Voice NoteZ
කරමු ලමයො🌝❤️ විනාඩි 15ක් දෙමු මේකට
මේකෙ ප්රශ්න තියෙනවද කාටහරි...
ලමයි එන්නකො.. අපි තව පරිවර්තන 3ක් විතර කරල යන් යාන්ත්රණ මතක් කරගන්න...🥰❤️ ඉක්මනට ඉක්මනට කරමු හොදද
🥰1
Voice NoteZ
3 වෙනි ප්රශ්නෙ කරල දාන්න 7.50 වෙද්දි...
මාකින් එක දැම්ම ලමයි.. දැන් එන්න 4 වෙනි එකට🥰
Voice NoteZ
මාකින් එක දැම්ම ලමයි.. දැන් එන්න 4 වෙනි එකට🥰
8 වෙනකොට ඉවර කරමු 4 වෙනි ප්රශ්නෙ🔥