Voice NoteZ
620 subscribers
110 photos
2 videos
40 files
28 links
Download Telegram
ටිකක් වැඩේට බාධා උනා ලමයි අපේ පැත්තෙ සිග්නල් කේස් එකක් නිසා😪 දැන් නම් අවුලක් වෙන්නැති වෙයි කියල හිතනව... ඔයාල disappoint උනා නම් ආයෙමත් සොරි හොදද... 🙏❤️
❤6
අර ටික ඉවර නම් මේ ටිකත් ට්‍රයි කරල බලමුද...😌❤️
හරි දැන් අපි,
✅ඇල්කේන
✅ඇල්කීන
✅ඇල්කයින
✅ග්‍රීනාඩ් පතිකාරකය
✅ඇල්කයිල් හේලයිඩ
✅ඇල්කොහොල
✅ඇල්ඩිහයිඩ
✅කීටෝන
✅බෙන්සීන්
✅ෆීනෝල්

වල ප්‍රතික්‍රියා කතා කරලා ඉවරයි 😍❤️

තව තියෙනව
❗️ඇමීන
❗️එස්ටර
❗️කාබොක්සිලික් අම්ල
❗️අම්ල හේලයිඩ
❗️ඇමයිඩ
❗️ඇනිලීන්
❗️ඩයසෝනියම් ලවන

ඒ ටික උඩ දාපු පරිවර්තන ටිකක් කරලම අපි ඉක්මනට ඉවර කරගමු...🥰❤️
❤5
හරි දැන් එන්න ඒනම් ඊලග ප්‍රතික්‍රියා ටිකට🥰❤️❤️
Voice NoteZ
Photo
මේ ටික බලාගමු ලමායි...10.45ට ඊලග ටික වැටෙනව🥰❤️❤️
මේ ටිකත් බලාගමු🥰❤️
❤4
ඇල්කේන✅
❤4
හරි ලමයි...
එහෙනම් මෙතනින් එහාට ලයිව් වැඩක් කෙරෙන්නෙ නෑ ඔයාල එක්ක🥰❤️
අපි තියරි කරුනු දාන්න බැරි උන ඒව වොයිස් දාල තියේවි... ඉන්න එක්කෙනෙක් ඒව අහල වැඩක් ගන්න... රෑ ඇහැරන් ඉන්නැති අය හෙට උදේ ඇහැරුනාම අහන්න🥰❤️❤️❤️
❤3
අපි අද,
💗 2015 -2025 වෙනකන් පලවෙනි සහ දෙවෙනි st.essay කරගත්ත...
💗ඕගනික් වල ප්‍රතික්‍රියා ඔක්කොම මතක් කරගත්ත.. යාන්ත්‍රණ විතරයි ඉතුරු...
💗පරිවර්තනයක් කරන්න ඕන දැනුම එකතු කරගත්ත...

ඉතින් මන් හිතනව අද පේපර් එක ලියල ඇවිත් අපි නිකන් උන්නෙ නෑ කියල...🥰❤️❤️ හෙටත් තියෙනව අපිට... ප්‍රශ්න කරල රෙඩි වෙලා යන් අපේ අවසාන පේපර් එකට🥰❤️
❤7🥰3🔥1
ඇල්කීන නිපදවීම✅
ඇල්කීනවල ප්‍රතික්‍රියා✅
❤1
Good morning ලමයි🌼💗
❤11
Good Morning ළමයි..6 වෙද්දී එන්න මේ පැත්තට🥰❤️..ආයේ පරිවර්තන ටිකක් කරලා ඊට පස්සේ යාන්ත්‍රණ මතක් කරගෙන past paper essay ටික කරමු organic වල. ඊට පස්සේ inorganic වල විශ්ලේෂණ part එක මතක් කරගෙන past paper ටික කරමු. අන්තිමට physical part එකට past paper ටික හදන ගමන් මතක් කරගමු.. 🥰❤️❤️
❤6