස්සෙල්ලම සම්බන්ධ වෙන එක්කෙනා ඉලෙක්ටොෆයිලයක්ද නියුක්ලියෝෆයිලයක්ද කියල...🥰❤️❤️

ඊගාවට බලන්න ඒ සම්බන්ධ වෙන එක්කෙනා ඒ කාබන් පරමානුවෙ බන්ධන කඩාගෙනද එන්නෙ, නැත්නම් තිබ්බ එකක් වෙනුවට වෙන එකක් දෙන එකද කරන්නෙ කියල...
♦️බන්ධන කඩනව නම් ඒක ආකලන...
♦️තිබ්බ එකක් වෙනුවට වෙන එකක් දෙනව නම් ආදේශ...

ඔච්චරයි ඔලුවෙ තියාගන්න ඕනි🥰❤️❤️❤️
❤8