හරි දැන් අපි,
✅ඇල්කේන
✅ඇල්කීන
✅ඇල්කයින
✅ග්‍රීනාඩ් පතිකාරකය
✅ඇල්කයිල් හේලයිඩ
✅ඇල්කොහොල
✅ඇල්ඩිහයිඩ
✅කීටෝන
✅බෙන්සීන්
✅ෆීනෝල්
වල ප්‍රතික්‍රියා කතා කරලා ඉවරයි 😍❤️
තව තියෙනව
❗️ඇමීන
❗️එස්ටර
❗️කාබොක්සිලික් අම්ල
❗️අම්ල හේලයිඩ
❗️ඇමයිඩ
❗️ඇනිලීන්
❗️ඩයසෝනියම් ලවන
ඒ ටික උඩ දාපු පරිවර්තන ටිකක් කරලම අපි ඉක්මනට ඉවර කරගමු...🥰❤️

❤5
Voice NoteZ
හරි දැන් අපි, ✅ඇල්කේන ✅ඇල්කීන ✅ඇල්කයින ✅ග්‍රීනාඩ් පතිකාරකය ✅ඇල්කයිල් හේලයිඩ ✅ඇල්කොහොල ✅ඇල්ඩිහයිඩ ✅කීටෝන ✅බෙන්සීන් ✅ෆීනෝල් වල ප්‍රතික්‍රියා කතා කරලා ඉවරයි 😍❤️ තව තියෙනව ❗️ඇමීන ❗️එස්ටර ❗️කාබොක්සිලික් අම්ල ❗️අම්ල හේලයිඩ ❗️ඇමයිඩ ❗️ඇනිලීන් ❗️ඩයසෝනියම් ලවන ඒ…
මතකයි නේද දැන්🥹💗 පරිවර්තන ඔක්කොම ටික කරාම කියන්න.. ආයෙ වෙලාවක් දෙන්නම් මුල් ටික බලාගන්න..🥹❤️
❤3🔥1
හරි ලමයි...
එහෙනම් මෙතනින් එහාට ලයිව් වැඩක් කෙරෙන්නෙ නෑ ඔයාල එක්ක🥰❤️
අපි තියරි කරුනු දාන්න බැරි උන ඒව වොයිස් දාල තියේවි... ඉන්න එක්කෙනෙක් ඒව අහල වැඩක් ගන්න... රෑ ඇහැරන් ඉන්නැති අය හෙට උදේ ඇහැරුනාම අහන්න🥰❤️❤️❤️
එහෙනම් මෙතනින් එහාට ලයිව් වැඩක් කෙරෙන්නෙ නෑ ඔයාල එක්ක🥰❤️
අපි තියරි කරුනු දාන්න බැරි උන ඒව වොයිස් දාල තියේවි... ඉන්න එක්කෙනෙක් ඒව අහල වැඩක් ගන්න... රෑ ඇහැරන් ඉන්නැති අය හෙට උදේ ඇහැරුනාම අහන්න🥰❤️❤️❤️
❤3
අපි අද,
💗 2015 -2025 වෙනකන් පලවෙනි සහ දෙවෙනි st.essay කරගත්ත...
💗ඕගනික් වල ප්‍රතික්‍රියා ඔක්කොම මතක් කරගත්ත.. යාන්ත්‍රණ විතරයි ඉතුරු...
💗පරිවර්තනයක් කරන්න ඕන දැනුම එකතු කරගත්ත...
ඉතින් මන් හිතනව අද පේපර් එක ලියල ඇවිත් අපි නිකන් උන්නෙ නෑ කියල...🥰❤️❤️ හෙටත් තියෙනව අපිට... ප්‍රශ්න කරල රෙඩි වෙලා යන් අපේ අවසාන පේපර් එකට🥰❤️

❤7🥰3🔥1
Good Morning ළමයි..6 වෙද්දී එන්න මේ පැත්තට🥰❤️..ආයේ පරිවර්තන ටිකක් කරලා ඊට පස්සේ යාන්ත්‍රණ මතක් කරගෙන past paper essay ටික කරමු organic වල. ඊට පස්සේ inorganic වල විශ්ලේෂණ part එක මතක් කරගෙන past paper ටික කරමු. අන්තිමට physical part එකට past paper ටික හදන ගමන් මතක් කරගමු.. 🥰❤️❤️
❤6
Forwarded from Obscura Vault - Website Updates
ඒ නිසා CHARITHA DISSANAYAKE සර්ගෙ 2026 FAST TRACK PAPERS SET එකේ ප්‍රශ්න UNIT WISE වෙන් කරලා තමයි මේ PDF ටික හදලා තියෙන්නෙ
ඊළඟට තියෙන CHEMISTRY ESSAY එකට ලෑස්ති වෙද්දි ඔයාලට මේකෙන් ලොකු ප්‍රයෝජනයක් තියෙයි කියලා හිතනවා
පහලින් PDF වලට අදාළ LINKS දාලා තියෙනවා
ප්‍රශ්න වලට PRACTICE කරද්දි මේවා USE කරන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3